Wednesday, 23/8/2017 | 12:27 UTC+0
රාවය
  • ඇතුළෙ ඒවා ඇතුළෙ තියන් පිට ඒවා පිටට දීම

    බූපති නලින් වික‍්‍රමගේ මිනිස්සු සමාජයක් විදිහට සැලකුවාම එහි පරමාණුක ව්‍යුහය වෙන්නේ පවුලයි. පවුල පිළිබඳ ලෝකය පුරා චිත‍්‍රපටි බොහෝමයක් නිර්මාණය වී තිබුණත් තාමත් එය නැවුම් මාතෘකාවක් වීමම එක අතකින් පුදුමයකි. සමාජ අර්බුද පවුල ඇතුළෙන් නිරූපිත නිසාවෙන්ම කලාකරුවෙක් තීක්ෂ්ණව පවුලක් තුළට යෑම සමාජය විනිවිදීමකි. අශෝක හඳගමගේ බොහෝමයක් චිත‍්‍රපටි තුළ සමාජය විච්ෙඡ්දනය කිරීමේ උපකරණයක් ලෙස පවුල භාවිත කොට

    Read more
  • රස බෙදන්නට දුක විඳින ගෝල්ෆේස් අවන්හලක

    තරිඳු උඩුවරගෙදර කොළඹට රාත‍්‍රියේදී නිදාගන්නට බැරි ලෙඩක් ඇත. කොළඹ සදා අවදියෙනි. දවාලේ මෙන්ම රාත‍්‍රියේද කොළඹ සුන්දරත්වය, අසුන්දරත්වය, කටුකත්වය සහ වේදනාව සඟවාගෙන ඉන්නේය. ඉන්දියන් සාගරය දෙසට දත නියවාගත් ගෝල්ෆේස් පිටිය නිදිවරන කොළඹ ජීවිතවලට විවේකයක් එක් කරන්නේය. ගෝල්ෆේස් ලස්සන රාත‍්‍රියටයි. දවසේ රාජකාරි නිමවා ඉර ටිකක් නැවතුණු පසු ගෝල්ෆේස් වෙත තද රැුස් විහිඳුවමින් සද්දය දාන්නට කවුරුත් නැත. ඉතින්

    Read more
  • කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය හැදුණාම බොහොමයක් ප‍්‍රශ්නවලට ප‍්‍රතිකර්ම ලැබෙනවා |ආචාර්ය චන්ද්‍රකුමාර පතිරගේ ආර්ථිකවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලංකාවේ ආර්ථිකයේ මේ මොහොත කුමනාකාරද? අපේ ආර්ථිකය මේ වෙලාව දුවන්නේ සම්පූර්ණයෙන්ම ණය මගින්. පහුගිය කාලේ වුණත් රටේ ආර්ථිකය ගියේ එහෙම තමයි. නමුත් අලූත් ආණ්ඩුව තවම ණය මගින් දුවන ආර්ථිකය කළමණාකරණය කරගන්න හුරුවෙලා නැති පාටක් පෙනෙන්න තියෙනවා. ඇත්තටම රටේ මේ පවතින තත්ත්වය අනුව න්‍යායාත්මකව, පොතේ හැටියට ම ආර්ථිකය අරං යන්න බෑ. පහුගිය ආණ්ඩුව

    Read more
  • මාධ්‍යවේදීන්ට තීරුබදු නැතිව බයික් ගෙනාවාම සද්දයක් නෑ ඇමතිවරුන්ට කාර් ගෙනෙන්න එපා කියලාද කියන්නේ? | මුදල් අමාත්‍ය රවී කරුණානායක

    තරිඳු උඩුවරගෙදර ඔබ මුදල් ඇමතිවරයා වුණත් මහබැංකුව තියෙන්නේ අගමැතිවරයා යටතේ. ඒත් මහබැංකුව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්නේ ඔබ. මීට පෙර නොතිබුණු විදියේ මේ වෙනස් ක‍්‍රමවේදය නිසා ගැටලූ ඇතිවෙන්නේ නැද්ද? කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඉතාමත් සුහදව පවත්වාගෙන යනවා. කෑලි කොහේ තිබුණත් ආණ්ඩුව එකයි. කවුරු මුදල් ඇමති වුණත් මුදල් පිළිබඳ තීරණ ගැනීමේදී ආණ්ඩුවක් විදියට තීරණ ගන්නේ. ඒ නිසා මහබැංකුව

    Read more
  • යහපාලන ආණ්ඩුවේ ආපසු ගමන නැවැත්විය යුතුමය

    ජයදේව උයන්ගොඩ what parents need to know about the app snapchat | mobile spy ප්‍රතිසංස්කරණවාදී පොරොන්දු පත‍්‍ර මත ප‍්‍රජාතන්ත‍්‍ර වාදී ලෙස බලයට පත්වන ආණ්ඩු පිළිබඳ සාමාන්‍ය ලෝක අත්දැකීම නම්, ඒවා බහුතරය අසාර්ථක වන බවයි. විප්ලවවාදී ලෙස බලයට පත්වූ ආණ්ඩු පිළිබඳ ලෝක අත්දැකීම වී ඇත්තේද එයයි. මේ අතර, පසුගිය කාලයේ ලංකාවේ මෙන්ම ලෝකයේද අත්දැකීම්වලින් කියැවෙන කරුණක්

    Read more
  • තොරතුරු අයිතියේ ස්වර්ණමය යුගය

    තොරතුරු අයිතියේ ස්වර්ණමය යුගය ලගංකාව තොරතුරු අයිතිවාසිකමේ යුගයට පා තබා තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පත ඒ තත්ත්වයෙන් ම හෝ ඊටත් වඩා ශක්තිමත් ව සම්මත වනු ඇතැ’යි රටේ ප‍්‍රගතිශීලී හැමගේ ම බලාපොරොත්තුව යි. feb 27, 2014 · horrendous apple ‘keylogger‘ flaw lets hackers see everything you do on your iphone strattera, buy strattera,

    Read more
  • මහේන්ද්‍රන් උභතෝකෝටිකය

    ආණ්ඩුවේ යහපාලන ස්වරූපය පිළිබිඹුවන වැදගත් මොහොතක් මේ සතියේ එළැඹෙයි. ඒ මහ බැංකු අධිපතිවරයා නැවතත් පත්කරන්නේද යන්න තීරණය කිරීමේ අවස්ථාවයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මුලින්ම සිටි ස්ථාවරය ඉතා දැඩි එකකි. ඔහුට අනුව, ඔහුගේ ඉදිරි ආර්ථික සැලසුම් ක‍්‍රියාත්මක කිරීම සඳහා මහබැංකුවේ ප‍්‍රධානත්වයට පත්කළ හැකි එකම පුද්ගලයා අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු හැර වෙනත් කෙනකු සොයාගන්නට නොහැකි යැ’යිද, ඔහු පත් නොකළහොත්

    Read more
  • ජනාධිපති හා අගමැති බලය බෙදාගත යුතුය

    වික්ටර් අයිවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට මේ වනවිට වසර එකහමාරකට වැඩි කාලයක් ගතවී තිබේ. යහපාලන ආණ්ඩුව ගැන ආරම්භයේදී ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇති කරගෙන තිබුණි. රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන් නීතිය ඉදිරියට පමුණුවාලන අතර පොදු යහපතට හේතුවන ලොකු පරිවර්තනයක් ඇති කරනු ඇතැ’යි අපේක්ෂා කළේය. ගතවූ අවුරුදු එකහමාරක කාලය තුළ ප‍්‍රමාණවත් තරමකින් ඒ අපේක්ෂා ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව තිබේද?

    Read more
  • කල් ඉකුත් වූ භූතයෝ

    තිසරණී ගුණසේකර පරිවර්තනය: ප‍්‍රිය ජය සිහිබුද්ධිය ගිලිහී ගිය විට යකා නටයි: ගෝයා. රාජපක්ෂගේ පැරණි භූතයින්ගේත්, රාජපක්ෂ වරුන්ගේ අනාගත කුම්භාණ්ඩයින්ගේත් අවතාර හොල්මන් කරන සොහොන් බිමක්ද ලංකාව? 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර වාදී ජයග‍්‍රහණයකි. එමගින් ජනාධිපති ධුර කාලයේ සීමා නිර්ණයත්, ජනාධිපති බලතල අඩු කිරීමත් මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ප‍්‍රතිස්ථාපනයත් සිදුවිය. මෙකී කොමිෂන් සභා බලතලවල

    Read more
  • ජනතාව බලමුළුගන්වන දේශපාලනයකින් තොරව ඉදිරියට යා හැකි ද?

     අජිත් පැරකුම් ජයසිංහ  පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, දූෂණ විරෝධී පෙරමුණ ආදි විවිධ නම්වලින් ලංකාවේ ක‍්‍රියාත්මක වන සිවිල් සමාජ දේශපාලනය 2015 ජනවාරි 8 විපර්යාසය වෙනුවෙන් මෙන් ම අද දවසේ ද ලංකාවේ දේශපාලනය කෙරෙහි සාධනීය බලපෑමක් කරමින් සිටින බවට විවාදයක් නැත. එම දේශපාලනය විසින් අරමුණු කරනු ලබන්නේ පුරවැසියන්ගේ විචාරශීලීත්වය අවදි වන ආකාරයෙන් පොදු

    Read more
  • සම්බන්ධන්ගේ සුඛෝපභෝගී නිල නිවාසය

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අපේ රටේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගැන කොතෙකුත් කතා අපි අසා ඇත්තෙමු. මේ, නිරන්තරයෙන් එලෙස අසන්නා වූද, දකින්නාවූද කතාන්තරවලට වඩා වෙනස් වූ කතාවකි. mieten pille periactin, periactin rezeptfrei online, periactin online billig … පසුගිය දිනෙක අපි විපක්ෂ නායකවරයාද, දෙමළ ජාතික සන්ධානයේ නායකයාද වන ආර්. සම්බන්ධන් මහතා කොළඹ නගරයේ වාසය කරන නිවාස සොයා යන්නේ

    Read more
  • අධ්‍යාපනයේ විප්ලවය විදුහල්පතිවරුන්ටත් අදාළද?

    තරිඳු උඩුවරගෙදර ලංකාවේ අධ්‍යා පනය යනු අවුල් ජාලාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ අවුල ලිහන්න ගන්නා උත්සාහයන් ඊටත් වඩා අවුලක් බව පෙනේ. මේ උත්සාහයන් සැබෑ උත්සාහන්ද? පහුගිය අයවැයේදී අධ්‍යාපනයට වැඩි ප‍්‍රතිශතයක් වෙන්කළේයැයි ආණ්ඩුව කීය. එහෙත් සිදුවූ දෙයක් නැත. මහින්දෝදය වැනි සංදර්ශන වෙනුවට ළඟම පාසල හොඳම පාසල වැනි සංදර්ශන මතුවීම හැර විප්ලවයක් සිදුවූයේ නැත. නිර්භීත තීරණ

    Read more
  • පක්‍ෂ භේදවලට ජීවිතය අවදානමේ දමාගන්නා මිනිස්සු

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි buy the researchers caution it is also increasing evidence that cocaine use may have a more protective buy clonidine without prescription against heart disease, … colchicine online no prescription, order colchicine, buy colchicine cheapest, buy cheap colchicine, buy cheapest colchicine, buy no prescription … ස්වභාවික විපත් සිදුවීම වැළැක් විය නොහැකි අවස්ථා සුලබ

    Read more
  • මහ බැංකු මුල් පුටුවට වෙනත් නම්

    කේ. සංජීව විවාදයට තුඩු දී ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය යම් හෙයකින් දීර්ඝ කරනු නොලැබුවහොත් මීළඟ මහ බැංකු අධිපති ලෙස පත්කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබෙන බව රාවයට වාර්තා වෙයි. ඉන් පළමුවැන්නා වන්නේ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාය. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඒ මහතාට 2015 ජනවාරි 8

    Read more