Wednesday, 23/8/2017 | 12:25 UTC+0
රාවය
  • උතුරෙන් නාවලපිටියට ආ රාජන් කන්දසාමි

    සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ වයස අවුරුදු 84ක් වන රාජන් කන්දසාමි නාවලපිටියෙහි කාගේත් ගෞරවය ආදරයට ලක්වූවෙකි. ඔහු සිය පාදයක් මඳක් අප‍්‍රාණික වීමේ රෝගයට ගොදුරුව දැනට වසර දහයක් පමණ වේ. ගතින් දුර්වල වුවද සිතේ සවිය නිසා ශාරීරික ව්‍යායාම කෙරෙහි ඇති දැඩි විශ්වාසය මත තමන් විසින් සකස් කර ගත් කාල සටහනකට අනුව

    Read more
  • අම්බලන්ගොඩ චෙස් ශූරයා

    මාදු ගග මත රටා මැවෙන රැළි, සද එළියට දිදුලන්නේ අමුතු චමත්කාරයක් එක් කරමිනි. ඉද හිටක හමන සුළග පරිසරය කළම්බා ගත හීගඩුවලින් නහවයි. තාරුණ්‍යයට පිළිපන් රාත‍්‍රියේ නිදි නොරැුඳි දෙනෙතකි. ඒ සසිත් නිපුන් පියමන්තගේ ය. සසිත් යනු චෙස් ක‍්‍රීඩාවෙන් මෙරට බිහිවෙන ළාබාලතම ෆිඬේ මාස්ටර් (Fide Master) ය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන සසිත් තවමත් 12 හැවිරිදි ය. තවත්

    Read more
  • ඓතිහාසික හැර යාමක් සහ දේශපාලනික අකුණක්

    රාජන් පිලිප්ස් සෞඛ්‍ය අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව හැර යාම විවිධ අර්ථයෙන් ගත් විට බරපතළ ඓතිහාසික සංසිද්ධියකි. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවැනි හැරයාම් ආගන්තුක නැත. මේ පක්ෂය බිහි වුණේම, නිදහසෙන් පසු ලංකාවේ බිහිවූ ප‍්‍රථම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළාත් පාලන සහ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරමින්

    Read more
  • ෂර්ට් ෆ‍්‍රන්ට් ශබ්ද කෝෂයට

      මීට සති කිහිපයකට පෙර ඔස්ටේ‍්‍රලියානු ජනාධිපති ටෝනි ඇබොට්, රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් 20 දෙනාගේ කණ්ඩායමේ රැු ස්වීමට සහභාගිවීමට සිය රටට පැමිණි වහාම ෂර්ට්ෆ‍්‍රන්ට් කරන බව බොහෝ ආවේගයෙන් යුතු ව පැවසීයැ’යි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු එසේ කරනවා ය කීවේ යුක්‍රෙන ගුවන් සීමාවේදී රුසියානු පිටුබලක් සහිත කැරලිකරුවන් විසින් මැලේශියානු ඵ්‍ය17 ගුවන් යානයට වෙඩි තැබීම නිසා

    Read more
  • ජනාධිපතිකමේ හැමදාම ඉන්න අදහසක් නෑ

    සදහටම ජනාධි පතිධුරයේ රැඳී සිටින්නට තමාගේ කිසිදු අදහසක් නැතැ’යි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. ‘එහෙත් 2024 තෙක් ජනාධිපතිධුරය අල්ලා ගෙන සිටින්නට මම අදහස් කරමි. ඒ නිසා මා වෙනුවෙන් ස්මාරක තනන්නට සහ මාර්ග නම් කරන්නට තවම වේලාසන වැඩි ය.’ පුටින් මේ බව පවසා ඇත්තේ රුසියානු නිල පුවත් සේවය සමග පසුගිය 23 දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    Read more
  • මේ ජනාධිපතිවරණයේ පුරවැසි බලය

    මේ 2015 ජනාධි පතිවරණය අතිශය තීරණාත්මක මැති වරණයකි. එනිසා එහි ප‍්‍රතිපලය තීන්දු කෙරෙන්නේ ජනතාව සිය ඡුන්දය පාවිච්චි කරන රටාව අනුව පමණක් නොව, පුරවැසි බලයක් විසින් එය සුරක්ෂිත කර ගන්නා ප‍්‍රමාණය අනුවය. එයට මෙවර සුවිශේෂි හේතුවක් ඇත. ඒ ගැන කතාව මෙඅයුරුය. ජනාධිපති තරග කළ යුත්තේ දෙවරක්ද තුන් වරක්ද දහතුන් වරක්ද කියා තීන්දු කළ යුත්තේ ජනතාව මිස

    Read more
  • සිංහලයා බඩගෝස්තරවාදියකු බවට පත්කිරීම

    කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත‍්‍රිරෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොරතෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණි පසුය. විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප‍්‍රකාශයට

    Read more
  • ඡන්ද අයිතිය කුමන්ත‍්‍රණයක් ද?

    මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද දැන් කුමන්ත‍්‍රණකරුවකු බවට පත් කොට තිබේග 2009 වසරේ දීිජාතික වීරයකු’ වූ ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 වන විටිදේශද්‍රෝහියකු’ බවට පත් කළ අයුරින් ම යග ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික වීරයකුගේ තත්ත්වයේ සිට දේශද්‍රෝහියකු දක්වාත්ල ඇමති මෛත‍්‍රීපාල සිරිසේන දේශපේ‍්‍රමියකුගේ සිට ඩයස්පෝරාවේ කුමන්ත‍්‍රණකාරයකු දක්වාත් පත් කිරීමට යොදාගන්නා ලද නිර්ණායකයන් දෙක ම එක ය. රාජපක්‍ෂවරුන්ට විරුද්ධ

    Read more
  • තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු

    අජිත් පැරකුම් ජයසිංහ පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක‍්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද‍්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය. මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග‍්‍ර රනිල් විරෝධියෝ ද වූ හ. සාමාන්‍යයෙන් මොවුන් ගේ අදහස් ප‍්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක‍්‍රමය

    Read more
  • මෛත‍්‍රීපාලගේ භූමිකාව

    චෙස් ක‍්‍රීඩාවේ විවිධ ඇදීම් තිබෙන අතර ප‍්‍රතිපිල කෙරෙහි විනාශකාරී ප‍්‍රතිඵල ඇති කරමින් ප‍්‍රතිපිල ‘චෙක්මේට්’ කිරීමක් දක්වා දුරදිග ගෙනයන පසුබිමක් ඇති කරන ඇදීමක් සැලකෙන්නේ විශිෂ්ට ඇදීමක් ලෙසය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ගැනීමද ඒ ගණයට වැටෙන විශිෂ්ට ඇදීමක් ලෙස සැලකිය හැකය. එය රාජපක්ෂ ජනාධිපති හෝ ඔහුගේ පිල හෝ

    Read more
  • විමල්ටත් අහුවුණු පවිත‍්‍රාටත් අහුවන විදුලිබල මෑන් පවර්ලා

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ස්ථිර පත්වීම් නොලද මිනිස් බල සැපයුම් හෙවත් ‘මෑන් පවර්’ යටතේ සේවයට බඳවා ගත් සියලූදෙනා ස්ථිර පදනමේ පිහිටුවාලන බවට පුවතක් නොබෝදා පළවිය. පුවතට අනුව ඒ දිනය උදාවනුයේ දෙසැම්බර් මස 1 වැනිදා සිටය. වසර ගණනාවක් අනියමින් සේවයේ නියුතු හාරදහස් අටසියයකට වැඩි විදුලිබල මෑන් පවර් සේවකයන්ට මෙය සතුටුදායක ආරංචියක් බව අමුතුවෙන් කිවයුතු නැත.

    Read more
  • කෞතුකාගාරයට පනින රාජකීය හොරා

    නැවතත් කටුගෙදරට හොරු පැන ඇත. එහෙත් මෙවර හොරුන් රැගෙන ගියේ මොනවාද? රැගෙන නොගියේ මොනවාද? කවුරුත් හරිහැටි නොදනිති. එමෙන්ම බලධාරීහු පවා ඒ ගැන නිවැරදි තොරතුරු නොසපයති. විටෙක තවත් කන්ගැට්ටෙක් අල්ලා ගන්නකල් කල්මරනවාද විය හැකිය. එහෙත් එක් දෙයක් තහවුරුය. එනම් නොවැම්බර් මස 16 වැනිදා කෞතුකාගාරයට සොරු පැමිණ ඇති බවය. ඒ බවට කළ පැමිණිල්ලක් කුරුඳුවත්ත පොලිසියේ ඇති අතර

    Read more
  • රාජපක්ෂ දේශපාලනයේ අතකොළුවක් වූ දිවිනැගුම

    තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශී‍්‍ර ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, ශී‍්‍ර ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන ආයතන ඒකාබද්ධ කොට දිවිනැගුම සංවර්ධන දෙපාර්ත මේන්තුව පිහිටවනු ලබන්නේ වත්මන් ආණ්ඩුව විසින්ය. ඒ ආර්ථික සංවර්ධනය හා ප‍්‍රවර්ධනය කිරීමත් ජීවනෝපාය සංවර්ධන කි‍්‍රයාකාරකම් වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගනිමින්ය. එහෙත් මේ වනවිට පෙනී යන්නේ දිවිනැගුම සංවර්ධන දෙපාර්ත මේන්තුව එම අරමුණු

    Read more
  • මෛතී‍්‍රට 59% මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට

    ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැක්කේ 41%ක ඡන්ද ප‍්‍රතිශතයක් බවටත් වූ බුද්ධි වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් කෝපයට පත්වී ඇති ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ මහතා එම ධුරයෙන් ඉවත්කර ඇතැයි වාර්තාවේ. එමෙන්ම අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු

    Read more