Wednesday, 23/8/2017 | 2:18 UTC+0
රාවය
  • ලිහිල් නීතියට නොපෙනෙන වකුගඩු ජාවාරම

    තරිඳු උඩුවරගෙදර මිනිස් අවයව බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාවේ දියුණු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වුවද, සමාජ විෂමතාව හේතුවෙන් මෙය සමාජයේ බරපතළ ප‍්‍රශ්න ඇති කරන හේතුවක් බවටද පත්ව ඇත. විශේෂයෙන් මිනිස් අවයව ජාවාරම් ඇරඹීම මේ හේතුවෙන් ඇතිවූ භයානක අතුරු ප‍්‍රතිඵලයකි. මිනිස් අවයව ජාවාරමෙන් බරපතළ ලෙස පීඩා වින්දේ ඉන්දියාවයි. මෑත කාලයේ ලංකාව තුළින්ද අවයව ජාවාරම් ගැන කතා ඇසෙන්නට

    Read more
  • අසරණකම දුප්පත්කම.. ඒවා අපේ

    කේ. සංජීව මගේ නොනවතින ගමනට තවත් ගමනාන්තයක හෝඩුවාව ගෙන ආවේ මොනරාගල දම්මික සහෝදරයා. මොනරාගල කියන්නේ රාජපක්ෂ පවුලේ ප‍්‍රධාන ගෝලයෙක් ප‍්‍රාදේශීය රජෙක් වගේ පාලනය ගෙනගිය කලාපයක්. පහළ වෙල්ලස්සේ මේ කලාපය තමයි ලංකාවේ සමාජ දර්ශකයේ පහළින්ම තියෙන කලාපය. සුද්දාගේ කාලේ ඉඳලා, සමහර වෙලාවට නුවර යුගයේ ඉඳලා හිටිය ගොඩක් පාලකයන්ට මේ කලාපය මගහැරුණා. පහුගිය කාලේ රජ්ජුරුවන්ගේ පුතෙක්, දෙවියන්ගේ

    Read more
  • පරීක්ෂණ නවත්වන්න! මහින්ද ඉල්ලයි

    තරිඳු උඩුවරගෙදර/කේ. සංජීව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා බරපතළ වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ නවත්වා නොමැති පසුබිමක ශ‍්‍රීලනිප සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡුා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට මහතා පවසයි. එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් මහින්ද සහ

    Read more
  • ව්‍යවස්ථාව අලූත් පරණ මොකක් වුණත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ඕනෑ | ඊලාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්ද

    රුක්මාල් සිල්වා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳව පක්ෂයේ මතය මොකක්ද? ජනතාවගේ කැමැත්ත හා මතය අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අපි පිළිගන්නවා. අග‍්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ කෙටුම්පතේ පෙරවදනේ නව ව්‍යවස්ථාව ගෙන ඒම පිළිබඳ අරමුණු සඳහන් කරලා තියෙනවා. ඒ පෙරවදනේ සඳහන් කරුණුත් අපි පිළිගන්නවා. යම් යම් කරුණු සඳහා නව ව්‍යවස්ථාව ගෙන එන බව සඳහන් වෙනවා වගේම ජාතික

    Read more
  • ආණ්ඩුක‍්‍රමයේ ස්වරූපය කුමක් විය යුතුද? විධායක ජනාධිපතිද? පාර්ලිමේන්තුවද?

    තරිඳු උඩුවරගෙදර Proton therapy clinical trials at Loma Linda University Medical Center have helped treat breast cancer in women with minimal side effects. නව ව්‍යවස්ථාවක් පිළිබඳව සංවාදය ආණ්ඩුව නොව පුරවැසි බලවේග අතරින් ආවකි. පසුගිය ජනවාරි අටවැනිදා බලයට පත්වූයේ ඒ පුරවැසි බලවේගවල කරමතින් ආ ආණ්ඩුවකි. ඒ ආණ්ඩුවට හිමි වගකීමට අනුව නව ව්‍යවස්ථාවක් ඇති කරන බවට පොරොන්දු

    Read more
  • අර්ජුනවත් ටීම් එකට ගන්න

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර දයාසිරි ජයසේකර, අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල යහපාලන ආණ්ඩුවේ කෙරුම්කරුවෝ තිදෙනෙකි. මේ අතුරින් අර්ජුන රණතුංග අන් දෙදෙනාට වඩා මඳක් වෙනස් ය. ඒ ඔහු යහපාලන වේදිකාවේ ආරම්භයේ සිට ම සිටි නිසා ය. දයාසිරි සහ තිලංග යහපාලන ආණ්ඩුව පත් වූ පසු යහපාලන සඵපිළි පැළද ගත්තෝ ය. අර්ජුන ආරම්භයේ දී ම යහපාලන සඵ පැළද ගන්නේ බොහෝ

    Read more
  • ක‍්‍රීඩා ඇමති නත්තල් පප්පාද?

    ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරද වෙන් දේසිය පටන් ගෙනය. මීට පෙර සිටි බොහෝ ක‍්‍රීඩා ඇමැත්තන් සේ ම මුදල් ලංසු දමා ජයග‍්‍රහණ සෙවීමේ අල්ලසට දයාසිරි ඇමතිවරයාද බැස ඇත. ක‍්‍රීඩා ජයග‍්‍රහණ හා ඉන් ලබන පදක්කම් ලැයිස්තුව හරහා ක‍්‍රීඩා සංවර්ධනය මනින ක‍්‍රීඩා ඇමැත්තෝ පදක්කම්වලින් පිම්බෙන්නට වලිකති. තමාගේ කාලයේ වැඩිම පදක්කම් ප‍්‍රමාණයක් ලැබුණායැ’යි කියමින් ඊට හේතුව ක‍්‍රීඩාව පෝෂණයට

    Read more
  • 2015 වර්ෂයේ විශිෂ්ටතම කාන්තාව ඇන්ජෙලා මර්කල්

      පන්නරය යම් තෝරාගත් වර්ෂයක් ඇතු ළත, ගෝලීය සමාජ ආර්ථික ක‍්‍රියාවන් හා ප‍්‍රතික‍්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි බලපෑමක් හෝ මැදිහත්වීමක් සිදුකළ පුද්ගලයා, වසරේ විශිෂ්ටයා ලෙස තමන් විසින් නම් කරන බැව් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ප‍්‍රධාන කර්තෘ නැන්සි ගිබ්ස් පවසයි. 2015දී මෙකී ගරු බුහුමනට පාත‍්‍ර වූයේ ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල්ය. මීට ඉහතදී තනි කාන්තාවක් ටයිම් විශිෂ්ටයා ලෙස

    Read more
  • ඒ හීන ගැන පවා ලියන්න බැරිවුණා

    ටිරන් කුමාර බංගගමආරච්චි සීතා රංජනී කියන නමේ අපූරුවක් තියෙනවා නේද? කවුද නම දැම්මේ? ඒ කාලේ මට මේ වගේ නමක් දාපු එක ගැන මටත් හරි පුදුමයි. ඒත් නම දැම්මේ කවුද කියලා මාපියන්ගෙන් අහන්න බැරිවුණා. මම හිතනවා අම්මා වෙන්න ඇති. මොකද රංජනී කියන කෑල්ල අම්මා තව නංගියෙකුට දාලා තිබුණා. එයා ලතා රංජනී. අනෙක් ඇයට නැත්තේ ඇයි කියලා

    Read more
  • ජනපතිතුමනි, අගමැතිතුමනි, ලෝකයම හිමිකරගෙන ඇති කර්තෘභාග අයිතිය අපට හිමි නැද්ද?

    ලූෂන් බුලත්සිංහල සභාපති, කර්තෘ, සංගීත නිර්මාතෘ, ප‍්‍රකාශක සංවිධානය Order Sildenafil -Citrate tablets, oral jellies and sublingual tablets at InternationalDrugMart with different dosages and save upto $75.11. Rush shipping is alsoВ  ජනපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පුරවැසි බලය කලාකරුවන් සමග 2014 දෙසැම්බර් 10 දින එකඟතා ගිවිසුමක් අත්සන් කළේය. එහි එක් ගිවිසුම් වගන්තියක් වූයේ 1979 තරම්

    Read more
  • කුරිරු සුරංගනා කථාවක්: අවසන් තීන්දු නොදී තත්ත්ව පරීක්ෂා කිරීම

    ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර ඒ ඒ සාහිත්‍යාංගයන් යනු මේ මේ අංග ලක්ෂණයන්ගෙන් යුතු නිර්මිතයන් යයි ගල්ගස්වන ලද අර්ථයන් අද වන විට දෙදරුම්කෑමට ලක්ව තිබේ. යථාර්ථවාදයේ සීමාමායිම් කෝදුව තබ තබා මැනබලන පැරණි විචාර සම්ප‍්‍රදායයන් ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ තාමත් තැනින් තැන හමුවුවද ඇතැම් නිර්මාණකරුවන් ඊනියා කෝදුකාරයන්ට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් සිටින අවස්ථා ඉඑදහිට හමුවෙයි. එය සැබැවින්ම සතුටට

    Read more
  • ජින්නාට තෑග්ගට ලැබුණු දිමි කූඩුව

    සඳුණිකා රත්නායක මීට දශක තුනකකටත් ඉහතදී උපාලිත් සමඟ මඩොල් දූවට ගොඩ බට ජින්නා ලාංකික පේ‍්‍රක්ෂකයන් දැනහැඳින ගත්තේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කැමරා කාචය තුළිනි. මාටින් වික‍්‍රමසිංහගේ තෙලිතුඩෙන් ජීවය ලැබූ ඒ කලාකෘතියට පණ පෙවූ සියලූදෙනා අතර ජින්නාද එක් අයෙක් විය. එදත් අදත් ජින්නා වූ ඔහුගේ සැබෑ නම පද්මසිරි ගමගේය. එදවස හිතුමනාපෙට දඩබ්බරකම් කළ ඒ කුරුටු කොලූවා

    Read more
  • ඉතිහාසයෙන් නික්මයෑමේ මුවදොර සිටින නයිපනික්කි ජීවිත චාරිකාව

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඉතිහාස කතාවක අවශේෂයන් මුමුණමින් හමා එන මුදු හුළෙඟ් පහසට මැදිව ගාලූ පුරවරයේ සාඩම්බරය වී නැඟී සිටින කොටු පවුර අතරින් මම ඇවිද යමි. ලන්දේසි දෙව්මැදුර ආසන්නයේ ඊට මුහුණලා තුරු සෙවණ ලබන උස් බිමෙහි වාඩිවී සිටින ඔහු වෙත මඟ යනෙන දෙස්විදෙස් කාගේ වුවද නෙත් ඇදෙයි. සැබැවින්ම ඒ ඔහුු වෙතම නොව. ඔහු ළඟම වෙලී දැවටී

    Read more
  • එන්න, ආදර කෝච්චිය ගැන මතක ඇහිඳින්න…

    කේ. සංජීව ඩොකොස් ඩොකොස් ඩකොස් ඩොකොස් ෂූ…. අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා… මේක කෝච්චිය යන රිද්මෙට කිය කිය ගේ වටේ පෝලිමේ රංචු රංචු දිව්වා මතකයි. ඒ කෝච්චියක් දැකලාත් නෙවෙයි. අම්මා තාත්තා කියනවා අහලා. පොතින් සිතුවමෙන් දැකලා. ‘අපෝ මහත්තයෝ සුදු ඇඳගෙන ගියොත් සමහර දවසට කළු ගැහෙනවා. අඟුරු ඇතුළට එන වෙලාවල් තියෙනවා. අර පැත්තට

    Read more