Wednesday, 23/8/2017 | 2:20 UTC+0
රාවය
  • සිනමාව නම් සමාජ භාවිතාව තුළ මාලනීට මාලනි හමවීුම

    අනෝමා රාජකරුණා රංගනය යනු වෙනස් කෙනෙකු බවට පත්වීම නොවේ. ඒ වූ කලි වෙනස් ලෙස පෙනෙන දෙය තුළ සමානත්වය සොයා ගැනීමත්, ඉන්පසු ඒ තුළින් තමා සොයා ගැනීමත් ය.’ විවිධ වයස්වලට අයත් වූත්, හාත්පසින් එකිනෙකට වෙනස් වුත් සංකීර්ණ චරිත රාශියක් සාර්ථකව නිරූපණය කිරීමෙන් විචාරක අවධානය දිනාගත් රංග ශිල්පිනියක වන මෙරිල් ස්ටී‍්‍රප්ගේ මෙම ප‍්‍රකාශය, සිංහල සිනමාව තුළ වලංගුභාවයට

    Read more
  • අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්

    ප‍්‍රභාෂ්වර ඇලන් මැතිසන් ටියුරින්, 1912 ජුනි 23 දින එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබීය. ශාන්ත ලෙනාඞ් නගරයේ පිහිටි ශාන්ත මයිකල් විද්‍යාලයට වයස අවුරුදු 6දී ඇතුළත් වුණු ඇලන් පැටිවියේ සිටම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවක් දැක්වීය. ගණිතය හා විද්‍යාව යන විෂයයන් කෙරෙහි ඔහු තුළ වූ දැඩි ඇල්ම දිනෙන් දින වැඩිවන්නට විය. මූලික කලනය කිසිදා හදාරා නැති නමුත් 10 ශ්‍රේණියේදී

    Read more
  • උතුරන වතුර හැලියෙන් එළියට පනිමුද?

    එම් ඞී මහින්දපාල  සුගියදා කොළඹ හයිඞ් පිටියෙහි පැවැති ‘පුරවැසි බලය’ සංවිධානය කළ ජන රැලියේදී ප‍්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ කළ කථාවේ ඉතා වැදගත් උපුටා දැක්වීමක් මෙසේයි. ‘ගෙම්බෙකු වතුර හැලියකට දමා රත්කළ විට ගෙම්බා ක‍්‍රමයෙන් රත්වන ජලයට අනුගත වන පරිදි සිය ශරීරය හැඩගස්වා ගනී. ඒ සදහා ගෙම්බාට සිය ශරීරයේ ඇති කිසියම් ශක්ති ප‍්‍රමාණයක් වැයකිරීමට සිදුවේ. එහෙත් තමාටම

    Read more
  • මගේ රට එබඳුය. ඔබේ රට කෙබඳු රටක්ද?

    නදී කම්මැල්ලවීර දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලූවෙන් මගෙන් අසයි. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක් කියන්නදැයි මම පැකිළෙමි. සුන්දර සදාහරිත වනාන්තර සහිත, ගංගා ඇළ දොළ කඳු ශිඛරවලින් ද මනස්කාන්ත මුහුදු වෙරළින්ද රමණීය වූ මා උපන් සුන්දර දිවයිනට මම මනසින් ඉගිලෙමි. අපේක්ෂා භංගත්වයට පත් කරවනු ලැබූ, ආර්ථික

    Read more
  • රජු සරණ ගිය වන්දීන් කලා මංකොල්ලයක් කළා – ධර්මසිරි බණ්ඩාරනායක

    වත්මන් දේශපාලන මොහොත තුළ කලාකරුවාගේ භූමිකාව කුමක් විය යුතුද? මේ මැතිවරණය ලබා දුන්නේ ජනාධිපතිවරයායි. ඒ ඔහුට තව වසර දෙකක් තිබියදීයි. එහි එක හොඳක් වී තිබෙනවා. ජනාධිපතිතුමා යුද්දෙ නතර කළා වුණත් ඒක මේ පාලනය ගෙනයෑම සඳහා එකම හේතුව බවට පත්වෙලා තිබුණා. ඒ අදහස සමස්ත ජනතාව පිට පටවා තිබුණා. ඔහු යුද්ධය අවසන් කළ බව ඇත්ත. ඒත් ඒ

    Read more
  • කාසුපති මාමත් එක්ක සමන්පිටිය

    පුටි කියලා දෙමළෙන් කියන්නේ කන්දට…. සමන් කියලා කියන්නේ සමතලයට…. නැතිනම් සමතලාවට…. සමන් පුටි කියලා කියන්නේ කන්ද මත තැන්නට…. සමබිමට…. සමන් පුටි සමන් පිටි වුණා….. ඊට පස්සේ සෙවන්පිටිය…. මහවැලිය ආවට පස්සේ දැන් මේ ගම සෙවන පිටිය. සෙවනපිටිය කොහේද තියෙන්නේ…. මුලින්ම කදුරුවෙල නගරය…. බස්එක මඩකලපුව පාරේ වේගයෙන් මඩකළපුව පැත්තට යනවා. මනම්පිටිය පාස් කළාට පස්සේ සෙවන්පිටිය. මෙය සෙවන්පිටිය

    Read more
  • ක‍්‍රීඩා ඇමති ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ට ‘ටැබ්’ බෙදයි

      කෙනෙක් විවේචන පිළිගන්නේ නැතිවේවි. ඒත් ඒක අවශ්‍යයි. හරියට ශරීරයේ වේදනාව වගෙයි. මන්ද වේදනාව යම් කාර්යයක් ඉටු කරනවා. ඒක නිසා රෝගී තත්ත්වයන්ට ගොදුරු වේගෙන එන දේවල් ගැන අවධානය යොමුවෙනවා.’ ඉහත උපුටනය වින්ස්ටන් චර්චිල් වෙතිනි. ක‍්‍රීඩාව වෙනුවෙන් ක‍්‍රීඩාව ක‍්‍රියා කරවන ආයතනය ගැන ප‍්‍රශ්න කිරීම අපේ මූලික ඉලක්කයකි. ඒ නිසාම කවුරු ක‍්‍රීඩා ඇමති වුවද ඔහු දුරින් තබාගෙන

    Read more
  • රාජපක්‍ෂකරණය වූ එල්ලේ

    වත්මන් ආණ්ඩුව කී‍්‍රඩාව දේශපාලනයේ ගොදුරක් බවට පත්කරගෙන එය හපකරමින් සිටී. මේ නිසා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද නොදැනීම වත්මන් ආණ්ඩුවේ ගුණ ගයන තත්ත්වයට පත්වෙති. මේ මොහොතේ එල්ලේ කී‍්‍රඩාවට සැලකීමද ඉහත දේශපාලනයේම කොටසක් බවට පත් වී ඇත. එල්ලේ කී‍්‍රඩාවේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ කාලයක්ද ඉතිහාසයේ තිබුණි. ඒ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී ය. 2002

    Read more
  • අතීතය අමතක කළ දස වසරක පුරාජේරුව

      දශක හයකට අධික කාලයක් මු`ඵල්ලේ ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දියුණු කිරීම ස`දහා ජාතික වැඩ පිළිවෙළක් හෝ නිසි ඉලක්කයක් නොමැතිවීමෙන් අවස්ථා ගණනාවකදීම මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පසුබෑමකට ලක් වී තිබුණි. එහෙත් 2005 වර්ෂයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වීමෙන් අනතුරුව රටට හ`දුන්වා දුන් මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය මෙරට ක‍්‍රීඩාව නව දැක්මක් යටතේ

    Read more
  • සම්මුඛ සාකච්ඡාව – The Interview

    ඇමෙරිකානු මාධ්‍ය වේදීහු දෙදෙ නෙක් බොහෝ අපහසුවෙන් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන්ගෙන් සම්මුඛ සකච්ඡාවක් සඳහා දිනයක් ලබා ගනිති. ඒ සඳහා ප්යොංයෑං බලා පිටත් වන්නට පෙර ඔවුන්ට කිම් ඝාතන කොන්ත‍්‍රාත්තුවක් ලැබේ. ඉතින් ඔවුන්ට ඒ කොන්ත‍්‍රාත්තුව ලැබෙන්නේ කාගෙන් ද? ඔවුන් එය ඉටු කරනවා ද? මේ සියල්ල දැනගත හැකිවනුයේ අමෙරිකාවේ සෝනි එන්ටර්ටේන්මන්ටස් අනුබද්ධ සමාගමක් වන පොයින්ට් ගේ‍්‍ර

    Read more
  • පොලීසියේ වගකීම හා වගවීම

    මහාචාර්ය සරත් විජේසූරිය පොලීසිය නිරන් තරයෙන් විවේ චනයට හා අප‍්‍රසාදයට ලක්වන්නේ මන්ද? පොලීසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නිදහසක් අද තිබේ ද? අවනීතිය වෙනුවෙන් පොලීසිය මෙහෙයවීම අද වන විට බරපතළ තත්ත්වයක පවතින බව කිව යුතු නොවේ. නීතියට අනුව රාජකාරිය කිරීමට වාතාවරණයක් නොමැති බව ප‍්‍රසිද්ධියේ පවසමින් වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස් වී ඇත. මේ පුවත

    Read more
  • ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද?

    කුමුදු කුසුම් කුමාර රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයට මැදහත් බොහෝ දෙනා ස්වාධීනව එළඹ සිටිති. පසුගිය සමයේ රෙජීමයට එළිපිට සහයෝගය දුන් බොහෝ දෙනා මේ අතර

    Read more
  • මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුට්ටුවකට වැඩක් නැහැ – ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක

    තරිඳු උඩුවරගෙදර මහින්ද රාජපක්ෂ අද තමන්ගේ පටු අරමුණුවලට යොදාගන්න සිංහල බෞද්ධ චින්තනයත් ඔහු පාවිච්චි කරන දෘෂ්ටිවාදයත් හෙළ උරුමය තමයි හදලා දුන්නේ. ප‍්‍රවර්ධනය කළේ. ඔබේ අරමුණ යහපත් වෙන්න ඇති. නමුත් මහින්ද අද ඔබගේ පක්ෂයට පවා විරුද්ධව යොදාගන්නේ අර දේශීය චින්තනය. ඉතාම පැහැදිලිව මහින්ද රාරපක්ෂ මහත්තයා කිසිම ජාතික මතවාදයක් තිබුණ පුද්ගලයෙක් නෙවෙයි. ඔහුට ඒකීයභාවය කියලා දුන්නෙ අපි.

    Read more
  • මුස්ලිම් ජනයාට තිබෙන ප‍්‍රශ්නයත් විධායක ජනාධිපති ක‍්‍රමයයි – නීතිඥ ජාවෙඞ් යූසුෆ්

    මේ ජනාධිපතිවරණය විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් තීරණාත්මකයි. පොදු අපේක්ෂකයා පැමිණෙන්නේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතිකරලා නව ආණ්ඩුක‍්‍රමයකට මඟක් සලසාගැනීම සඳහා. මේ පිළිබඳව ඔබ හිතන්නේ කුමක්ද? විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ කාරණා සාමාන්‍ය ජනතාවට වැටහෙනවාද? මම හිතන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය සහ එහි විපාක පිළිබඳව සමහර අයට තවමත් තේරෙන්නෙ නැහැ. තනි පුද්ගලයෙක් රට ගැන තීරණ ගැනීම පමණක් නෙවෙයි මෙහි ගැටලූව.

    Read more