Wednesday, 23/8/2017 | 2:19 UTC+0
රාවය
  • සුගතදාස ධාවන පථය කෑ අලූත් යකා

    සුගතදාස ක‍්‍රීඩාංගණය හැඳින්විය  හැකි සරල අරුත එය ක‍්‍රීඩා අමාත්‍යවරුන්ට නියත දිනුම් ඇදෙන ලොතරැුයියක් යන්නය. එය සූරනු වෙනුවට එළන ලොතරැුයියකි. එහි දිනුම අන් කවරක් නොව කෘත‍්‍රිම ධාවන පථයය. එය නැවත ගලවා එහි කොන්ත‍්‍රාත්තුව අලූත් සමාගමකට දීම යනු දිනුමක් නියතය. ක‍්‍රීඩා අමාත්‍යවරු කිහිපයක්ම මේ සූදුවෙහි විපුල ඵල නෙළුෑහ. වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ එහි නවතම සූදුකාරයාය. හෙතෙම

    Read more
  • නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යය

     ඊසානදිග නයිජීරියාවේ දැන් පවතින්නේ  ඉස්ලාමීය රාජ්‍යයක් බව බොකෝහරාම් නායක අබුබකර් ශෙකාඋ පසුගිය දා වීඩියෝවක් මගින් නිවේදනය කළේ ය. සිය ආගමේ ආදී කර්තෘවරයාගෙන් පැවැත එන නීති රීතිවලින් සැදුම්ලත් පාලනයක් එහි(caliphate) කි‍්‍රයාත්මක බව ඒ නිවේදනයේ දැක්වේ. මිනිත්තු 52ක් පුරා කියැවුණු නිවේදනයේ අවසානයේ කියැවෙන්නේ ‘ග්වෝසාහි අපගේ සහෝදරයන්ට ඉස්ලාමීය කැලිෆේටයේ සාමාජිකත්වය ලබා ගන්නට උපකාරී වූ අල්ලා දෙවියන් වහන්සේට ස්තුති

    Read more
  • මැද පෙරදිග තත්ත්වය අමෙරිකානු නිර්මාණයක්

    ඔබාමා පරිපාලනය ඉස්ලාමීය රාජධානියට එරෙහිව ආරම්භ කළ ගුවන් ප‍්‍රහාර මෙහෙයුම දැන් මහා පරිමාණයෙන් කි‍්‍රයාත්මක කරන්නට පටන් ගෙන ඇති බව ප‍්‍රකාශිත ය. ඒවා ඉරාකය හා සිරියාව යන දෙරටේ සිට ම දෙපැත්තට ම එල්ල වන බව පැවසේ. මෙහි අරමුණ අබු බකර් අල්-බැග්ඩෑඩි ප‍්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයේ නායකයන් සමූලඝාතනය බව පැවසේ. සති කිහිපයක් තිස්සේ මෙම මෙහෙයුම අධීක්‍ෂණය කරන එක්සත්

    Read more
  • මගේ මහත්තයට පොලිසිය වෙඩි තිබ්බා

    මගේ මහත්තයාට පොලිසිය වෙඩි තිබ්බා  මහත්තයෝ. දැන් එයාට අමාරුයි. ඒ මදිවට එයාව හිරේටත් දැම්මා. වෙඩි තිබ්බ පොලිස් නිලධාරියා ගෙදර නිදැල්ලේ ඉන්නවා. මේක අසාධාරණ නැද්ද? ඇයි අපිට මෙහෙම කරන්නේ.’ ඇය හ`ඩා වැටෙන්නීය. ඇයගේ කතාව අසා අපි ගෝණකැලේ වතුයායට ගියෙමු. පස්සර බදුල්ල මාර්ගයේ මඳ දුරකින් හැරී ගෝණකැලේ වතුයායට යා යුතුය. සීතල දේශගුණයේ හැප්පී දලූ නෙළා ජිවිකාව ගෙනියන

    Read more
  • ඌවේ නිදිගත් මැතිවරණ නීතිය

    ඌව පළාත් සභා මැතිවරණ  ක‍්‍රියාවලිය දිනෙන් දින  ප‍්‍රචණ්ඩත්වයේ අගාධය වෙත ගමන් කරමින් සිටින බව පෙනෙයි. ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරය හැර අන් කිසිදු පක්‍ෂයක ඡුන්ද ව්‍යාපාරයක් නිදහසේ කරගන්නට ඉඩ නොදෙන බිහිසුණු වාතාවරණයක් දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් එහි නැග එමින් තිබේ. ආණ්ඩුවට ඌවේ පළාත් සභා මැතිවරණය කිහිප අතෙකින් වැදගත් ය. පළමුවැන්න, එහි පළාත් සභා නියමුවා රාජපක්‍ෂ පවුලේ කෙනෙකි. ඔහු

    Read more
  • සරත් සිල්වාගේ කාල බෝම්බය

    සරත් නන්ද සිල්වා මා දකිනුයේ නීතිය පිළිබඳව හසළ දැනුමක් ඇති එහෙත්  විධායකයේ හා සිය පටු වුවමනාවන් වෙනුවෙන් අධිකරණයේ ඉදිරි ගමන ආපස්සට හරවා අධිකරණයට තිබූ ගෞරවය හා තේජස අහිමි කරනු ලැබූ පළමු අගවිනිසුරුවරයා ලෙසය. නීතිපති ධුරයේ සිටියදී ඔහුගේ බෙල්ල තීරණාත්මක ලෙස හිරවී තිබූ අවස්ථාවකදී ඔහු බේරාගත්තේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය. ඒ වෙනුවෙන් ඔහු අධිකරණය ඇගේ දේශපාලන වුවමනාවන්ට

    Read more
  • භික්ෂූන් අකමැති නම් වෙළෙඳාම තහනම්

    රටේ මූලික නීතිය වූ  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයේ 14 (උ) වගන්තියේ දැක්වෙන්නේ යම් නීත්‍යනුකූල රැුකියාවක, වෘත්තියක නියුක්තවීමේ නිදහසට ශ‍්‍රී ලංකා ජනරජයේ පුරවැසියන්ට හිමිකම් ඇති බවය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඒ ගැන එසේ සඳහන් වුවද පසුගිය කාලය පුරා ප‍්‍රායෝගිකව අප රට තුළ අත්දැකි සත්‍යය වූයේ රටේ බහුතරය වූ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවායැ’යි ප‍්‍රකාශ කරන බෞද්ධ අන්තවාදී

    Read more
  • හිඟන්නාගේ පාත්තරයට පාත්වුණු ආරක්‍ෂක සේවා විද්‍යාලය

    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගත්කල ප‍්‍රභේද කිහිපයක් දක්නට ලැබේ. ඒවා රාජ්‍යය මගින් අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල්, රජයේ ආධාර ලබන අර්ධ රාජ්‍ය පාසල්, පෞද්ගලික අංශයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් වශයෙන් ප‍්‍රධාන කොටම හඳුනාගත හැකිය. ඉන් රජයේ පාසල් ගැන අවධානය යොමුකිරීමේදී හඳුනාගත හැකි ප‍්‍රධානතම බෙදීම වන්නේ අධ්‍යාපනය ලබාදෙන මාධ්‍යය අනුව පාසල් වර්ග කර තිබීමය. ඒ අනුව සිංහල

    Read more
  • ජීවිතය සොයන ඩෙල්ෆ්

    යුද්ධය ඉවරවෙලා අවුරුදු පහක් පමණ ගතවෙලා. කොන්කී‍්‍රට් කුලූනු, කාපට් මංතීරු සංවර්ධනය උතුරු නැගෙනහිර අනාගතයට අරගෙන යන්න උත්සාහ කළත් එහි මිනිසුන්ගේ ජීවිත 2009 නතර වෙලා.  ප‍්‍රශ්න ගොඩක සිරවෙලා තවමත් එළිමහන් සිරකඳවුරක වැනි ජීවිතයක ජීවත් වෙන උතුරේ ප‍්‍රජාව සොයාගෙන අපි නැවතත් උතුරට ගියා. මෙවර අපගේ ගමනේ අවසානය යාපනයෙන් එහා පුංචි දූපතක්. දූපතේ නම ඩෙල්ෆ්. ඩෙල්ෆ් ඩෙල්ෆ් යටත්විජිත

    Read more
  • මහින්දට තුන්පාරක් බැරි බව ස්ථිරයි! සරත් සිල්වාගේ තර්කය නීති ප‍්‍රවීණයෝ තහවුරු කරති

    18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අඩුපාඩු සහිතව කෙටුම්පත් කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරට ජනාධිපතිධුරය සඳහා තරග වැදීමට ඇති අවස්ථාව ගිලිහී ගොස් ඇතැ’යි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මුල්වරට ප‍්‍රසිද්ධියට පත් කළ එම නීතිමය තර්කය බලවත්, බිඳහෙළීමට අපහසු හා පිළිගත හැකි මට්ටමේ එකක් බවද ඔවුුහු කියති. හිටපු අගවිනිසුරු සරත් එන්.

    Read more
  • මොන විපත්තියක්ද අපට මේ වුණේ?

    අමීනා හුසේන් පරිවර්තනය  – කුසල් පෙරේරා පසුගිය ජූලි මස 14 වන දින, මගේ නිවසෙහි ආහාර පිසින්නිය, පොලිසියෙන් බෙදූ පෝරමයක් පුරවා දෙන්න යැයි මට දුන්නා ය. එය යුද්ධය පැවති කාලයේ කෙලවරක් නැතිව පුරවන්නට සිදුවූ සාමාන්‍ය පෝරමයක් බඳු විය. ඡන්ද ලියාපදිංචි කිරීමේ පෝරමය මගින් අසන සියල්ල එහි අසා තිබිණ. වෙනසකට තිබූයේ ඡුන්දය දීමට සුදුසු අයට අමතරව නිවසෙහි ඉන්නා

    Read more
  • Many coursework allow examples from uk essay business

    If you absolutely need help using your scholar training you could be fail to by yourself. There are more and more causes why exactly pupils utilize my training programme crafting provider that can help all of them their whole college and even college training. Enormously nearly always their tutor is just not offering them with

    Read more
  • ක‍්‍රිකට් පරිපාලනයේ බොරුව

      ගිය සතියේ ක‍්‍රීඩා ක් ෂේ ත‍්‍ර යේ උණුසුම්ම කතා බහ ක‍්‍රිකට් නිලධාරීන්ගේ පළහිලව්ව පිළිබඳවය. කොටින්ම නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාසගේ නොහොඳ නෝක්කාඩු පිළිබඳවය. ක‍්‍රිකට් සභාපති ධුරයට ඒමටවත් නොසිටි ජයන්ත ධර්මදාස එකවර ක‍්‍රිකට් සභාපති පුටුවට පැමිණියේ පැරචුට් එකකිනි. අප ජයන්ත ධර්මදාසගේ පැමිණීම සෑම කල්හිම දකිනුයේ දොන් ජුවාන් කෙනකු ලෙසය. ජයන්ත ධර්මදාස යනු ක‍්‍රිකට්වලට ආශා කරන්නෙකි.

    Read more
  • ගාසා තීරයේ යුද අරාධ පරීක්‍ෂණ හේග් මග හරියි

      අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය නොහොත් හේග් අධිකරණය ගාසා තීරයේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණවලින් කර හරමින් සිටින බව ද ගාඩියන් වාර්තා කරයි. එසේ කෙරෙන්නේ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ඇලියේ වුවමනාවට බව එහි පෙර සිටි නිතිවේදීන් සහ නිලධාරීන් පවසන බව වැඩිදුරටත් එහි දැක්වේ. පසුගිය සමයේ ඊස‍්‍රායෙලයේ සහ ගාසාහි සිදුවු මනුෂ්‍ය ඝාතන ස්බන්ධයෙන් වන අපරාධ විමර්ශන කටයුතු

    Read more