Wednesday, 23/8/2017 | 2:18 UTC+0
රාවය
  • ප‍්‍රතිඵල ගැටලුව අහම්බයක් නොවෙයි.

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ   මෙවර උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය නිකුත්වීම දෝෂසහගතවීම ඔබ දකින්නේ කෙසේද? මෙවර 2011 උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවට හේතු වුණේ විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම. එහෙත් මීට කලිනුත් ඒ වගේම සෑම වසර 10කට වරක්ම මෙහෙම නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විභාගය

    Read more
  • එක්ටැමෙන් බැස උපයෝගීතාවාදී සමාජයට එන්න

    නීතිඥ ශිරාල් ලක්තිලක ඔබ ඇතුළු පිරිසකගේ අපේක්ෂාව වුණේ එජාපයට විකල්ප නායකත්වයක් තෝරාගැනීමයි. එජාපය සාම්ප‍්‍රදායික රාමුවෙන් ගලවාගෙන එය නූතන පක්ෂයක් බවට හැරවීමේ වැඩපිළිවෙළකුත් ඊට සමාන්තර විය යුතුයි. මේ ගැන ඔබේ අවධානය යොමුවෙන්නෙ කොහොමද? කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන විට අපි අපේක්ෂා කළ පළමු දේ තමයි යහපත් දේශපාලන සංස්කෘතියකට යෑම. ඒක හොඳ මහත්තුරුන්ගෙන් බිහිවන එකක් නෙවෙයි ව්‍යුහය,

    Read more