Wednesday, 23/8/2017 | 12:23 UTC+0
රාවය
  • සීඅයිඒ මාධ්‍යකාරයන්ගේ කුණු රස පිළිගැන්වීමේ කලාව

      සාමාන්‍ය පිළිගැනීමට අනුව ප‍්‍රජා තන්ත‍්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුලූනු තුන එකිනෙකට වග කියමින් එකිනෙක හා බැඳී පැවතීමටත්, එසේ නමුත් ඒ ඒක් එක් ආයතනය සෙසු ආයතන දෙකෙහි ඍජු අධිකාරීත්වයෙන් වියුක්තව ස්වාධීනව පැවැත්මටත්

    Read more
  • ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

    පියල් කාරියවසම් ජාන් ජොන්සන් (Jan Jonson) ස්වීඩන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. රචකයෙකි. ස්ටොක්හෝම් රංග කලා ආයතනයේ අධ්‍යාපනයේ ලබන්නාවූ ඔහු ස්වීඩන් රාජකීය නාට්‍ය ශාලාවේ නළුවකු වශයෙන් කටයුතු කරයි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ප‍්‍රධානතම කටයුත්තකට අතගසනු ලැබුවේ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ එනකං’ නාට්‍ය පෙළ ස්වීඩනයේ කුමාලා සිරගෙදර සිරකරුවන් හා එක්ව නිර්මාණය කිරීමෙනි. එම නිෂ්පාදනයෙන් අනතුරුව කැලිෆෝර්නියාවේ ක්වීන්ටින් සිරගෙදර වාසය කළ සිරකරුවන්

    Read more
  • අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය

      මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව රට ආයුධ පරිහරණය කැරෙන සංස්කෘතියකට නතු විය. මේ දෙකම බරපතළ කාරණා ලෙස කිරිබත් කන වෙලාවේ නොදැනුණත් දැන් දැනෙමින්

    Read more
  • හෙටක් ගැන ලොල් වඩන අශ්ව සිහිනය

    තරිඳු උඩුවරගෙදර ඒක එක්තරා භාවනාවක්. කවුරුවත් එකි නෙකා සමග කතාබහක් නෑ. තනියෙන් බුදු වෙන්න එපා කියලා සාමුහිකත්වය පිළිබඳ පාඩමක් ඉගැන්නුවාට කට්ටියක් එක්ක ?න් ගැහිලා බුදු වෙන්නත් බැහැ. ඒ වගේ තමයි කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡුා කරලා දිනන අශ්වයාව තෝර ගන්නත් බැහැ. අපි හිටියේ බෙටින් සෙන්ටර් එකක. ඒ කියන්නේ අශ්වරේස් භාරගන්න තැනක. මුළු බෙටින් සෙන්ටරයට විවිධ මිනිස්

    Read more
  • සීමා සහිත පවුලක කතාව

      ගණේමුල්ල හමුදා කඳවුර මායිමට ඇදපු කටුකම්බි වැටට ඇලිලා පාර දිගට වැටිලා තිබුණ කඳවුරත්-ගම්මුත් දෙබෑ කරන පාර මැද්දෙන් අපි ඇදුණා. කඳවුර ඉවරවෙන තැන මේ පාර කෙළවර ගේ තියෙනවා. මුලින්ම පාර අහපු අපට තිතට හරි මග තරුණයෙක් කිව්වා. පේන කිව්වා වගේ අපි ගේ ළඟට ඇදුණා. උදෑසන වැඩිද මන්දා. පාර තිබුණේ උඩ. ගේ තිබුණේ බිම. ගෙට රිංගන්න

    Read more
  • Advancement AND Long term future Points of views OF E-Trade

    Advancement AND Long term future Points of views OF E-Trade The introduction E-Commerce is actually a coinage on the stipulations computerized and trade. Business is buying and selling in services and goods despite the fact that electric powered refers to the tools and processes that work with electric power to operate.www.superiorcontent.com E-trade may be a

    Read more
  • කණ්ඩායම ඉන්දියාව බලා යනු…

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් වැටී ඇති මූල්‍යමය ආගාධයෙන් ගොඩ ගැනීමට නැවත වතාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙත වගකීම පැවැරී ඇත. ඒ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවති පුහුණුවද අතරමග නතර කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් ඉන්දීය තරග සංචාරය හැර දමා සිය රට ගිය හෙයින් එහි හිස්තැන් පිරවීමට ආරාධනා කරන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමටය. හදිසියේ මතුව ආ මෙම තරගාවලිය

    Read more
  • මහින්දානන්ද සහ රංජනී

    ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහරගේ දුක්ගන්නා රාලගේ රංජනී ජයකොඩි මහත්මිය විසින් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස භාවිතකොට මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ගනුදෙනු ගැන වහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේම ප‍්‍රධාන විගණක එම්.ඞී.එස් පෙරේරා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම ගැන සලකා බලනවාද නැද්ද යන්න සිතීමට පෙර ලේකම් අනුර ජයවික‍්‍රම ඉවත්කොට ඇත්තේය.

    Read more
  • එක්සත් ජාතික පක්ෂයට ආර්ථික ප‍්‍රතිපත්තියක් වහාම ඕනෑකර තිබේ

    චානුක වත්තේගම ජනාධිපති සිහිනය දකිමින් සිටින එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කොට නැත්තේ තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කිරීමය. ඔවුන් ජනාධිපතිවරණය සීරියස් ගන්නේ නම් මේ වහා කළ යුතු දෙයකැයි සිතමි. පළමුව, එක්සත් ජාතික පක්ෂය යනු නිදහස ලැබීමේ පටන්ම කිහිපවාරයක්ම තම ආර්ථික ප‍්‍රතිපත්ති කාලානුරූපව මාරු කළ පක්ෂයකි. එනිසා ඒ පිළිබඳ වාමාංශික කියැවීම කවරක් වුවද සේනානායක ජයවර්ධන

    Read more
  • මහින්දට නුසුදුසුකම් වැඩියි – ඉරාන් වික‍්‍රමරත්න එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර

    තරිඳු උඩුවරගෙදර අවස්ථාව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු යැයි ඔබ හිතනවාද? රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු අවස්ථාවක් නෙවෙයි මේක. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවශ්‍යතාවට. මගේ මතය ජනාධිපතිවරණය පවත්වන්නේ ජනතාවගේ තාවකාලික විශ්වාසය යම්කිසි පුද්ගලයෙක්ට පැවරීම සඳහා. ඒක පවරනකොට යම්කිසි නිශ්චිත කාලයකට පවරන්නේ. ජනතාවගේ ස්වෛරීත්ව බලය නිශ්චිත කාලයකට නිශ්චිත කාර්යභාරයක් ඉටුකිරීම සඳහා පැවරුවාට පස්සේ ඔහුට

    Read more
  • ගොයම් කන්නේ නියර ම නම්

    ජනාධිපතිවරයා නැවතත් පරණ පුරුද්දක් අරඹමින් සතියකට දින කිහිපයක් ම රාජ්‍ය නිලධාරීන්, සේවකයන් හා විවිධ ජනකොටස් අරලියගහ මන්දිරයේ විශේෂ ශාලාවකට කැඳවමින් ඔවුන් සමග සංවාද පවත්වන බව මාධ්‍ය කියයි. පරණ පුරුද්දක් ය කීවේ හැම මැතිවරණයක් ආසන්නයේදී ම ජනාධිපතිවරයා මේ පිළිවෙත දිගට ම අනුගමනය කළ නිසා ය. එහෙත්, ඇත්ත වශයෙන්ම දැන් එහි සිදුවන්නේ ඊනියා සංවාදයන් නොව, මීළඟ ජනාධිපතිවරණයේ

    Read more
  • එල්ටීටීඊ තහනම ඉවත් කිරීම, ජනාධිපතිවරණ දිනය හා පාප්තුමාගේ ගමන

      කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරණය ගැන මහනුවරදී කරන ලද ප‍්‍රකාශයක් ඔක්තෝබර් 21 වැනි දින ඬේලිමිරර් පුවත්පතේ පළ කොට තිබුණි. ඊට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඔහු දන්නෙහිය. එහෙත් ඒ දිනය ප‍්‍රකාශ කරන්නට ඔහු කැමති නැත. සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කියන්නේ ජනාධිපති වරණය පැවැත්වීමත්, පාප් වහන්සේගේ පැමිණීමත් යන දෙකම සිදුවන බවය. ඉන්ද පෙනෙන්නේ තවමත් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ

    Read more
  • ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා වූ රාවයේ මහජන පෙත්සම

    පාඨකයන්ට කරන ආයාචනයකි   තුන්වැනි බලයක් වශයෙන් ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින මහජන ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව අළලා ලියන ලද ලිපියට (ඔක්තෝබර් 5) පාඨකයන්ගෙන් විවිධ අදහස් සහිත ප‍්‍රතිචාර ලැබී තිබුණි. රාවයෙන් ඉදිරිපත් කෙරෙන මහජන පෙත්සමක් පිළිබඳව මේ ලියන සටහනද පළමු අදහස සමග එකට බැඳුණු සරල මහජන ක‍්‍රියාකාරීත්වයක් මතුකර ගැනීමේ අරමුණින් සකස් කරන ලද වැඩසටහනක් ලෙස

    Read more