රංජනී රට පනීද?
ජනවාරි 9 වැනිදා කී‍්‍රඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බවට කසුකුසුවක් පවතී. ඇයගේ ඉන්දීය ගමන කී‍්‍රඩාවේ නාමයෙන් වන්නක්ද? හුදු විනෝද ගමනක් ද? නැතහොත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ද? ඒ පිළිබඳ…
ජනවාරි 9 වැනිදා කී‍්‍රඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බවට කසුකුසුවක් පවතී. ඇයගේ ඉන්දීය ගමන කී‍්‍රඩාවේ නාමයෙන් වන්නක්ද? හුදු විනෝද ගමනක් ද? නැතහොත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ද? ඒ පිළිබඳ…
ලලිත් ගුණවර්ධන 2005 සිට 2015 දක්වා වූ දස වසරක කාලය ඉලක්ක කර ගනිමින් දී ඇති මහින්ද චින්තන කී‍්‍රඩා පොරොන්දු කිසිවක් මේ වන තෙක් ඉටු කර ඇති බවක් නොපෙනේ. එහි 82 පිටුවේ ‘කී‍්‍රඩා‘ මැයෙන් පළමු වගන්තියේ…
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා රූපවාහිනී නාලිකාවලට පැමිණ විපක්ෂයේ මන්තී‍්‍ර වරුන්ගේ පලූ අරිනුයේ පාරිශුද්ධ චරිතයක් ලෙසටය. කී‍්‍රඩාවේ දියුණුව කී‍්‍රඩකයාගේ දියුණුව පසෙකලා කී‍්‍රඩා ඇමති සහ කී‍්‍රඩා අධ්‍යක්ෂවරිය නම් සංවර්ධනය වී ඇති බව බැලූ බැල්මට පෙනේ. සුපිරී…
කෙනෙක් විවේචන පිළිගන්නේ නැතිවේවි. ඒත් ඒක අවශ්‍යයි. හරියට ශරීරයේ වේදනාව වගෙයි. මන්ද වේදනාව යම් කාර්යයක් ඉටු කරනවා. ඒක නිසා රෝගී තත්ත්වයන්ට ගොදුරු වේගෙන එන දේවල් ගැන අවධානය යොමුවෙනවා.’ ඉහත උපුටනය වින්ස්ටන් චර්චිල් වෙතිනි. ක්‍රීඩාව…
වත්මන් ආණ්ඩුව කී‍්‍රඩාව දේශපාලනයේ ගොදුරක් බවට පත්කරගෙන එය හපකරමින් සිටී. මේ නිසා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද නොදැනීම වත්මන් ආණ්ඩුවේ ගුණ ගයන තත්ත්වයට පත්වෙති. මේ මොහොතේ එල්ලේ කී‍්‍රඩාවට සැලකීමද ඉහත දේශපාලනයේම කොටසක් බවට පත් වී ඇත. එල්ලේ…
දශක හයකට අධික කාලයක් මු`ඵල්ලේ ලාංකීය ක්‍රීඩා ක්ෂේත්රය දියුණු කිරීම ස`දහා ජාතික වැඩ පිළිවෙළක් හෝ නිසි ඉලක්කයක් නොමැතිවීමෙන් අවස්ථා ගණනාවකදීම මෙරට ක්‍රීඩා ක්ෂේත්රය පසුබෑමකට ලක් වී තිබුණි. එහෙත් 2005 වර්ෂයේ දී අතිගරු ජනාධිපති මහින්ද…
වත්මන් ජන පතිවරයා තව දුරටත් තබා ගැනීමේ සටනට හඬ නගන කිහිපදෙනා අතර මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා ප්රමුඛයෙකි. ආණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් ජනපති රැකගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා නගන හෙඬ් ශබ්දය සුළුපටු නොවේ. මෙතරම් ශක්තියක්, මෙතරම් ශබ්දයක්, මෙතරම් පරිත්‍යාගයක්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි එම්.ඞී ඇන්ටන් පෙරේරා මහතා ස්ථාන මාරු කිරීමට පාදකවූ සිදුවීම්වලට ආමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ගණකාධිකාරීවරුන්ගේ රාජකාරිවලට ඔහුගේ සෘජු මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් මාධ්‍ය නිවේදනයක් නිකුත් වී තිබේ. එම මාධ්‍ය…
පාපන්දු කී‍්‍රඩාව හොකී පිතිවලින් කී‍්‍රඩා කරනවා යැයි අප අසා නැතිවාට සැක නැත. අප අසා නැති දේ අසන්නටද කාලය එළැඹෙනු ඇතිය. ලංකාවේ පාපන්දුව සම්බන්ධව අසන්නට ලැබෙන අලූත්ම පුවත එහි ප්‍රධාන විධායකයාට එල්ල වන මැර ප්‍රහාරයය. මෙය…
ඌරන් ඉදිරියේ මුතු හලන්නට එපා යැයි කතාවට කියති. එය සැබෑවකි. මන්ද අවසන අපට ඌරන් දැකිය හැකි මුත් මුතු නොපෙනේ. කී‍්‍රඩා අමාත්‍යාංශය මේ දිනවල ගිනි අරගෙනය. ගින්න ආවේ ඇතුළෙන්මය. හරියටම කියන්නේ නම් වඩා උචිත ගිනි කබා…
සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ වයස අවුරුදු 84ක් වන රාජන් කන්දසාමි නාවලපිටියෙහි කාගේත් ගෞරවය ආදරයට ලක්වූවෙකි. ඔහු සිය පාදයක් මඳක් අප්‍රාණික වීමේ රෝගයට ගොදුරුව දැනට වසර දහයක් පමණ වේ. ගතින්…
මාදු ගග මත රටා මැවෙන රැළි, සද එළියට දිදුලන්නේ අමුතු චමත්කාරයක් එක් කරමිනි. ඉද හිටක හමන සුළග පරිසරය කළම්බා ගත හීගඩුවලින් නහවයි. තාරුණ්‍යයට පිළිපන් රාත්‍රියේ නිදි නොරැුඳි දෙනෙතකි. ඒ සසිත් නිපුන් පියමන්තගේ ය. සසිත් යනු…
ඉන්දීය සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැඩ පහරකට හසු කරගනිමින් නිමා වුණි. දැන් මේ ගෙවී යන්නේ එහි පශ්චිම සමයයි. කළ කී දෑ බොහෝ ය. වන්නම අල්ලන්නට යන විට ම වෙන්නේ මොකක් දැයි බොහෝ දෙනෙක් දැන…
මෙරට ඔලිම්පික් කමිටුව ගැන කතා නොකළ යුතු තරමට එය නොවැදගත් කලාපයක් වී ඇත. එය නොවැදගත් කර ඇත. එලෙස කර ඇත්තේ එහි වෙසෙන වැදගත් මහත්වරුය. මහත්හොරු කීම ඊට උචිතය. තනතුරු අත්නොහැර බල ලෝභයෙන් එකී තනතුරුවලට ඇලි…