ක්‍රීඩා

පරාජය නොහඳුනන මේවෙදර්

ඇමෙරිකාවේ ලාස්වේගාස් හී එ ම් පී එ ම් ග‍්‍රෑන්ඞ් බොක්සිං වළල්ල පසුගිය සති අන්තයේ වඩාත් කාර්ය බහුල විය. ලොව පුරා බොක්සිං තරග ලෝලීන්, නොයෙකුත් තරාතිරමේ ප‍්‍රභූන් එම්පීඑම් ශාලාව වසා ගත්තේ මීමැසි පොදියක් මී වදයක වසන්නා…


රියල් බඩු දෙක

දේශපාලන උරුමය ඡුන්ද දිනන්නට ආභරණයක් වුවද වැඩ කිරීමට හේතුවක් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිට ඔප්පු කොට හමාරය. ගාමිණී දිසානායක ඈඳාගෙන නවීන් දිසානායක මැනීම වැරදිය. එතෙක් මෙතෙක් සිදුවූයේ එයය. නවීන් දිසානායක ක‍්‍රීඩා ඇමතිකම…


අපි භූතානයටත් පරාදයි ඉතින් මොකද?

මේ දිනවල ක‍්‍රීඩාව අරබයා ලියන්නට ඇත්තේ ගොන් පොර ගැනය. ස්පාඤ්ඤයෙත් නැති ගොන් පොර සංදර්ශන මෙරට ඇති බව විමසිලිමත් බැල්මකට ඕනෑපදම් හසුකර ගත හැකිය. ඒවා ගැන ලිවීම අනාගතයට භාර කොට වෙන දෙයක් ගැන ලියන්නට ආරම්භය ගත…


දුවපං කුරේ දුවපං

තිස්අට දහසක් තරගකරුවන් අතර ආරම්භය අල්ලන විට ඔහුත් එක් තරගකරුවෙකු පමණි. රැුලෙන් බේරී එකිනෙකා පසුකරන කල ඔහු තරගයේ එකෙක් විය. බොහෝ අය අතැර යන කල ඉතිරි වන තරගකරුවන් අතළොස්ස අතර තරගකරුවකු වන ඔහු තරග අවසානය…


No Picture

දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දින සියයේ වැඩපිළිවෙළට…


නවීන් නා ගනී ද?

හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට…


ක‍්‍රිකට් අතුරු කමිටුව අගමැති සහ අච්චාරු

ක්‍රිකට් බේරාගන්නට අර්ජුන රණතුංග මහතාට ආරාධනා කරන සාකච්ඡාවක එකමුතුවක් නොබෝදා පැවැත්වුණි. ක‍්‍රීඩාවේ නාමයෙන් හිටිවනම පිපි මේ එකමුතුව අච්චාරුවකි. අප මෙහිදී අච්චාරුවක්යැ’යි කියනුයේ එම එකමුතුවේ ස්වභාවය අනුවය. අච්චාරු එකමුතුවේ අරමුණු බොහෝ පෙන්නුම් කළද ප‍්‍රධාන ඉලක්කය අර්ජුන…


සෙල්ලමට ලිවීම

  ක්‍රීඩාව පිළිබඳ වත්මන් කතාබහ අමුතු මුහුණු වරක් ගෙන ඇත. එහි උපදෙස් දෙන්නෝ අඩුපාඩු දකින්නෝ එමට සිටිති. යහපාලනය යටතේ පත්වූ ක‍්‍රීඩා ඇමතිවරයාට උපදේශකයෝ නම් හිඟ නොවෙති. ක‍්‍රීඩාව කඩා වැටී ඇතැ’යි අද බොහෝ අය පිළිගනිති. කඩා…


සිව් වසරකට පසු සියල්ල හොඳ වේවි

  කොතරම් බලපෑම් හා පීඩන එල්ල වුණත් ක‍්‍රීඩා පනතේ නව සංශෝධනය අනුව තමන් කටයුතු කරන බවත්, අදාළ සංශෝධනය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සියලූ ක‍්‍රීඩා සංගම් හා සම්මේලනවල නිලවරණ පවත්වන බවත් ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය…


නියමිතව තිබූ දේ සිදුවුණි

බලාපොරොත්තු නොවූ එහෙත් සිදුවීමට නියමිතව තිබූ දේ සිදුවුණි. 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හිමි තැන ගැන තරගාවලිය ආරම්භයේ සිට ම අපට තිබුණේ කුකුසකි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කළේ සංචිතයේ බොහෝ දෙනෙක් ආබාධයන්ට ගොදුරු…


No Picture

ක‍්‍රීඩාවේ යහපාලනය සෙවීම

  දින සියයේ යහපාලන සැලැස්මට ක‍්‍රිකට් ගසන්නට සිටි නවීන් දිසානායක අමාත්‍යවරයාගේ සිහිනයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ඇඟිල්ලෙන් ඇන අවසන්ය. ඒ අනුව නවීන් දිසානායක අමාත්‍යවරයාටද ක‍්‍රිකට් ඇමති ධුරයෙන් මිදී ක‍්‍රීඩා ඇමතිවරයා ලෙස ක‍්‍රියා කිරීමට අවදිවිය යුතු…


අන්න කරනවානම් වැඩ!

  නීති නම් එමටය. අවුල නීතියට අනුව වැඩ නොවන එකය. ක‍්‍රීඩා පනතට අනුව මුල සිටම ක‍්‍රියා කළා නම් ක‍්‍රීඩාවේ අවුල් මෙතරම් දිග් නොගැසෙනවා ස්ථිරය. එහෙත් පනත අහකට කොට පත්වන ක‍්‍රීඩා ඇමැත්තන් හිතුමනාපෙට ක‍්‍රීඩා පරිපාලනය කළ…


සංගා සියයේ සටන

  එක්දින ක‍්‍රිකට් පිටියේ සැඳෑ සමය ගෙවන කුමාර් සංගක්කාර දැන් දැන් වඩාත් තිරිහන් වෙමින් සිටින අයුරක් පෙනේ. එය ක‍්‍රිකට්ලෝලී ශ‍්‍රී ලාංකිකයන් අමන්දානන්දයට පත්කරවන්නක් විණි. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිමා වූ සතිය සංගක්කාර වෙනුවෙන් ම වෙන්…


බිග් මැච් උන්මාදයට අරුත් සෙවීම

මේ ක‍්‍රිකට් බිග් මැච් වසන්ත යයි. බිග් මැච් කාලය ම පිස්සුවකි. ඊට වර්තමාන සිසුන් හෝ ආදි සිසුන් කියා වෙනසක් නැත. එසේ ම කොල්ලන් මෙන් ම කෙල්ලන් ද කියා වෙනසක් නැත. ඊට වයස් භේදයක් ද නැත….