Wednesday, 23/8/2017 | 12:27 UTC+0
රාවය
  • එළිය රන්දා බැසගිය ගුරුතරුව

    නදී කම්මැල්ලවීර ඒ දඩබ්බර අසිරිමත් ආත්මය නවාතැන් ගෙන සිටියේ ස්වභාව ධර්මයාගේ නියාමයන්ට අනුගතව නිර්මිත සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයක් තුළ බැවින් ගමනාවසානයේ ඇය නික්ම ගියාය. කුඹුක්ගහදූවේ ළමා හා යොවුන් රංගපීඨය පවත්වාගෙන ගිය ඇගේ නිවසට යන විට ඈ එහි හාන්සි පුටුවක් මත දිගාවී, පොතක් පත්තරයක් කියවමින් හෝ අලස සුවයෙන් කල්මරමින් සිටිනු තවදුරටත් දකින්නට නොලැබෙන බව මම දනිමි. ඈ

    Read more
  • ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විප්ලවකාරී වෙනසක් අවශ්‍යය

    මහාචාර්ය ඩබ්. ජී. කුලරත්න වර්තමාන ශ‍්‍රී ලංකා අධ්‍යාපනය අභි යෝග රැුසකට මුහුණ දී ඇත. අධ්‍යාපනයේ ප‍්‍රමාණාත්මක පැතිරීම පිළිබඳ සතුටු විය හැකි නමුත්, එහි ගුණාත්මක වර්ධනය පිළිබඳ තෘප්තිමත් විය නොහැකිය. ගෝලීය කරණය නිසා වෙනස් වී ඇති සමාජ ඉල්ලූම ඉටුකිරීමට අධ්‍යාපනය පොහොසත් වී නැත. විශේෂයෙන් පාසල් වලින් හා විශ්ව විද්‍යාලවලින් පිටවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්ෂා ඉටුකිරීමට හෝ රැුකියා

    Read more
  • මම කාගේවත් සෙවණැල්ලක් යට හිටියේ නැහැ | සංජීවපුෂ්පකුමාර

    චමිල ප‍්‍රියංක සංජීව පුෂ්පකුමාර ජාත්‍යන්තර අවධානයට පත් වූ තරුණ ශ‍්‍රී ලාංකික සිනමාකරුවෙක්. මේ වන විට ඔහුගේ දෙවන වෘත්තාන්තමය චිත‍්‍රපටය ‘දැවෙන විහඟුන්’ රූගත කර අවසානයි. මේ ඔහු සමග කළ සාකච්ඡාවක්. සිනමාව පිළිබඳව ඔබේ කැමැත්ත ඇතිවෙන හැටි පිළිබඳව කතාකළොත්.. මම ත‍්‍රිකුණාමලයේ ඉඳලා කොළඹට ආවේ රූපවාහිනී නිවේදක යෙක් වීමේ බලා පොරොත්තුවෙන්. කොළඹට ඇවිත් නිවේදකයෙක් විදියට වැඩකරන්න උත්සාහ කළා.

    Read more
  • ජනතා තැවුල් පිරිපත මගේ නිර්මාණවල පසුබිමයි | ප‍්‍රවීණ ලේඛිකා – ජයන්තා රුක්මණී සිරිවර්ධන

    එන්. ලංකා මාගම්මන ජයන්තා රුක්මණී සිරිවර්ධන ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ විශ‍්‍රාමික නිලධාරිනියකි. කිවිඳියක් හා නවකතා රචිකාවක් වන ඇය සිනමා විචාරයෙහිද නියැලෙයි. ලංකාවේ ප‍්‍රධාන සිනමා සම්මාන උළෙල කිහිපයකම විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කළාය. මුලින්ම කලාව පිළිබඳ උත්තේජනයක් ඇතිවන්නේ කොහොමද? මගේ පියා මාව කලාවට යොමු කිරීමට සෑහෙන වෙහෙසක් ගත්තා. පේ‍්‍රමකුමාර එපිටවෙලගේ, චිත‍්‍රසේනයන්ගේ මුද්‍රා නාට්‍ය නැරඹීමට

    Read more
  • මිනිස් සබඳතාවල සහකම්පනය ඔබ නැතුව ඔබ එක්ක

    තරංගා රණසිංහ සාහිත්‍යවාදී කලා වන්ගේ සතතා භ්‍යාසය රසයේ පැවැත්මට මුල් වේ. චිත‍්‍රපටියක රූප රාමුවෙන් රූප රාමුවට බද්ධ වන රසය එම චිත‍්‍රපටියේ අනුභුතියට නව අර්ථකථනයක් සපයනු ලබයි. එම නව අර්ථකථනය ඔස්සේ පේ‍්‍රක්ෂක සහෘදයාට අත්කර දෙනු ලබන චමත්කාරය මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුර කියා පෑමට මාර්ගෝපදේශකත්වය සපයයි. තිස් වසරක සිවිල් යුද්ධයකින් හෙම්බත් වී සිටින ලාංකික සමාජය තුළ වැඩිපුරම සාකච්ඡුාවට

    Read more
  • ඔහු නිකන්ම රතුපස්වල වීරයෙකි

    තරිඳු උඩුවරගෙදර අප සිටින්නේ වීරයන් අවැසි සමාජයක. මේ මොහොතේ වීරයන් ඕනෑ තරම් ඉන්නවා. වීරයෙක් වෙන එක ලේසියි. වීරයෙක් නැතිව අපටත් බැහැ. මොකක් හෝ ක්ෂේත‍්‍රයක වීරයෙක්් අනුයන්න අපි බලාගෙන ඉන්නවා. දේශපාලනයේ, කලාවේ, සිනමාවේ වගේම ක‍්‍රීඩාවෙන් වීරයෝ බිහිවෙනවා. මාධ්‍ය හරහා ඒ වීරයන්ගේ ප‍්‍රතිරූප මවනවා. වීරයෝ ඉන්න තැන දුෂ්ඨයොත් ඕනෑමයි. දුෂ්ඨයන්ගේ ප‍්‍රතිරූපය මවන්නෙත් මාධ්‍ය හරහාම තමයි. දෙමළ මිනිසුන්ගේ

    Read more
  • යුදකාමීත්වයට මිනිස් හිස් එකතු කළ ඉබන්නූ

    කේ.සංජීව වළලූවලින් ලස්සන ඉඟ-සුඟ ද රණ තිසරුන් ද වසාගත් කෙල්ලන් ගංදිය මතින් මූණ බලන වේලාවයි මේ. සරසරයක පැටලූණ හිස රැඳි කුරුළු පිහාටු රොද සෙලවෙන අතරෙම ඒ හිසට අයිති දෑත බැඳි හෙල්ලය ඉලක්ක වෙන්නේ දිය මත නටන මාළුවෙකුට. ඔහුගේ දෑස් තියුණුයි. ඉලක්ක සහගතයි. ඉනේ බැඳි කඩු කොපුව ඇතුළත කඩුවකි. අනෙක් පසෙකින් එල්ලෙන්නේ වස මුසු හීී විදින

    Read more
  • ක‍්‍රීඩා ඇමති කවුරු වුව…

    ඒ.වික‍්‍රමසූරිය බළලා මැටියෙන් වුව මීයන් අල්ලන්නේ නම් කම් නැතැයි කතාවට කියති. එබැවින් ක‍්‍රීඩා ඇමතිවරයා කවුරු වුව ක‍්‍රීඩාව නඟා සිටුවන්නට උපරිම වෙර දරන්නෙකු විය යුතුව ඇත. දැනට ක‍්‍රීඩා ඇමතිවරයා අහවලා යැයි නම් කිහිපයක් කරළියට පැමිණ ඇත. ඒ අතර හිටපු අමාත්‍ය නවීන් දිසානායකගේ නමද ඇසෙමින් තිබේ. නැවත ක‍්‍රීඩා අමාත්‍ය ධුරය ලැබෙන්නේ නම් ක‍්‍රීඩාව ඉහළටම ගෙන ඒමට තමාට

    Read more
  • යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව් 20ක් ඇතුළට

    එස්. නන්දලාල් පසුගිය 25දා රුසියානු අධිකරණයක් යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව්ට විසි වසරක සිරද`ඩුවමක් නියම කළේ ය. සැලසුම්සහගත ලෙස ඔප්පු කරන ලද චෝදනාව වූයේ කි‍්‍රමියාවේ දීි රුසියානු රජයට එරෙහි ව ත‍්‍රස්ත කුමන්ත‍්‍රණයක යෙදීමයි. කි‍්‍රමියාව යනු පසුගිය වසරේ මැයි මාසයේ දී රුසියාව විසින් තමන්ට අයත්යැ’යි කියා බලාත්කාරයෙන් මෙන් ඈඳා ගන්නා ලද පෙර යුකේ‍්‍රන පරිපාලනයට සම්බන්ධිත වූ ස්වයං

    Read more
  • චීන ආර්ථිකය ප‍්‍රපාතයට

    එස්. නන්දලාල් ලෝක ව්‍යාපාරික ප‍්‍ර ජා ව ගේ වි ශ් වා ස ය දිනාගැනීිම සඳහා සහ ආයෝජකයන් කලබල වීම වළක්වා ගනු වස් චීන බලධාරීන් අනුගමනය කරමින් ගන්නා ලද සියලූ පියවර ව්‍යර්ථ කරමින් පසුගිය සඳුදා චීනයේ කොටස් වෙළෙඳපොළ තියුණු ප‍්‍රපාතාකාර බැස්මක් පෙන්වීය. පසුගිය ජුනි මස මැද භාගයේ සිට පූර්වයේ වසරක කාලසීමාවක් තුළ චීන කොටස් වෙළෙඳපොළ 150%ක්

    Read more
  • මීය කඩමු අතලෙව නොකමු

    විමලනාත් වීරරත්න   ලංකාවේ දේශපාලන හා සමාජ ආර්ථික ගැටලූ සමුදාය විසඳීම පහසු නැත. විසඳීමට සහාය දෙන්නෝ ඕනෑ තරම් සිටිති. ගැටලූව වී තිබුණේ සහයෝගීතාව පිළිබඳව කිසිදු වග විභාගයක් නොමැතිව හිතුවක්කාර පාලන රටාවක් ස්ථාපිත කර ගැනීමට යාම තුළය. එහි ආදීනව වූයේ ලංකාව ලෝකය තුළ අපකීර්තියට ලක්වීමය. ඊට අතිරේකව මෙරට වැසියෝ පහසුවෙන් ලෙහා ගත නොහැකි අවුලක පැටලූණහ. ආණ්ඩු

    Read more
  • ඡන්ද ක‍්‍රමය සංශෝධනය කිරීමේ කටයුතු යළි අරඹමු

    රොහාන් සමරජීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප‍්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ, හත්වන පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ප‍්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිණි. මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ. ‘මැතිවරණ ක‍්‍රමය සපුරා වෙනස්කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය වෙනස්කිරීම සහ සෑම මැතිවරණ කොට්ඨාසයකටම අනිවාර්යයෙන්ම එක් මන්ත‍්‍රීවරයකු හෝ සිටින බවට සහතික වීමයි. මෙම මැතිවරණ

    Read more
  • ඉන්න තැනින් එළියට එන්නේ කොහොමද බලමු | අගමැති රනිල් වික‍්‍රමසිංහ

    එන්. රාම් (ද හින්දු) අනුවාදය: අරුණ ජයවර්ධන අගමැතිතුමනි, ඔබ ඉතා බලාපොරොත්තු සහගත ඉලක්කයක් ගැන නිවේදනය කළා. ශ‍්‍රී ලංකාවට තවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. අවසන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආවේ 1978දී. ඔබත් එහි කොටස්කාරයෙක්. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට ගොඩක් කල් ගත නොවේවිද? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හිතනවා ඒකට අවුරුදක් විතර ගතවේවි කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපි හිතන්නේ මාස හයකින්

    Read more
  • තිරසාර ව්‍යවස්ථාවක් සඳහා උතුරේ නායකයන් සමඟ සාකච්ඡා කරනවා |ආචාර්ය හර්ෂ ද සිල්වා

    තරිඳු උඩුවරගෙදර මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන්ද? දැන් රටට ජාතික ආණ්ඩුවක් අවශ්‍යද? දැන් ආණ්ඩුවට සම්බන්ධ වෙන පක්ෂ දෙකකට වැඩි නිසා ජාතික ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සියල්ලම ජාතික ආණ්ඩුවට එකඟ වෙනවා. ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදීත් අපි කිව්වේ වැඩිපුර ඡුන්ද ගන්න පක්ෂයත් ඊළඟට ඉන්න පක්ෂයත් එකතු

    Read more