Wednesday, 23/8/2017 | 2:21 UTC+0
රාවය
  • ඉතිහාසය නැවත සලකා බැලීමක්

    ලංකාව සිය සමාජ දේශපාලන සංවර් ධනයේ එක් එක් ඓතිහාසික අවධියක් පසු කොට වඩා දියුණු නව අවධියකට පරිවර්තනය වීමට අවශ්‍ය සමහර තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම ක‍්‍රියාදාමයට සවිඥානකව එකතු නොවීම නිසා සමාජ අනුමැතියකින් හෝ අනුග‍්‍රහයකින් තොරව ස්වයංසිද්ධි ක‍්‍රියාදාමයක් ලෙස එය ඉදිරියට ඇදීයන තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේයැ’යි කිව හැකිය. එය සමාජයේ ඉදිරි ගමනට බාධා කරන ආයතන ක‍්‍රම විනාශ

    Read more
  • පොදු මහජන කටයුතු හෙවත් ආපනශාලා සඳහා ඉඩම් පැහැරගැනීම

    පොදු මහජන කටයුතු හෙවත් රජයේ සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ රජයට අත්පත්කර ගැනීම නිරන්තරයෙන්ම සිදුවන කි‍්‍රයාවලියකි. ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදන නිකුත්කිරීම ද සිදුකරනු ලැබේ. මාර්ග පුළුල් කිරීම, අලූතෙන් මාර්ග ඉදිකිරීම, ජලසම්පාදන ව්‍යපෘති හා පොදු මහජනයාට බලපාන වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ අත්පත්කර ගැනීම මේ බොහෝ

    Read more
  • බොරුව හා රැවටිල්ල ජාතික ලක්ෂණයක් ද?

    මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන අතිරේක වැදගත්කමක් ඇති සාධකයකි. මා මීට පෙර අවස්ථාවකදී ‘නිදහසේ ලේ තැවරුණු 65 වසර’ යන තේමාව යටතේ ලියන ලද ලිපිය කියවූ මාගේ මිත‍්‍රයකු මට කීවේ

    Read more