Wednesday, 23/8/2017 | 12:24 UTC+0
රාවය
  • නූතනත්වයේ හා ගතානුගතිකත්වයේ විභේදනය නිර්මාණය කරන මහින්ද

    අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ආණ්ඩුවත්, විපක්ෂයත් පැහැදිලිව හඳුනාගත නො හැකි අමුතුම පාලනයක් ලංකාවේ බිහි වී තිබේ. එය කෙතරම් අවුල්සහගත තත්ත්වයක් ද යත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලූවක්ව ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මාර්තු 24 දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ ය. මේ පිළිබඳ කතා කරමින් ජවිපෙ නායක අනුර කුමාර පෙන්වා දුන්නේ

    Read more
  • 19 වැනි සංශෝධනය අවංක ප‍්‍රයත්නයක්ද?

    තරිඳු උඩුවරගෙදර රුක්මාල් සිල්වා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකිරීම සඳහා දහනවවෙනි සංශෝධනය ගෙන ඒමට නියමිත අතර පසුගිය සතියේ යෝජිත සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රසිද්ධ කොට තිබුණි. පහත පළවනුයේ ඒ පිළිබඳ විද්වත් මත දැක්වීමකි. පොරොන්දු කඩකිරීම ගැන පුදුමයක් නැහැ  – ආචාර්ය නිර්මාල් රංජිත්

    Read more
  • සමතලා වූ මතක මැදින් නැඟී සිටින වලලායි ජීවිත

    තරිඳු උඩුවරගෙදර මේ පාම් බීච් හෝටලය, මෙතැනින් එහා පැත්තේ සර්කිට් බංගලා වගයක් තියෙනවා. එහා පැත්තේ තියෙන්නේ ගෙවල්. ගොඩනැගිල්ලක ඉතිරි වුණ බිත්ති කිහිපයක් අතර ඉඳිමින් විවිධ පැතිවලට සුරත දිගු කරන මාධ්‍යවේදී මිත‍්‍රයා දෙමළෙන් එසේ පවසන්නේය. ඔහුගේ සුරත දිගු වන්නේ බිමට සමතලා වූ ගඩොල් ගොඩවල් වෙතටය. ඒ ගඩොල් ගොඩවල් වසාගෙන කැලෑව වැවී තිබේ. බිත්ති පමණක් හෝ ඉතිරිව

    Read more
  • ජාතික ආණ්ඩුවට ආවේ මෛත‍්‍රීට සහාය වෙන්නයි නිවාස හා – සමෘද්ධි අමාත්‍ය ඩිලාන් පෙරේරා

    රුක්මාල් සිල්වා ආණ්ඩුවට එකතු වුණේ කුමන අරමුණකින්ද? මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැති වරණ ප‍්‍රකාශනයේ නවවැනි පිටුවේ මෙන්න මෙහෙම ඉතාම පැහැදිලිව සරලව සඳහන් වෙනවා. ‘‘මා සමග එක්වී සිටින දේශපාලන නායකයින් හා ජනතාව සමග මම අදියර දෙකකින් රට ස්ථාවර කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමි. පළමුවැනි අදියර ගැටලූ විසඳීම සඳහා දින සීයේ කඩිනම් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමයි. මේ සඳහා අන්තර්පාලන ක‍්‍රියාවලියක්

    Read more
  • ජාතික ආණ්ඩුව හා 19 වැනි සංශෝධනය

    ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට තවත් පිරිසක් එකතු කරගනිමින් ජනාධිපතිවරයා විසින් ඇති කරන්නට යන ජාතික ආණ්ඩුව සමහර අයගේ සැකයටද තවත් සමහර අයගේ විමතියටද හේතුවී තිබෙන බව පෙනේ. ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද ජාතික ආණ්ඩුවක් ඇති කරන්නට සැලසුම් කරගෙන තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් පසුවය. ඒ ගැන අගමැතිවරයා අවස්ථා ගණනාවකදී සිය මතය පළකර තිබුණු අතර පසුගිය සතියේ මාධ්‍ය ප‍්‍රධානීන් කැඳවා

    Read more
  • සිව් වසරකට පසු සියල්ල හොඳ වේවි

      කොතරම් බලපෑම් හා පීඩන එල්ල වුණත් ක‍්‍රීඩා පනතේ නව සංශෝධනය අනුව තමන් කටයුතු කරන බවත්, අදාළ සංශෝධනය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සියලූ ක‍්‍රීඩා සංගම් හා සම්මේලනවල නිලවරණ පවත්වන බවත් ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණි. මෙම සිව් වසරක නීතියත් සමග ක‍්‍රීඩා අමාත්‍යවරයා බොහෝ දෙනකුගේ දෝෂදර්ශනයට ලක්වන පුද්ගලයකු බවට පත්වී

    Read more
  • යකුන් පලවා හරින යක් නැටුම හෙවත් ඌරාගේ මාළු ඌරාගේ ඇෙඟ් තබා කැපීම

    ෂ්‍යාමන් ජයසිංහ මෙවර ඇතිව තිබෙන්නේ වෙ න ම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රීපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර කිරීමේ අවශ්‍යතාව එකට ගත් විට, එය වනාහී එක්තරා ආකාරයක සහන ක‍්‍රියාන්විතයක් විය. මෙවර එම සදාචාරමය හයිය ඇති කරගත යුතුව

    Read more
  • ඔබාමාට හිස රුජාවක්

      පසුගියදා පැවැති ඊස‍්‍රායෙල් මහ මැතිවරණයෙන් බෙන්යෙමින් නෙතන්යාහු ජයගැනීම අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට හිසේ ඇම්මක් ඇති කරවන්නට හේතු වී ඇතැ’යි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයකු ව සිටි පිලිප් ජේ. ක්‍රෝලි ලියයි. ‘අහා, ප‍්‍රතිඵල නිකුත්වෙලා ය. බිබිගේ මෙවර ජයග‍්‍රහණය ජනාධිපතිවරයාගේ හිසරදය නිදන්ගත රෝගයක් බවට පත් කරයි. මෙය ලබන වසරේ ඔහු ධුරයෙන් ඉවත් ව යනතුරු එලෙසින් ම

    Read more
  • පුරාවෘතයක් වන ලී ක්වාන් යූ

    පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ලී ක්වාන් යූ ගැන සඳහන් නොකොට සිංගප්පූරුව ගැන කතා කළ නොහැකි ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ මැලේසියා කොලනියේ කොටසක්ව තිබූ වර්ග කිලෝමීටර් 277ක් පමණ වන සිංගප්පූරුව නමින් හැඳින්වුණු

    Read more
  • දෙමළ ජාතික ගීයක් නෙවෙයි, ජාතික ගීය දෙමළෙන් ගයනවා පමණයි

    තරිඳු උඩුවරගෙදර ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික විධායක සභාවේදී කියා තිබුණි. ඒ මනෝ ගනේෂන් මහතා මෙම ප‍්‍රශ්නය විධායක සභාවේදී මතුකළ අවස්ථාවේදීය. ජනාධිපතිවරයා කර තිබූ එම ප‍්‍රකාශය මේ දිනවල ‘මේකද යහපාලනය’ යනුවෙන් යහපාලනයට අදාළ නොවන ජාතිවාදී ප‍්‍රශ්න නගමින් සිටින කණ්ඩායමට හොඳ සටන් පාඨයක් බවට පත්ව තිබේ. ආණ්ඩුව විවේචනය කරන්නන්ට

    Read more
  • පාරිභෝජනවාදයේ එහා අන්තය

    ප‍්‍රභාෂ්වර පාරිභෝගික භාණ්ඩ සිය නිවෙස්වල ගොඩගසා ගැනීම හා අදාළව ඇමරිකානුවන් සමග තරග කිරීමට ලොව කිසිදු ජාතියකට නොහැකිය. යුරෝපාකරයේ අනෙක් ධනවත් රටවල් පිළිබඳව කතා කිරීමේදී, ඒවායේ එක් මධ්‍යම පාන්තික පවුල් කුටුම්බයක් සතුව ඇති පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය බර කිලෝග‍්‍රෑම් 1100-3400 අතර පරාසයක පවතියි. එහෙත් ඇමරිකාවේදී එය කිලෝග‍්‍රෑම් 3600 ඉක්මවයි. කිලෝග‍්‍රෑම් 3600ක් යනු හොඳින් වැඩුණු හිපපොටේමස් කෙනකුගේ බරය.

    Read more
  • රසවාදය අදටත් අදාළ ද? – මහාචාර්ය සුචරිත ගම්ලත්

    මාර්තු 30 වන දිනට යෙදෙන සුචරිත ගම්ලත්ගේ දෙවන අනුස්මරණය වෙනුවෙනි මේ ලිපිය 1997 දී පළ වූවකි. පැරැන්නන් එළඹ ගත් න්‍යායික ආස්ථාන නමැති පිය ගැට පෙළවල ඉසුඹලනුු නො යෙදේ – අභිනවගුප්ත රසවාදය යනු කිම? රසවාදය යනු ක‍්‍රි.ව. සිව් වන සියවසේ දී පමණ භාරතයෙහි තහවුරු කරන ලද නාට්‍ය කලා න්‍යායකි. මෙහි නිර්මාතෘ භරත මුනි නමැති පුද්ගලයෙකැයි සැලකේ.

    Read more
  • රෝස්පාන් එකෙන් දවස ගෙවුණු කාලයක් තිබුණා – කාන්තා ක‍්‍රියාකාරිණී කුමුදිනී සැමුවෙල්

     නිමල් අබේසිංහ කුමුදිනීගෙ ගම් පළාත කොහෙද? අපි හැඳළ නායක්කන්දෙ. අම්මගෙ අක්කල, නංගිලා පවුලෙ ඔක්කොම එක වත්තක ජීවත් වුණේ. ඒක ලොකු ඉඩමක්. මගෙ අම්මා දෙමළ මනුස්සයෙක් කසාද බැන්දෙ. අම්ම සිංහල ක‍්‍රිස්තියානි පවුලක. එයා කාසන් කොම්පැණියේ වැඩ කළා. සීඑම්යූ එකේ මැම්බර් කෙනෙක්. ඒ කාලෙ සීඑම්යූ ස්ට‍්‍රයික්වලට සහභාගි වෙනව. වරායේ ස්ට‍්‍රයික්වලටත් යනවා. තාත්තා ක‍්‍රිස්ටෝපර් සැමුවෙල්. තාත්තා ලංකා සමසමාජ

    Read more
  • සුදු කතක් සහ මධුවිතක්

    ඩෝසන් ප‍්‍රීති ලංකාවේ මිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම් විශාල විග‍්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම් විවාදාත්මක නොවේ. එසේ බැවින් ‘සුදු කතක්’ යන්න අපට ගෙනෙන්නේ වික්ටෝරියානු සදාචාරාත්මක වඩා වෙනස් හාත්පසින් ආසියානු වටිනාකම්වලට විරුද්ධ හැඟවුමකි. එනම් වඩා හොඳ හෝ දියුණු හෝ සරාගික හෝ වෙනත්

    Read more