Wednesday, 23/8/2017 | 2:18 UTC+0
රාවය
  • ..නමුත් ඔවුන්ට කටවල් නැහැ

    1983 කළු ජූලියේ පාඩම් සමාජයට නැවත නැවතත් සිහිගන්වමින් වසරකට වරක් ජූලි 23 වැනිදායින් ඇරඹී පැවැත්වෙන සිය දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත්, ජූලි 23දා සිට ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වීමට චන්ද්‍රගුප්ත තේනුවර සූදානම් වෙයි. මේ ඒ වෙනුවෙනි. කළු ජූලියේ අමිහිරි මතකය වෙනුවෙන් ඔබ වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා. මොකක්ද එහි මෙවර තේමාව? මෙවර ප‍්‍රදර්ශනය නම් කරලා

    Read more
  • අඹ යහළුවන් සනිටුහන් කළ එල්ලේ පුරාවෘත්තය – තොටළඟ අරුණ

    ඡායා: රුක්මාල් සිල්වා අප සිටියේ තො ට ළ ඟ තොරණ ගහන තැන කබානා එක යටය. කැලණි ගඟ දෙසින් සුළඟ හමා එයි. කොට්ටං ගස යට කොහොමටත් හෙවණය. නගරයේ කලබලය මෙතැන නැත. චන්ද්‍රසේන පෙරේරා අඩ සියවසකටත් වැඩි අතීතයට යෑමට සූදානම්ය. හෙතෙම තොටළඟින් බිහිවූ ප‍්‍රකට එල්ලේ ක‍්‍රීඩකයෙකි. ලංකාවේ සුප‍්‍රසිද්ධ එල්ලේ කණ්ඩායමක් වූ තොටළඟ අරුණ පිලේ නායකත්වය (72-82) දැරුවේ

    Read more
  • පාසල් මලල කී‍්‍රඩාවටත් වැඬේ හරි

      සොහොන ගිල්ල යකාට අග් ගලාත් කජ් ජයක් ද කියන්නා සේ මෙරට මලල කී‍්‍රඩාව විනාශ කළ පාලිත ප‍්‍රනාන්දු පාසල් මලල කී‍්‍රඩා සංගමයට තම ගෝලබාලයා වන අනිල් වීරසිංහ ඇතුළත් කොට එය ද විනාශ කිරීමට මාන බලන බව රාවයට වාර්තා වේ. ඔහු ඒ වෙනුවෙන් මේ දිනවල පාසල්හි කී‍්‍රඩා භාර ගුරුවරුන් අමතා අනිල් වීරසිංහට ඡුන්දය ලබාදිය යුතු බවත්,

    Read more
  • ආචාර්ය ඒ.ඒ.ඞී පෙරේරා ඔබට ආයුබෝවන්

    පාපන්දු ලෝක කුසලානය ජර්මනිය දිනාගෙන විසිහතර පැය ගතවෙන්නටත් මත්තෙන් ඔහු මිය ගිය පුවත කන වැටුණේය. මේ ජර්මනියට බෙහෙවින් ආදරය කළ මිනිසෙකි. ඔහු නමින් ඒ.ඒ.ඞී පෙරේරාය. නැගෙනහිර ජර්මනියේ ලිපිසිග් නම් කීර්තිමත් විශ්වවිද්‍යාලයෙන් කී‍්‍රඩාව අරබයා ආචාර්ය උපාධියක් ලද පළමු ආසියාතිකයා ඔහුය. ශාරීරික අධ්‍යාපනය හා කී‍්‍රඩා විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගත්ත ද ආචාර්ය පෙරේරා මෙරටදී ලද බුහුමන

    Read more
  • මේ වැරැද්ද කරන්න හයිය දුන්නේ ආණ්ඩුව

    ඔබ පිළිබඳ මේ මොහොතේ ජනප‍්‍රියම කතාබහ මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්වීමට ගත් උත්සාහයයයි. අපි එතැනින්ම පටන් ගනිමු. ඇයි මම මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කළේ අලූත්ගම, බේරුවල, දර්ගා නගරයේ වැලිපැන්නේ කවදාවත් නොවිය යුතු සිදුවීමක් වුණු හින්දයි. මේ සිද්ධිය ඇහැට දැකපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් මම. මරණ බය තදින්ම මට එදා දැනුණා. මන්ත‍්‍රීවරයෙක් වෙච්ච මට එහෙම නම් මුස්ලිම් මිනිස්සුන්ගේ තත්ත්වය

    Read more
  • බඩු මිල, ආණ්ඩුව සහ ඝෝෂාකාරී නායකත්වය

      එළවළු මිල මේ වනවිටත් පහත වැටී නැත. පාරිභෝගිකයෝ අල බතල මාළුවකින් එළවළු පිරිමසා ගන්නට උත්සාහ කරති. බෝංචි ග‍්‍රෑම් 250ක් රු. 60කි. වට්ටක්කා 500 රු. 70කි. මාළු මිරිස් ග‍්‍රෑම් 250ක් රු. 80කි. කැරට් ග‍්‍රෑම් 250 රු. 60කි. මේවා අතර ලාබෙට ඇත්තේ බතල පමණි. පතෝල සහ වැටකොලූ පවා ඇත්තේ රු. 50 සීමාවේය. අගනුවරට හා තදාසන්න නගරවලට

    Read more
  • රජයේ වුණත් නොවුණත් අපට ඇති අයිතිය

      ආරක්ෂක අමා ත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තබා ගැනීම අතිශය බරපතළ දෝෂයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ආරක්ෂක අමාත්‍යාංශය සමගින් පොලිස් දෙපාර්තමේන්තුව තබා ගැනීම ද නොකරන්නකි. ඒ සියල්ල, ජාතික ආරක්ෂාවට අයත් නොවන ජන සමාජයේ කාර්යන් වන හෙයිනි. ආරක්ෂක සේවාවන් සතු දැඩි විනය රීති හා සීමා යටතේ ජන සමාජයේ සංවිධාන කළමනාකරණය කිරීමෙන් ජන සමාජයට තිබිය යුතු

    Read more
  • හමීඞ් කර්සායි ගෙදර යන ගමන්

      ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි දැන් සිටින්නේ සිය උරමත පැටවී ඇති බර කවදා බිම තබන්නට දෝ යන කල්පනාවෙනි. ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර ‘යන්නේ කවදාදැ’යි විමසූ කාන්තා හිමිකම් කි‍්‍රයාධාරිනියක වන සීමා සමර්ට සිනාසෙමින් ඔහු පවසා ඇත්තේ ‘මං මේ ඇ`ගිලි ගැන ගැන නංගී ඉන්නේ’ කියා ය. ජනාධිපතිවරණය අවසන් වූවා නම් දැන් කර්සායිට ගෙදර යන්නට කාලය හරිය. එහෙත්

    Read more
  • නිවෙන ඇවිළෙන ගාසා

      දැන්, මේ වනවිට ඊස‍්‍රායෙලය සහ පලස්තීනය අතර ඇවිළෙමින් පැවති සටනේ ගිනි දලූ නිවීගොසින් යළි ඇවිළෙමින් තිබේ. ඊස‍්‍රායෙල් පලස්තීන ගැටුම ඇරඹෙන්නේ එක්සත් ජාතීන් විසින් ගාසා තීරයේ යුදෙව්වන් සඳහා ඊස‍්‍රායෙලය පිහිටුවීමත් සමගමය. ඊස‍්‍රායෙලය බලවත්ය. ඔවුන්ට ධනය තිබේ. ඥානය සහ ශිල්ප ද තිබේ. ලෝකයේ හිමිකරු ලෙස පෙනී සිටින අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂාව සහ ආශිර්වාදය තිබේ. ඒ නිසා

    Read more
  • පුරවැසි හඬට ඇහුම්කන් දීම

      කාලය ගෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස් ථාව අනුව 2014 නොවැම්බර් 19 වැනිදායින් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට, තවත් වරක් ධුරය දැරීම සඳහා ජනවරමක් ලබාගැනීමට තම අභිලාෂය ප‍්‍රකාශ කළහැකිය. ඒ අනුව පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය හැකි තරම් ඉක්මනින් පැවැත්වීම ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන බව පෙනෙයි. ජනවාරියේදී සිදුවීමට නියමිත පාප් වහන්සේගේ සංචාරයද ජනාධිපතිවරණයේ දින නියම කිරීමේදී සලකා බලන්නට ඉඩ තිබේ.

    Read more
  • ඉන්දු-ලංකා ධීවර ගැටලූවට විසඳුම් තිබේද?

    පසුගිය දිනෙක ඉන්දියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල් පීරිස් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ නව අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවී ඉන්දු- ලංකා ධීවර ගැටලූවට දිගුකාලීන විසඳුමක් සඳහා කැමැත්ත පළ කළ බව හින්දු පුවත් සේවය වාර්තා කළේය. දිගු කාලීන විසඳුමක් සොයන ගැටලූව කුමක්ද? ඉන්දු ධීවරයන් ලාංකේය මුහුදු සීමා ආක‍්‍රමණය කිරීම, බොටම් ට්‍රෝලින් නමැති අති

    Read more
  • Custom essay penning service provider – running at $10/post

    Commercial enterprise development can get known as the entire process of visiting new complications by either presenting new products or starting way more retailers in other areas which might be at this moment not served. Hiriyappa (2012) characterized being the action of increasing the scopes of the business by recording new customers and holding onto

    Read more
  • නැවත කළු ජූලියක් එපා

      කළු ජූලිය ලෙස ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් අප විසින් ලියනු ලැබ ඇති 1983 ජූලි ඛේදවාචකයේ තිස් එක් වැනි සිහි ගැන්වීම පසුගිය සතියට යෙදී තිබිණ. ආණ්ඩුව සිටියේ එවැනි දිනයක් මතක වත් නැති ලෙස ය. එහෙත්, කළු ජූලිය ගැන විවිධ අදහස් මතු කිරීම්, සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, ක‍්‍රියාකාරකම්, දෘශ්‍ය කලා ප‍්‍රදර්ශන අග නගරයේත්, ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවලත්, තැන් තැන්වල යහමින්

    Read more
  • ජාතියේ අන්ධ ගමන

      ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මෑතක් දක්වා දැඩි ලෙස එල්බගෙන සිටියේ එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි කිසිදු වරදක් සිදුවී නැතැ’යි කියන ස්ථාවරයේය. එහෙත් ආණ්ඩුව දැන් එම ස්ථාවරය අත්හැර තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ජූලි 15 වැනිදා නිකුත් කර තිබෙන විශේෂ ගැසට් නිවේදනයක් මගින් උතුරු නැගෙනහිර

    Read more