ක්‍රීඩා

ගඟ ගලන්නීය ඇය දුවන්නීය..

  මහවැලි ගග අඩිය ලූහුටා වැටෙන ආසන්නයේ ය. එක් ඉවුරක් වෙන්ව ඇත්තේ පාසල් ගමන් මාර්ගයේ ය. තැබෙන දෙපා පොඩිතිවලින් පිනි තැවැරුණ තණපත් මිරිකෙන්නේ හීන් කෙදිරියකුදු නොමැතිවය. ඇයගේ මේ ක‍්‍රියාවලිය හැමදාම බලාපොරොත්තුව සිටින්නාක් සේ ය. හිමිදිරිය…


ක‍්‍රීඩාවේ දූෂිතයන්ට දඬුවම් දෙනු

  එවකට ක‍්‍රීඩා අමාත්‍යංශය යනු දූෂිතම ආයතනයක් බව අපි පුන පුනා ලියූවෙමු. එය අද එසේ යැයි කීමට අපි ඉක්මන් නොවන මුත් අද එය ගමන් කරනුයේ අලූත්ගමගේ පන්නයටම බව පමණක් සටහන් කරමු. මහින්දානන්ද අලූත්ගමගේ හිටපු ජනාධිපතිවරයාගේ…


වොලිබෝලයේ බහිරවයා

වොලිබෝල් නිල වරණය අත ළඟය. ක‍්‍රීඩා අමාත්‍යවරයා සිව් වසරක නීතිය අකුරට පිළිපදිනවායැයි කීවද එය රැකෙන අයුරක් ද නොපෙනේ. ඇතැම් සංගම් ක‍්‍රීඩා අමාත්‍යවරයා සරණ යමින් සිව් වසරට එකඟවද්දී තවත් සංගම් හිතුවක්කාර වෙමින් සිටී. වොලිබෝල් සංගමය දෙවැනි…


ඇමතිගේ වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

ඩබ්.පී.එස්.කේ.ප‍්‍රනාන්දු (වැ.බ.සභාපති ශ‍්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය) සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සිදුවී ඇති දූෂණ සහ වංචා පිළිබඳව වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත්කොට තිබේ. අග‍්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වනු ලැබූ එයට මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදීම සඳහා…


පරාජය නොහඳුනන මේවෙදර්

ඇමෙරිකාවේ ලාස්වේගාස් හී එ ම් පී එ ම් ග‍්‍රෑන්ඞ් බොක්සිං වළල්ල පසුගිය සති අන්තයේ වඩාත් කාර්ය බහුල විය. ලොව පුරා බොක්සිං තරග ලෝලීන්, නොයෙකුත් තරාතිරමේ ප‍්‍රභූන් එම්පීඑම් ශාලාව වසා ගත්තේ මීමැසි පොදියක් මී වදයක වසන්නා…


රියල් බඩු දෙක

දේශපාලන උරුමය ඡුන්ද දිනන්නට ආභරණයක් වුවද වැඩ කිරීමට හේතුවක් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිට ඔප්පු කොට හමාරය. ගාමිණී දිසානායක ඈඳාගෙන නවීන් දිසානායක මැනීම වැරදිය. එතෙක් මෙතෙක් සිදුවූයේ එයය. නවීන් දිසානායක ක‍්‍රීඩා ඇමතිකම…


අපි භූතානයටත් පරාදයි ඉතින් මොකද?

මේ දිනවල ක‍්‍රීඩාව අරබයා ලියන්නට ඇත්තේ ගොන් පොර ගැනය. ස්පාඤ්ඤයෙත් නැති ගොන් පොර සංදර්ශන මෙරට ඇති බව විමසිලිමත් බැල්මකට ඕනෑපදම් හසුකර ගත හැකිය. ඒවා ගැන ලිවීම අනාගතයට භාර කොට වෙන දෙයක් ගැන ලියන්නට ආරම්භය ගත…


දුවපං කුරේ දුවපං

තිස්අට දහසක් තරගකරුවන් අතර ආරම්භය අල්ලන විට ඔහුත් එක් තරගකරුවෙකු පමණි. රැුලෙන් බේරී එකිනෙකා පසුකරන කල ඔහු තරගයේ එකෙක් විය. බොහෝ අය අතැර යන කල ඉතිරි වන තරගකරුවන් අතළොස්ස අතර තරගකරුවකු වන ඔහු තරග අවසානය…


No Picture

දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දින සියයේ වැඩපිළිවෙළට…


නවීන් නා ගනී ද?

හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට…


ක‍්‍රිකට් අතුරු කමිටුව අගමැති සහ අච්චාරු

ක්‍රිකට් බේරාගන්නට අර්ජුන රණතුංග මහතාට ආරාධනා කරන සාකච්ඡාවක එකමුතුවක් නොබෝදා පැවැත්වුණි. ක‍්‍රීඩාවේ නාමයෙන් හිටිවනම පිපි මේ එකමුතුව අච්චාරුවකි. අප මෙහිදී අච්චාරුවක්යැ’යි කියනුයේ එම එකමුතුවේ ස්වභාවය අනුවය. අච්චාරු එකමුතුවේ අරමුණු බොහෝ පෙන්නුම් කළද ප‍්‍රධාන ඉලක්කය අර්ජුන…


සෙල්ලමට ලිවීම

  ක්‍රීඩාව පිළිබඳ වත්මන් කතාබහ අමුතු මුහුණු වරක් ගෙන ඇත. එහි උපදෙස් දෙන්නෝ අඩුපාඩු දකින්නෝ එමට සිටිති. යහපාලනය යටතේ පත්වූ ක‍්‍රීඩා ඇමතිවරයාට උපදේශකයෝ නම් හිඟ නොවෙති. ක‍්‍රීඩාව කඩා වැටී ඇතැ’යි අද බොහෝ අය පිළිගනිති. කඩා…


සිව් වසරකට පසු සියල්ල හොඳ වේවි

  කොතරම් බලපෑම් හා පීඩන එල්ල වුණත් ක‍්‍රීඩා පනතේ නව සංශෝධනය අනුව තමන් කටයුතු කරන බවත්, අදාළ සංශෝධනය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සියලූ ක‍්‍රීඩා සංගම් හා සම්මේලනවල නිලවරණ පවත්වන බවත් ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය…


නියමිතව තිබූ දේ සිදුවුණි

බලාපොරොත්තු නොවූ එහෙත් සිදුවීමට නියමිතව තිබූ දේ සිදුවුණි. 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හිමි තැන ගැන තරගාවලිය ආරම්භයේ සිට ම අපට තිබුණේ කුකුසකි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කළේ සංචිතයේ බොහෝ දෙනෙක් ආබාධයන්ට ගොදුරු…