Wednesday, 23/8/2017 | 12:24 UTC+0
රාවය
  • වැටුප් වැඩිවීම දිනකට රු.40යි

    දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත් වැඩ කරන ජනයා ජනාධිපතිවරයා විසින් නොසලකා ඇති බව වෘත්තීය සමිති චෝදනා කරති. එළැඹෙන වසර සඳහා ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 21 දින

    Read more
  • සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

    එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම ඇතුළු එහි මන්තී‍්‍රවරුන් පිරිසක් බව වාර්තා වේ. මෙම මානව හිමිකම් වැඩමුළුව සඳහා සිරිකොතට පැමිණෙමින් සිටි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ

    Read more