Wednesday, 23/8/2017 | 2:21 UTC+0
රාවය
  • බලය ලබාගන්න කෙටි පාරවල් නැහැ | මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්

    තරිඳු උඩුවරගෙදර acquisto cialis senza ricetta, ordine cialis online, acquistare cialis su internet. al giorno di oggi la gente va in farmacia per qualsiasi motivo e compra le … පහුගිය සතියේ සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් හයිඞ්පිටියට එක්වුණේ ආණ්ඩුවට විරෝධය පාමින් තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට. සන්ධාන මහලේකම් විදියට මේ ගැන ඔබේ අදහස මොකක්ද? අපි

    Read more
  • හයිඞ් උද්‍යානයේ හංස ගීතය

      1000+ ideas about dry skin on pinterest | skin care, moisturizer and … මාර්තු 17වැනිදා හයිඞ් පාක්හි පැවැති මහ ජන රැලියෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා දැනට ආණ්ඩුවේ ඇමතිකම් දරන සියලූම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට පාහේ දුරකථනයෙන් කතාකොට ‘කොහොමද ඉතින්’ කියා ඇසුවේය. ඔහු එසේ කතාකළේ, රැලිය ගැන පුරාජේරු දොඩවන්නටත්, මේ මන්ත‍්‍රීවරුන්ට තමන්ගේ ශක්තිය ගැන වක‍්‍ර ආකාරයෙන් තර්ජනයක්

    Read more
  • භික්‍ෂූන් අත්අඩංගුවට ගැනීම

    ‍ මහින්ද රාජපක්‍ෂ මහතා කියන විදියට මේ වන විට භික්‍ෂූහු හතළිස් අට දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. බෙංගමුවේ නාලක හිමියන්ට අනුව සුද්දන්ගේ කාලයේ දී වත් මේ තරම් භික්‍ෂූන් ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නැත. මේ අය සමාජයේ තහවුරු කරන්නට හදන්නේ ආණ්ඩුව බුද්ධ ශාසනයට එරෙහිව ගෙන යන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලය ලෙස මේ භික්‍ෂූන් අත්අඩංගුවට ගෙන ඇති බව ය. ආණ්ඩුව මේ චෝදනාවට

    Read more
  • අධිකරණය ගැන වැඩිදුරටත්

    වික්විටර් අයිවන් ආණ්ඩුව තමන් විසින් පරාජය කරන ලද පක්ෂය සමග දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරමින් තිබෙන ආකාරය තුළ අවිධිමත්භාවයක් සේ ම අක‍්‍රමවත්භාවයක්ද පවතී. ජයග‍්‍රාහකයා විසින් ජනාධිපතිවරණයේදී පරාජය කරන ලද්දේ ප‍්‍රතිගාමී වුවත් ඉතාමත් ශක්තිමත් බල පදනමක් ඇතිව සිටියා වූ රාජ්‍ය නායකයෙකි. එම රාජ්‍ය නායකයාගේ පරාජය කෙරෙහි බලපෑවේද ජයග‍්‍රාහකයාගේ තියුණු නුවණ, පෙර සූදානම, ඇප කැපවීම වැනි සාධක නොව

    Read more
  • සෝභිත හිමි වෙනුවෙන් හෙලන කිඹුල් කඳුළු

    මහාචාර්ය සරත් විජේසූරිය සෝභිත හිමියන් ඝාතනය කළ බවත්, ඉදිරියටත් ප‍්‍රගතිශීලී භික්ෂූන් ඝාතනය කිරීමේ සැලැස්මක් තිබෙන බවත්, භික්ෂූන් වහන්සේලා මාධ්‍ය ඔස්සේ රටට පවසමින් සිටිති. මේ මතවාදය ගොඩ නැඟීමේ ආරම්භය, උඩුවේ ධම්මාලෝක හිමියන් ඇප ලබා උසාවි භූමියෙන් පිටතට පැමිණ සිදු කළ ප‍්‍රකාශය සමඟිනි පටන් ගෙන තිබෙන්නේ. sildenafil online without prescription in uk low prices. by relaxing the

    Read more
  • ලූණුවිල සූනියම් අප්පොච්චිට මුවාවී පත්තරයක් තැබූ ගින්න

    නිමල් අබේසිංහ මැටි පිළිමවලින් කඳුළු ගලන චෛත්‍ය කොත්වලින් රැුස් විහිදෙන අහසේ දේවතාවුන් ගමන් කරන මේ අවධියේ එවැනි මිථ්‍යාවන්ගෙන් අන්ධ වුණ මිනිසුන්ට තවත් ආශ්චර්යයක් ගැන තොරතුරක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ලූණුවිල සන්තානා පුරින් අසන්නට ලැබෙයි. දිනපතා ‘මව්බිම’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ ඒ වාර්තාවේ සඳහන්ව තිබුණේ නිවෙස තැනින් තැන අද්භූත ආකාරයට ගිනිගන්නා බවයි. උක්ත පුවත්පතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියාද තොරතුර ලද

    Read more
  • තට්ටු මාරුවට අපිව හූරගෙන කනවා මහ පොළවට හඬන වෙල්ලස්සේ මිනිස්සු

    ලසන්ත ද සිල්වා දැන් , වැල්ලවාය යනු අතිශය කාෂ්ඨක බිමකි. අසූව දශකයේ මහා වන සංහාරයක් කරමින්ද ජනයා වගා කරමින් සිටි හේන් කුඹුරු අත්පත් කරගනිමින් උක් වගාව සඳහා ඒවා ඩෝසර් කරමින් වන සතුන්, අලි ඇතුන් පලවා හරිමින් කළ මෙහෙයුම්වල අස්වැන්න නෙලන්නේ දැන්ය. ගොවීන් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ, ආරම්භයේ උක් වගාවෙන් ලද අස්වැන්න දැන් නොලැබෙන්නේ දිගින් දිගටම

    Read more
  • සාමය නිසා කබලෙන් ළිපට වැටීම

    කේ. සංජීව යුද්ධයෙන් අනාථ භාවයට පත්වූ දෙමළ ජනතාව පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වන්නේ යාපනය, කිලිනොච්චි, වව්නියා, මුලතිව් වැනි කලාපයන්ය. නැගෙනහිර යුද්ධයක් තිබුණේද එහි දෙමළ ප‍්‍රජාව යුද්ධය නිසා පීඩාවට පත් වූවේද යන්න විදේශගත දෙමළ ප‍්‍රජාවවත් දන්නේ දැයි අපි නොදනිමු. මෙවැනි පසුබිමක නැගෙනහිර තොප්පිගල පෙනෙන මානයේ මුල්ලිවට්ටවාන් ගමට අපි ගියෙමු. ඔට්ටමාවඩි පසුකර පොළොන්නරුව දෙසට

    Read more
  • සෝභිත හිමි මරණය කුමන්ත‍්‍රණයක්ද?

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම සැකසහිත බවත් එය කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බවත් උඩුවේ ධම්මාලෝක හිමි, ඇල්ලේ ගුණවංශ හිමි සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පසුගිය 21 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළහ. ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පූර්ණ බලැති කොමිසමක් පත්කරන ලෙසත් මේ පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. මේ ඔවුන්ගේ ඒ අදහස් සම්බන්ධයෙන් රාවය කළ අදහස් විමසීමකි. මෙතෙක්

    Read more
  • පරීක්ෂණ යටයයිද? පොලිසියෙන්ම සැකයක්

    කේ. සංජීව වර්තමාන පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා එළැඹෙන අපේ‍්‍රල් මස අදාළ තනතුරෙන් විශ‍්‍රාම ගිය පසු එම තනතුරට පත්විය හැකි යැයි අනුමානය කරන එස්.එම්. වික‍්‍රමසිංහ අනුමාන ලෙසම එම තනතුරට පත්වුවහොත් තාජුඩින් ඝාතන පරීක්ෂණය, ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආදි ප‍්‍රධාන පරීක්ෂණවලට යම් බාධා කිරීම් පැමිණිය හැකි යැයි පොලිසිය තුළින්ම සැක මතුව ඇත. එස්.එම්. වික‍්‍රමසිංහ මහතා හිටපු

    Read more
  • මට විශ්වාසයි, පුතා එනවා

    සම්පත් සමරකෝන් මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අඹේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්ථා පනය කළ ළමයින්ගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි ගොඩක් හිටියා. මම අහන්නේ මේ ළමයි කෝ කියලා. මම විශ්වාස කරනවා මගේ ළමයා කවදා හරි මගේ ළගට එයි කියලා.’ ‘මේ

    Read more
  • තාම වැඬේ අහුවෙලා නැද්ද මන්දා..

    තරිඳු උඩුවරගෙදර ගිහාන්ගේ ‘මම දකින මම’ නාට්‍ය උළෙල මාර්තු 30 සිට අපේ‍්‍රල් 03 දක්වා රාත‍්‍රී 7ට ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී පැවැත්වෙයි. චරිතෙ හොරු අරන්, සිහින හොරු අරන්, බල්ලොත් එක්ක බෑ, අද වගේ දවසක ඇන්ටිගනී හා සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍ය මෙම උළෙලට ඇතුළත්ය. පුංචිම කාලයේ මොනවා කිව්වත් ඕනෑම කෙනෙක්ට ළමා කාලයේදී උපදෙස් ලැබෙන්නේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්

    Read more
  • නූතන දෙමළ කවිය සිංහල කවියට වැඩිය උසස් තැනකයි තියෙන්නේ | නර්මදා වික‍්‍රමආරච්චි

    කේ. සංජීව නර්මදා වික‍්‍රමආරච්චි කිවිඳියගේ පළමු කාව්‍ය සංග‍්‍රහය ‘අත් සහ ඉත්තෝ’ එළැඹෙන අපේ‍්‍රල් 2 වැනි දින සවස 2.30ට ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී එළිදැක්වේ. මේ උත්සව සභාවේ මූලාසනය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර දරන අතර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ගාමිණී වියන්ගොඩ, උපුල් ශාන්ත සන්නස්ගල හා හිනිදුම සුනිල් සෙනෙවි දේශන පවත්වති. මෙහි පළවන්නේ මෙම පොත් දොරට වැඩුම

    Read more
  • ලංකාවේ නාට්‍යයක් කිරීම අතිදුෂ්කරයි | බුද්ධික දමයන්ත

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි රාජ්‍ය සම්මාන දිනූ ‘අධිපතියාගේ මරණ මංචකය’, ‘පාදඩයා’, ‘පළිඟු රෑන’, ‘බන්සි මැරිලා නෑ’, ‘රැකවලා’, ‘මාස්ටර් හැරල්ඞ්’, ‘සිංදු කිරිල්ලී’, ‘වේ ගුවේරා’, ‘තුනෙන් දෙකක්’ ආදි වේදිකා නාට්‍ය නිර්මාණය කළ ප‍්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ බුද්ධික දමයන්තගේ නවතම නාට්‍ය නිර්මාණය වන 6457හි මංගල දැක්ම මාර්තු 29 සවස 6.45ට ලයනල් වෙන්ඞ්ට් රඟහලේ වේදිකාගත වේ. එය ප‍්‍රකට බි‍්‍රතාන්‍ය නාට්‍යකරුවෙකු වන

    Read more