May 2015

ස්වභාව අධ්‍යයනය පාඩම කාවයියෙක් අල්ලාගෙන කළා |නීතිඥ පියදාස රන්පත්විල

නිමල් අබේසිංහ නීතීඥ පියදාස රන්පත්විල පුහුණු ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹුවෙකි. සම්මානලාභී නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. මානව හිමිකම් ක‍්‍රියාධරයෙකි. ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකි. ඔබ නුවර කලාවියේ කෙනෙක්. කොහොමද ගමේ ගෙවුණු අතීතය? අනුරාධපුරයේ, නුවර කලාවියේ රන්පත්විල මගේ උපන්ගම. ගමේ පාසලේ…


ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද්

අජිත් නිශාන්ත ajith_vithana@yahoo.com ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන මුස්ලිම් කාන්තාවන් හිග වීමය. එහෙත්, ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි බසින් මෙන්ම සිංහලෙන් ලියන මුස්ලිම් ලේඛිකාවන් ද අතළොස්සක් පමණ…


සිනහව අතරින් මට අභියෝගයක් වුණා | සනත් ගුණතිලක

එන්. ලංකා මාගම්මන සිනහව අතරින් අධ්‍යක්ෂණය, තිරනාට්‍ය දෙබස් ලිවීම හා ප‍්‍රධාන චරිතයක් රඟපෑම තනි පුද්ගලයෙක් කිරීම අසාර්ථකත්වයට පාර කපා ගැනීමක් කියලා හිතෙන්නේ නැද්ද? මං කැමතිියි මේක අභියෝගයක් කියලා කියන්න. මොකද ඕනෑම කෙනකුට තර්ක කරන්න පුළුවන්…


දුර්ගුණ මකා නරියාට ආදරය දුන් දරුවෝ

නිමල් අබේසිංහ හා නේ, මේ අපේ මුවහාමි නොවැ. මොකද යාළුවේ කරදරයක්ද? ‘අනේ යාළුවේ මං මේ අර නපුරු දඩයක්කාරයාගේ උගුලක හිරවෙලා ඉන්නෙ. අනේ ඔයාට පුළුවන් නම් මාව බේරාගන්න.’ නරිහාමි ටිකක් වෙලා කල්පනා කළා. කාටහරි කරදරයක් වෙලා…


ඉන්දු නදී නිම්නයේ සුන්දරියෝ

  තාර් (Thar Desert) කාන්තාරය තියෙන්නේ ඉන් දියාවේ ඉන්දු නදී නිම්නයේ. ලෝකයේම එවැනි පරිසර කලාප අතර තාර්ට හිමිවන්නේ 17 වැනි ස්ථානය. තාර් කතර අයිති ඉන්දියාවේ රාජස්ථානයටය. ඉන්දියාවේ ප‍්‍රාන්තවල භූමි ප‍්‍රමාණය සැලකුවොත් රාජස්ථානය පළමු තැන ගන්නවා….


ඇතුගල්පුර විදුලිය

  පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වේ නව වාර්තාවන් බිහිකිරීමට කෑගලූ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සමත් වූවා ය. මීට වසර 18කට ප‍්‍රථම දමයන්ති දර්ශා…


ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියෙහි සුගත් නොසිටියේ ඇයි?

මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මුහුණ දුන් පළමු තරගාවලිය ලෙස ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය හැඳින්විය හැකිය. එය සුගත් තිලකරත්න පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ලෙසද අර්ථ ගැන්විය හැකිය. දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ සිව්…


අවුන් සාන් සූ කීගේ මානව හිමිකම්

  බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී මානව හිමිකම් කි‍්‍රයාධාරිනියක ලෙස ප‍්‍රකට ය. හමුදා රජය පැවැති සමයේ බුරුම ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීම උදෙසා ඇයට 1991 දී නෝබල් සාම ත්‍යාගය පවා පිරිනැමිණිි. මානව…


මැලේසියාවේ සමූහ සුසාන

  මැලේසියානු – තායිලන්ත දේශ සීමාවේ මැලේසියාවට අයත් බිමේ සමූහ මිනීවළ 140ක් පමණ සොයාගත් බව පසුගිය සතියේ මැලේසියා රජය අනාවරණය කළේ ය. ඒ සමග ම සරණාගත කඳවුරු සේ සැක කළ හැකි ස්ථාන 20ක් පමණ ද…


රාජපක්ෂවාදය ස්තී‍්‍ර දූෂණ හා රටේ දේශපාලනය

  ජේ‍යා්ති සිං පාණ්ඬේ යන නම මතකදැයි නොද නිමි. මීට වසර දෙක හමාරකට පමණ පෙර 2012 දෙසැම්බරයේ දී නවදිල්ලියේ පෞද්ගලික බසයක ගමන් කරමින් සිටියදී තරුණන් කිහිප දෙනෙකු විසින් අතිශය කුරිරු වධ බන්ධනයන්ට ලක් කර දූෂණය…


සන්තෝසම් ලෙස වැදගත් තනතුරු දෙනු එපා

මහාචාර්ය සරත් විජේසූරිය රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීම අභියෝ ගාත්මක කර්තව්‍යයක් බව පැහැදිලිය. එනමුත් එම අභියෝගය ජය ගත යුතුය. අභාග්‍යය වන්නේ නීතිගරුක පුරවැසියන්ට අවශ්‍ය තරමට දේශපාලනඥයන්ට රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබීමයි. ඒ අතර මහින්ද රාජපක්ෂට…


ඡන්දෙට පෙර විස්ස

අජිත් පැරකුම් ජයසිංහ මේ දිනවල රටේ සිදු වන දේශ පාලනික සං වර්ධනයන් ඔස්සේ සිවිල් සමාජයත්, දේශපාලන පක්ෂත් අතර වෙනස ඉතා පැහැදිලිව සලකුණු වෙමින් තිබේ. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු සමාජයේ පුළුල් කතිකාවකට ලක් වූ යෝජනා…


දූෂිතයන් පිටුදැකීම යහ පාලනය යි.

  හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම ද දැන් ජාතික ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඇයගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ කියන්නේ, ඇය එවැනි වධයකට භාජනය නොවිය යුතු බව…


ජාතික ආණ්ඩුවක් හා නව ව්‍යවස්ථාවක් හදනවා | තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

  මුලින්ම දැනගන්න කැමතියි වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සහ දින සියයේ වැඩපිළිවෙළ ගැන ඔබගේ අදහස. දින සියය ඇතුළේ අපි ගොඩාක් ජයග‍්‍රහණ මේ රටට ජනතාවට ලබාදුන්නා. යම් යම් දේවල් කරන්න බැරිවුණා. ජනතාව එක දෙයක් තේරුම් ගත…