Wednesday, 23/8/2017 | 2:22 UTC+0
රාවය
  • අපි කපන්නේ නැති වෙයි – සමන් අතාවුදහෙට්ටි ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති

      මෑතකදී ඉන්දියාවේ සඟරාවකට ලිපියක් ලියන ප‍්‍රවීණ සිනමාකරු අදූර් ගෝපාල්ක‍්‍රිෂ්ණන් ලියනවා, (ඉන්දියාවේ) වාරණ මණ්ඩලය නැති කළ යුතු එකක්ය කියලා. ලංකාවේත් බුද්ධිමතුන්, ප‍්‍රබුද්ධ කලාකරුවන් හා රසිකයන් රැුඟුම් පාලක මණ්ඩලය අවශිෂ්ට විය යුතු දෙයක් ලෙස තමයි සලකන්නේ. ඒ වාගේ වෙලාවක තමයි ඔබ සභාපති හැටියට පත්වෙන්නේ. කලාවේ, ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉදිරිගාමී අදහස් දරන ඔබ වැන්නෙක් වාරණ මණ්ඩලයක සභාපති

    Read more
  • තිස්තුනේ රූපවාහිනී

    පියදාස රත්නසිංහ ලංකාවට (රූපවාහිනි) ටෙලිවිෂන මාධ්‍ය හඳුන්වාදී 2015 පෙබරවාරි 15 වැනිදාට වසර 33ක් පිරිණි. ඒ ජාතික මට්ටමෙනි. ඊට වසර තුනකට පෙර 1979 අපේ‍්‍රල් 14 වැනිදා පෞද්ගලික මට්ටමෙන් මෙරට රූපවාහිනිය පිහිටුවනු ලැබීය. 1967දී ජර්මන් ජනරජය කළු සුදු රූපවාහිනී සේවාවක් ආරම්භ කිරීමට යෝජනා කළ අවස්ථාවේ එවකට අගමැති ධුරයේ සිටි ඩඞ්ලි සේනානායක මහතා සහ ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රථම සභාපති

    Read more
  • කලිසමට යටින් ඇති සරම ගැන – ලාංකික ආකිටෙක්චර් කතිකාව ගැන තවදුරටත්

    බූපති නලින් වික‍්‍රමගේ An interior with no Exterior could itself hardly constitute an interior.: G.F. Hegel. ලංකාවේ ආකිටෙක්චර් කතිකාව සම්බන්ධව මා කළ විවේචනය කෙතරම් වලංගු භාවයක් උසුලන්නේද යන්නට හොඳම සාක්කිය එම විෂයේ නියුතු වෘත්තිකයකුගෙන් මා ලද පළමු පිළිතුරයි. ජනවාරි 4දා රාවයෙන් මා ඉදිරිපත් කළ අදහස්වල කේන්ද්‍රීය හරය හෝ පාර්ශ්වීය සාධකවත් වටහා නොගෙන වාක්‍ය යෙන් වාක්‍යයට

    Read more
  • ආනන්ද කුමාරස්වාමි කවුරුද?

    හෙන්රි දහනායක ඔහු උපත ලද්දේ 1877 අගෝස්තු මස 22 දා ය. එ් වූ කලී බි‍්‍රතාන්‍යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ උද්දීප්තිමත් යුගයයි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව භාරතය ඇතුලූ සමස්ත ආසියාවේ ම පැවැති ඉපැරණි, විචිත‍්‍රවත්, අභිමානවත් සියලූ පෙරදිග සංස්කෘතීන් හා සාරධර්ම ආදී අශීලාචාර යුගයට අයත් කුණු කසළ සේ බැහැර කළ අධිරාජ්‍යවාදීන් හමුවේ දෑතින් වැටී ඉඳුල් බුදින නිවටයන් බඳු

    Read more
  • ඊ-සිනමාවට යහපාලනයෙන් බිඳක් ඕනෑ

    සෝමරත්න රාමනායක ඩිජිටල් තාක්ෂණය ගැන මෙරට ඒ පිළිබඳ බලධාරී්ගේ තීරණ හා නිගමන මොනවාද? ලංකාවේ දැනට දේශීය චිත‍්‍රපට ප‍්‍රදර්ශනයවන්නේ 120ක් තරම් ශාලා ප‍්‍රමාණයකය. මෙය දිනෙන් දින හැකිළෙමින් පවතී. මේවායින් තරමක හොඳ තත්ත්වයෙන් නඩත්තු වුණු ප‍්‍රමාණය සීමිත විය හැක. මෙයද ගැටලූවකි. මේ සිනමාහල් සඳහා ඩිජිටල් තාක්ෂණය ක්ෂණිකව සවිකිරීමේ තාක්ෂණික මෙන්ම ආර්ථික ගැටලූද ඇත. දැනට ලෝකයේ භාවිත වන

    Read more
  • ඉඳුල් පිඟන් අතරේ බඩවියත හොයන සරසවි සගයන්ගේ කේටරින් ජීවිත

    ළහිරු කිතලගම කොන්ක‍්‍රීට් අහසකි. දිරාගිය පරාල මත මුලින්තලා වී ටකරං තහඩු අහස දෙස බලාගෙන වේදනා විඳියි. ටකරං පිට හොඳටෝ ම අව්වට පිච්චී ඇති සෙයකි; අළුහං බැඳී දුර්වර්ණ වී ඇත. ඒ පිටවල් වල ඇත්තේ දුප්පත් පෙනුමකි. සැරින් සැරේ ඉර උල් ඇඟිලිවලින් ඇනීම නිසා දෝ ඒ පිටවල් හි තැනින් තැන හිල් ය. ඉතින් මේ වහල යට යකඩ

    Read more
  • වීරයා මැරෙන තුරු බලා සිටින සමාජයක්

    තරිඳු උඩුවරගෙදර අප මේ වනතෙක් විමසා තිබෙන් නේ වීරයා කවුදැයි යන ප‍්‍රශ්නයයි. මන්ද කුමන වර්ගයක හෝ පියවරක් ගන්නේ අප නොව වීරයා වන බැවිනි. වීරයකු අනුයෑම බියගුළු ක‍්‍රියාවක් වෙයි. දෙවියන්ගේ මාවත විවර වන්නේ වීරයන් සඳහා මිස බියගුල්ලන් සඳහා නොවන බව භගවත් ගීතාවේ සඳහන් ය.’ ‘අප සියල්ලෝම සමානයන් ලෙස සිතන්නේ නම් අප ජීවත් වන සමාජය සම්බන්ධ සුඛ

    Read more
  • නවීන්ට පුළුවන්ද?

    ගසක අතු දිව්‍ය ලෝකයට යන්නට නම් මුල් අපායට යායුතුය’යි කතාවට කියති. දෙයක් ඇතිවන්නට නම් දෙයක් නැතිවිය යුතුය. මේ මොහොතේ මෙරට ක‍්‍රීඩාව නැතිබංගස්ථාන වී ඇත. එහි මුල් අපායටම ගොස්ය. එහෙත් අතු ඉති දලූලා නොවැඩෙතැයි ඉක්මන් සැකයක් ඇති කොටගන්නේ ඇයි? හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමඟ අපි ඇති පදම් ගැටුණමුත් ඒ ඔහු ක‍්‍රීඩාව අරබයා දිවයන වේගය

    Read more
  • නුගේගොඩ ගිය මිතුරනි, මහින්ද නැති ලෝකයකට හිත හදාගන්න

    වීරයා මැරුණේ නැහැ, කාල්ටන් නිවසේ ඉන්නවා.’ යනුවෙන් පසුගිය දවසක ගම්මන්පිල ජනප‍්‍රිය ප‍්‍රකාශයක් කළේය. එය සැබෑවකි. රාජපක්ෂ මහතා ස්වාධීනව කිසිවක් කර කියාගත නොහැකි දුබලයන්ගේ වීරයා බවට අද වනවිට පත්ව තිබේ. එහෙත් සමාජය වෙනස් කරන්නට තරම් ධෛර්යසම්පන්න, එනම් සැබෑ වීරත්වය යනු කුමක්දැ’යි යන්න ගැන අදහසක් ඇති ජනයාගේ වීරයා බවට පත්වන්නට ඔහුට කිසිදු හැකියාවක් නැත. යෙව්ගිනි ෂ්වාට්ස්ගේ The

    Read more
  • වෙලේ සුදා කැලේ පනීද?

      ජනාධිපතිවරණයෙන් පසු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් වඩා ජනප‍්‍රිය වූ චරිතය වෙලේ සුදාය. නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැුකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව පෙනේ. සමන්ත කුමාර විතානගේ

    Read more
  • ඉසිස් ත‍්‍රස්තයන්ගේ ඇග කිලිපොලන ඝාතන

    ඉසිස් ත‍්‍රස්තයන් මිනිසුන් ඝාතනය කරන්නේ ආගමික පිළිවෙතක් ලෙස ය. ඊට පූර්ව සූදානම ලෙස ඝාතනය කෙරෙන්නන් නාවා තැඹිලි පැහැති ජම්පරයක් අන්දවනු ලබන අතර මරණයට ‘දක්කා ගෙන’ යන්නේ ඉන් අනතුරු ව ය. මෙසේ ගෙන යනු ලබන වින්දිතයා ඉසිස් සාමාජිකයන් එක් රැුස් ව සිටින ස්ථානයකදී දණ ගස්වනු ලබන අතර ඉන්පසු ආගමික පාඨ කියනු ලැබේ. වින්දිතයා ලවා ද කෙටි

    Read more
  • ඉස්ලාමීය රාජ්‍යය ලිබියාවේ

      පසුගිය 15දා ඉස්ලාමීය රාජ්‍යයේ ත‍්‍රස්ත යන් විසින් ඊජිප්තු පුරවැසියන් වූ කොප්ටික් කි‍්‍රස්තියානි ලබ්ධිකයන් 21 දෙනෙකුගේ හිස් ගසා මරා දැමීමෙන් අනතුරු ව අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝ දර්ශන ලොව ම කම්පා කළේ් ය. ඊජිප්තු රජය ජාතික ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කළ අතර ඉස්ලාමීය රාජ්‍යයේ ත‍්‍රස්තයන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ සාකච්ඡාවල නිරත විය. මේ හිස්ගසා

    Read more
  • දිනූ නිදහස අනතුරේ

    අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද? කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති. කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිල ගෙවමින් පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්‍යයක් බිහි

    Read more
  • වීරවංශගෙන් ශ‍්‍රීලනිපය බේරාගැනීම

    උපුල් කුමරප්පෙරුම හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලන කරළියට සම්ප‍්‍රාප්ත කරවීම සඳහා නුගේගොඩ පැවැති රැුළියේ අරමුණ ශ‍්‍රීලනිප දේශපාලන ගමනට යම් බලපෑමක් ඇති කරවීමට බව පෙනීයයි. රැුළියේ සංවිධායකවරුන් වන විමල්, දිනේෂ්, වාසුදේව සහ ගම්මන්පිල දේශපාලන වශයෙන් අවිනිශ්චිත අනාගතයකට මුහුණදීමේ තර්ජනයකට ලක්ව ඇති මොහොතක මෙම රැළිය සංවිධානය කරන ලදි. ජනවාරි 9 සිට මෙම කණ්ඩායම රජයටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් දින

    Read more