Wednesday, 23/8/2017 | 12:26 UTC+0
රාවය
  • අපරාධකාරයන්ගේ රාජ්‍යය

    වික්ටර් අයිවන් ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යුද්ධය හා යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදා විෂයෙහි ඇති කළ යුතුව තිබෙන ප‍්‍රතිසංස්කරණ අළලා කරන ලද කතාවද ඉතාමත් ඉදිරිගාමීය. ඒ මගින් මෙම නායකයන් දෙදෙනා රටට දෙන ලද පණිවුඩය ඉතා වැදගත්ය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ඇති

    Read more
  • අනූ වසරක් අඳුරු පැත්තෙන් අපේ සිනමාව පේ‍්‍රක්ෂක ඇසින්

    දිලීප අබේසේකර අපේ මුල්ම සිනමා පටය අපට දැ ක ග න් න ට ලැබුණේ නැත. එතැන් සිට සරලව ගණන් බැලූවහොත් මේ ගෙවී යන්නේ අපේ සිනමාවේ 90 වැනි වසර වේ. 1925 දී ඉන්දියාවේ ප‍්‍ර‍්‍රදර්ශනය කොට, මෙහි ගෙන එන්නට තිබියදී ගිජ්‍්‍රනිබත් වී යැයි කියැවෙන ‘රාජකීය වික‍්‍ර‍්‍රමය නොහොත් ශාන්තා’ ගැන දැන් ඉද හිට හෝ සදහන් වන්නේ පසු කලෙක

    Read more
  • පරණ යකඩවලට යටවුණු මිනිස්සු

     නිමල් අබේසිංහ කිසිවකුට කරදරයක් නොකරමින්ද අයිතිවාසිකම් හෝ පහසුකම් නොඉල්ලමින්ද රටට බරපතළ ලෙස විය හැකි සෞඛ්‍ය හා පාරිසරික ප‍්‍රශ්න රැුසකට විසඳුම සපයමින්ද කාලාන්තරයක් තිස්සේ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් එනමුත් කිසිදු හාහූවක් නොමැතිව ඔවුහු නිදැල්ලේ සිය ජීවනෝපාය මාර්ගය පවත්වාගෙන ගියහ. අතුරු ආන්තරාවක් නොමැතිව කරගෙන ගිය මේ ජීවනෝපයට කණකොකා හඬන්න පටන් ගත්තේ 2014 මධ්‍ය භාගයේ සිටය. 2015 අපේ‍්‍රල්වල

    Read more
  • සන්ධි විරහිත අසන්ධිමිත්තා

    බාසුරු ජයවර්ධන රෝලන්ඞ් බාත් (1915-1980)විසින් යොදා ගන්නා ලද කියවීම් ක‍්‍රමයක් වශයෙන් හැඳින්විය හැකි Limited Plurality හෙවත් සීමිත බහුත්ව රූපණය යනු නිර්මාණයක් කියවීමට එම නිර්මාණය තුළින්ම මිනුම් දඬු සපයා ගැනීමයි. මෙය කිසියම් හෝ නිර්මාණයක් කියවා ගැනීමට ගනු ලබන නිර්මාණශීලිභාවයෙන් හෙබි පියවරකි. මෙම ලිපිය තුළින් මා උත්සාහ ගනුයේ සමන් වික‍්‍රමාරච්චි විසින් රචනා කරන ලද ‘අසන්ධිමිත්තා’ නම් වූ

    Read more
  • අනුන්ගේ දේවල් තමන්ගේ නමින් ලියා ගැනීම හෙවත් සමකාලීන කලාව

    ප‍්‍රගීත් රත්නායක ප්‍රාග් ඓතිහාසික යුගයක කලාව නමින් පසුකළ එදාට සාපේක්ෂව සමකාලීනයැයි සාකච්ඡා කෙරෙන මොහොතෙන් පසු කලාවේ ඊළඟ දෘෂ්ටිවාදය වූයේ කුමක්ද? එසේත් නැතිනම් කලාවේ ව්‍යුහාත්මක තර්කනය කුමක්ද? කලා ඉතිහාසය මූලික ගවේෂණයකදී ආගමික සන්දර්භයක සිට වෙළඳ සන්දර්භයකට ගමන් කිරීමේදී කලාවේ සිදු වූ වෙනස්කම් මොනවාද? අප දන්නා කලා ඉතිහාසයට අනුව (1500 – 1688 යන සියවස්වලදී) කැමරාව බිහිවීමට පෙර

    Read more
  • කලාව අපේ ජනජීවිතයේ අංගයක් නෙවෙයි | රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර

    චමිල ප්‍රියංක නදී කම්මල්ලවීර ශ‍්‍රී ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මෑතකදී ජාත්‍යන්තර නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වුණා. මේ ඒ ගැන සහ ලංකාවේ මෑතකාලීන රංග ප‍්‍රවණතා ගැන ඇය සමග සිදුකරන සාකච්ඡාවක්. ඔබ පසුගිය කාලයේ ජාත්‍යන්තර නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වුණා. පාවලේ සොරොන්තිනෝ (Paolo Sorrentino) කියන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ The Young Pop කියන ටෙලිනාට්‍ය මාලාවට සම්බන්ධ වීමට මට අවස්ථාව

    Read more
  • වික්ටර් අයිවන්ට ප‍්‍රණාමයක්

    රොහාන් සමරජීව View all of Buy LAMISIL Online – Cheap Lamisil Without Prescription’s Presentations. more ocular side effects resulting from the use of these medications include an increase in pulsatile ocular blood flow, contrast sensitivity and a decreased retinal microcirculation (in 8% of patients). the fda has reported blindness in 43 men, diminished colour vision

    Read more
  • ක්ලාක් මහත්තයාගේ කැප්ටන් මුත්තයියා

    කේ. සංජීව උතුරු සුළං එන්න පටන් අරන්… මුහුද දැන් දොදොල වගේ හයිවෙන්න කාලය. ඒ කියන්නේ හරාව. මුහුද අහස අල්ලන්න උඩ පනින වාරකන් කාලේ ඉවරයි. හරාවට මුහුද නිහඬයි. එවැනි නිහැඬියාවක් හිත දරන් ජීවත්වෙන මුත්තයියා මාමා සොයාගෙන යන්න ඕනෑ. කොළඹ වරායට සමාන්තරව මීගමුව පැත්තට එලපු පාරේ ට‍්‍රැෆික් කලර් ලයිට් මිනිස් ඝෝෂාව අස්සෙන් මම කාලය ගෙවා දමනවා. මෝදර

    Read more
  • නාමල්ගේ සමාගම සැක ගනුදෙනුවල

    ලසන්ත රුහුණගේ රාජපක්ෂ පාලන කාලයට අදාළ බරපතළ දූෂණ, වංචා, අක‍්‍රමිකතා හා අපරාධ පිළිබඳ පරීක්ෂණ අවසන් කරන්නට ඒ සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ජනාධිපති කොමිසමටවත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයටවත්, අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටවත් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් හෝ හැකිද යන සාධාරණ සැකය මේ වනවිට ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඇතිවෙමින් තිබේ. ඒ හේතු දෙකක්

    Read more
  • ව්‍යවස්ථාව හදන්න ගමෙන් ගමට යයි

    තරිඳු උඩුවරගෙදර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජනතාවගෙන් අදහස් එකතු කිරීම වෙනුවෙන් පුද්ගලයන් විසිහතර දෙනකුගෙන් යුතු විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රාවයට වාර්තා වෙයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු කැබිනට් අනුකමිටුව සහ ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුතු තාක්ෂණික කමිටුව යන කමිටු මීට පත්කර ඇති අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන්

    Read more
  • ක‍්‍රිකට් පුටුව හොරු ගනී

    ඒ වික‍්‍රමසූරිය ක්‍රිකට් නිල වරණයට ඉදිරි පත් වූ සියලූ දෙනාටම මේ වනවිට තරගය විවෘතය. ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් කැපුණු පිරිස් අධිකරණය හරහා නැවත තරග කිරීමේ අවස්ථාව ලැබූහ. ඒ අනුව නිතරගයෙන් එන්නට කට බලියාගෙන සිටි අයට දැන් තරගයක් දෙන්නට සිදුවී ඇත. තරගයක් දීම කෙසේ වෙතත් දෙපැත්තෙන්ම ඇහෙන කතා අනුව නම් ජනවාරි 03 වැනිදාට පෙරම දෙපැත්තම ජයගෙන හමාරය.

    Read more
  • අවුරුද්දකුත් ගියා වැරදිකාරයො කවුරුවත් නැහැ | ටී.බී. ඒකනායක, ඉඩම් රාජ්‍ය අමාත්‍ය

    නිමල් අබේසිංහ පසුගිය කාලය පුරාම පැවති රජයන්වලින් ජනතාවට ප‍්‍රදානය කළ ඉඩම් ඔප්පු කොට්ටෙ යට තබා ගන්නවාට වැඩි වටිනාකමක් නැතැයි ඔබ කියා තිබුණේ ඇයි? ඉඩම් ලබාදීමේ ක‍්‍රමවේදය ගන්නකොට හිටපු එක එක ඇමතිවරුන්ගේ සංකල්ප මත කර තිබූ බවයි පෙනෙන්නේ. නිජභූමි, ස්වර්ණභූමි, ජයභූමි යනුවෙන් කලින් කලට මේවා නම් කරලාත් තිබුණා. ඒ වුණත් මේවායින් සමහරක් ඒවාට මිනින්දෝරු සටහනක්වත්, නිශ්චිත

    Read more
  • අධ්‍යාපනය ව්‍යාපාර ලෝකය සමග ඈඳීම

    අමාලි වෙදගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර සහ නියන්දිනී කදිරගාමර් පරිවර්තනය: රමිඳු පෙරේරා රාජ්‍ය අධ්‍යාපනය ශ‍්‍රී ලංකාවේ හටගත් බොහෝ අරගල සඳහා විෂය වූ මාතෘකාවකි. එම නිසා අයවැය මගින් නිරූපණය වන අධ්‍යාපනය සම්බන්ධ මෙම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය විශාල සංවාදයකට විෂය වී තිබේ. අධ්‍යාපනය සඳහා සිදුවී තිබෙන වියදම් වැඩි වීම අප වටහා ගත යුත්තේ අය වැය මගින් හඟවනු ලබන පුළුල් ආර්ථික

    Read more
  • රාජ්‍ය ආයතන සමග මව් භාෂාවෙන් ගනුදෙනු කළ හැකි විය යුතුයි | සහජීවනය ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්

    නිමල් අබේසිංහ ලංකාවට තවමත් ආගන්තුක ‘මෙගා පොලිස්’ සංකල්පය පිළිබඳව ඔබගේ මැදිහත්වීම කෙබඳුද? එහි ප‍්‍රතිපත්ති පිළිබඳව, එම වැඩසටහනේ දැක්ම, සංකල්පය කුමක්ද කියලා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු ඇතුළුව ප‍්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්ව චම්පික ඇමතිවරයා විසින් දැනුවත් කර තිබෙනවා. මෙයින් කරන්නේ බස්නාහිර පළාතේ මීගමුවේ සිට බේරුවල දක්වා එකම නාගරික පුරවරයක් කිරීමයි. පසුගිය ආණ්ඩුව කාලේ කොළඹ නගරය සුන්දර කිරීමේ වැඩපිිළිවෙළක් ක‍්‍රියාත්මක

    Read more