Wednesday, 23/8/2017 | 2:19 UTC+0
රාවය
  • රාජ්‍ය බැංකු යළි රවීට

    ලසන්ත රුහුණගේ දැනට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා යටතට පත්කර තිබෙන සියලූම රාජ්‍ය බැංකු නැවතත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට පැවරීමට නියමිත බව වාර්තා වේ. අගෝස්තු මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පිහිටුවූ හවුල් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සඳහා විෂයයන් වෙන් කිරීමේදී මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය

    Read more
  • සාමකාමී ලොවක් බිහිකළ හැකිද?

    පන්නරය ඉන්දියානු දාර්ශනිකයකු වූ භගවාන් ශ‍්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් ‘පුද්ගලයා හා සමාජය’ පිළිබඳව පළකරන ලද අදහස් සමුදායක් මෙවර කොලමට ඇතුළත් කිරීම ඉතා කාලෝචිතයැයි මට සිතිණි. ජාති, කුල, ආගම් හා අනෙකුත් භේදවලින් තොරව සැමට සහජීවනයෙන් විසිය හැකි ලෝකයක් ගැන ශිෂ්ට මිනිසා හැම කාලෙකම සිහින මැව්වේය. එම ලස්සන ලෝකය බිහිකර ගත හැක්කේ කෙසේද යන්න ගැන ඕෂෝ

    Read more
  • පැවිදි ජීවිතේ බැඳීම් වැඩියි |අනුරාධා සුදම්මිකා මෙහෙණිය (ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී)

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි නාවලපිටියේ අනුරාධා සුදම්මිකා මෙහෙණිය යන නම ලැබෙන්නේ කොහොමද? පුංචි කාලේ ඉඳලම මට මෙහෙණියක් වන ආශාව තිබුණා. එතකොට මට වයස අවුරුදු 14යි. දවසක් මම ගෙදරටත් ලියුමක් ලියල තියලා ඉස්කෝලෙ ඇරුණාම ආරාමයක් හොයාගෙන ගියා. යාළුවො මට උදව් කළා. ඒ කාලේ දිස්ත‍්‍රික් සිල්මාතා සංවිධානෙ ලේකම් තමයි ඒ ආරාමෙ භාර මෙහෙණින් වහන්සේ. ඒ කාලෙ දැන් වාගේ

    Read more
  • තමිලිනී

    මංජුල වෙඩිවර්ධන තමිලිනී හෙවත් සුප‍්‍රමනියම් සිවකාමී මට කිහිපවිඩක්ම මුණ ගැසී ඇත. ඒත් ඈ සංවාදයක පටලවා ගන්නට අවකාශයක් ලැබුණේ ‘මනුෂ්‍යත්වයේ දෙමළ හමුව’ මැයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති දෙමළ සංස්කෘතික උළෙල අතරතුරදීය. ඇය හා සමඟ කළ සංවාදය රාවය පත්තරේ පළ වූයේ 2002 නොවැම්බර් 3වැනිදා ඉරිදාවේය. මෙතැන පළවන සටහන රාවයේ සංවාදය පදනම් කරගනිමින් මවිසින් පසුව ලියැවිණි. දේශපාලන රැුඳවියක

    Read more
  • මම මටම පිළිගන්වමි

    ආචාර්ය උදන් ප්‍රනාන්දු ආහාර, මිනිසාගේ මූලික අවශ්‍යතාවක් කියලා පටන්ගත්තත්, ගැඹුරට යන්න පුළුවන් පැති එහි තියෙනවා. ලංකාවේ ආහාර ගැන කතිකාවක් නැහැ. අපි කතිකා හැටියට ගන්නේ ජාතික ගැටලූව, ගෝලීයකරණය වගේ විදග්ධ මාතෘකා. ආහාර සලකන්නේ මල්ලිකා ජෝසප්ලා කතාකරන බොහොම සිල්ලර අවර ගණයේ දෙයක් හැටියට. බඩගින්නට කන මොනවාහරි දෙයක් හැටියට බොහොමයක් අය ආහාර ලඝු කරගෙන තිබුණත් ආහාර කියන්නේ අපේ

    Read more
  • බැස යන රැල්ලේ පිහිනන්න සැරසෙන කාල

    ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසික සිනමා දැක්මේදී ඔක්තෝබර් මාසයේ තිරගත වූයේ සුජීව ගුණරත්නගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වූ ‘කාල’ චිත‍්‍රපටියයි. ධාතුසේන රජුගේ කාලයට අයත් ඓතිහාසික තේමාවක් සමග නිර්මාණය කර ඇති කාල චිත‍්‍රපටිය පිළිබඳව පැවති සංවාදයට ප‍්‍රියාන් ආර්. විජේබණ්ඩාර සහ අජිත් ගලප්පත්ති සහභාගී වූ අතර සුජීව ගුණරත්න සහ සංගීත අධ්‍යක්ෂක දර්ශන රුවන් දිසානායක චිත‍්‍රපටය වෙනුවෙන් සංවාදයට එක්විය. සංවාදය

    Read more
  • මේ නැහැදිච්චකම ඉවසන්න පුළුවන්ද? අනුරසිරි හෙට්ටිගේ

    ළහිරු කිතලගම නව කතාව හා කෙටි කතාව මුඛ්‍ය ප‍්‍ර‍්‍රකාශන මාධ්‍ය කරගත් අනුරසිරි හෙට්ටිගේ ‘සන්තබස්තියම් වීදිය’ කෘතිය ඔස්්සේ කාව්‍ය කරණයට ද එළැඹ තිිබේ. ‘දිමියා’ යනු ඔහුගේ තෙවැනිි කෙටි කතා සංග‍්‍රහයයි. එකී කෘති ද්වය ඔක්තෝබර් 28 වන බදාදා කොළඹ 07, ප.ව. 03.00 ට බෞද්ධාලෝක මාවතේ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේ රජත මැදිරියේ දී ජනගත කෙරේ. තිඹිරියාගම බණ්ඩාර

    Read more
  • ඇකඩමියාවෙන් පිට හිතුවක්කාර සිත්තරා

    ප‍්‍රගීත් රත්නායක ලංකාවේ චිත‍්‍ර කලාව සම්බන්ධ යෙන් නිල සහතිකයක් දෙනු ලබන එකම ආයතනය (රාජ්‍ය) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි. එය ඓතිහාසිකව මෙන්ම මේ මොහොත වන තෙක්ම අඛණ්ඩව පවතී. ඇකඩමික් නැති ඇකඩමියාව තුළ මේ මොහොත යනු ඕනෑම දෙයක් කළ පමණින් කලාකරුවකු ලෙස බෞතීස්ම වීමට කඩදාසියක් ලැබෙන තැනක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින තත්ත්වයකි. රජයේ කාර්මික ආයතනයක සිට සෞන්දර්ය

    Read more
  • අසන්ධිමිත්තා සන්ධි කරගනු පිණිසය.

    ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර ඊශ්වරීගේ කතා වස්තුව’ හා ‘අසනිවැහි’ කෘති ද්විත්වයට පසුව දිගු කාලීන පරිවර්තන හා විචාර භාවිතයක නියැලූණු සමන් වික‍්‍රමාරච්චිගේ නවතම නවකතාව ‘අසන්ධිමිත්තා’ නමින් පසුගියදා ප‍්‍රකාශයට පත්විය. එය ‘පශ්චාත් නූතන ගොතික්’ ශානරයට අයත් නවකතාවක් බව නිමල් සෝමරත්න පෙන්වා දී තිබිණි. ‘අසන්ධිමිත්තා’ සන්ධිකර ගැනීමට දරන උත්සාහයකදී එහි අනූනව පවත්නා ‘පශ්චාත් නූතන සාහිත්‍යාංග’ හඳුනාගත හැකි නමුදු එය

    Read more
  • ගෙරි හමකින් වටකළ කොටුව

    අරවින්ද ඉන්ද්‍රජිත් කොළඹ ‘කොටුවක්’ මුලින්ම තැනුවෝ පෘතුගීසීහුය. අපි මේ සොයා යන්නේ පෘතුගීසීන්ගේ ‘කොටුව’ පිළිබඳ වූ තොරතුරු බිඳකි. පෘතුගීසින් ලංකාවේ විශේෂ වූ ස්ථානයකට ඇල්මක් දැක්වූයේ නම් එලෙස දැක්වූයේ කොළඹටය. කුණාටුවකට හසුව ගාල්ලේ වරායට සේන්දු වන ලොරෙන්සෝ ද අල්මේදා කොළඹ වරාය සොයා එන්නේ එබැවිනි. අල්මේදා ගාල්ලට ආවේ කුණාටුවක් නිසා වුවද, 1518 දී ඉන්දියාවේ පෘතුගීසි ආණ්ඩුකාරයා වූ ලොපෝ

    Read more
  • අපරාධයට දඬුවම් විඳින්නේ ඇයයි

    තරිඳු උඩුවරගෙදර ගමනාන්තය වුණේ ඇටම්පිටිය ඌව හයිලන්ඞ්ස් වතුයාය. බණ්ඩාරවෙලින් ඇටම්පිටිය බස්එකේ නැගලා රුපියල් තිස්පහක දුර ගියේ උපාලිව හොයාගෙන. ඒ උපාලි ගැන ලියන්න. ඌව හයිලන්ඞ්ස් වත්තේ යාබද ලැයිම් කාමර දෙකක ජීවත්වෙන සින්න උපාලි සහ පෙරිය උපාලි කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. ලොකු උපාලිට පිරිමි දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. හතරවැනි දරුවා ලැබෙන්න ඔහුගේ බිරිඳ සෙයිවානි ගැබ්බර වෙලා ඉන්නේ. අපි ගියේ

    Read more
  • පිහිනුම් සංගම් දෙකක් ඇමති නිදිද?

    ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍යවරයකු ප‍්‍රමුඛ කී‍්‍රඩා අමාත්‍යාංශයක් ඇත්තේ ක‍්‍රීඩාවේ අභිවෘද්ධියටය. ක‍්‍රීඩාවේ සංවර්ධනයටය. ක‍්‍රීඩා සංගම් තුළ පැන නගින ගැටලූ නිරාකරණය කිරීමටය. ඒ සියල්ලෙහි නිසි කළමනාකරණය හරහා ක‍්‍රීඩාවත් ක‍්‍රීඩකයාත් සුරක්ෂිත කිරීමටය. එහෙත් මෑතකදී ඉටුනොවන්නේද එයමය. කලක් මෙරට ක‍්‍රීඩාවේ ප‍්‍රධාන චරිත වූයේ ක‍්‍රීඩකයන්ය. පසුව එය ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීහු ඩැහැ ගත්හ. ඔවුහු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වඩා ජනප‍්‍රිය චරිත වූහ. ඇතැම්

    Read more
  • පුවත්පත් මණ්ඩල නීතිය : පයබරවායට පිටිකර බෙහෙත් බැඳීමේ ජනපති විසඳුම

    ලසන්ත රුහුණගේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය විසින් ජනමාධ්‍ය නිදහසට අදාළව දශක ගණනාවක් තිස්සේ කරමින් තිබෙන ඉල්ලීමක් වන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමේ ඉල්ලීම සම්බන්ධයෙන් වත්මන් යහපාලනයයැ’යි කියූ හා කියාගන්නා ආණ්ඩුවද සැලකිය යුතු අවධානයන් යොමු කරන බවක් දක්නට නොලැබෙන සිදුවීම් සිදුවෙමින් පවතී. ඉන් එකක් වූයේ ජනාධිපතිවරයා විසින් පසුගිය ජූලි 2 වැනි දින සිට ශ‍්‍රී

    Read more
  • දහතුන සහමුලින්ම ක‍්‍රියාත්මක කරනවා නම් ආණ්ඩුවට සහාය දෙනවා | ඊලාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්ද

    රුක්මාල් සිල්වා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අනුව පරීක්ෂණ පැවැත්වීමට යනවා. මේ ගැන දෙමළ නායකයෙක් ලෙසට ඔබ සෑහීමකට පත්වෙනවාද? පරීක්ෂණ පවත්වන්නට යන මේ සීමාව මදියි කියලා මම හිතනවා. ඒ සීමාව ඉක්මවා ගිහින් සියලූ ආකාර අපරාධ හා අකටයුතුකම් ගැන පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ. පවත්වන ඕනෑම පරීක්ෂණයක් සිදුවු දේවල්වලට පළිගැනීමක් හැටියට සිදුකළ යුතු නැහැ. යුද්ධය නිසා ජීවිත අහිමිවුණු සියලූම

    Read more