Wednesday, 23/8/2017 | 2:18 UTC+0
රාවය
  • ඔබ නැතුව ඔබ එක්ක: පේ‍්‍රක්ෂකයා ජීවත්කරවීම සඳහා සෙල්වි දිවි නසාගැනීම

    උපාලි අමරසිංහ ප්‍රසන්න විතානගේ පේ‍්‍රක්ෂකයාගේ ප‍්‍රමෝදය හෙවත් ආශාව අහිමි කර ඇත. ඔහු මෙය කර ඇත්තේ හිතාමතා ම ය. මිතුරියක සහ මිතුරකු සමග ‘ඔබ නැතුව ඔබ එක්ක’ නරඹා සිනමාහලෙන් පිටතට පැමිණි මොහොතේ ම මගේ මිතුරා ඉතා ශෝකයෙන් ඇසුවේ ‘සරත්සිරි එච්චර ආදරය කරනවා කියලත්, සෙල්වි එහෙම කළේ ඇයි?’ කියා ය. මිතුරිගේ අපේක්ෂා භංගත්වය මතු වූයේ ‘දිවිනසාගන්නේ නැතුව

    Read more
  • ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ පෙරළිය වුණේ නැහැ | මහාචාර්ය මිල්ටන් රාජරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර රට මේ මොහොතේ ආර්ථික අතින් පවා තියෙන්නේ එක්තරා සංක‍්‍රාන්තික අධියක කියලා කියන්න පුළුවන්. මේ පිළිබ`ද ඔබ කල්පනා කරන්නේ කොහොමද? සංක‍්‍රාන්තිය කියන වචනය මේ තත්ත්වයට හොදින් ගැළපෙනවා තමයි. නමුත් ගැටලූව තියෙන්නේ මේ කියන සංක‍්‍රාන්තිය ඕනෑවටත් වඩා කල් ගිහින් තියෙන එක. ජනවාරි අටවෙනිදා පටන්ගත්ත මේ සංක‍්‍රාන්තියට අද වෙනකොට මාස හයටත් වැඩියි. රටක ආර්ථිකය කියන්නේ

    Read more
  • විද්‍යාවේ ප‍්‍රගතිය හා අනාගත රැකියා වෙළඳපොළ

    සාමාන්‍ය මනුෂ්‍යයකු විලසින්ම අතපය හැසිරවිය හැකි, අඩි 4කුත් අඟල් 3ක් උසින් හා කිලෝග්?ම් 48ක බරකින් සමන්විත ඇසිමෝ නමැති රොබෝවරයා නිපදවන ලද්දේ ජපානයේ හොන්ඩා සමාගම විසිනි. වලනය වන වස්තුවක හැඩය මෙන්ම කටහඬවල් හා මුහුණද හොඳින් හඳුනාගත හැකි මේ රොබෝට යමෙකු සුහදව අත වැනුවොත් ඔහුද පෙරළා අත වනමින් ප‍්‍රතිචාර දක්වයි. හොඳින් නැටීමට පමණක් නොව දැවැන්ත වාදක වෘන්දයක්

    Read more
  • ප‍්‍රතිසංස්කෘතික දරුවෝ

    සුලෝචන වික‍්‍රමසිංහ අප කුඩා කල ‘හිපියෝ’ නම් එක් සුවිශේෂී වූ ජන කණ්ඩායමක් බිහිවුණි. ඔවුහු අපිළිවෙළය. හැඩපලූ සහිත දිගු කොණ්ඩා මෙන්ම තැනින් තැන ඉරී ගිය ඇඳුම් පැළඳුම් ද අත් පාවල විවිධ ආභරණ ද පැළªහ. ප‍්‍රසිද්ධියේ දුම්පානය කළහ. ගමන් විලාසය මෙන්ම සමාජය සමග ඔවුනගේ තිබුණු ගනුදෙනුවද සාම්ප‍්‍රදායික නොවීය. ආයතනගත සමාජ ජීවිතයෙන් එකහෙළා විතැන් වූ ඔවුහු එහි ප‍්‍රතිඵලයක්

    Read more
  • ජපනා හපනා…..

    තරගයේ අතිරේක කාලයේ සිව්වන මිනිත්තුවය. ලක්ෂ ගණන් රග්බි ලෝලීන්ගේ දෑස් මවිත කරමින් ජපන් ක‍්‍රීඩක කාර්නේ හෙස්කෙත් සීමා ඉර ස්පර්ශ කරනුයේ ප‍්‍රබල දකුණු අප‍්‍රිකානුවන් පරදා ජපානය ජයගත් බව ලෝක රග්බි හදවත් විවර කොට ජයග‍්‍රාහී සටහන ඒ තුළ සනිටුහන් කොටය. රග්බි ලෝක ශූරතාවලිය දෙවරක් සියතට ගත් දකුණු අප‍්‍රිකානුවන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ පැරණි හයිකාරකමද කරපින්නාගෙන ලෝක වර්ග කිරීම්හි

    Read more
  • අහිංසක දෙමළ ජනතාව ඝාතනය කළ අයට දඬුවම් කළ යුතුයි |පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල

    තරිඳු උඩුවරගෙදර විපක්ෂ නායක ධුරය ලබාගන්න සටන් කළත් අවසානයේ ඔබලාට සිද්ධ වුණා සම්බන්ධන් මහත්මයාව විපක්ෂ නායක ලෙස පිළිගන්න. අනුර කුමාර දිසානායක මහතාව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස පිළිගන්න. විපක්ෂ නායක කවුදැයි තීන්දු කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නෙවෙයි, කතානායකවරයා තමයි විපක්ෂ නායක කවුදැයි තීන්දු කළේ. අපි සම්බන්ධන් මහත්මයාට විපක්ෂනායක ධුරය ගන්න දෙන්නේ නැහැ කියලා තීන්දු කරලා ඊට අවශ්‍ය මන්ත‍්‍රීධුර

    Read more
  • රග්බි තිඹිරි ගෙදර ගැටුම

    මේ රග්බි වසන්තයයි. රග්බි ක‍්‍රීඩා ලෝලීන්ගේ හදවත් ජවසම්පන්න තරගකාරීත්වයෙන් මුසපත් කරන කාලයයි. මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලිය රග්බි උපන් තිඹිරි ගෙදරම පැවැත්වේ. ඒ නිසාම සත්කාරකත්වයේ හයියත් එංගලන්තය උපරිම ප‍්‍රයෝජනයට ගනු ඇතැයි රග්බි විචාරක මතයයි. රග්බි ලෝක කුසලානයට පෙරත් පසුත් විචාරක නඩ සියල්ල කැට තබනුයේ නවසීලන්ත කණ්ඩායම වෙතය. ගියවර ශූරයන් වූ ඔවුන්ගේ ආක‍්‍රමණය මෙවරද අණසක පතුරවනු

    Read more
  • මරණ දඬුවම ඉල්ලන රටක්

    සමාජය වෙනස් කරන්න බැහැ | මහාචාර්ය මයුර සමරකෝන් ,සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපේ රටේ ඕනෑම අපරාධයක් සිදු වුණාට පස්සේ ඒ අපරාධය සිදුවී තියෙන්නේ එල්ලූම් ගහ නැති නිසා බවට මතයක් ගොඩනැගෙනවා. මේ තත්ත්වය තුළ නැවතත් ඉස්මතුවන්නේ අපේ පැරණි ගෝත‍්‍රිකවාදයයි. මරාදැමුවන් මරාදැමිය යුතුයි, නැතහොත් ඇහැට ඇහැ, දතට දත කියන ගෝත‍්‍රික සංකල්පයයි. මරණ දඬුවම ක‍්‍රියාක්මක

    Read more
  • ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට හරස් කපන්නට ප්ලග් ගලවන්නන්ට ඉඩ දියයුතු නැත

    රොහාන් සමරජීව වෙළඳ ගිවිසුම් අවශ්‍ය ඇයි? දැනට සිටින මැදි ආදායම් තත්ත්වයෙන් ඉදිරියට යෑමට නම් ශ‍්‍රී ලංකාව කළ යුත්තේ අපනයනයන් ඉහළ නැංවීමය. එය භාණ්ඩ අපනයනයට පමණක් සීමා නොවිය යුතු අතර සේවා අපනයනය දක්වා ද පුළුල් විය යුතුය. අපට මෙය කළහැකි වනුයේ ගෝලීය සැපයුම් දාමයනට සම්බන්ධ වීමට හැකිවන ආකාරයේ නම්‍යශීලීත්වයක් ඇතිකරගැනීමට ඉඩ සලසන නෛතික රාමුවක් සකස් කරගැනීමෙනි.

    Read more
  • මරණ දඬුවමෙන් විනාශය අවසන් නොවේ

    මහාචාර්ය සරත් විජේසූරිය පොදු වෙළඳ පොළක එළිමහනේ බිම වාඩි වී කීර විකුණමින් සිටි මැදිවියේ කාන්තාවක ගෙන් කීරමිටියක් මිලට ගන්නා විට, ඇය එක්තරා ස්වරූපයකින් අවලාදයක් නැඟුවාය. එ් අවලාදයෙන් කිසියම් විරෝධයක් පළකෙරිණි. එම විරෝධය සසල වුණ හදවතකින් පිට වුණ ආවේගයක් බව මම තේරුම් ගත්තෙමි. ”යහපාලනේ ගැන කෑගැහුවා මහත්තයො දැන් මදෑ, අපේ දරුවො ටික බේරගන්න අඩුගානෙ එල්ලූම් ගහවත්

    Read more
  • මධුසමය අවසන් වෙමින් තිබේ

    දැන් මේ ආණ්ඩුවට ළදරු ආණ්ඩුවක් කියන්නටත් බැරි ය. නියම විදියට පත්වුණේ අගෝස්තු 18වැනි දා වුණත්, ජනවාරි 8 සිට මාස නවයක පමණ ඉතිහාසයක් ආණ්ඩුවට තිබේ. ආණ්ඩුව යන ගමන ගැන තක්සේරු කරන්නට මේ කාලය හොඳට ම සෑහෙයි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ප‍්‍රමුඛ මේ ආණ්ඩුවත් පත්කරන්නට මේ රටේ පුරවැසියන් කළ කාර්යභාරය ඉතාමත් පැහැදිලි ය. දේශපාලන සමාජය හා එක් ව පුරවැසි

    Read more
  • බෝලය ඇත්තේ ලංකාව පැත්තේය

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ලංකාව සම්බන්ධ යෙන් පසුගියදා නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ කියන්නේ ලංකාවේ ආණ්ඩුව විසින් එය ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබිය යුතු බවය. ඔහුගේ මේ අදහසට පසුගිය දිනවල මාධ්‍ය මගින් ලොකු ප‍්‍රචාරයක් ලැබිණි. මන්ත‍්‍රීවරයාගේ ඒ නිවේදනය කියවන විට සිතෙන්නේ, ඔහු දැන් මේ රටේ ජනාධිපති ලෙස

    Read more
  • සේයා ඛේදවාචකය හා සමාජ ඛේදවාචකයේ සේයා

    වික්ටර් අයිවන් සේයා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කොට මරා දැමීමේ අනුවේදනීය සිද්ධිය බලවත් සමාජ කම්පනයක් ඇති කිරීමට හේතුවී ඇතත්, එම කම්පනය තියුණු සමාජ සංවාදයක් ඇති කිරීමට හේතුවී නැත. මෙය තනි සිද්ධියක් ලෙස සලකනවාට වඩා ගලායන මහා ප‍්‍රවාහයකට ඇතුළත් අනුවේදනීය සිද්ධියක් ලෙස සැලකීම වඩා සාධාරණය. රෝසි සේනානායක ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනියව සිටියදී කරන ලද ප‍්‍රකාශයකට

    Read more
  • යහපාලන මහත්වරුනි, හුදී ජනයාට පුංචි කාර් එකක්වත් අකැපද?

    ගාමිණී සරත් ගොඩකන්ද gsgodakanda@gmail.com මහ මැතිවරණ වේදිකාවේ දී වොක්ස්වාගන් කාර් ශ‍්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමේ යෝජනාව ආස්වාදයක් මතු කළ එකකි. ජනතා වාහනයක් වශයෙන් මෙරට නිපදවා පුරවැසියන්ට මිලදී ගත හැකි ආකාරයකට සැපයෙනු ඇතැයි බලාපොරොත්තු ඉන් ඇති කරන්නේය. එහෙත් ඒ අතර, ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් පත් වී ඇමැති විෂය ගැසට් කරන්නටත් කලින් වාහනයක් මිලදී ගන්නට සාමාන්‍ය ජනතාවට බාධා කරන තවත් වැට

    Read more