Wednesday, 23/8/2017 | 2:20 UTC+0
රාවය
  • ඔහු නැවැත්වූ ලෝකය අපව චලනය කරාවී |නිහාල් ප‍්‍රනාන්දුගේ ඡායාරූප භාවිතය විමසීමක්

    බූපති නලින් වික‍්‍රමගේ නිහාල් ප‍්‍රනාන්දු යනු පශ්චාත් නූතන සුපිරි තරු යුගයට පෙර බිහිවූ විස්මිත මිනිස් භාවිතයක් තිබූ ඡායාරූප ශිල්පියෙක්. නිහාල් ගැන කරන විමසීමකදී අතිශයින්ම වැදගත්වන්නේ ඡායාරූප ශිල්පියකු ලෙස ඔහු ප‍්‍රගුණ කළ දයලෙක්තික භාවිතයයි. ඇයි මම ඒ කරුණු ඉස්මතු කරන්නේ? අද වන විට අපට සමාජ වෙබ් අඩවි ජාල හෝ වෙන යම් මාධ්‍ය සංදර්ශනවල රංගනයේ යෙදෙනා සිල්ලර

    Read more
  • පුනර්ජනනීය බලශක්තිය ආර්ථික සංවර්ධනයටත් රුකුලකි | විදුලි ඉංජිනේරු මහින්ද තෙන්නකෝන්

    මහින්ද තෙන්නකෝන් මහතා (81-83) කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කළ අතර (83-95) විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයා ලෙස කටයුතු කළේය. අනතුරුව තේ කම්හල් හිමියකු, තේ අපනයනකරුවකු සහ රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නිසි බලධාරී ලෙසද ක‍්‍රියා කළේය. දැනට හෙතෙම ‘ජීවශක්ති’ ඇසෝසියේට් පුද්ගලික සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස දේශීය බලශක්තිය සම්බන්ධයෙන් මෙහෙවරක නිරත වෙයි. දළ වශයෙන්

    Read more
  • අදටත් මාව මතක සරුංගලයෙන් | වීණා ජයකොඩි

    එන්. ලංකාමාගම්මන රෝහිණී ජයකොඩි ඔබගේ මව. මවගේ අඩිපාරේ ඔබ සිනමා ක්ෂේත‍්‍රයට පිවිසුණා කිව්වොත් හරිද? ඇත්තටම අම්මා නිසා තමයි මම සිනමාවට සම්බන්ධ වුණේ. අම්මාගේ පළමු චිත‍්‍රපටය ‘අහංකාර ස්ත‍්‍රි.’ අහංකාර ස්ත‍්‍රි චිත‍්‍රපටයේ අම්මාගේම දරුවා ලෙස මට රඟපෑමට අවස්ථාව ලැබුණා. එය මා ජීවිතයේදී ලැබූ වාසනාවක්. මෙම චිත‍්‍රපටයේ මගේ මව සමග හියුගෝ මාස්ටර්, රවින්ද්‍ර රූපසේන, ක්ලැරිස් ද සිල්වා වගේ

    Read more
  • සුකුමාල නූතනවාදය වෙතට හා ඉන් ඔබ්බට

    නිමල් අබේසිංහ සුකුමාල’ සුජිත් අක්කරවත්තගේ ඉතිහාස ගවේ ශණය හා බැදුණ නිර්මිතයකි. ඉතිහාසමය තොරතුරු වුව නවකතාමය ගුණයෙන් සපිරි සුකුමාල ප‍්‍රධාන වශයෙන් මහාවංශයද, දීඝ නිකාය අම්බට්ඨ සූත‍්‍ර අටුවාව මහාවංශය, ධම්ම පදට්ඨ කතාව, ලලිත විස්තරය ජාතක නිදානය, රාජාවලිය, පාහියන් සහ හියුංසියැං ශ‍්‍රමණ වෘත්තාන්තය, දිව්‍යාවදානය, දීපවංශය, කුවේනි අස්න යන ඓතිහාසික ග‍්‍රන්ථ නමයක් ඇසුරේ හිඳිමින් ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කරන්නට ගත් උත්සාහයක්

    Read more
  • ප‍්‍රවේගය තිගැස්මක් දනවන බයිස්කෝප් එකක් | ප‍්‍රවේගය සම අධ්‍යක්ෂක ඩොනල්ඞ් ජයන්ත

    එන්. ලංකා මාගම්මන චිත‍්‍රපට 57 සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඔබගේ පළමු සම අධ්‍යක්ෂණ ක‍්‍රියාදාම චිත‍්‍රපටයක්. ප‍්‍රවේගය කරද්දි ඔබේ වුවමනාව වුණේ මොකද? මං සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරපු චිත‍්‍රපට 32 පමණ වාණිජ සිනමා නිර්මාණ ඒ අතර ක‍්‍රියාදාම චිත‍්‍රපටත් ඇතුළත් වුණා. උදාහරණයක් ලෙස ගිනිඅවි හා ගිනිකෙළි වගේ. මට ඇත්තෙන්ම වුවමනාව තිබුණේ මිනිස්සුන්ට ආකර්ෂණීය චිත‍්‍රපටයක් කරන්න මිසක්

    Read more
  • උසාවියේ නිහඬතාව බිඳීම හෙවත් Silence of The Court

    චම්මින්ද වෙලගෙදර බාල කාලයේදී අප හා හා පුරා කියා නැරඹූ චලන චිත‍්‍රපටය වූයේ වර්තා චිත‍්‍රපටයි. බොහෝ විට මසකට වරක් ප‍්‍රදර්ශනය කරන මේ චිත‍්‍රපටය ගැන අපව දැනුවත් කරන්නේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියායි. අපි ඔහුට එකල කීවේ ‘සැන්ටිපෝට් මහත්තයා’ යනුවෙනි. ගම් පළාතේ සෞඛ්‍ය පිළිබඳ අපව දැනුවත් කළෙත් ගෙන්ගෙට ගොස් වැසිකිළි ඇත්ද, ලෙඩ රෝග ඇත්ද කියා විමසා බැලූවේත් ඔහුය.

    Read more
  • විශිෂ්ට නරඹන්නා සරත්

    කොල්ලූපිටියෙ අපි ගිය ඉස්කෝලෙ දෙවරු පාසලක්. දවල්ට ඉස්කෝලෙ පටන් ගත්තෙ දොළහමාරට. ඇරුණේ පහමාරට. අපි කොල්ලො කට්ටිය ඉස්කෝලෙ කට් කරලා දෙකයි තිහ බලන්න යනව. කවුරුවත් හිතන්නෙ නැහැ අපි ඉස්කෝලෙ කට් කරලා චිත‍්‍රපටි බලනවා කියලා. පහමාරෙන් පස්සෙ ගෙදර ගියාම ඒ පැත්තෙනුත් කිසිම අවුලක් වුණේ නැහැ. ඔන්න සමහරදාට අපි ලිබර්ටි එකේ පෝලිමේ ඉන්නවා. කොල්ලූපිටියෙ චණ්ඩි අන්තිම මොහොතෙ අපේ

    Read more
  • උක්දඬු ගින්නේ දැවෙන මිනිස්සු

    ලසන්ත ද සිල්වා. එය බිම්බරක් සෙනග ගැවසුණු භූමියයි. පුරාතන වෙල්ලස්සයි. සද්දන්ත ගිජිඳන් ගැවසුණු භූමියට යකඩ ඇත්තු පෝලිමේ ඇවිත් දැවැන්ත වනස්පතීන් මුලිනුදුරා දමන කල්හි කල්පාන්තයෙක සේ සියල්ල වෙනස් වන්නට විය. මිනිසුන් පරම්පරාවක් භුක්ති විඳි බිම් අත්පත් කොට ගනිමින් රටට සීනි සපයන්නට සැළසුම් ඇඳෙද්දී ජන අයිතීන් උදෙසා හඬ නැගෙන්නට විය. එවකට බොහෝ සෙයින් දුෂ්කර ප‍්‍රත්‍යන්ත මොණරාගල පාසලෙක

    Read more
  • ඉන්දීය සිනමා ගායනයේ යළි ඉපදුණු මායාව උත්තරා උනික‍්‍රිෂ්ණන්

    තරිඳු උඩුවරගෙදර අවශ්‍යතාවක් සඳහා පසුගිය දිනෙක මනෝ ගනේෂන් මහතාට දුරකථන ඇමතුමක් ගත් මොහොතක අනෙක් පසින් ඇසුණු සංගීත ඛණ්ඩය නිසා දකුණු ඉන්දියානු ක්ලැසිකල් සිනමාව සහ ඉන්දීය සිනමා සංගීතයේ අනාගත තාරකාව යැයි විචාරක ප‍්‍රසාදය ලබන උත්තරා උනික‍්‍රිෂ්ණන් දැරිය සිහිපත් විය. මනෝ ගනේෂන් සිය කෝලර් ටියුන් එක ලෙස යොදාගෙන තිබුණේ ෙසෙවම් චිත‍්‍රපටයේ තේමා සංගීතයයි. ඒ සංගීතය ෙසෙවම් චිත‍්‍රපටයේ

    Read more
  • තත්ත්වය ආරක්ෂා කරගැනීම කණ්ඩායමට ඇති අභියෝගයයි

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණඩායම සංචාරක පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් සත්කාරක ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ලබද්දී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ කෝඩුකාරයන් ලෙස පසෙකට දමා සිටි බංග්ලාදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග‍්‍රහණය කරති. එය බංග්ලාදේශ ක‍්‍රිකට් වංශකතාවේ

    Read more
  • ජල ක‍්‍රීඩාවේ මළ පෙරේතයෝ

      අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේල නයේ (ෆීනා) දැනුම්දීම් නොතකා පත්කර ගන්නා ලද ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය තහනම් කර එහි කටයුතු පැරණි සම්මේලනයට පවරා ගන්නා ලෙස ෆීනා මගින් දැනුම් දී ඇතැයි ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු ලේකම් අක‍්‍රිී අමීර් පවසයි. ඔහු මේ බව පවසනුයේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයට අනුව

    Read more
  • අවතැන්වූවන් මිලියන හැටක්

    ලොව පුරා බලහත්කාරයෙන් අවතැන් කරන ලද්දවුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර අවසානය වනවිට මිලියන 59.5 ඉක්මවා ගිය බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම විසින් පසුගිය දා නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. සංඛ්‍යාත්මක අතින් මෙය එක්සත් රාජධානිය, ඉතාලිය වැනි රටක ජනගහනයට සමාන ය. මේ අනුව සෑම 122කින් ම එක් අයෙක් එබන්දෙකි. හිංසනය, ගැටුම් සහ යුද්ධ, සාමාන්‍යකරණය වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා

    Read more
  • ඊස‍්‍රායෙලයට සහ පලස්තීනයට යුද අපරාධ චෝදනා

      පසුගිය වසරේ ජුලි 8 දා සිට අගෝස්තු 26 දක්වා දින 50 තුළ ගාසා තීරයේ ‘ආරක්‍ෂණ අන්ත කි‍්‍රයාන්විතය’ නම් සටනක් ඇවිළී පැවැතිණි. හමාස් සංවිධානය හා ඊස‍්‍රායෙල් හමුදාව දෙපාර්ශ්වයේ ම නොපෙනෙන ඉලක්කවලට ප‍්‍රහාර එල්ල කළෝ ය. ජීවිත හානි ගැන කිසිවකු තැකීමක් කළේ නැත. දෙපාර්ශ්වයට ම වුවමනා වී තිබුණේ එකිනෙකාට ප‍්‍රහාර එල්ල කිරීම පමණි. මේ ප‍්‍රහාරවලින් ඊස‍්‍රායෙල්

    Read more
  • සැප්තැම්බරයට පෙරවදනක්

      ජාත්‍යන්තර පරීක්ෂණ කෙරුණයි කිව්වාට තවම දෙමළ ජනතාවගේ මානුෂීය ප‍්‍රශ්න සඳහා සාධාරණ කිසිවක් කෙරිලා නැහැ. යුද්ධයේ අවසන් දින කිහිපයේ මානව හිමිකම් උල්ලංඝන ගැන මම යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණයකදී සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධ ඇත්ත තොරතුරු ප‍්‍රමාණයක් මා ළ`ග තියෙනවා.’’ : දෙමළ ජාතික සන්ධාන අම්පාර දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රනේරු චන්ද්‍රකාන්තන්. මීට තෙසතියකට පමණ ඉහතින්

    Read more