Wednesday, 23/8/2017 | 12:21 UTC+0
රාවය
  • නොරොච්චෝලේ චීනෙට දෙන පෙරහැර ළඟ ළඟය

      දුවනවාට වඩා වැඩි කාලයක් නොදුවා තිබුණු නොරොච්චෝලේ දැන් නොනවත්වාම දුවයි. හදනවාට වඩා වැඩියෙන් කැඩුණු නොරොච්චෝලේ දැන් නොකැඩෙයි. ඒ චීන්නුන් නොරොච්චෝලේ වැඩ භාරගත්තායින් පසුවය. නොරොච්චෝලේ හොඳ නැති බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කලින් කීවෝය. ටාජ් හෝටලයේ පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් නොරොච්චෝලේ චීනයට දීමට ඉඩ නොදෙන බවද පුන පුනා කීවෝය. දැන් විදුලි ඉංජිනේරු සංගමයද නිහඬය. ඒ ඔවුන්ගේ කටවල්

    Read more
  • රුහුණු කතරගම දේවාලයට ඡන්දයක් නොදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

      අවසන් වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයන්හිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මහජනයා වෙත යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ යැයි කියන්නේ කොහොමද යන්නය. ඊට හේතු වූයේ ඒ වන විට ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක් සාකච්ඡුාවට ගැනෙමින් පැවතීමත් ඒ තුළින් ශී‍්‍ර ලංකාවේ

    Read more
  • රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි

      2014 මාර්තු මාසයේ දිනෙක කොළඹ නගරයයි. උදෑසනය. තවම වේලාව නවය වූවා පමණි. එහෙත් ග‍්‍රීෂ්මය අපායක මෙනි. ඒ ග‍්‍රීෂ්මය උකුය. අචලය. එවන් මොහොතක අමෘතය වන්නේ ගසකි. ගස් හෙවණකි. සෙවණින් ලද සිසිලකි. බෞද්ධාලෝක මාවත දෙපස තුරු වියන ඊට කදිම මගකි. ඒ තරම් නොවූවද කොළඹ සරසවිය දෙපස මායිමේ රූස්ස ගස්ද දෙවනුයේ අමා සිසිලක්මය. කොළඹ නගර මධ්‍යයේ පිහිටි

    Read more
  • කිනිහිරේ දිවිසැරිය

    ලොකු යකඩ කෑල්ලක් තුනී කර ගන්න නම් දෙන්නෙක් කුළු ගහන්න ඕනෑ. එක්කෙනෙක් පොඩි මිටියෙන් යකඩෙට තැන පෙන්වනවා. ලොකු මිටියෙන් ගහන අනෙක් එක්කෙනා තමයි යකඩෙ තලා ගන්නෙ. වැරදිලාවත් මිටි දෙක එකට වැදුණොත් මිටිපාර කරකැවිලා එන්නේ දෙන්නගේ ඔළුවලට. දෙන්නෙක් එක්ව යකඩයක් හෝ වානේ කෑල්ලක් තුනී කිරීම රිද්මයානුකූල වැඩකි. අපිට පැත්තක සිට බැලූ බැල්මට පෙනෙන්නේ යකඩය තුනී කරන

    Read more
  • මේ රට ආසියාවේ අවනීතියේ කේන්ද්‍රයද?

    මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම වන්නේ ලංකාව ආසියාවේ ‘පංච කේන්ද්‍රයක්’ කිරීමටය. දැනුම්, වාණිජ, ගුවන්, නාවික, හා බලශක්ති ඒ කේන්ද්‍ර පහය. මේ කේන්ද්‍ර පහ තවමත් හැදුණේ නැතත්, ලංකාවේ මිනිසුන්ට ඇඟට දැනෙන වෙනත් කේන්ද්‍ර නම් ආණ්ඩුව දැන් හොඳින්ම හදා දී තිබේ. එකක් මත්ද්‍රව්‍ය කේන්ද්‍රයයි. දෙවැන්න මත්පැන් කේන්ද්‍රයයි. තුන්වැන්න අපරාධ කේන්ද්‍රයයි. හතරවැන්න මිලිටරි කේන්ද්‍රයයි. පස්වැන්න අල්ලස් හා ¥ෂණ කේන්ද්‍රයයි.

    Read more
  • චීවරය අපරාධයට බලපත‍්‍රයක් ද?

      බුද්ධ චීවරය දරන්නට නම් ඒ සඳහා සුදුසුකම වන ප‍්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය හෙවත් චීවරය දැරීමට අවශ්‍ය වන නීති රීති රකින්නට හැකි විය යුතු ය. එහි තේරුම එවැනි ශීලයක්, නීති රීති රකින්නට නොහැකි පුද්ගලයකු බුද්ධ චීවරය නොදැරිය යුතු බව ය. කෙසේ වෙතත්, බුදුදහමේ එන පරිදි අරහත්, අනාගාමී, සකෘදාගාමී හෝ සෝවාන් පලයට පත් වූවා යැ’යි කියන පුද්ගලයකුගේ

    Read more
  • බලය ගල්ගැසුණු දෙයක් බවට පත් කළ ජේආර්ගේ ව්‍යවස්ථාව (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය- 4)

    1977 පාර්ලිමේන්තු මැතිවරණය ක‍්‍රමවත් ජාතියක් බවට පත්ව නොතිබුණු ජාතියේ එක් පැලූම් රේඛාවක වැදගත් වර්ධනයක් පෙන්නුම් කළ මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ඉල්ලන මැතිවරණයක් බවට පත්කොටගෙන තිබුණේය. ඒ වනවිට දෙමළ ජනයාගේ පිළිගත් නායකයාව සිටි චෙල්වනායගම් මරණයට පත්ව සිටි අතර ඒ සමග දෙමළ එක්සත් විමුක්ති

    Read more
  • Make A Call For Written documents ICDF2C and KDFS 2015

    Make A Call For Written documents ICDF2C and KDFS 2015 The Global Seminar on Online Forensics and Cyber Offense (ICDF2C) gives you at the same time primary researchers, providers, and educators from around the world to advance the advanced in electronic forensic and cyber criminal activity inquiry. Maintaining our worldwide and collaborative the natural world

    Read more
  • පාපුරුවේ පාපන්දු ගැසීම

      යළිත් පාපන්දුව ගැන කතා බහක් දලූලන්නට පටන් ගෙනය. ඒ වත්මන් පරිපාලනය ගැනය. පරිපාලනය කීවද එහි සභාපති රංජිත් රුද්‍රිගු පිළිබඳව කීම ඊට වඩා හරිය. මෙය ඇතැම්විට ප‍්‍රශ්නයකට වඩා පිස්සුවක් ලෙස ද තැකිය හැකිය. පිස්සු හැදුණේ කාටද? පිස්සු වැටුණේ ඇයි? මේවා කාට අරුමයක් වුව අපට නම් අරුමයක් නැත. මනිලාල් ප‍්‍රනාන්දු පාපන්දුව තම කුසින් ජාතක කළා යැයි

    Read more
  • ජනාධිපතිගේ විසඳුම උතුරු නැගෙනහිර ම්ලේච්ඡකරණයයි – උතුරු පළාත්සභාවේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන්

      එසේනම්, ජාතික ප‍්‍රශ්නයට අප උත්තර සපයන්නේ කෙසේ ද? කෙටි උත්තරය නම්, නිශ්චිත දේශයන් ඇතැයි පිළිගැනීමෙනි. වෙනත් වචනවලින් කියන්නේ නම්, විවිධත්වය අගය කිරීමෙනි. බහුත්වවාදී පැවැත්ම සහතික කිරීමෙනි. නමුත්, ඒ සඳහා දේශපාලන අධිෂ්්ඨානයක් අවශ්‍ය වන්නේ ය.’’ පසුගිය මාර්තු 31 වන සඳුදා සවස, කොළඹ වැල්ලවත්තේ දෙමළ සංගම් ශාලාවෙහි පැවති බර්නාඞ් සොයිසා සියවස් අනුස්මරණ දේශනය කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ

    Read more
  • පෝක් බොක්කේ මාළු ඇල්ලීම

    පරිවර්තනය -හේමන්ත රණවීර ලංකාවේ දේශපාලන කටයුතු සහ ඉන්දියානු මැතිවරණය විසින් පෝක් බොක්කේ මාළු ඇල්ලීම විශේෂ අවධානයට ලක්කර ඇත. මේ පිළිබඳව උතුරු පළාත් සභාව පාලනය කරන දෙමළ ජාතික සන්ධානය ගෙන යන භූමිකාව සම්බන්ධයෙන් ලංකා රජය එක`ග වන්නේ නැත. මේ සඳහා මුණගැසුණේ දිල්ලිය, කොළඹ හා චෙන්නායි නියෝජිතයන් පමණි. උතුරු පළාත් සභාව මීට කැඳවුණේ නැත. පෝක් සමුද්‍ර සීමාවේ

    Read more
  • රාජපක්ෂ දිස්නය දියවෙයි

      ඒ ගොල්ලෝ ජිනීවා නුවරදී දිනුවදෙන්. අපි මෙහේ දිනනවා.’’ ජනාධිපති රාජපක්ෂ ප‍්‍රචාරක රැලියක් අමතමින්. මීට දින තුනකට පෙර ජිනීවා නුවර දී සම්මත කර ගැනුණු ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාවට ලැබුණු ඡුන්ද ප‍්‍රමාණයේ වැඩි වර්ධනයක් නොවුණු බව සැබෑව. වඩාත් කැපී පෙනෙන සහ මවිතයට කාරණය වුණේ, මෙවර එම යෝජනාවෙන් ඉන්දියාව පස්ස ගැසීමයි. ඒ වෙනුවෙන්, ඉන්දියාවේ කොන්ග‍්‍රස් ආණ්ඩුවට අපේ

    Read more
  • ස්වෛරීයත්වය ආරක්ෂා කරගන්න කියලා මානව හිමිකම් කෙළෙසන්න බැහැ – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

      මානව හිමිකම් ක වු න් සි ල ය සම්මත කළ යෝජනාවට කිසිම ඉඩක් රට තුළ නොදිය යුතුයි කියලා ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන් වගේම හිටපු තානාපතිවරයෙක් කියන බව පේනවා. මේක හරි පුදුම කතාවක්. යුද්දේ ඉවර වෙලා අවුරුදු පහයි. යුද්ධ කාලයේ සිදුවුණු මානව හිමිකම් කෙළෙසීම් ගැන තවම නිසි ස්වාධීන පරීක්ෂණයක් කෙරිලා නැහැ. එහෙම පරීක්ෂණයක් වෙන බවක් පේන්නවත්

    Read more
  • යුද අපරාධ සිදුවී ඇත්නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කැඳවන්න පුළුවන

      ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැ’යි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයේදී අනාවරණය වුවහොත් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාවක් පවතින බව ජගත් නීතිවේදීන්ගේ සංගමය උපුටා දක්වමින් බීබීසීය කියයි. ඉබාරි  හෙවත් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය බීබීසී සංදේශය සමඟ සාකච්ඡුාවකට එක්වෙමින් ඒ බව කියා

    Read more