Wednesday, 23/8/2017 | 2:19 UTC+0
රාවය
  • විදුලි පුටුව විකණිමීට තිබේ

    ශ්‍යාමා ජයවර්ධන චන්ද්‍රගුප්ත තේනුවර දෘශ්‍ය කලාවේදියා ලාංකීය කලාකරුවන් අතර එක්තරා සුවිශේෂී වංශයකට අයත් දුෂ්කර මාවතේම මුරණ්ඩු ලෙස පිය නගමින් ගැඹුරින් සමාජගත වූ තම ආත්මයම නිදහස් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නව මංපෙත් සොයායන්නෙකි. ඔහුගේ කලා ප‍්‍රකාශනයන් ලංකාවේ පශ්චාත් නූතන කලා ප‍්‍රවාහයට සම්ප‍්‍රදායවාදී හා ආරක්ෂණවාදී ප‍්‍රතිචාරයන් නම් නොවේ. මේ ඔහු 1983 කළු ජූලිය සනිටුහන් කරමින් සෑම වසරකම

    Read more
  • සමාජීය වෙළඳපල ආර්ථිකය හා යහපාලනය

    කුසල් පෙරේරා ‘‘…. නමුත් ඔබ මේ ගැටලූවට අහුවෙනවා. වෙළෙඳපල සේවය කරන්නේ ඩොලර් තියෙන ප‍්‍රමාණය අනුවයි. ඒ නිසා දිළින්දන් වෙනුවෙන් වෙළඳපල සේවය කරන්නේ නැහැ. ඉතිං දිළිඳු අවශ්‍යතා වෙළෙඳපලට ගැට ගසා ගන්නේ නැතිනම් ඔවුන්ට ආධාර කරන්නේ, ඔවුන් වෙත වෙළෙඳපල දිගු කරන්නේ කොහොමද?’’ (නිර්මාණාත්මක ධනවාදය – මයිකල් කින්ස්ලේ /පිටු 20) ඒ කතා කළේ බිල් ගේට්ස් ය. ඔහු විසින්

    Read more
  • ජාතෙිය් කඳුළු කථාව

    චන්ද්‍රරත්න බණ්ඩාර 1983 ජූලි 23 වන දින සිට අදට අවුරුදු තිස් දෙකක් ගෙවී ගොසිනි. අවුරුදු තිස් දෙකක් යනු තරුණයන් මහලූ වියටත්, ළදරුවන් තරුණ වියටත් පත්වීමට තරම් සෑහෙන කාලයකි. මේ දීර්ඝ කාලය තුළ පොතපතින්ද, ජීවත් වීමෙන් ද ලද හැකි දැනුම අප‍්‍රමාණය. මේ අයුරින් දැනුමෙන් පෝෂණය වීම අපි පරිණත වීම යැ’යි කියමු. 1983 ජූලි 23 වන දින

    Read more
  • තොවිල් පලක නටලා මට දාඩිය හලන්න ඕනෙ |සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍යකලා පීඨයේ මහාචාර්ය ලයනල් බෙන්තරෙ

    විමලනාත් වීරරත්න කලාව සහ ජීවිතය අතර ඔබ අනුදක්නා සම්බන්ධය මොකක්ද? කලාව කියන්නෙ ඕනෑම කෙනෙක් පූර්ණ මගකට යොමු කරන දෙයක්. තමන් හදාරපු විෂය අනුව එහි යම් යම් වෙනස්කම් සිදුවිය හැකියි මම නර්තනයට පෙළඹෙන්නෙ දක්ෂ ශාන්තිකර්ම ශිල්පීන්ගේ රංග ඉරියව් සහ රංග රටා කෙරෙහි ඇතිකර ගන්නා ආකර්ෂණය හරහායි. 1950 දශකය වනවිටත් නැටුම කලාවකට වඩා වෘත්තියක් වශයෙන් තිබුණු දෙයක්.

    Read more
  • ප‍්‍රබන්ධයෙන් සත්‍යය දෙසට දඟ කැවුණු චයිනමන්

    අශෝක හඳගම මුම්බායි ඉන්දියන් ඉනිම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ලසිත් මාලිංග 2015 අයිපීඑල් ශූරයින් වීමේ චෙන්නායි සුපර් කිංග්ස් බලාපොරොත්තුව තමන්ගේ පලවෙනි ඕවරය තුලදීම බිඳලා දැම්මා. ඊළඟ ඕවරය යවපු මිචෙල් චෙන්නායි චැම්පියන් සිහිනය බොඳ කරන මෙහෙයුම තහවුරු කළා. 2015 අයිපීඑල් ශූරයින් අතර අපෙත් එකෙක් ඉන්න එකේ සිහින් සතුට බොම්බේ සැෆයර් ජින් උගුරක දැවටිලා සිරුරම සලිත

    Read more
  • මගේ නාට්‍යවල තිබෙන්නේ දරුවන්ගේ ජීවිතේ |අමිතා රබ්බිඩිගල

    නිමල් අබේසිංහ රාජ්‍ය සම්මානලාභී ළමා නාට්‍ය අධ්‍යක්ෂවරියක වන අමිතා රබ්බිඩිගල විශ‍්‍රාමලත් ගුරුවරියකි. ළමා නාට්‍ය අනුමණ්ඩලයේ හිටපු සභපතිවරියක වන ඇය දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ නාට්‍ය උපදේශිකාවක ලෙස ද ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකාවක ද වන්නීය. ළමා කතා යොවුන් නවකතා හා නවකතා රචිකාවියක ද වෙයි. ළමයින් උදෙසා නිර්මාණ ක‍්‍රියාවලියට ඔබ පෙළඹෙන්නේ කොහොමද? අද දරුවෝ යාන්ත‍්‍රික වෙලා. අපි

    Read more
  • බූඩි සමග නිම්නයක හුදෙකලා වීම

    තරිඳු උඩුවරගෙදර බූඩි කීර්තිසේන නිර්මාණය කළ නිම්නයක හුදෙ කලාව චිත‍්‍රපටය ලංකාවේ සිනමා ඉතිහාසයට නව අත්දැකීම් කිහිපයක් එක් කළ චිත‍්‍රපටයකි. එක් කාල පරාසයක් තුළ එකම පුද්ගලයා තැන් කිහිපයක සිටීමත් මානයන් අතර අවකාශ වංකගිරියක පුද්ගලයෙක් අතරමංව සිටින ආකාරයත් චිත‍්‍රපටයෙන් නිරූපිතය. අනන්‍යතා අර්බුදය පිළිබඳව සාකච්ඡාව සිහිනමය ස්වරූපයේ දර්ශන පෙළකින් නිරූපනය කර ඇත. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත‍්‍රපටය පිළිබඳව පැවැත්වූ

    Read more
  • මේ මං දාලා ගිය කෙල්ල

    අජිත් ගලප්පත්ති තිස්ස අබේසේකර සිය අයාලේ ගිය සිතක සටහන් නමැති කෘතිය (2007) පිළිගැන්වූයේ අපර්ණා නිර්මෝහි, නොරිකෝ මධුවන්ති, චාරුලතා ස්වේතාම්බරී, ස්වෙත්ලානා කමලලෝචිනී හා දිමිත‍්‍ර අමිතෝදන නම්වූ සිය දරුවන් පස්දෙනාටය. තිස්ස දරුවන්ට යොදා තිබුණේ ලෝක සාහිත්‍යයෙහි එන ප‍්‍රකට නම්ය. තිස්ස… තිස්ස නමින් මෙම ලේඛකයා ලියූ තිස්ස අබේසේකර පිළිබඳ චරිතාපදානයේ මෙම දරුවන් පස්දෙනා පිළිබඳ චරිතාපදාන පහක් අන්තර්ගතය. තෙවැනි

    Read more
  • සුදු වෑන් එකක් නිව්යෝක්වලදී දැක්කත් මට බය හිතෙනවා |මාධ්‍යවේදී පෝද්දල ජයන්ත

    විශාඛා වේහැල්ල රුපියලක් ඉපයීමට තේ වතුවල කුලී කරන තම දුප්පත් දෙමාපියන් කොපමණ වෙහෙසෙන්නේ දැයි රතිඤ්ඤා කරලට, නිලාකූරට ලොබ බදින වයසේදීම ඔහු හැදින සිටියේය. අවුරුදු කාලයේ තාත්තා කැටුව කොටුවේ කඩයට ගිය විට අතුරා ඇති රතිඤ්ඤා යායෙන් ඈත්වී සිටින්නැයි හැමවිටම තාත්තා ඔහුට නියෝග කළේ, මුදල් දී ගන්නට බැරි දෙය ස`ගවා ගන්නට ඔහුට සිතේදෝයි තාත්තා තුළ ඇති වූ

    Read more
  • පාකිස්තානුවෝ සියල්ල ජයගත්හ

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස පාකිස්තානය ජය ගත්තේ මේ මස ආරම්භයේ දී ය. ඉන් අනතුරුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ජය ගත්තේ පසුගිය බදාදා(22දා) ය. පාකිස්තාන කණ්ඩායම ශ‍්‍රී ලංකා තරග සංචාරයක දී එක්දින තරගාවලියක් ජය ගන්නේ වසර 9කට පසුව

    Read more
  • ඇමතිට සනීපද? ශී‍්‍ර බැඞ්මින්ටනුත් තහනම්

    ඒ. වික‍්‍රමසූරිය ශ්‍රී ලංකා බැඞ් මින්ටන් සංගමයේ ලෝක සාමා ජිකත්වය අත් හිටුවීමට පියවර ගත් බව ලෝක බැඞ්මින්ටන් සංගමය ලිපියක් මගින් මෙරට ජාතික බැඞ්මින්ටන් සංගමයේ හිටපු සභාපති සුරාජ් දන්දෙණිය මහතා වෙත දැනුම් දී ඇත. මෙරට බැඞ්මින්ටන් සංගමය තහනම් කිරීමට හේතු ලෙස මව් සංගමය දක්වන කරුණු අතර පසුගිය මාස 18ක කාලය තුළ පැවති නොගැළපීම් සලකා බලා ඇත.

    Read more
  • මැතිවරණ දෙපාර්තමේන්තුව |පාර්ලිමේන්තු මැතිවරණය – 2015

    ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම පිළිබඳ පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණුවලට අදාළව මැතිවරණ කොමසාරිස් විසින් කරනු ලැබූ පැහැදිලි කිරීම් හා මැතිවරණ නීති සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් ඇති කරගන්නා ලද එකඟතා අනුව, එම කරුණු පිළිබඳව අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ග. 01. ඡන්ද ව්‍යාපාරයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ආධාරකරුවන් ගෘහයෙන් ගෘහයට යෑමේදී එක් ප‍්‍රදේශයක එක් අවස්ථාවකදී

    Read more
  • සැප මෙට්ට නිසා අවුරුදු 20ක් දුක් විදින කුඩමාදුවේ මිනිස්සු

    කේ.සංජීව තියෙන්නේ ආර්පිකෝ එකේ එක ගබඩාවක්. මෑතක මේකේ ගින්නක් ඇති වුණා. හෙලිකොප්ටර්වලින් වතුර දාලා තමයි ගින්න නිව්වේ. බලන්න මේ ප‍්‍රදේශවල කොච්චර මිනිස්සු පදිංචි වෙලා ඉන්නවාද? එදා ගින්න වෙලාවේ කිව්වේ මේකේ ගෑස් සිලින්ඩරයක් තියෙනවා ඒක පිපිරුණොත් ගමම ඉවරයි කියලා. අපි කියන්නේ මේ කර්මාන්ත ශාලා, ගබඩා ආයෝජන කලාපවලට අරගෙන යන්න කියලා. කර්මාන්ත ශාලා තියෙන්න ඕනෑ ඒවාට රජය

    Read more
  • සුදු කරපටි සොරකම් නතර විය යුතුයි | ආචාර්ය හර්ෂ ද සිල්වා

    තරිඳු උඩුවරගෙදර මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවුණාය කියන වංචාව තමයි ආණ්ඩුවට එරෙහිව නැගෙන ප‍්‍රධාන චෝදනාව. මේ චෝදනාවල ප‍්‍රධාන භූමිකාව රඟදක්වන්නේ හිටපු මහබැංකු අධිපතිවරයා. මහබැංකුවේ ඔහුගේ භූමිකාව ගැන අදහස මොකක්ද? ඔහු මහබැංකුවේ අධිපති වුණු අවස්ථාවේ සිටම ඒ දවස්වල ලොකු විවේචන තිබුණා. ලසන්ත වික‍්‍රමතුංග නිවාඞ් කබ්රාල්ගේ ක‍්‍රියා කලාපය ගැන ජනතාව දැනුවත් කළා. ඔහු ආ ගමන්ම පිරමීඞ් ජාවාරම ගැන

    Read more