Untitled-1

Untitled-1
ක්‍රීඩා

ක‍්‍රීඩා අමාත්‍යාංශය ට‍්‍රැවල් ඒජන්සියක්ද?

ඒ. වික‍්‍රමසූරිය මේ දිනවල ක‍්‍රීඩා අමාත්‍යාංශය එක සීරුවට පිස්සු නටමින් සිටී. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට වෙන්කරනු ලබන මුදල් ක‍්‍රීඩාවේ සංවර්ධනයට යෙදවීම වෙනුවට ක‍්‍රීඩා අමාත්‍යාං ...


මහානාම නුඹ විශිෂ්ටයෙක්

මේ වෙලාවේ ලියන් නෝ සියල් ලෝම පාහේ මොහොමඞ් අලි ගැන ලියති. ලියන බිම් ඉඩක කෙටි හෝ සටහනක් නොතැබුව හොත් අවැඩක් යැයි ඔවුහු සිතති. ඒ නිසාවෙන්ම රොෂාන් මහානාම ගැන ලියුම අලිගේ විශිෂ්ටත්වය උදුරා ගත්තා ...


අලි

ජගත් පේ‍්‍රමචන්ද්‍ර හෙවිවේට් බොක් සිං ඉතිහාස යේ තුන් වතාවක් ලෝක ශූරතාව දිනූ පළමු වැන්නා වූ මොහොමඞ් අලි නම් මානුෂීය මුෂ්ටි ප‍්‍රහාරකයා තම දෑත් යළි කවදාකවත් කාටවත් එරෙහිව ඔසවන්නේ නැත. මෙතැ ...


ඩන්කන් වයිට් සහ පදනම

ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍ය දයා සිරි ජයසේකර ගේ සම්මාන උළෙලින් හැලූණු ඩන්කන් වයිට් පිළිබඳ මතකය ඇවිස්සීමක් අපි ගිය සතියේ කළෙමු. ඒ පිළිබඳ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙන් අපට ලද සුබ පැතුම් විශාල ...


සනත් නාස් ලණුව දමයි

පසුගිය ආණ්ඩු සමයේදී රාජපක්ෂලාට කිට්ටුව උපරිම පලප‍්‍රයෝජන ලැබූ සනත් ජයසූරිය අවසානයේ යහපාලනයටද හේත්තු වී යහපාලනයෙන්ද ජාමේ බේරාගන්නට පටන් ගෙන තිබේ. පසුගිය ක‍්‍රිකට් නිලවරණයේදී නිශාන්ත රණ ...


දයාසිරි සමග බොරුවට හිනාවෙමුද?

ඒ වික‍්‍රමසූරිය ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලෙන් අනතුරුව සියල්ලෝ කසළාස්වාදයක ගිලී ගියා මිස ඉන් එහා මල් පිපීමක් සිදුවූවායැ’යි කාට සහතික දිය හැකිද? සම්මානලාභී නම් ලැයිස්තුවේ ඇතැම් නම් සම ...


සම්මාන ටිකයි සෝබන ගොඩයි

ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර තම අමාත්‍ය ධුරයේ ලොකුම හපන්කම මේ වනවිට ප‍්‍රදර්ශනය කොට අවසන්ය. ඒ ප‍්‍රථමවරට ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල පවත්වමිනි. හිටපු ජනපති මහින්ද රා ...


ක‍්‍රිකට්වලටත් එහි වෙනසක් නෑ |ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත්

ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ නව ගමන් මග කෙසේ වේවිද? අපි නිර්මාණය කරන ගමන තනිව යන ගමනක් නොවේ. මේ ගමන සෑම කෙනෙක් සමගම අවබෝධයෙන් යා යුතු ගමනක්. විශේෂයෙන්ම මේ ගමනේදී අපි ...


මම රුවන් චන්ද්‍ර

ඒ. වික‍්‍රමසිංහ ෙමරට ක‍්‍රීඩාවේ ඇති අඩුපාඩු සුළුපටු ඒවා නොවේ. ඒවා උඩින් පල්ලෙන් අතපත ගා ගොඩ වෙදකම් කළ නිසා මේ වනවිට ක‍්‍රීඩාවේ ප‍්‍රශ්න උග‍්‍ර වී ඇත. එහෙත් ඒවාට විසඳුම් වෙනුවට ඇත්තේ තව තවත් ...


ක‍්‍රීඩාව බේරා ගත යුතුව ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි ක්‍රීඩා අමාත්‍යවරුන් මාරු කළ සැණින් ක‍්‍රීඩාවේ ප‍්‍රගතියක් අත් නොවන බව මේ වනවිට ඕනෑවටත් වඩා තහවුරුය. එහෙත් ඒ බව ආණ්ඩු පිළිගන්නා බවක් නොපෙනේ. එයට හේතුව ක‍්‍රීඩා ජය ...


සනත්ගේ දේශපාලන පිතිහරඹය

ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස නැවත වතාවක් සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය සමග රොමේෂ් ක`ඵවිතාරණ, රංජිත් මධුරසිංහ සහ එරික් උපශාන්ත නව ක‍්‍රිකට් තේර ...


ලංකාවේ ක‍්‍රිකට් පව්!

ජගත් පේ‍්‍රමචන්ද්‍ර රට කුමන අතකට ගමන් කළද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඒරාෂ්ඨකය නම් ඉවර වෙන පාටක් නැත. එකක් ඉවර වෙන්නට එකක් ප‍්‍රශ්නය. වත්මන් ක‍්‍රිකට් පාලකයෝ ක‍්‍රිකට් පරිපාලනය බාරගත් ද ...


කොදෙව්වට කොටු නැති ක‍්‍රිකට්

ජගත් පේ‍්‍රමචන්ද්‍ර   බටහිර ඉන්දීය කොදෙව්වෝ ක‍්‍රිකට් ලොව දිග් විජය කළ බැව් අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ඒ නම් ආශ්චර්යමත් තරගයකි. කුමන මොහොතක කුමකින් කුමක්වේදැයි සිතා ගත නොහැකි වූ තරගයක ...


අර්ජුනගේ ක‍්‍රිකට් හුරතලය

ටිරන් කුමාර බංගගමආරච්චි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බලය අත් නොහැර රඟදක්වන රංගනයම අර්ජුන රණතුංග ක‍්‍රිකට් පුටුව ඉල්ලා රඟදක්වමින් සිටී. මේ දෙපළ හැසිරෙනුයේ එකම විදියටය. දෙදෙනාටම ඇත්තේ කෑදරක ...


Page 4 of 16« First...23456...10...Last »