ක්‍රීඩා

උතුරෙන් නාවලපිටියට ආ රාජන් කන්දසාමි

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ වයස අවුරුදු 84ක් වන රාජන් කන්දසාමි නාවලපිටියෙහි කාගේත් ගෞරවය ආදරයට ලක්වූවෙකි. ඔහු සිය පාදයක් මඳක් අප‍්‍රාණික වීමේ රෝගයට ගොදුරුව දැනට වසර දහයක් පමණ වේ. ගතින්…


No Picture

අම්බලන්ගොඩ චෙස් ශූරයා

මාදු ගග මත රටා මැවෙන රැළි, සද එළියට දිදුලන්නේ අමුතු චමත්කාරයක් එක් කරමිනි. ඉද හිටක හමන සුළග පරිසරය කළම්බා ගත හීගඩුවලින් නහවයි. තාරුණ්‍යයට පිළිපන් රාත‍්‍රියේ නිදි නොරැුඳි දෙනෙතකි. ඒ සසිත් නිපුන් පියමන්තගේ ය. සසිත් යනු…


පරාජයට හේතු සෙවීම

ඉන්දීය සංචාරය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සැඩ පහරකට හසු කරගනිමින් නිමා වුණි. දැන් මේ ගෙවී යන්නේ එහි පශ්චිම සමයයි. කළ කී දෑ බොහෝ ය. වන්නම අල්ලන්නට යන විට ම වෙන්නේ මොකක් දැයි බොහෝ දෙනෙක් දැන…


හේමසිරි සහ ඩිලාන්

මෙරට ඔලිම්පික් කමිටුව ගැන කතා නොකළ යුතු තරමට එය නොවැදගත් කලාපයක් වී ඇත. එය නොවැදගත් කර ඇත. එලෙස කර ඇත්තේ එහි වෙසෙන වැදගත් මහත්වරුය. මහත්හොරු කීම ඊට උචිතය. තනතුරු අත්නොහැර බල ලෝභයෙන් එකී තනතුරුවලට ඇලි…


හදිසියට ඉන්දියාවේ ගොස් ලිස්සා වැටීම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙත බලෙන් පැටවුණ තරගාවලියක් බැව් පැවැසීම අලූත් කතන්දරයක් නොවේ. ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමග එක්දින තරගාවලියකට සූදානමින් සිටිද්දී අප…


ක‍්‍රීඩාවේ ලිංගික සෙල්ලම

  ක්‍රීඩාවේ ලිංගි කත්වය ගැන කතා කිරීම මේ මොහොතේ මාතෘකාව වී ඇත. මෙරට කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ලිංගික අල්ලස් චෝදනාව මෙම කතාව කරළියට ඒමට හේතුවිය. එය පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් කතාබහ වූ අතර ඒ ගැන…


නාවලපිටියේ පදක්කම් සිහිනය

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් සියානු කී‍්‍රඩා උළෙලේදී මලල කී‍්‍රඩා අංශයෙන් ශී‍්‍ර ලංකාව පදක්කම් ලබා නොගැනීම ගැන මලල කී‍්‍රඩා සංගමය වගකිව යුතුයි. මම මලල කී‍්‍රඩා සංගමයට ඉල්ලූ සපත්තු කුට්ටමේ සිට සියලූම දේවල් ලබාදී තිබෙනවා….


පැරා කී‍්‍රඩකයන් හරහා ඉගෙනීම

  මෙරට සමස්ත කී‍්‍ර ඩාවම ආබාධ යට ලක් වී ඇතැයි කීම නොහොබිනා වන්නේ මේ තරමට හෝ අද දවසේ කී‍්‍රඩාව රැුකගෙන ඇත්තේ අබාධිතයන් වන නිසාය. ආසියානු පැරා කී‍්‍රඩා උළෙල නියෝජනය කළ මෙරට ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර…


ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදු පිටියක්ද?

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව පස් වැදෑරුම් චෝදනා පත‍්‍රයක් එල්ල වී ඇත. එයට කූඨ ලෙස ලේඛන පිළියෙල කොට ක‍්‍රීඩා සංගම් මුදල් වංචා කිරීම, අමාත්‍යාංශයේ වාහන අලූත්වැඩියා කිරීම, ගුවන් ටිකට් පත් මිලදී…


ක‍්‍රීඩා ඇමති කවුද?

  මෙවර අය වැයෙන් පසු ක‍්‍රීඩා අමාත්‍ය වරයා පස්වනක් ප‍්‍රීතියට පත්ව ඇත්තේය. ඒ විශාල මුදල් කන්දරාවක් සිය අමාත්‍යාංශයට වෙන්කර ඇති නිසාවෙනි. පොඩි එකකු තෑග්ගක් ලද විට පිනා යන තරම් පිනක් අමාත්‍යවරයාට කඩා වැටුණායි අමාත්‍යවරයා කියනුයේ…


කණ්ඩායම ඉන්දියාව බලා යනු…

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් වැටී ඇති මූල්‍යමය ආගාධයෙන් ගොඩ ගැනීමට නැවත වතාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙත වගකීම පැවැරී ඇත. ඒ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවති පුහුණුවද අතරමග නතර කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් ඉන්දීය තරග…


මහින්දානන්ද සහ රංජනී

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහරගේ දුක්ගන්නා රාලගේ රංජනී ජයකොඩි මහත්මිය විසින් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස භාවිතකොට මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ගනුදෙනු ගැන වහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේම ප‍්‍රධාන විගණක එම්.ඞී.එස් පෙරේරා…


තරග සියල්ල සැමට විවෘත විය යුතුයි – ඩිල්ෂාන් ද සිල්වා ප‍්‍රධාන ලේකම් පාසල් ක‍්‍රිකට් සංගමය

  ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය යනු මෙරට ක‍්‍රිකට් වංශකතාවේ ෙඡ්ද වර්ණවත් කරන්නාය. මේ ගතව යන්නේ ඔවුන්ගේ කාර්ය බහුලම යුගයයි. එවන් වකවානුවක අපි එහි ප‍්‍රධාන ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාට කෙටි පිළිස`දරකට ආරාධනා කළෙමු. ශ‍්‍රී…


ක‍්‍රීඩා ඇමති නාගෙන ඉවර නම්….

පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට මෙරටින් රොත්ත බුරුත්තක නඩයක් ගියායැ’යි කාට වුව අද වනවට අමතක ඇතිවාට සැක නැත. ඒවා මතක් කර පලක් වන්නේද නැත. එහෙත් මතක් කර නොදීද බැරිය. ස්කොට්ලන්තයට ගිය ලාංකීය ක‍්‍රීඩා සෙනග මෙරටට…