ක්‍රීඩා

මලල ක‍්‍රීඩාව යකාට ගියදෙන්

  ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට…


හේමසිරි මලක් වෙනවාද? දැලක් වෙනවාද?

ජූලි 23 වැනිදා සිට අගෝස්තු 3 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස් ගෝව්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරගාවලියට යන්න නියමිත අයගේ උනන්දුව නිසාම ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය කාර්ය බහුල වී තිබේ. විදෙස් තරගාවලියක් අතරතුර මෙරටේ හැටි එහෙමය….


දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික…


බොඩිද? බිල්ඩින්ද?

දේශපාලකයන්ගේ ආරක්ෂාවට සින්න වූ කායවර්ධන ශරීරවලට කී‍්‍රඩාමය ගුණයක් එකතු වූයේ මෑතකදීය. එය මෙරට ජාතික කී‍්‍රඩා ගොන්නට එකතු වූයේ පවා වත්මන් සභාපති කපිල කුමාර නිසාවෙනි. කපිල කුමාරගේ සභාපතිත්වය යටතේ අඩු පාඩු ඕනෑ තරම් තිබිය හැකි වුවත්…


සචිත‍්‍රට ප‍්‍රශ්න දෙකක්

එංගලන්ත – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ ජය 3-2ක් ලෙස සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනාගැනීමත් සමග ජයග‍්‍රාහී කණ්ඩායම ද`ඩුකෙ`ද් ගසන තත්ත්වයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇත. සිදුවීම් දෙකක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති අතර…


දෙපා යුද්ධය ඇරඹේ

  ක්‍රීඩාවේ චමත්කාරය, දෙපාවල ආශ්චර්යය, තරගකාරීත්වයේ උපරිමය. එළිපත්තට පැමිණ එබිකම් කරමින් සිටී. තව දින කිහිපයකි. බ‍්‍රසීලයේ විසල් පිටි මැද මැවෙන පාද චමත්කාර ගෙයි ආලින්ද මත මැවෙනු ඇත. මේ පාපන්දු අසිරියයි. පාපන්දු වසන්තයයි. ජුනි මස 12…


No Picture

පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සූදුව

  ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගමාලා අන් කවරදාටත් වඩා සූදුවක් බවට පත් කර ගැනීමට බොහෝ ජනප‍්‍රිය පාසල් කටයුතු කර ඇති අයුරක් පෙනෙන්නට තිබේ. ඒ කුඩා පාසල්වලින් ක‍්‍රිකට් පිටියට දායාද…


එංගලන්තය අපිට ගැහැව්වා

  ජය පරාජය යනු ක‍්‍රීඩාවේ අන්‍ය ලක්ෂණයක් වුවත් එය සමව විඳ දරාගත යුතුය යන්න යල්පැනගිය හණමිටි අදහසක් බව කිවයුතුමය. ජයග‍්‍රහණයකදී ලබන හැඟීම් ඒ ආකාරයටම පරාජයකදී විඳ දරාගත නොහැකිය. එසේ කළ හැකිනම් එය ක‍්‍රීඩාවක් නොවනවා සේ…


No Picture

රොඞ්නි! නීති දැනගෙන සෙල්ලම් කරමුද?

  අපි මෝදර ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය ගැන යමක් ලියුවෙමු. එයින් බොහෝ සේ කලබල වූ අය හරි හරියට ගොඩ පිහිනන්නට පටන් ගෙන බව සැලය. මොවුන් සැමදා කළේ ගොඩ පිහිනීමම බැවින් එය අපට අමුත්තක් නොවන බවද අමුතුවෙන්ම…


ෆාබ්‍රේස්ට යන්නට ඉඩදී ඇඩම්ස්ට දොළ පිදේනි දීම

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් යන්නට ගියේය. විස්සයි/20 ලෝක කුසලාන ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස විශාල කර්තව්‍යයක් කළ පෝල් ෆාබ්‍රේස් මෙරට ධුරයට සමුදෙන්නේ ලෝක කුසලානයෙන් පසුව තමන් වෙත ලැබූ කීර්තිනාමය හා…


මාලිංග සහ අර්ජුන

අපට පන්දුව සහ පිත්ත වෙනුවට සරම සහ කොණ්ඩය ගැන කතා කරන්නට සිදුව ඇත. 1996 දී අපි කි‍්‍රකට් ලෝක ශූරයෝ වීමු. 2014 අපි නැවත ලෝක කි‍්‍රකට් ශූරයෝ වීමු. එදා අර්ජුනගේ නායකත්වය මෙදා මාලිංග අතට පත්ව විය….


නාමල්ට සමුදෙමුද?

  ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නාමල් රාජපක්ෂට හිමිව ඇත. මේ බව කී‍්‍රඩා පිටු සංස්කාරකයෝ පැල් බැඳගෙන ලියති. මේක අරුමයක්ද? කොරියාව බලා යන රග්බි කණ්ඩායමේ නායකත්වය කාට දිය යුතුද…


ජයග‍්‍රහණයෙන් පසු….

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය නැවත වතාවක් රන් අකුරෙන් ලියැවුණි. 1996 එක්දින ලෝක කුසලානය දිනා වසර 18ක් තිස්සේ මහත් අභිමානයෙන් සැමැරූ ජයග‍්‍රහණයට දැන් තවත් එක් කුසලානයක් එක්වන්නේ ය. ඒ 2014 විස්සයි/20 ලෝක කුසලානයයි. මෙම ජයග‍්‍රහණය…


පාපුරුවේ පාපන්දු ගැසීම

  යළිත් පාපන්දුව ගැන කතා බහක් දලූලන්නට පටන් ගෙනය. ඒ වත්මන් පරිපාලනය ගැනය. පරිපාලනය කීවද එහි සභාපති රංජිත් රුද්‍රිගු පිළිබඳව කීම ඊට වඩා හරිය. මෙය ඇතැම්විට ප‍්‍රශ්නයකට වඩා පිස්සුවක් ලෙස ද තැකිය හැකිය. පිස්සු හැදුණේ…