ක්‍රීඩා

පැරා කී‍්‍රඩකයන් හරහා ඉගෙනීම

  මෙරට සමස්ත කී‍්‍ර ඩාවම ආබාධ යට ලක් වී ඇතැයි කීම නොහොබිනා වන්නේ මේ තරමට හෝ අද දවසේ කී‍්‍රඩාව රැුකගෙන ඇත්තේ අබාධිතයන් වන නිසාය. ආසියානු පැරා කී‍්‍රඩා උළෙල නියෝජනය කළ මෙරට ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර…


ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදු පිටියක්ද?

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව පස් වැදෑරුම් චෝදනා පත‍්‍රයක් එල්ල වී ඇත. එයට කූඨ ලෙස ලේඛන පිළියෙල කොට ක‍්‍රීඩා සංගම් මුදල් වංචා කිරීම, අමාත්‍යාංශයේ වාහන අලූත්වැඩියා කිරීම, ගුවන් ටිකට් පත් මිලදී…


ක‍්‍රීඩා ඇමති කවුද?

  මෙවර අය වැයෙන් පසු ක‍්‍රීඩා අමාත්‍ය වරයා පස්වනක් ප‍්‍රීතියට පත්ව ඇත්තේය. ඒ විශාල මුදල් කන්දරාවක් සිය අමාත්‍යාංශයට වෙන්කර ඇති නිසාවෙනි. පොඩි එකකු තෑග්ගක් ලද විට පිනා යන තරම් පිනක් අමාත්‍යවරයාට කඩා වැටුණායි අමාත්‍යවරයා කියනුයේ…


කණ්ඩායම ඉන්දියාව බලා යනු…

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් වැටී ඇති මූල්‍යමය ආගාධයෙන් ගොඩ ගැනීමට නැවත වතාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙත වගකීම පැවැරී ඇත. ඒ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවති පුහුණුවද අතරමග නතර කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් ඉන්දීය තරග…


මහින්දානන්ද සහ රංජනී

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහරගේ දුක්ගන්නා රාලගේ රංජනී ජයකොඩි මහත්මිය විසින් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස භාවිතකොට මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ගනුදෙනු ගැන වහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේම ප‍්‍රධාන විගණක එම්.ඞී.එස් පෙරේරා…


තරග සියල්ල සැමට විවෘත විය යුතුයි – ඩිල්ෂාන් ද සිල්වා ප‍්‍රධාන ලේකම් පාසල් ක‍්‍රිකට් සංගමය

  ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය යනු මෙරට ක‍්‍රිකට් වංශකතාවේ ෙඡ්ද වර්ණවත් කරන්නාය. මේ ගතව යන්නේ ඔවුන්ගේ කාර්ය බහුලම යුගයයි. එවන් වකවානුවක අපි එහි ප‍්‍රධාන ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාට කෙටි පිළිස`දරකට ආරාධනා කළෙමු. ශ‍්‍රී…


ක‍්‍රීඩා ඇමති නාගෙන ඉවර නම්….

පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට මෙරටින් රොත්ත බුරුත්තක නඩයක් ගියායැ’යි කාට වුව අද වනවට අමතක ඇතිවාට සැක නැත. ඒවා මතක් කර පලක් වන්නේද නැත. එහෙත් මතක් කර නොදීද බැරිය. ස්කොට්ලන්තයට ගිය ලාංකීය ක‍්‍රීඩා සෙනග මෙරටට…


පාපන්දුවට හෙණ වැදීම

නඩු පිට නඩු කරගසාගෙන ක‍්‍රීඩා පරිපාලනය ගෙන යන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සේවකයන්ට මේ සැප්තැම්බර් මස වැටුප් පවා ගෙවූයේ තමන්ගේ අතින් බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණි. මෙතරම් ධනස් කන්ධයක්…


දර්ශා සහ චන්ද්‍රිකා

  දමයන්ති දර්ශා කියන්නේ මෙරට මලල ක‍්‍රීඩාව තුළ සුවිශේෂී චරිතයක්. ඇගේ දිවිල්ල ලංකාවට ගෙනා කීර්තිය අපමණයි. මෙවර කොරියාවේ පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙලට දමයන්ති දර්ශා නැතත් ඇය ගැන කතාබහ වූවා වැඩිය. ඒ ඇය සතු වූ වාර්තාවක්…


මාවන්

යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය යනුවෙන් බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවැසූ බැව් අප දන්නේ හුණුවටයේ කතාව කරලියට පිවිසීමෙන් අනතුරුව ය. එතෙක් එවැනි දෙයක් ගැන දැන සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් අප තූළ තිබෙන්නට…


බන්දුල ක‍්‍රීඩාවෙන්ද ඇනගනී

අධ්‍යාපන අමාත්‍ය වරයාගේ තරම විභාගයක් අවසන මනාව දත හැකි බව සරලම උපහැරණයකි. ඒ තරමට විභාග ඇනගැනීමේ රුසියෙකු බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්ව ඇත. එහි අලූත්ම කතන්දරය විභාග පමණක් නොව නිවැරදිව පිළිවෙළට පාසල් ක‍්‍රීඩා…


උඳු වපුරා මුං පැතූ දැල්පන්දු අතුරු කමිටුව

  ආසියානු දැල්පන්දු තරගාවලියට මහත් බලාපොරොත්තුවෙන් සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පිවිසියේ ඉතිහාසයේ දරුණුතම පරාජයද සිංගප්පූරුව වෙතින් උරුමකර ගනිමිනි. පසුගිය ආසියානු තරගාවලියේදීද අනුශූරයන් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ මෙවර ද එපමණකින්ම සෑහීමකට පත්වන්නෝය. මෙය…


ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සෙල්ලම සහ ලෙල්ලම

  කෝලම්කාරයෝ තනතුරුවල බලෙන් තැබූ කල නාඩගම් බලන්නට සිදුවීම සාමාන්‍යය. ක‍්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වයද එසේමය. පිලක් ජයන්ත ධර්මදාස මහතා නියෝජනය කරන විට තව පිලක් නිශාන්ත රණතුංග මහතා නියෝජනය කරති. මෙය විස්සයි විස්ස තරගයක් මෙනි. තරගය…


දමා ගැසීමේ කලාව

  මුත්තයියා මුරලිදරන්ගෙන් මතුවූ පන්දුව දමා ගැසීමේ චෝදනාව සචිත‍්‍ර සේනානායකගෙන් පුපුරා ගියේ ය. පළමු ව සෑම කෙනෙකු ම සිතුවේ මෙය පුස්වෙඩිල්ලක් වනු ඇත කියා ය. එහෙත් එය සැබැවින් ම සිදුවූයේ ය. මේ කාලයේ දී තවත්…