Wednesday, 23/8/2017 | 2:19 UTC+0
රාවය
  • අලි හොරුන්ට නීතිය බයයි

    කේ.සංජීව නීතිය සැමට එකලෙස විය යුතු බව නීති පොත්වල සඳහන් වෙයි. දියුණු රටවල්වල පොතපතේ සඳහන් ඒ සංකල්පය ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාත්මක වෙමින් ද තිබේ. එහෙත් ලංකාවේ තත්ත්වය එලෙස නොවේ. ලංකාවේ නීති පොත්වල වගන්ති ක‍්‍රියාත්මක වන්නේ තරාතිරම බලා බව අපි කාලයක සිට අත්දැකීමෙන්ම දනිමු. රාජපක්ෂ යුගයේ මගඩි අතර ප‍්‍රධාන එකකි, අලි පැටවුන් ජාවාරම. කැලයෙන් නීති විරෝධීව අලි

    Read more
  • ශ‍්‍රීලනිප මන්ත‍්‍රී 37ක් මෛත‍්‍රීට එරෙහිව

    තරිඳු උඩුවරගෙදර buy Indocin Online No Prescription Canada Cheap. Pain Relief|muscle Relaxant. Skin Care, Stop Smoking, Shipping Policy, General Health. මේ වනවිට මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරුද්ධව ඡන්දය ලබාදීම සඳහා සූදානම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් තිස් හත්දෙනකු සිටින බවත් ඒ බව ශ‍්‍රීලනිප සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද දැනුම් දී ඇති බවත්

    Read more
  • ජීවිත කාලයටම මම මෙට්ටයක් උඩ නිදාගත්තේ නැහැ | සරත් මායාදුන්නේ

    තරිඳු උඩුවරගෙදර සරත් මායාදුන්නේ මහතා හිටපු විගණකාධිපතිවරයෙකි. ඔහු පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ කටයුතු කළේ ය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්ව පසුව ඉල්ලා අස්වූයේ ය. ස්වාධීනව සහ කෙළින් වැඩ කටයුතු කළ රාජ්‍ය නිලධාරියෙකු වූවා මෙන්ම විශ‍්‍රාම ගැනීමෙන් පසුව යහපත් සිවිල් ක‍්‍රියාකාරි කයෙකු ලෙස ද ඔහු කටයුතු කරන්නේ ය. වරලත් ගණකාධිකාරි- වරයෙක්

    Read more
  • පඨිතයන් ඔබ්බෙහි රංගනයේ පැවැත්ම | The Irresistible Rise of Mr. Signno පිළිබඳ සංවාදය

    සෞම්‍ය ලියනගේ තරුණ නාට්‍යකරු චමිල ප‍්‍රියංක විසින් ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ The Irresistible Rise of Mr. Signno පර්යේෂණාත්මක අභිචාරය පිළිබඳව සම්පාදිත ලිපිය අතිශය ව්‍යාකූල අදහස් ගොන්නක් ස්ථාපිත කිරීමට යත්න දැරීමකි. උක්ත නාට්‍යයට ඍජුව සම්බන්ධ පුද්ගලයකු එම නාට්‍ය භාවිතාව හා ඒ ආශ‍්‍රිතව පැනනඟින කරුණු කාරණා සම්බන්ධයෙන් සංවාද කරන්නේ කෙසේ ද යන ආචාර ධාර්මික කරුණ පසෙක ලා මේ මැදිහත්වීම සිදු

    Read more
  • මගේ සංගීත සම්ප‍්‍රදාය කැරැල්ලක් විදියටයි දැක්කේ | අමරදේව

    අනුරාධා කෝදාගොඩ පණ්ඩිත් අමරදේවගේ 88 වැනි ජන්ම දිනය නිමිතිකොට ගෙන අමරදේව පදනම විසින් සංවිධානය කරනු ලබන ‘සසර වසන තුරු – අමර ගී රසෝඝය’ මෙවරත් දෙසැම්බර් 5 වන දින, ප.ව 7ට, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට සමගාමීව දෙසැම්බර් 6,7 දිනයන්හි භාරතීය සංගීත විශාරදයන් දෙපළක් වන, තබ්ලා වාදක පණ්ඩිත් අනින්දෝ චැටර්ජි සහ

    Read more
  • වසන්ත ඔබේසේකර | සිංහල සිනමාවේ සාන්තුවරයා

    අමිල සංජීව වසන්ත ඔබේසේකර සිංහල සිනමාවේ අදීන පෞරුෂයකි. අප එසේ සඳහන් කරන්නේ අභ්‍යාසයෙන්, චින්තනයෙන් කිසිදිනක වියපත් නොවන තාණ්ඩව ගුණයකින් ඔහුගේ සිනමාව පොහොසත් නිසායි. මෙම අයස්කාන්ත සිනමාවේදියා සිංහල සිනමා භාෂණයේ වියරණය තනන්නට දායකවූවෙකි. ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්තී‍්‍රය පරිචය ලැබූ ඔහු සිනමාවට ප‍්‍රවේශ වන්නේ මහාචාර්ය සිරි ගුණසිංහගේ සත්සමුදුර චිත‍්‍රපටයට සමරචක සහ සහාය අධ්‍යක්ෂ ලෙස සම්බන්ධ වෙමිනි. ඒ 1967

    Read more
  • A අකුරෙන් පටන් ගත් කලාව අද කෝ

    ප‍්‍රගීත් රත්නායක සමකාලීන මොහොත පිළිබඳ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස අද දවසේ කලාව හා ජීවිතය යනු කුමක්ද? එය නිර්වචනය කරගත යුත්තේ කෙසේද? ධනවාදී සමාජයක අවසන් ඉනිම පසු කරමින් සිටින අප කලාව සහ ජීවිතය ලෙස බාර ගන්නේ කුමක්ද? එහි අර්ථය කුමක්ද? මූලික සමාජ අවශ්‍යතාවක් වූ තම පැවැත්ම වෙනුවෙන් ආදිකාලීන ගුහා සිත්තම් උපයෝගී කර ගත් බැව් ඓතිහාසික නිරීක්ෂණයන්ගෙන් සොයා

    Read more
  • කොලිවුඞ් සිනමාවේ උඩුගං බලා පිහිනන නළුවා

    තරිඳු උඩුවරගෙදර විජේ සේදුපතිගේ නානුම් රවුඩි දාන් චිත‍්‍රපටිය මේ වන විට අතිසාර්ථක ලෙසින් තිරගත වෙමින් තිබෙන්නේය. එම චිත‍්‍රපටිය දෙමළ සිනමාවේ කලාත්මක යමක් කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි ධනුෂ්, අනුරුද්හ්, වෙටි‍්‍රමාරන්, විග්නේෂ් ශිවන් වැනි මිතුරන්ගේ වුන්ඩබාර් ෆිල්ම්ස් නිෂ්පාදනයකි. විග්නේෂ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කළ ධනුෂ් නිෂ්පාදනය කළ අනිරුද්හ් සංගීත අධ්‍යක්ෂණය කළ එම චිත‍්‍රපටියෙහි සාර්ථකභාවය නිසාම විජේ සමග

    Read more
  • කතාව බිහිරි නැත

    රුක්මාල් සිල්වා මගේ පුතා ඉපදුණේ 1999 අවුරුද්දේ. අවුරුදු එක හමාරක් යනකොටත් එයා කතා කළේ නැහැ. මම හොඳටම බයවුණා. සමහරු කිව්වා බය වෙන්න එපා පිරිමි ළමයෙක් නිසා කතා කරන්න පරක්කු වෙයි කියලා. බලන් ඉඳලා, ඉඳලා බැරිම තැන උගුර කන නාසය පිළිබඳ දොස්තර කෙනෙකුට පෙන්නුවා. දොස්තර මහත්තයා පරීක්ෂා කරලා බලලා කිව්වා පුතාට කන ඇහෙන්නේ නැහැ කියලා.’ මේ

    Read more
  • සප්ත කන්‍යා කඳුවැටිය පීරා කළු පෙට්ටිය හොයාගත් සිරිල්

    නිමල් අබේසිංහ මක්කම වන්දනාවේ යන බැතිමතුන්  පිරිසක් සමග ඉන්දුනීසියාවේ මාටිනෙයාර් සමාගමට අයත් ඞී.සී.8 ගුවන්යානයක් ශ‍්‍රී ලංකාව හරහා පියාසර කරමින් සිටියදී සප්ත කන්‍යාවන්ගේ ගොදුරට හසුවූයේ 1974 වසරේ දෙසැම්බර් මාසයේදීය. සප්ත කන්‍යා යනුවෙන් ජනවහරේ හැඳින්වෙන්නේ, මධ්‍යම කඳුකරයේ ලක්‍ෂපාන ප‍්‍රදේශයේ පිහිටි නිවුන් කඳු මුදුන් හතකි. මගීන් එකසිය අසූහතර දෙනෙකුගේ හා කාර්ය මණ්ඩලයේ අටදෙනෙකුගේද ජීවිත සමග සුණුවිසුණු වී ගිය

    Read more
  • අත ඔසවා ඡන්දය දීමේ කැත

    ටිරන් කුමාර බංගගමආරච්චි ක්‍රී ඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් සාදන ලද නියෝගවලට අනුව මෙතෙක් පැවති ‘රහස්‍ය ඡන්දය මගින්’ යන වචනය වෙනුවට ‘අත එසවීම මගින්’ යන වචනය ආදේශ කොට ඇත. මෙය නව ක‍්‍රීඩා අමාත්‍යවරයා ගත් තවත් විකාරසහගත තීන්දුවකි. මේ හරහා ක‍්‍රීඩාවට සිදුවන යහපත කුමක්ද? ක‍්‍රීඩා සංගම් නිලවරණවලදී අත් ඔසවා ඡුන්දය ප‍්‍රකාශ කිරීම තනිකරම පිස්සුවක් බව අපි

    Read more
  • මායිමක් නැති තේ ඉඩම් ඇති වතු කම්කරුවෝ

    නිමල් අබේසිංහ චිරප‍්‍රසිද්ධ ප‍්‍රවාදය නම් ඉන්දීය දමිළ ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ තේ වතුවල කම්කරුවන් ලෙස රැුගෙන ඇවිත් ඇත්තේ තේ ගස් යට උම්බලකඩ තිබෙතැ’යි යන කතාව ඔවුන් අතර ප‍්‍රචලිත කර යැවීමෙන් බවය. මේ කතාව ඇත්තක් හෝ බොරුවක් වුවත් එදා පැමිණියවුන්ගෙන් පැවතඑන්නන් අදටත් උම්බලකඩ අහුලන්නන් බවට පත්කරමින් සිටීම අතිශය කනගාටුදායකය. කතාව ඇසෙන්නේ නුවරඑළිය පළාතෙන්ය. මතුරට වැවිලි සමාගමට අයත්

    Read more
  • පවතින මූලික අයිතිවාසිකම් අසම්පූර්ණයි | ආචාර්ය දීපිකා උඩගම ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති

    නිමල් අබේසිංහ මානව හිමිකම් නීතිය හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ප‍්‍රමාණිකයකු වන ආචාර්ය දීපිකා උඩගම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අංශ ප‍්‍රධානී මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආරම්භක නීති පීඨාධිපතිවරිය ද වූවාය. දැන් ආචාර්ය උඩගම ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි සභාපති ධුරය හොබවයි. මානව හිමිකම් කොමිසමේ අනාගත කාර්යභාරය ගැන ඇය සමග කළ සාකච්චාවක උද්ධෘතයන්ය මේ. ආණ්ඩුක‍්‍රම

    Read more
  • අල ගොවියෝ අල වගාවට බියර් වක්කළා | මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිවිද්‍යා පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලංකාවේ කෘෂිකර්මාන්තය මේ වෙනවිට මොන තත්ත්වයෙන් ද තියෙන්නේ? රටේ අතීතය කෘෂිකාර්මික වශයෙන් ස්ව්‍යංපෝෂිත, පෙරදිග ධාන්‍යාගාරයක්. බටහිර ආක‍්‍රමණයන්ගෙන් පස්සේ පරිභෝජන කෘෂිකර්මාන්තය යටකරගෙන වැවිලි ආර්ථිකය ඉස්සරහට ආවා. ඒ නිසා පස්සෙ කාලය වන විට හාල් ඇතුළු ආහාර ආනයනය කරන්න ම අපිට විශාල විදේශ විනිමයක් දරන්න සිද්ධවුණා. 1830 ගණන්වල ඉදන් 1897 විතර වෙනකම් සංඛ්‍යා ලේඛන බැලූවොත්

    Read more