Wednesday, 23/8/2017 | 12:20 UTC+0
රාවය
  • අනාගත ව්‍යසනයක වගඋත්තරකරු ආණ්ඩුවයි

      මේ දිනවල ප‍්‍රධාන මාතෘකාව සුපුරුදු පරිදි ‘ජිනීවා’ය. පසුගිය දිනවල විවිධ ජනහමුවලදී ජනතාව ඇමතූ ජනාධිපතිතුමා බාහිර රටවල් සමග එක්වී ලංකාවේ පාලනය බිඳ හෙළන්නට කුමන්ත‍්‍රණය කරන දේශද්‍රෝහීන් ගැන පුන පුනා පැවසුවේය. ලංකාවේ ජනතාවට වුවමනා විදියට පාලකයන් පත්කර ගැනීමට හා ජීවත්වීමට ඉඩ තිබිය යුතුයැ’යිද කී ජනාධිපතිතුමා බටහිර තානාපති කාර්යාල වලට ලංකාවේ ආණ්ඩුව බිඳදැමීමේ වුවමනාවක් ඇතැ’යිද කීවේය. ජනකාධිපතිතුමා

    Read more
  • ජනතාවටයි රටවලටයි එදිරිවාදිකම් කිරීමෙන් වළකින්න – ඉන්දීය විදේශ ඇමති ලංකාවේ නායකයන්ගෙන් ඉල්ලයි.

    ලංකාවේ නායකයන්, සිය රටේ ජනතාවට හා රටවලට එරෙහිව කරන එදිරිවාදිකම්වලින් වැළකී සිටීමට උත්සාහ කළ යුතුයැ’යි ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා ලංකාවේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු නවදිල්ලියේදී හමුවූ අවස්ථාවකදීය. එළැඹෙන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉන්දියාව කෙසේ කටයුතු කරනු ඇත්දැ’යි දැනගැනීමට ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

    Read more
  • නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදාවේ අනුඛණ්ඩයක් – නීතිඥ සුනිල් වටගල

    ආණ්ඩුව මේ දිනවල ශීඝ‍්‍ර ලෙස කොළඹ නගරයේ ඉඩම් අත්පත් කරගනිමින්ඉන්නවා. එයින් ආණ්ඩුව ඔප්පු කරනවා ඔවුන්ට ඕනෑම ඉඩමක් ලබාගත හැකියි කියලා. ඒ අයිතිය ආණ්ඩුව සතුද? රටේ ඕනෑම තැනක ඕනෑම ඉඩමක් අත්පත් කරගැනීමේ නීතිමය බලය ආණ්ඩුවට තියෙනවා. හැබැයි ඒක හිතුමතේට ඕනෑ ඕනෑ විදිහට කරන්නත් බැහැ. ඒවාට අදාළ අණපනත් තියෙනවා. ඒවා පිළිපැදිය යුතුමයි. රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ආඥා

    Read more
  • බන්ධනාගාරයේ ඇතුළාන්තයට ගමනක්

    එල්ලන දිනයත්, නිදහස් වන දිනයත් නොදත් ඔවුහු දිනක පැය විසිහතරෙන් පැය විසිතුනහමාරක්ම අඩි අටක් පළල අඩි දහයක් දිග කාමරයක සිරවෙති. තමන් එල්ලන්නයැ’යි ඔවුහුම ඉල්ලති. බන්ධනාගාර නිලධාරියෝද, ඇමති වරයෝද කලින් කලට, මාරුවෙන් මාරුවට ඔවුන් එල්ලන්නට ඉස්තරම් කඹ ආනයනය කරති. අලූගෝසු තනතුරේ පුරප්පාඩුද පුරවති. එහෙත් නොඑල්ලති. ලංකාවේ බන්ධනාගාර පද්ධතිය දකින, පෙනෙන දේ තුළ නොපෙනෙන දේ මෙන්ම ඇසෙන,

    Read more
  • කොළඹ වරාය නගරය මහජන අවශ්‍යතාවක්ද?

    කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Colombo Port City Project) පිළිබඳව වූ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් අසනු ලැබීය. ඊට පිළිතුරුදෙමින් අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න පැවසුවේ ඒ සඳහා ඉදිරි දිනක පිළිතුරු සපයන්නට බලාපොරොත්තු වන බවය. එම පිළිතුරු පෙබරවාරි 18 දිනට ඉදිරිපත්

    Read more
  • ඇන්ටනී ඝාතනය කර වසර දෙකයි. ප‍්‍රශ්නය එතැනමයි

    ඔබගේ ආහාරවේලට මාළු සපයන අපි ධීවරයෝ වෙමු. පවතින රජය අපට සිදුකර ඇති බරපතළ අසාධාරණය ගැන ඔබට කීමට අපි තීරණය කළෙමු. අපි රටේ ජනතාවගේ ප්‍රෝටීන් වුවමනාවෙන් වැඩිම ප‍්‍රමාණයක් සපයන අපට ජීවත්වීමට නොහැකි හා දරු පවුල් නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.’’ මේ අත්පති‍්‍රකාවක කොටසකි. මෙවැනි පති‍්‍රකා දහස් ගණනින් මීගමුව, කල්පිටිය, හලාවත ආදී නගර තුළ බෙදාහරිමින්

    Read more
  • සතුරකු කරගත් ඉන්දියාව

    එළැඹෙන මාර්තුවේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ අනුග‍්‍රහයෙන් ලංකාවේ රජයට එරෙහිව ඉදිරිපත් කරන්නට යන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳ වූ යෝජනාවට ඉන්දියාව කුමන ප‍්‍රතිචාරයක් දක්වාවි ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වී නැත. දැනට ඉන්දියාවේ නිල ප‍්‍රතිචාරය වන්නේ යෝජනාවේ අඩංගු වන වචන අනුව සලකා බලා තමන්ගේ ස්ථාවරය ගැන තීරණයක් ගන්නා බව ය.

    Read more
  • ජිනීවා: සිදුවිය හැක්කේ කුමක්ද?

    අපේ අභිප‍්‍රායේ පිරිසිදු බව ඔප්පු කළ යුතුයි – ලක්ෂ්මන් මාරසිංහ කැනඩාවේ වින්සර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය, ශී‍්‍ර ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මෙවර ඇමරිකානු යෝජනාව මගින් ඉල්ලා ඇති විමර්ශන යාන්ත‍්‍රණය නොයෙක් ආකාරයෙන් කි‍්‍රයාත්මක විය හැකියි. එහිදී එක් පුද්ගලයකු පත්කර එම පුද්ගලයා හරහා පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩක් තිබෙනවා. අනෙක් අතට යම් ආකාරයක කමිටුවක් ඇති කර ඒ හරහා

    Read more
  • ජනාධිපති ප‍්‍රඥාවන්ත නොවුවහොත් ඇතිවිය හැක්කේ මහා විනාශයකි

    ප්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරයා ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයා එම යුද්ධය හා ඉන්පසු ඇතිවූ තත්ත්වයන් ආශ‍්‍රයෙන් ජිනීවාවල මතුවී තිබෙන වගවීම පිළිබඳ ප‍්‍රශ්නයේදී දැන හෝ නොදැන දැනට රට රැුගෙන යමින් තිබෙන්නේ මහා විනාශයකටය. පුංචි පහේ විනාශයකට නොව මීට පෙර කොයි කවර කාලයකදී වත් රට ඇද වැටී නැති තරම් මහා විනාශයකටය. ඒ නිසා ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව

    Read more
  • ෆොන්සේකාගේ පක්ෂය ඡන්දයෙන් ඉවතට

    තම පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරණවලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම්වලට එරෙහිව නිසි පිළියමක් මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා හෝ කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසයි. හම්බන්තොට දිස් ති‍්‍රක්කය තුළ තම පක්ෂයට කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියක් සිදු කිරීමට අවිආයුධ සහිත මැරයන් ඉඩ නොදෙන බවත්, ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් අවසර ලබාගත්තද කිසිදු හේතුවක්

    Read more
  • ‍ගෝඨාභය නීති කඩයි

    රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වී තිබේ. පෙබරවාරි 13 වැනිදා පෙරවරුවේ කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී

    Read more
  • මතට තිත සටන් පාඨයක් පමණය

    ක්‍රි.පූ.4 සියවසේ ඉන්දියාවේ විසූ ආර්ථික විද්‍යාඥ කෞටිල්‍ය ජනතාව මත්පැන් බීම අනුමත කළේ නැත. චාණක්‍ය නීතිවල මත්පැන් බොන්නා හා මස් කන්නා සමාන කළේ මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින තිරිසනෙකුටය. ඒ මත්පැන් බීමෙන් පසු ඔහුට සිහිකල්පනාවෙන් කටයුතු කළ නොහැකි නිසාය. එහෙත් මත්පැනට ඇබ්බැහි වී ඇති මිනිසුන් ඉන් ඈත් කිරීම ප‍්‍රායෝගික නොවන බව ඔහු දැනසිටියේය. එබැවින් අර්ථ ශාස්ත‍්‍ර නමැති ඔහුගේ

    Read more
  • මාස තුනකට පෙර තෝරාගත් ජවිපෙ තුන්වැනි නායකයා

    ජනතා විමුක්ති පෙරමුණේ තුන්වැනි නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පසුගිය පෙබරවාරි 2වැනිදා පැවැති පක්‍ෂ සම්මේලනයේදී ඒකමතිකව තේරී පත්විය. ඔහුගේ පත්වීම ජවිපෙහි මෙන්ම පොදු විපක්‍ෂයේද අනාගත ගමන්මගේ නව පිබිදීමක් ඇතිකරන්නට තුඩුදිය හැකි බව දේශපාලන විචාරකයෝ කියති. තේරුවේ මාස තුනකට කලින් ජවිපෙ නායකත්වය සඳහා අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කරගනු ලැබුවේ මීට මාස තුනකට පෙර බව

    Read more
  • ජාත්‍යන්තර තෙරපුම: නැතිවම බැරි අලගුවක්

    ආඥාදායකයෝ තමන් නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති: චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්) ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන සාරවත් ආප්තයකි. ආරක්ෂකයන් වශයෙන් බලය ලද්දන් එම බලය අයථා ලෙසින් පරිහරණය කරන විට ඇති වන නෂ්ටාපේක්ෂ ඛේදවාචකයේ උභතෝ කෝටිකය එයින් මනාව පළකෙරේ. මේ උභතෝකෝටිකය, ලංකාවේ උතුරත් දකුණත්

    Read more