Wednesday, 23/8/2017 | 2:18 UTC+0
රාවය
  • ලංකාවේ ක‍්‍රිකට් පව්!

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර රට කුමන අතකට ගමන් කළද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඒරාෂ්ඨකය නම් ඉවර වෙන පාටක් නැත. එකක් ඉවර වෙන්නට එකක් ප‍්‍රශ්නය. වත්මන් ක‍්‍රිකට් පාලකයෝ ක‍්‍රිකට් පරිපාලනය බාරගත් දින සිට මේ දක්වා කරනු ලැබූ සහ කියනු ලැබූ දෑ සැලකිල්ලට ගන්නේ නම් ක‍්‍රිකට් වෙනුවෙන් කළ කිසිම දෙයක් නොමැති ගාණය. මේ ප‍්‍රශ්න එනිසාය. මහා පාරම්බාමින් වැඩ පටන්

    Read more
  • පේ‍්‍රක්ෂකයා වික්ෂිප්ත කිරීමේ සෞන්දර්ය අරුත

    diflucan buy without prescription. can i buy fluconazole … ප‍්‍රියන්ත ජයරත්න බුර්ෂුවා අපේක්ෂාවන්ට අනුව ජීවත්වීම ජීවිතයයැයි වරදවා වටහාගැනීම මගින් අපෞද්ගලිකත්වයට පත්ව පරාරෝපිතයකු වී සිටින මිනිසුන්ගේ ජීවිතවල විකාරය පරිහාසයට ලක්කිරීම ඉයුජින් අයෙනෙස්කෝ ඇතුළු විකාරරූපී නාට්‍ය සම්ප‍්‍රදායේ නිර්මාණකරුවන්ගේ නාට්‍ය ව්‍යාපාරයේ එක් පරමාර්ථයක් විය. අයෙනෙස්කෝගේ The Bold Soprano නාට්‍යයද සාංදෘෂ්ටිකවාදී දර්ශනයෙන් ඔප්නැගුණු විකාරරූපී නාට්‍ය ව්‍යාකරණයට අනුකූලව නිර්මාණය වූ විශිෂ්ට

    Read more
  • මේ මිනිසෙකු නම් නවකතාවක්ද? නැද්ද?

    චතුපමා අබේවික‍්‍රම ඔක්ස්ෆර්ඞ් ප‍්‍රගත හදාරන්නන්ගේ ශබ්ද කෝෂයට අනුව නවකතාව වනාහි සම්පූර්ණ පොතක් පිරවීමට තරම් දීර්ඝ වූ, සාමාන්‍යයෙන් මනඃකල්පිත චරිත සහ සිද්ධි සහිත කතාවක්ය. කේම්බි‍්‍රජ් අන්තර්ජාල ශබ්දකෝෂයේ දැක්වෙන පරිදිද නවකතාව මනඃකල්පිත සිද්ධි සහ චරිතයන් පිළිබඳ දීර්ඝ, මුද්‍රිත කතාවකි. නවකතාව යනු, සැලකිය යුතු දිගකින් යුතු ආකෘතික වස්තු බීජයක්, චරිතයන්ගේ සිතුවිලි, කතාබහ සහ ක‍්‍රියාවන් මගින් දිග හැරෙන ප‍්‍රබන්ධමය

    Read more
  • මනමේ රේඛාව හා 56

      රෙජී සිරිවර්ධන 1982 වසරේදී ‘ලංකා ගාඩියන්’ පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙන් සකස් කළේ එම්.ඞී. මහින්දපාල එදිරිවීර සරච්චන්ද්‍ර යන්ගේ ‘මනමේ’ වේදිකා නාටකය හා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත‍්‍රපටය මෙරට නාට්‍ය හා සිනමා ක්ෂේත‍්‍රයන්හි කිසියම් සංධිස්ථානයක් සනිටුහන් කළ නිර්මාණයන් බැව් බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙකී නිර්මාණයන්ට එවැනි වැදගත්කමක් ආරූඪ කිරීමට හේතුභූත වූයේ කවර කරුණු කාරණාදැයි විමසීම මෙම ලිපියේ

    Read more
  • රාවණා මිථ්‍යාවෙන් කුරුවල් වුණ අපේ රටේ හිස් මොළගෙඩි

    blood pressure drugs may pose heart attack risk to diabetes … නිමල් අබේසිංහ රාවණා නම් මහා බලගතු රජකු අප රටේ විසුවේයැ’යි කියැවෙන මිථ්‍යාවක් මෙරට ජන විඥානය තුළ කිඳාබැස ඇත්තේ අද ඊයේ නොවේ. ඉන්දීය සාහිත්‍යයේ එන වීර කාව්‍යයක් පදනම් කරගනිමින් නිර්මිත මේ පුරාවෘත්තය මේ වන විට කොතරම් බිහිසුණු ලෙස විශ්වාස කරන්නේදැයි පෙනෙන්නේ කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික

    Read more
  • කොකින් මතකය දිගේ යටත් විජිත වතු අතීතයට

    කේ. සංජීව ඒ කාලේ සිමියොන් කියන්නේ මේ ගම් හතර පහටම හිටිය මහා චණ්ඩියා. මිනිහා කොකින් සුද්දට මේ ගම්වල ඇවිදිනකොට මිනිස්සුත් එක්ක කිය කිය අභියෝග කළා. ඕකා අහුවුණොත් අඬු කඩනවා වගේ කතා. ගමේ හිටිය සුද්දාට හිතවත් මිනිස්සු මේක සුද්දාට කිව්වා. සුද්දාත් ඉතින් සිමියොන් හම්බවෙන්න කැරකි කැරකි හිටියා. දවසක් ඔය හපුරුගල පැත්තේ කොටි නැටුමක් තිබිලා තියෙනවා. සිමියොන්

    Read more
  • ආර්ථික අර්බුදයේ තරම ජනපතිත් අගමැතිත් එකතුව රටට කිවයුතුයි | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

    තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකාව අද මුහුණ පා සිටින දරුණු අර්බුදයේ එක කොටසක් වෙන්නේ අයවැය ලේඛනයේ අර්බුදය. මේකෙ විශේෂ ලක්ෂණය රජයට ලැබෙන ආදායම් මාර්ග සීමිත වීමත්, රජයේ වියදම් විශාල වශයෙන් ප‍්‍රසාරණය වීමත්. රජයට සෑම වර්ෂයකම ණය ලබාගනිමින් ණය මගින් අයවැය හිඟය පියවාගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා රටේ ණය බර වැඩිවෙමින් තියෙනවා. ඒ අනුව ණයවල පොලී

    Read more
  • විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනයේ වැදගත්කම

      අද මනුෂ්‍ය වර්ගයාට විද්‍යාවෙන් තොර ලෝකයක් පිළිබඳව සිතාගැනීම පවා අපහසුය. උදෑසන අවදි වී රැුකියාවට යාම ගැන හෝ කාර්යාල දුම්රිය ප‍්‍රමාද වීම ගැන සිත් තැවුල් ඇතිකරගැනීමට වත්මනෙහි අපට හැකි වී තිබෙන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ දැවැන්ත සංවර්ධනය හේතුවෙනි. එසේ නොවී නම් රැුකියා අවස්ථා හා නවීන ගමනාගමන පහසුකම් වැනි දේ ලොව තුළ දක්නට නොලැබෙනු ඇත. ආදි මානවයා

    Read more
  • ස්වාධීන කොමිෂන් සභා තවම රාජ්‍ය තන්ත‍්‍රයටත් ආගන්තුකයි | ආචාර්ය දීපිකා උඩගම මානව හිමිකම් කොමිසමේ සභාපති

    ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය හැටියට ඔබ වැඩ බාරගෙන දැන් ටික කාලයක්. ඒ කාලෙදි අත්දැක්ක අභියෝග මොනවාද? මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටෙව්වාට පස්සේ අපිට මතුවෙලා තියෙන විශාලම අභියෝගය තමයි සැබෑ ප‍්‍රමුඛතාවන්ට අනුව වැඩ කරන්නේ කොහොමද කියන එක. මේ අභියෝගය අපිට විතරක් නෙමෙයි අනිකුත් කොමිෂන් සභාවලටත් තියෙනවා කියලායි මට හිතෙන්නේ. මානව හිමිකම් කොමිසමේ බලතල

    Read more
  • බලතල බෙදීමට යොදාගන්න වචනය අපට වැදගත් නෑ | දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්

    you can get an essay written for you while you sit back and relax. that is the whole idea of this service. we are offering you an opportunity to get more free time … තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාව පිළිබඳව දෙමළ සන්ධානයේ මේ වෙනකොට පවතින අදහස මොකක්ද? අපේ අදහස වෙනස් වී නැහැ. 1948 සිටම නව ව්‍යවස්ථාවක්

    Read more
  • පොලිස්පති පදවියෙන් සමුගැනීම සහ පදවියට පත්වීම

    මහාචාර්ය සරත් විජේසූරිය yahoo.com-[us];buy generic asthma drugs;http://www.buytadalafilus1.com;http://www.buytadalafilus1.com/;cialis * buy cialis * buy cialis online *…;cialis + viagra powerpack. cialis + viagra powerpack is a powerful combination of drugs used for treating erectile dysfunction, more commonly known as impotence. ශ්‍රී ලංකාවේ තිස්තුන් වෙනි පොලිස්පතිවරයා විශ‍්‍රාම ගත්තේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත සිදු කරන ලද නිර්දේශයට

    Read more
  • ව්‍යවස්ථා සභාව ගෞරවය නැතිකර ගනීවිද?

    කේඩබ්ලිව් ජනරංජන නව පොලිස් පතිවරයා හැටි යට පූජිත් ජය සුන්දර මහතා, අපේ‍්‍රල් 20 වැනිදා ජනාධිපති වරයාගෙන් පත්වීම් ලිපිය ලැබ එදිනම ධුරයේ වැඩ භාරගත්තේය. ඊට පෙර දින එනම් 19 වැනි දින අපරභාගයේ ඔහුගේ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත යවන ලදි. පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ ආකාරය විවාදාත්මකය. එහෙත්, ඒ විවාදයට සහභාගිවීමට

    Read more
  • විද්‍යුත් මාධ්‍ය නියාමනයක් ඕනෑ

    විද්‍යුත් මාධ්‍ය සඳහා නියාමන අධිකාරියක් පිහිටුවන්නට රජයේ ඇති සූදානමක් ගැන මාධ්‍ය වාර්තා පළ විය. එහෙත්, ඒ අධිකාරිය පිහිටුවීමේ සූදානම ගැන විද්‍යුත් මාධ්‍ය නාලිකා වාර්තා පළ කළේ කිසියම් නොරිස්සුම් සහගත ස්වභාවයකින් බව මාධ්‍ය වාර්තා නිරීක්‍ෂණය කරන විට පැහැදිලි වෙයි. choosing an essay writing service ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් නියාමන අධිකාරියක් අත්‍යවශ්‍ය බව ඉතාමත් පැහැදිලි කාරණයකි. මේ

    Read more
  • මෛත‍්‍රීගේ නොදන්න වැට්

      bing.com-[en-us];buy naltrexone;http://getnaltrexone.com;http://getnaltrexone.com/;where to buy naltrexone online | price comparsion and reviews;naltrexone is a drug used to treat habit to alcohol and street drugs similar to heroin and others. this medicine is simply given to people that have stopped consuming … වැට් බද්ද සම් බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කීවේ ඔහුගේම මඩු වලිග කතාවට නොදෙවෙනි කතාවකි.

    Read more