Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය
  • පරාක්‍රමබාහුට බැරි දේ මෛත්‍රී කිරීම

    ටිරන් කුමාර බංගගමආරච්චි පැවති ආණ්ඩු සමයේ ප්‍රධා නීන්ට ද පිට්ටනි සාදා ඊට තම නම ඇතුළත් කර ගැනීමේ නොහිම් ආශාවක් පැවතුණි. ඒ අනුව කිසිම වැඩකට නැතිව සූරිය වැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය ඉදිවිය. ලොව සුන්දරම ක්‍රීඩාංගණයක් ලෙස එකල මහින්දවාදීහු සූරිය වැව මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණය හැඳින්වූහ. එහෙත් අද එයට අත්ව ඇති ඉරණම කුමක්ද? එය පරෙවියන්ගේ වාසභවනක් බවට

    Read more
  • ඇමති! ඇඟ හදාගත්තම ඇතිද?

    ටිරන් කුමාර බංගගමආරච්චි වසර ඇරඹි දින ගෙවී මාසද පහුවෙමින් තිබේ. මේ වසරේ මුල සිට ක්‍රීඩාව මහා ඉහළින් කරනවායැ’යි කී ඇමැත්තා කසාය බිව් ගොළුවා ගාණය. ක්‍රීඩාව කරවන තැනද අඳගොළු බිහිරි මඩමක් බඳුය. ක්‍රීඩාව කරවන්නට ක්‍රීඩා ඇමතිට තනිව කළ හැකි දෙයක් නොවේ. ඊට දක්ෂ මිනිසුන් අවශ්‍යය. දක්ෂ මිනිස්සු ඉබේ පහළ නොවෙති. එය වෙහෙසී සොයා ගත යුතුය. ඊට

    Read more
  • සූටින් මාටින් පන්නයේ වැඩ

    රජිඳු කාශ්‍යප දකුණු අප්‍රිකාව සමඟ පැවැති විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් සේ ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. මේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉඩෝරයට වට මල් වැස්සකි. කණ්ඩායම නියෝජනය කළෝ වැඩි හරියක් යොවුන් ක්‍රීඩකයෝ ය. ඇතැමුන් ඉවත දමා සිටිය වුන් ය. මොවුන්ගේ දක්ෂතාව දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලාංකිකයන් එරට දී ලැබූ පළමු තරගාවලිය ජයග්‍රහණය ද

    Read more
  • ක්‍රීඩාව ඈවරයි

    ඒ. වික්‍රමසූරිය. ක්‍රීඩාව වෙනුවෙන් වෙනම අමා ත්‍යාංශයක් පිහිටුවා එය ජනතා මුදලින් නඩත්තු කරනුයේ අමාත්‍යාංශය සතු විෂයයන් යටතේ ජනතා සේවය පුළුල් කිරීමටය. මෙය ක්‍රිඩා විෂය අරබයා කොතෙක් ඉටුවන්නේද යන්න අද දවසේ ඇති ගැටලුවකි. කාලයෙන් කාලයට ක්‍රීඩා ඇමතිවරයෙකු පත්වන අතර ඔහු වර්තමානය වන විට ක්‍රීඩාව විනාශ කරන කාබාසිනියකු බවට පත්වී ඇත. වත්මන් ඇමතිට අද වනවිට ක්‍රීඩාව යන්න

    Read more
  • සුගතදාස පිටියට බාලගිරි දෝෂේ

    ඒ. වික්‍රමසුරිය ටෙන්ඩර් යනු හැම ක්‍රීඩා ඇමැත්තෙකුටම ප්‍රිය උපදවන වදනකි. පෙර කල පැවතියේ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියාවකට වැටෙන ටෙන්ඩරයක් පමණි. මේ නිසා සුගතදාස ක්‍රීඩාංගණය එළිපිටම මුදල් ඉපැයිය හැකි එකම උල්පත විය. එහෙත් අලුත්ගමගේ දක්වා එනවිට එක පිට්ටනිය වෙනුවට පිට්ටනි රට පුරා ඉදිවන්නට වූ අතර ටෙන්ඩර් දැමීමද සෙල්ලමකට වඩා යමක් නොවීය. අලුත්ගමගේට නාවලපිටිය ක්‍රීඩාංගණය පවා ධන නිධානයක්

    Read more
  • ක්‍රිකට් ගැන ග්‍රාමීය කතාව

    රජිඳු කාශ්‍යප වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරි සේන මහවැලි ඇමතිව සිටි අවධියේදී වූ පොරොන්දුවක් අනුව පොළොන්නරුව, හිඟුරක් ගොඩ ප්‍රදේශයේ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාං ගණයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සූදානම් වන්නේය. ඒ මීට දශක දෙකකට පමණ ඉහතදී වූ පොරොන්දුවකි. පොරොන්දු ඉටුකිරීම ඉතා හොඳය. අගය කළ යුතුය. එහෙත් එහි ප්‍රතිඵලයක් තිබිය යුතුය. මේ

    Read more
  • සිරි අයියා උත්තර නොදෙන ප්‍රශ්න

    ඇමතිට ආරම් භයට එන ආරාධනය ඇතිව ලියූ ගියවර ලිපියට ප්‍රතිචාර දක්වන සංගම් නියෝජිතයන් කිහිපදෙනකු පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශය මේ මොහොතේ වැඩකට නැති ආයතනයක් වී ඇති බවය. තම නියෝජිතයන් සංගම් ප්‍රශ්න කතා කිරීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ලේකම්වරයා හමුවීමට කොතෙක් උත්සාහ කළද ඔවුන් හමුවීම ක්‍රීඩා ඇමති හමුවනවාට වඩා අපහසු බවය. ක්‍රීඩාව සම්බන්ධ ගැටලු සහ විසඳුම් සෙවීම මේ

    Read more
  • ඇමති! තරග ආරම්භයට එන්න

    ටිරන් කුමාර බංගගමආරච්චි ක්‍රීඩා අමාත්‍යවරයා කතා සාප්පුවක් බවට පත්වී ඇත. ඔහු බොහෝ දේ දොඩවමින් සිටී. ඔහුගේ භාවිතයේ පහළොස් මසක්ද ගෙවී අවසන්ය. අද ක්‍රීඩාව ගොඩගත නොහැකි මට්ටමට ඇදවැටී ඇත. සමස්ත පරිපාලනයම විකාරරූපී වී ඇත. කප්පරක් කතා ඇරුණු විට මේ ක්‍රමය කනපිට ගසන සැලැස්මක් තවමත් පේන මානයක නැතිය. මෙරට ක්‍රීඩා සංගම් ජාත්‍යන්තර මව් සංගමයට කේලාම් කියන තැනට

    Read more
  • සෙල්ලං ද ඇමති

    ටිරන් කුමාර බංගගමආරච්චි මාත් සමඟ සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා.” ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මෙලෙස අනතුරු අඟවා තිබුණේ ක්‍රීඩා සංගම්වලටය. නව වසර ආරම්භයේම ඇමතිවරයා මෙලෙස පරල වන්නේ ඇයි? මෙරට ක්‍රීඩා සංගම් අතිබහුතරය ඔහු කියන කිසිවක් පයිසයකට මායිම් නොකරන බැවින් මේ දැඩි බව ඇති වී ඇත. මේ දිනවල ඇමතිවරයාට ඇති එකම වුවමනාව නව ක්‍රීඩා පනතක් සකස්

    Read more
  • දයාගේ සිරි දයාට අසිරි

    ටිරන් කුමාර බංගගමආරච්චි නව දවසක හිරු කිරණ වැටී ඇත. මේ නව වසරක උදාවය. හෙටක් ගැන කතා කිරීම හෙටට ඉතිරි කොට ඊයේ ගැන කතා කිරීම අදට බාර ගත යුතුව ඇත. දාහතර වැනි ක්‍රීඩා ඇමතිවරයාගේ පහළොස් මසක කෙරුවාව ගැන ඔහු උදම් අනා තිබුණි. තම තමන්ගේ කෙරුවාවන් ගැන තමන්ගේම සහතික ලියා ගැනීම මෙකල අමුතු පන්නයේ රෝගයකි. මාධ්‍ය සංදර්ශන

    Read more
  • 13න් පහළ ක්‍රීඩා තරග තහනම අහෝසියි

    ඒ. වික්‍රමසූරිය අංක 2012/ED/E/47 හා 2013.1.22 දරන කැබිනට් තීන්දුවෙන් මෙරට 13න් පහළ ක්‍රීඩා තරග තහනම් කරන ලදි. මෙයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනා ය. එම තීන්දුවට වසර හතරක් පිරෙන මොහොතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් වූ 2017-2021 පස් අවුරුදු

    Read more
  • ක්‍රීඩාවේ කයිවාරුව සහ වසරක නිමාව

    ටිරන් කුමාර බංගගමආරච්චි පැරණි දින දසුන් අහක් කළ යුතු කාලය එළැඹ ඇත. නව දින දසුන් පේවී බලා සිටී. නව දවසකට “පේ” වෙන්නට පෙර අතීත අඩුපාඩුකම් සිහිකළ යුතුය. එය හෙටට සුබය. ක්‍රීඩාවේද කාර්ය බහුල වසරක් මියැදෙමින් තිබේ. මේ කාර්ය බහුලත්වය ක්‍රීඩාව අරබයාය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දකින නෙත් මේ වසරේ ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් උළෙලද

    Read more
  • මම මෙසීට ආදරෙයි

    ජගත් ප්‍රේමචන්ද්‍ර මල් කැකු`ඵ ඉස්සරහා ආදරණීයයන් වෙන අය අපමණයි. ඒ ආදරණීය වීම ජාති ආගම් භේදයෙන් දේශසීමාවන්ගෙන් තොරයි. ලෝකය කොයිතරම් ලස්සන ද, මිනිසුන් කොයිතරම් හැඟීම්බර ද කියලා හිතෙන තරමට ම මේ කතාව ආදරණීයයි. මේ කතාවේ කතා නායකයා ඇෆ්ගනිස්තානේ විසූ මුර්ටාසා අහමඩි. මුර්ටාසාගේ වයස යම්තම් අවුරුදු 5 පැන්නා විතරයි. කතාවෙ අනෙක් කෙනා බොහෝ දෙනෙක් දන්නා ආජන්ටිනාවේ සුපිරි

    Read more
  • සුගතදාස ධාවන පථයේ හෙට දවස

    සුගතදාස ක්‍රීඩාං ගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එලීමට සූදානම්ය. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයාව සිටියදී එලූ බාල ධාවන පථය ඉවත් කොට නැවත අලුත් ධාවන පථයක් එලීමට නියමිතය. ඒ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේය. එහිදී අමාත්‍යවරයා කතා කළ ආකාරය පැසසුමට ලක් කළ යුතුය. ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගෙන ඔහු කතා කළ බැවින් මෙවර හෝ

    Read more