Wednesday, 23/8/2017 | 12:26 UTC+0
රාවය
  • නාට්ටි සීට්ටුව

    වාර්ෂිකව පැවැත්වෙන නාට්‍ය උළෙල දෙකකට පමණක් සීමාවෙමින් නාට්‍ය නිර්මාණය කිරීමට සිදුවීම අද තරුණ නාට්‍යකරුවන් මුහුණ දෙන ප‍්‍රධාන අර්බුදයක්. උළෙලවලින් එහාට තම නාට්‍ය ප‍්‍රදර්ශනය කිරීමට තරම් මූල්‍යමය සහ සිවිල් ප‍්‍රාග්ධනයක් තරුණ නාට්‍යකරුවන්ට නැහැ. එවැනි අවස්ථාවක නාට්‍ය ප‍්‍රදර්ශන අවකාශය පුළුල් කරගැනීමට සහයෝගය දක්වන අප‍්‍රසිද්ධ එකමුතුවක් ලෙස නාට්ටි සීට්ටු කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. මේ නාට්ටි සීට්ටු වැඩමූලිකයා වන ආචාර්ය

    Read more
  • නීල හොරු අල්ලන ශූර නීතිවේදියා මාටින් කෙනී

    ප‍්‍රභාෂ්වර ජැක් පෝවේ, ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. මූල්‍ය උපදේශකයකු හා ශුභාරංචිය පතුරුවන පල්ලියේ දේශකයකු වන ආර්ට් ෆර්ඩින් නමැත්තා, ජැක්ට මුණගැසුණේ 2001 වසරේ ගිම්හාන ඍතුවේදීය. ඉතා වැදගත් පෙනුමකින් හෙබි ආර්ට් ෆර්ඩින්, ‘ට‍්‍රැඩෙක්ස්’ නම් වූ විදෙස් විනිමය හා අදාළ ගනුදෙනු මෙහෙයවන කීර්තිමත් ආයතනයේ හිමිකරු බව ජැක් දැනගත්තේ ඔහුගේ සමීප මිතුරකුගේ මාර්ගයෙනි. ‘ට‍්‍රැඩෙක්ස්’ ඉතා සාර්ථක

    Read more
  • එකැස් වීරයෙක් නොපතන රංග දිවියක කල්බැලීම – රංගන ශිල්පී අජිත් ලොකුගේ

    අජිත් ලොකුගේ වසර 33ක් පුරා රංග කලාවෙහි නියැලූණු ප‍්‍රවීණ නිර්මාණ වේදියෙකි. ඔහුගේ එකැස් වීරයා නාට්‍යය අපේ‍්‍රල් 25 ප.ව. 3.30/6.30 බොරැුල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගතවීමට නියමිතය. සම්පත්, රත්නා, වසන්ත, සුදර්ශන හා කැලූම් ගම්ලත් රංගනයෙන් දායක වන මෙම නාට්‍යය කේ.බී. හේරත්ගේ රචනයකි. සංගීතය රෝහණ වීරසිංහගෙනි. නිෂ්පාදන දායකත්වය ලක්මාල් ගුණවර්ධන වෙතිනි. අජිත් සමග කළ මෙම සංවාදයට රංගනය,

    Read more
  • ජීවිතය අන් තැනෙක…….

      නොනගතය උදාවී හෝරාවක්වත් ගත වූයේ නැත. නාද වෙන ජංගම දුරකතනය මේ අවුරුදු උදාවේ පළමු ඇමතුමයි. නොදන්නා අංකයකි. මම කොළපාට බොත්තම ඔබා සවනත වැකෙන හඩ හදුනාගැනීමට උත්සාහ කළෙමි. හඩ මීට වසර දෙකකට හෝ තුනකට ප‍්‍රථම හදිසියේ අන්තරස්දාන වූ සගයෙකුගේ ය. වරින් වර ඔහු පිළිබ`ද නොයෙකුත් ආරංචි පැතිර ආව ද අප අතර හමුවීමක් හෝ කතා බහක්

    Read more
  • තොටලඟ තොරණ අස හැටතුන් වසක භක්ත්‍යාදරය

      නිලංගලා, ජනකලා හිටියේ උසට උසේ ඇති. පුවක්කොට වැටෙන්න නොදී බදාගෙන. සිහින් උස වළවල් අඩි කිහිපයක් යට කපා පුවක්කොට සමබරව සිටුවන එක ලෙහෙසි වැඩකුත් නෙමෙයි. අවුරුදු ඉවර වෙච්ච ගමන් වෙසක් නිසා තොරණේ වැඩත් ලහි ලහියේම පටන්ගන්න සිද්ධවෙලා. සමහරු දිගු පුවක් කඳන් කර තබාගෙන පාර දිගේ එනවා. තවත් අය ඒවා මිම්ම බල බලා කපනවා. පුවක්කොට ගේන්න

    Read more
  • දින සියය ඉවරයි

    වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දින සියයේ වැඩපිළිවෙළට ක‍්‍රීඩාව ගෑවී තිබුණේ නැත. කොටින් ම වත්මන් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ම ක‍්‍රීඩාව අමතක කර තිබුණි. අමතක වූ

    Read more
  • නවීන් නා ගනී ද?

    හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට ඇත්තේ තමා ලෝක අමාරුවක වැටී ඇතැ’යි නවීන් හිතාමතාම අමතක කරන බවය. මහින්දානන්ද මෙන්ම නවීන්ද අඬුව තියෙද්දීම අත පුච්චා ගන්නට රුසියෙකු

    Read more
  • රාජපක්‍ෂලා නෙවෙයි නම් හොරකම් කළේ කවුද?

    බැසිල් රාජපක්ෂ මහතා බන්ධ නාගාරගතවූ පුවතත්, ඉන්පසු සුපුරුදු පරිදි රෝහල්ගතවූ පුවතත් මේ වනවිට ජනප‍්‍රිය කතාය. ප‍්‍රභූවරයකු බන්ධනාගාර ගතවූ සැණින් රෝහල් ගතවීම අද මෝස්තරයක් වී ඇත. ඒ මෝස්තරයේ අලූත්ම රටාව බැසිල් රාජපක්ෂය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වූ පළමු නිමේෂයෙන්ම විදේශගතවූ බැසිල් රාජපක්ෂ එතැන් පටන් දින සියය අවසන් වන තෙක් රැුඳුණේ ඇමරිකා එක්සත් ජනපදයේය. බැසිල් රාජපක්ෂ විදේශගත වීමත්

    Read more
  • චීන පාකිස්තාන බරාඳය

    චීනය සහ පාකිස්තානය අතර පසුගිය සතියේ ‘චීන පාකිස්තාන ආර්ථික බරාඳය’ නම් ගිවිසුමකට අත්සන් තැබිණි. චීනය මෙහි ආයෝජනය කරනු මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 46කි. මේ සඳහා චීන ජනාධිපති ක්‍ෂි ජිං පිං 20දා පාකිස්තානයට පැමිණ දෙදිනක් එහි ගත කළේ ය. මෙහි මූලික ව්‍යාපෘතිය වන්නේ බටහිර චීනයේ ක්ෂින්ජියැං පළාතේ කාන්ගර් නගරයේ සිට පාකිස්තානයේ බ්ලොචිස්තාන ප‍්‍රාන්තයේ ප‍්‍රකට ග්වාදාර්

    Read more
  • හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට

    ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප‍්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක් ඉදිරිපත් ව තිබුණු නමුත් ජනඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබීම නිසා සිරද`ඩුවම් පමණක් නියම විය. ඔහුට මරණ ද`ඩුවම නියම වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව මීට දින කිහිපයකට පෙර පවා මාධ්‍යවල

    Read more
  • ශීලාචාර රටක් වෙනුවෙන් ඔලූගෙඩි හතළිස්හයක අත් එසවේවිද?

    මහාචාර්ය සරත් විජේසූරිය බලය, ධනය සහ රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් පවත්වන ලද මැතිවරණයක දී මේ රටේ පුරවැසියන් සතු පරමාධිපත්‍යය 2015 ජනවාරි 08 වැනි දා මැනැවින් විදහා දැක්විණි. රටේ බහුතරයකගේ පරමාභිලාෂය වූයේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කර ගැනීම සහ රාජ්‍ය පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට පරිවර්තනය කර ගැනීම බව විස්තර කළ යුතු නැත. මේ රටේ මහජනතාවගේ ඉල්ලීමක් හෝ බලාපොරොත්තුවක්

    Read more
  • මහින්දව ගේන්නේ මොකටද?

    තරිඳු උඩුවරගෙදර සිවිල් සමාජය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ගෙනගිය අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙකු බවට පත්වෙමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනවාරි අටවැනිදා පරාජය විය. එහෙත් දැන් නැවතත් රාජපක්ෂ දේශපාලනයේ දෘෂ්ඨිවාදී ඉතුරු බිතුරු මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතුයැයි හඬ නඟන්නට පටන්ගෙන තිබේ. මේ එම දේශපාලන ව්‍යාපාරය පිළිබඳව බුද්ධිමතුන් කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය. ආචාර්ය සුනිල්

    Read more
  • චෞර පාර්ලිමේන්තුව වෙනුවට මෛත‍්‍රී ව්‍යවස්ථාදායකයක්

    අජිත් පැරකුම් ජයසිංහ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කල් ගොස් තිබේ. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කරන්නට තිබුණු දිනයේ ඇති වූයේ අනවශ්‍ය කලබලයකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුවත් නො වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් කටඋත්තරයක් ගන්නට කැඳවී යයි ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුවේ බිම ලැගගෙන කලබල කළ හ. මහින්ද රාජපක්ෂට එරෙහිව ඕනෑ තරම් නඩු ගොනු

    Read more
  • තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි

    විජයානන්ද ජයවීර තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වභාවය අවශ්‍ය තරම් අවධානයට ලක් වී ඇති බවක් නොපෙනේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දීම පිණිස කෙතරම් හොඳ පනතක් කෙටුම්පත් කළද තොරතුරු ලබාගැනීමේ අයිතිය

    Read more