Wednesday, 23/8/2017 | 12:25 UTC+0
රාවය
  • ජෙයකුමාරි පිළිබඳ අපූරු සිද්ධිය

      පෙළපාලියකට ගිය පළියට අපිට සල කන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුළුවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලායි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ව මරපු එකක් කියලා. : වැලිවේරියේ පදිංචිකරුවෙක් පින්තූරයක් ඔසවාගෙන සිටින ජෙයකුමාරි බොහෝ පින්තූරවල දකින්ට ලැබුණි. ලැමිනේට් කළ විශාල ප‍්‍රමාණයේ ඡුායාරූපයේ,

    Read more
  • ‘කොළඹදී බොරු කිව්වේ ආණ්ඩුවේ තර්ජන නිසා’

      යුද්ධයේ අවසාන භාගයේ මුලතිව්හි සේවය කළ වෛද්‍ය ටී වර්ධරාජා, පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය කළ සමාන්තර රැුස්වීමකට සහභාගිවෙමින්, ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවේ සිටිද්දී තමා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එල්ටීටීඊයේ බලපෑම් ගැන කළ ප‍්‍රකාශ ආණ්ඩුවේ බලකිරීම හා තර්ජන මත ඔවුනට ඇති බිය නිසා කළ ඒවා බව කියා සිටියේය. යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට

    Read more
  • තිස්සට ප‍්‍රශ්න කෝටියක්

      හම්බන්තොට අද ආශ්චර්යයේ මිහිදුම් සේලය දැවටී ගත් ප‍්‍රදේශයකි. රජය කියන්නේ එලෙසය. සේරම සංවර්ධන යෝජනා හම්බන්තොටට පමණයි. විපක්ෂය කියන්නේ එලෙසය. අධිවේගී මාර්ග, නවීන නගර, කී‍්‍රඩාංගණ, කී‍්‍රඩා ගම්මාන, වරාය, ගුවන්තොටුපොළ ආදියෙන් සුසැදි මේ රෝහණය අද දවස වන විට ඇත්තටම සංවර්ධනය ළ`ගාකරගෙන ද? දැන් මෙහි වෙසෙන ජනතවට ප‍්‍රශ්න නැතිද? ඔවුහු ආශ්චර්යයෙන් සුඛිතමුදිතභාවයට පත්වූවාහුද?  තිස්ස… තිස්ස නාධිපති මහින්ද

    Read more
  • ව්‍යසනය සුඛ විහරණය සඳහා ආයෝජනය කිරීම

    ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ යෝජනාව මේ වන විට සම්මත වී තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම යෝජනාව ද සම්මත වුව හොත් ලංකාව වැදගත් ජාත්‍යන්තර වේදිකාවක දී පරාජයට, අවමානයට හා ගර්හාවට එක දිගට ලක් වූ තුන්වැනි අවස්ථාව මෙය වන්නේ ය. එවැනි ඛේදජනක හා අවමන් සහගත තත්ත්වයකට ලංකාව ඇද හෙළීමේ වගකීම

    Read more
  • ජිනීවා යෝජනාවේ ප‍්‍රතිවිපාක ගැන

      ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය. නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය. යුද්ධය අවසන් කිරීමෙන්

    Read more
  • මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක්

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මතවීමත් සමග ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට බලය පැවරෙයි. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැසිඩෝනියාව, මොරිෂස් හා මොන්ටෙනීග්‍රෝ යන රටවල අ නුග ‍්‍රා හ කත්

    Read more
  • රට පුරා බාර් අරිනවා – සේමිණි ඉද්දමල්ගොඩ

    අභ්‍යවකාශයේ කිරණ කෙළින්ම මිනිස්සුන්ගේ ඔළුවලට වැටිලාද මන්දා අද සමාජය තේරුම් ගන්න බැරි මානසික විකෘති භාවයෙන් පිරිලා. ඉස්සර පුංචි කාලේ දැක්ක මිනිස්සුන්ට වඩා අද මිනිස්සු අමුතුයි. ආදරය, කරුණාව, සෙනෙහස මේවා මිනිස්සුන්ගේ ශරීරයෙන් අතුරුදන් වෙලා. ලෝක විනාශය කිට්ටු වෙන්න වෙන්න මේ ඒකට හැඩ ගැහෙන හැටිද කියලාත් මට හිතෙනවා. ඇත්තටම මේ වත්මන් සමාජය තේරුම්ගන්න බැරි ප‍්‍රශ්න පත්තරයක්. ඒ

    Read more
  • සර්ප උයනේ සිට ජීවිත උයනට

      අපි හිටියේ දෙහිවල සතුන් වත්තේ උරග උයන ළග. ඒක ඉර බැසගෙන යමින් තිබුණු හැන්දෑවක්. ඒ පැත්ත මේ පැත්ත පෙරළිලා උරග මුළුව බිම දපල හිටියේ දවසේම මිනිස්සුන්ට රැු`ගුම් පෙන්නලා ඇතිවෙලා වගේ. ඒ සමහරු නිද්‍රාශීලීව වගේ සිටියත් ළ`ග පරිසරයේ සිදුවන පොඩි වෙනස්කමකට පවා ප‍්‍රතිචාර දක්වලා ඇස් ඇරලා බලනවා. සර්පයන් හු`ගක් සංවේදියි. එහෙම සංවේදි විෂ සහිත සතෙක්

    Read more
  • ලූම්බිණි සල් උයනේ සේන අයියා

      අර රතු ළමයා ලයිට් බෝඞ් එකට එවන්න. එයා ඒ වැඬේ හොඳට කරනවා.’’ මෙසේ ලියා තිබුණේ 70 දශකයේ දවසක නාට්‍ය විදුලි ආලෝක ශිල්පියකු වූ උපාලි රූපසිරිට ලැබුණු තැපැල්පතකය. තැපැල්පත එවා තිබුණේ දයානන්ද ගුණවර්ධන මහතාය. ලූම්බිණිය ‘සැකසෙමින් තිබුණේ’ දයානන්දගේ මධුර ජවනිකා රංගගත කිරීමටය. රතු ළමයා එවකට යාන්තම් විසිවිය ඉක්මවා සිටි සේන අයියාය. ලූම්බිණියේ සේන අයියා නමින්

    Read more
  • කි‍්‍රමියානු උරගල

      ගෝලීය භූ දේශ පාලනයේ වෙනසක් ඇති කෙරෙමින් රුසියාව තමන්ට අයිතිව තිබූ එහෙත් වර්තමානයේ යුක්රේනය නම් ස්වාධීන රාජ්‍යයට අයත් කි‍්‍රමියාව සිය දේශයට ඈඳා ගැනීමේ කි‍්‍රයා මාර්ගය ඒ බිම් පෙදෙස සිය ග‍්‍රහණයට නතු කර ගන්නා තුරු අවසන් නොවන බව වත්මන් ප‍්‍රවණතාවලින් පැහැදිලි වෙයි. පසුගිය සති අන්තය වන විට ලෝක නායකයන් අතර දුරකථන මගින් මේ සම්බන්ධයෙන් නොයෙකුත්

    Read more
  • පන්සල් මුවාවෙන් වාහන ගෙන්වීමේ ජාවාරම

    විහාරස්ථ කාර්ය සාධක සමිති ගැන ඔබ දන්නෙහිද? සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් ඔබ බෞද්ධ විහාරස්ථානවල ඇති         දායක සභා ගැන නම් දන්නවා විය හැකිය. අප බොහෝ දෙනා නොදන්නවා වූවාට බෞද්ධ විහාරස්ථානවල විහාරස්ථ කාර්ය සාධක සමිති නම් වූ සමිති වර්ගයක් තිබෙන්නේය. දායක සභාවේ මෙන්ම මෙම සමිතිවලද ප‍්‍රධානියා වන්නේ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේය. මේ විහාරස්ථ කාර්ය සාධක සමිතිවලට

    Read more
  • නීතිය වල්වැදුණ රටක පොලිස් අත්අඩංගුවේ ඝාතන

      මේ දිනවල ජිනීවා හිදී මානව අයිතිවාසිකම් උල්ලං ඝනයන් ගැන චෝදනාවන්ට ලංකාව ලක්ව සිටින බව සියල්ලෝ දනිති. එහිදී ලංකාව සම්බන්ධයෙන් නැගෙන එක් බලවත් චෝදනාවක් වන්නේ යුද්ධය අවසන්වීමෙන් පසු රට තුළ නීතියේ පාලනය පවත්වාගන්නට ආණ්ඩුව අසමත්වීමයි. නීතියේ පාලනය යනු සමාජයක් නීතියට අනුව පාලනය වන බවයි. හෙවත් නීතිය සමාන ලෙස ක‍්‍රියාවේ යෙදවෙන බවයි. අවාසනාවකට පසුගිය අවුරුදු හත

    Read more
  • ඩලස් කීවේ කා ගැනද?

      තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා අපූරු කතාවක් කීවේය. ඒ පසුගිය පෙබරවාරි 27වැනිදා දෙයියන්දර ජාතික පාසලේදීය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාගේ ආරාධනයෙන් එම විදුහලට තම විමධ්‍යගත අරමුදලෙන් පරිත්‍යාගයක් කළ පසු පැවැති උත්සව සභාවේදී ඇමැතිවරයා කීවේ මේ කතාවය. ‘මේ මගේ පෞද්ගලික බූදලයක් නෙවෙයි. මගේ මියගිය පියාණන්ගෙන් ලැබුණු දේපලවත් නෙවෙයි. මේ ලබාදුන්නේ

    Read more
  • ජිනීවා ඇතිවුණේ මහින්ද චින්තනයෙන්

      අපගේ හමුදා යුදබිමට ගියේ  එක් අතකින් තුවක්කුවත්  අනික් අතින් මානව හිමිකම් ප‍්‍රඥප්තියත්, උරහිසේ අසරණ අවතැන්වූවන්ට ආහාරත්, හදවතේ දරුවන්ට ඇති ආදරයත් දරාගෙනයි. : මහින්ද රාජපක්ෂ, 2011, විජයග‍්‍රහණ සැමරුම් කතාව. රාජපක්ෂලා නිවැරදිය. ලෝකය තුළ ශ‍්‍රී ලංකාවට වැදගත් තැනක් නැතත් දැන් කැපීපෙනෙන අවධානයට ලක්වෙමින් සිටී. තමන් හතරවන ඊලාම් යුද්ධය ‘මානුෂික මෙහෙයුමක්’ ලෙස නැවත නම්කරද්දී ජයග‍්‍රහණය ලැබුවේ කිසිදු

    Read more