Wednesday, 23/8/2017 | 12:24 UTC+0
රාවය
  • දැකලා පුරුදු කෙනෙක් ගැන කෙටි සටහනක්

    සනත් ගුණතිලක මෙය චිත‍්‍රපට විචාරයක් නොවේ. ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත‍්‍රපටය නැරඹීමෙන් පසුව මගේ සිත තුළ ජනිත වූ අදහස් රාශියක ප‍්‍රතිඵලයකි. එය පසුගිය දෙරණ සිනමා සම්මාන උළෙලේදී ‘අනාගත සිනමාව’ අංශයෙන් ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේය. මා සහෘද බූපති තිරරචනය කොට එවැනිම සහෘදයකු වූ මලිත් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත‍්‍රපටය පිළිබඳ මා තුළ ඇත්තේ සුවිශේෂ සන්තුෂ්ටියකි. මනුෂ්‍ය

    Read more
  • අපි යුද සාහිත්‍යයක් නිර්මාණය කළ යුතුයි

    සුලෝචන වික‍්‍රමසිංහ තියුණු අසිපතක සෙවණ යට’ කෘතිය බිහිවීමේ මූලික පසුබිම කුමක්ද? year supply of antabuse 500, buy disulfiram online europe, disulfiram uk, i want to order antabuse 500 mg from canada, disulfiram order, prescription for … යුද්ධය කියන්නෙ මහා බිහිසුණු අපරාධයක්. එය මානව සම්බන්ධතා අළු දුහුවිලි කරලා දානවා පමණක් නෙමෙයි, ඉදිරි පරම්පරාවද එහිම ගොදුරක් බවට

    Read more
  • ඇය සොයන්නේ ඔහුගේ මනසේ තමා කවුද යන්නයි | අශෝක හඳගම

    අනුරාධා කෝදාගොඩ ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ- දේශපාලනික සංසිද්ධීන්ගෙන් හෙබි සිනමා කෘතීන්ගෙන් වෙනස් වූ සිනමා නිර්මාණයක්. ඔබ මෙතෙක් සමාජය දෙසට ඇල්ලූ කැඩපත, මෙම සිනමා කෘතියේදී ඔබ තුළටම, නැතිනම් ඔබගේ චිත්ත අභ්‍යන්තරයට ඇල්ලීමට තරම් නිර්භීත වී ඇති බවකුයි මගේ අදහස. මේ චිත‍්‍රපටයෙන් සනිටුහන් වන්නේ ඔබගේ ආත්ම ප‍්‍රකාශන සිනමාවේ ඇරඹුමද? ‘අක්ෂරය’ සිනමා

    Read more
  • ෆැන්ටසිය ගෙට ගනිමුද?

    චින්තන ධර්මදාස ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන ගැඹුරු ආදරේකින් බැඳෙන්න පොළඹවන කෘතියක්. මට හිතෙන්නෙ එක විදිහකට මේ ෆිල්ම් එක නරඹන සුවහසක් කසාද බැම්මෙන් බැඳුණු ලාංකිකයන්ව අප‍්‍රකාශිත මානසික බරකින් නිදහස් කරනවා. බූපති නලින් නිතර චිත‍්‍රපටි ගැන කතා කරන කොට කියන ‘වැඩබිමක්’ කතාව මෙතැනට ගොඩක්

    Read more
  • ගංවතුරෙන් ඉහළට එසැවුණු සේදවත්ත

    තරිඳු උඩුවරගෙදර සිවනේ මුරුගා…. සාදු සාදු…… අල්ලාහ්…… ජේසු පිහිටයි එකිනෙකා තම තමන්ගේ දෙවිවරුන්ව අමතන හඬ ඇසේ. සේදවත්තට කියා ආගමක් නැත. සේදවත්ත ජාතියකට අයත් නැත. හැම ආගමක්ම හැම ජාතියක්ම ඇත. අප සිටියේ අලූත් කැලණි පාලම යට සර්වාගමික සේදවත්තේය. සර්වාගමික කතාව සේදවත්ත සම්බන්ධයෙන් විශේෂ වන්නේ එහි ආගම් හතර අතරෙහිම මිශ‍්‍ර වී ගිය පවුල් සිටින නිසාය. බිරිඳ පුෂ්පරාණි

    Read more
  • සනත් නාස් ලණුව දමයි

    පසුගිය ආණ්ඩු සමයේදී රාජපක්ෂලාට කිට්ටුව උපරිම පලප‍්‍රයෝජන ලැබූ සනත් ජයසූරිය අවසානයේ යහපාලනයටද හේත්තු වී යහපාලනයෙන්ද ජාමේ බේරාගන්නට පටන් ගෙන තිබේ. පසුගිය ක‍්‍රිකට් නිලවරණයේදී නිශාන්ත රණතුංග ජයගනු ඇතැයි සිතූ සනත් නිශාන්ත දිනවීමට හැකි උපරිම සහය ලබා දුන්නේය. එහෙත් නිශාන්තගේ පරාජයත් සමග සනත්ද අහකට වූ තර අරවින්ද සිල්වාගේ මාර්ගයෙන් නැවත වත්මන් ක‍්‍රිකට් පරිපාලනයට රිංගුවේය. දැන් නැවත සනත්

    Read more
  • දයාසිරි සමග බොරුවට හිනාවෙමුද?

    ඒ වික‍්‍රමසූරිය ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලෙන් අනතුරුව සියල්ලෝ කසළාස්වාදයක ගිලී ගියා මිස ඉන් එහා මල් පිපීමක් සිදුවූවායැ’යි කාට සහතික දිය හැකිද? සම්මානලාභී නම් ලැයිස්තුවේ ඇතැම් නම් සම්මාන ලැබිය යුත්තන්ම වන විට ඇතැම්හු සම්මානයෙන් දමා ගැසිය යුතු අය වූහ. ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල ගැන නැවත නැවත ලියනුයේ එයින් ක‍්‍රීඩාවට ගෙනා හානිය විශාල වූ බැවිනි. බොහෝ අය

    Read more
  • දුප්පත්කම, ණය බර හා සංවර්ධනය

    දුප්පත්කමින් මිරිකී දිගින් දිගටම දිවි ගෙවීම, අධික පිරිවැයක් සහිත ජීවන රටාවක් බැව් බොහෝ අය නොදනිිති. පවුල් කුටුම්බයක් සතුව ශීතකරණයක් ඇත්නම්, පිසූ ආහාර හා එළවළු, මස්, මාළු නරක් නොවී දින ගණනාවක් තිස්සේ පරිභෝජනය කිරීමේ හැකියාව එහි සාමාජිකයන්ට උදාවේ. ශීතකරණයක් නොමැති අයට, නිවසට ඇවැසි අඩුම කුඩුම මිලදී ගැනීම සඳහා බොහෝ වාර ගණනක් කඬේ යෑමට සිදුවන අතර නිතර

    Read more
  • සුව සේවා මත අය කෙරෙන වැට් බද්දෙන් මැද පන්තිය කබලෙන් ළිපට

    තිළිණ සමරසිංහ වැටුප් ගෙවීම ඇතුළුව මහ ජන සේවා පවත්වා ගෙන යෑමට රජයකට ආදායමක් අවශ්‍ය බවට තර්කයක් නැත. බදු අයකිරීම, ණය ගැනීම හෝ මුදල් අච්චු ගැසීම රජයකට ආදායම් ඉපැයිය හැකි ප‍්‍රධාන මාර්ග තුන ලෙස සරලව පෙන්වා දිය හැක. මේ ක‍්‍රමවේද අතුරින් අයවැය පරතරයේ පීඩනය අවම කරන ක‍්‍රමවේදය වන්නේ බදු අයකිරීමයි. ශ‍්‍රී ලංකා රජයේ බදු ආදායම 2011

    Read more
  • මුළු පෘථිවියම කදු රහිත සමතලා තැනක් වේවි | මහාචාර්ය කපිල දහනායක

    ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදාවන්ගේ බැලූ බැල්මට පෙනෙන වැඩිවීමක් තියෙනවා. මේක ගෝලීය යථාර්ථයක්ද, ලංකාව ඇතුළේ විතරක් පේන්න තියෙන එකක්ද? මේක ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකය තුළම පෙනෙන්න තියෙන යථාර්ථයක්. ලංකාවෙ නායයෑම් ගැන බලද්දි පැහැදිලියි මීට කාලෙකට කලින් අද තරමට නායයෑම් තිබුණේ නෑ කියලා. මට මතක හැටියට, එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලින් පස්සේ තමයි මේ

    Read more
  • ලංකාව තවත් බෙදන්න ඉතිරි වෙලා නැහැ | ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සීබී රත්නායක

    තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ වෙන වෙලාවක නුවරඑළියේ මන්ත‍්‍රීවරයෙක් විදියට ඔබ බලතල බෙදීම ගැන දක්වන අදහස මොකක්ද? පැහැදිලිවම බලතල බෙදීමක් කරන්න අවශ්‍යයි. මෙය බහුවාර්ගික රටක් බවත් ඇත්ත. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එකම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා විදියට කටයුතු කරන මට තේරෙනවා බලතල බෙදීමේ වැදගත්කම. ජනතා අභිමතය නිවැරදිව නියෝජනය වෙන විදියට නියෝජිත ආයතනවලට නියෝජිතයන් පත්කර ගැනීමේ ක‍්‍රමවේදයක් හැදීමෙන් බලතල

    Read more
  • ටික දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියුම අරිනවා | නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා

    තරිඳු උඩුවරගෙදර නව ආණ්ඩුව විදේශ සම්බන්ධතා හරහා ලබන්න බලාපොරොත්තු වන ආර්ථික වාසි මොනවගේද? ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම වගේ දේවල් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඒවා මහ බැංකුව හරහා ආර්ථික අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ඒවා. අපේ මූලික ඉලක්කය වෙන්නේ ආර්ථික රාජ්‍යතන්ත‍්‍රය තුළ ජාත්‍යන්තර වෙළෙඳාම වැඩිදියුණු කිරීම හා විදේශ ආයෝජන ලංකාවට ලබාගන්න උත්සාහ කිරීම සහ ලංකාවට සංචාරක කර්මාන්තය හරහා

    Read more
  • සෝභිත හිමි අපේක්ෂා කළ සාධාරණ සමාජයට මොකද වෙන්නෙ?

    මහාචාර්ය සරත් විජේසූරිය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ හැත්තෑ හතර වෙනි උපන් දිනය යෙදී තිබෙන්නේ මැයි මස 29 වෙනිදාටයි. උන් වහන්සේගේ හැත්තෑ වෙනි උපන් දිනය යෙදී තිබුණ 2012 මැයි මස 29 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී උත්සවයක් පැවැත්විණි. එදින උත්සව සභාව අමතමින් සෝභිත හිමියන් විසින් සිය අභීත හ`ඩින්, රටේ දේශපාලන සංස්කෘතිය විභාග කරමින් ප‍්‍රබල කතාවක් පවත්වන

    Read more
  • ආණ්ඩුව හොරු සමඟ හෙලූවෙන්

    ජනාධිපති මෛත‍්‍රී පාල සිරිසේන මේ වන විට ජපානයේ ජී7 කණ්ඩායමේ හෙවත් ලෝකයේ ප‍්‍රධාන කාර්මික රටවල් හතේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වෙමින්් සිටියි. මේ සමුළුවට සහභාගිවීමට ලංකාවට ආරාධනයක් ලැබුණේ පළමුවැනි වරටය. සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති සිරිසේනත්, විදේශ ඇමති, මුදල් ඇමති ඇතුළු නියෝජිත පිරිස ජපානයට පිටත්ව ගියේ එමිරේට්ස් ගුවන් සමාගමේ සාමාන්‍ය මගී ගුවන්යානයකිනි. ජී7 කණ්ඩායමෙන් ලංකාව මෙන්ම

    Read more