ක්‍රීඩා

දුවපං කුරේ දුවපං

තිස්අට දහසක් තරගකරුවන් අතර ආරම්භය අල්ලන විට ඔහුත් එක් තරගකරුවෙකු පමණි. රැුලෙන් බේරී එකිනෙකා පසුකරන කල ඔහු තරගයේ එකෙක් විය. බොහෝ අය අතැර යන කල ඉතිරි වන තරගකරුවන් අතළොස්ස අතර තරගකරුවකු වන ඔහු තරග අවසානය…


No Picture

දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දින සියයේ වැඩපිළිවෙළට…


නවීන් නා ගනී ද?

හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට…


ක‍්‍රිකට් අතුරු කමිටුව අගමැති සහ අච්චාරු

ක්‍රිකට් බේරාගන්නට අර්ජුන රණතුංග මහතාට ආරාධනා කරන සාකච්ඡාවක එකමුතුවක් නොබෝදා පැවැත්වුණි. ක‍්‍රීඩාවේ නාමයෙන් හිටිවනම පිපි මේ එකමුතුව අච්චාරුවකි. අප මෙහිදී අච්චාරුවක්යැ’යි කියනුයේ එම එකමුතුවේ ස්වභාවය අනුවය. අච්චාරු එකමුතුවේ අරමුණු බොහෝ පෙන්නුම් කළද ප‍්‍රධාන ඉලක්කය අර්ජුන…


සෙල්ලමට ලිවීම

  ක්‍රීඩාව පිළිබඳ වත්මන් කතාබහ අමුතු මුහුණු වරක් ගෙන ඇත. එහි උපදෙස් දෙන්නෝ අඩුපාඩු දකින්නෝ එමට සිටිති. යහපාලනය යටතේ පත්වූ ක‍්‍රීඩා ඇමතිවරයාට උපදේශකයෝ නම් හිඟ නොවෙති. ක‍්‍රීඩාව කඩා වැටී ඇතැ’යි අද බොහෝ අය පිළිගනිති. කඩා…


සිව් වසරකට පසු සියල්ල හොඳ වේවි

  කොතරම් බලපෑම් හා පීඩන එල්ල වුණත් ක‍්‍රීඩා පනතේ නව සංශෝධනය අනුව තමන් කටයුතු කරන බවත්, අදාළ සංශෝධනය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සියලූ ක‍්‍රීඩා සංගම් හා සම්මේලනවල නිලවරණ පවත්වන බවත් ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය…


නියමිතව තිබූ දේ සිදුවුණි

බලාපොරොත්තු නොවූ එහෙත් සිදුවීමට නියමිතව තිබූ දේ සිදුවුණි. 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හිමි තැන ගැන තරගාවලිය ආරම්භයේ සිට ම අපට තිබුණේ කුකුසකි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කළේ සංචිතයේ බොහෝ දෙනෙක් ආබාධයන්ට ගොදුරු…


No Picture

ක‍්‍රීඩාවේ යහපාලනය සෙවීම

  දින සියයේ යහපාලන සැලැස්මට ක‍්‍රිකට් ගසන්නට සිටි නවීන් දිසානායක අමාත්‍යවරයාගේ සිහිනයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ඇඟිල්ලෙන් ඇන අවසන්ය. ඒ අනුව නවීන් දිසානායක අමාත්‍යවරයාටද ක‍්‍රිකට් ඇමති ධුරයෙන් මිදී ක‍්‍රීඩා ඇමතිවරයා ලෙස ක‍්‍රියා කිරීමට අවදිවිය යුතු…


අන්න කරනවානම් වැඩ!

  නීති නම් එමටය. අවුල නීතියට අනුව වැඩ නොවන එකය. ක‍්‍රීඩා පනතට අනුව මුල සිටම ක‍්‍රියා කළා නම් ක‍්‍රීඩාවේ අවුල් මෙතරම් දිග් නොගැසෙනවා ස්ථිරය. එහෙත් පනත අහකට කොට පත්වන ක‍්‍රීඩා ඇමැත්තන් හිතුමනාපෙට ක‍්‍රීඩා පරිපාලනය කළ…


සංගා සියයේ සටන

  එක්දින ක‍්‍රිකට් පිටියේ සැඳෑ සමය ගෙවන කුමාර් සංගක්කාර දැන් දැන් වඩාත් තිරිහන් වෙමින් සිටින අයුරක් පෙනේ. එය ක‍්‍රිකට්ලෝලී ශ‍්‍රී ලාංකිකයන් අමන්දානන්දයට පත්කරවන්නක් විණි. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිමා වූ සතිය සංගක්කාර වෙනුවෙන් ම වෙන්…


බිග් මැච් උන්මාදයට අරුත් සෙවීම

මේ ක‍්‍රිකට් බිග් මැච් වසන්ත යයි. බිග් මැච් කාලය ම පිස්සුවකි. ඊට වර්තමාන සිසුන් හෝ ආදි සිසුන් කියා වෙනසක් නැත. එසේ ම කොල්ලන් මෙන් ම කෙල්ලන් ද කියා වෙනසක් නැත. ඊට වයස් භේදයක් ද නැත….


ක‍්‍රීඩා කවුන්සිලය පිස්සුවක්

  ක්‍රීඩා කවුන්සිලය යනු ක‍්‍රීඩාව අරඹයා ක‍්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ගන්නා තැනය. ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයකුට ක‍්‍රීඩා කවුන්සිලයක් තිබීම අගනේය. වටිනේය. හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා ඒ ගැන එතරම් නොතැකිීය. ක‍්‍රීඩාව ගැන බොහෝ දැනුම් ඇත්තකු බැවින් ඔහුට මොන…


දින සියයට ක‍්‍රිකට් ගැසීම

  පනහකට අධික ක‍්‍රීඩා සංගම් සියල්ල අතුරේ යද්දී ක‍්‍රීඩා ඇමතිවරයා සුරුට්ටු පත්තුකරන බව ඔහුගේම කතාබහවලින් ඔප්පු කරමින් තිබේ. දින සියයෙන් ක‍්‍රීඩා සංවර්ධනය බාර කළ ක‍්‍රීඩා අමාත්‍යධුරය මේ වන විට ක‍්‍රිකට්වලට පමණක් සින්න වී ඇත. දින…


ඇත්තටම නවීන්ට බැහැ!

  නවීන්ට පුළුවන්ද?’ යන සිරසින් ගියවර ලියූ ලිපියට ලද ප‍්‍රතිචාර දෙයාකාරය. පිරිසක් නවීන් ඇමතිවරයා ක‍්‍රීඩාවට යමක් කරනු ඇතැ’යි කී මුත් තවත් අය එහි අනෙක් අන්තයට සරිලන අදහස් ගෙනහැර පෑහ. සෑම අර්ථ දැක්වීමක්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අයගෙන්…