Wednesday, 23/8/2017 | 2:21 UTC+0
රාවය
  • කලාව ගැන හිතන්න ආණ්ඩුවට වෙලාවක් නැහැ – චාමික හත්ලහවත්ත

    තරිඳු උඩුවරගෙදර මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇතිවුණ විරෝධයෙන් පස්සේ ඇතිවුණ අදහසක් තමයි රාජ්‍යය කලාවට මැදිහත් නොවිය යුතු බව. එහෙම මැදිහත් වෙන්න කියලා ඉල්ලීම නුසුදුසු ක‍්‍රියාවක් බවට අදහස් ඉදිරිපත් වුණා. මේ ගැන සම්මානලාභියෙක් විදියට ඔබේ අදහස මොකක්ද? ලංකාව වගේ රටක රාජ්‍යය කලාවට මැදිහත් වෙන්න ඕනෑ. රාජ්‍ය නාට්‍ය උළෙලේ වැදගත්කම මම හොඳට දන්නවා. ඒකෙන් හොඳ නාට්‍යවලට ගෞරවය

    Read more
  • මාගේ දේශය අවදි කිරීමට ගල් ගැසීම

    buy nolvadex online low price. customs liquid nolvadex. is nolvadex a controlled substance, $5 shipping pharmacy nolvadex. සුදත් අබේසිරිවර්ධන පේරාදෙණිය විශ්ව විද්‍යා ලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ශිෂ්‍ය සාහිත්‍ය උළෙළෙහි තේමා පාඨය ”මාගේ දේශය අවදි කරනු මැන” යන්නයි. එය උපුටන ලද්දේ රවීන්ද්‍රනාත් තාගෝරගේ ගීතාංජලි කාව්‍ය ග‍්‍රන්ථයෙන් වන අතර මෙම කවියෙහි දී තාගෝර සාම්ප‍්‍රදායික චින්තනයට

    Read more
  • පේ‍්‍රමයක් ඔබ විතර දැනෙයි ටිකක් වැඩියෙන් විතර

    ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර විරුවෙක්ට පුළුවන් නම් ගුලිවෙන්න පිළිමෙක කවියෙක්ට පුළුවන් මියයන්න අහසක.. මහගමසේකරයන්ගේ අසූ හයවන ජන්ම දිනය නිමිත්තෙන් ෆේස්බුක් අඩවියේ සැරිසැරූ කවියක් මගේ පිටුවේද හොල්මන් කරන්නට විය. පුද්ගලිකව තවමත් නොදන්නා හෂාන් අබේගුණරත්න තරුණ කවියා මා හැදිනගත්තේ ඒ කවියෙනි. ඒ කවියේ සැගවුණු ව්‍යංගාර්ථ, ද්විගුණාංග නොමැති ඒ සරල සුගම පද පේළි යළි වරක් දකින්නට හැකිවූයේ පසුගියදා එළිදැක්වුණු

    Read more
  • ගෝඨයිම්බර කෝලම පිට්ටනියෙන් සංවාදයට

    තරිඳු උඩුවරගෙදර ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම නාට්‍යය පිළිබඳව විචාරකයන් කිහිපදෙනකුගේ අදහස් රැුගත් වැඩසටහනක් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණි. වැඩසටහන මෙහෙයවූයේ නදී වාසලිමුදලිආරච්චිය. මේ එහිදී ඉදිරිපත් කළ අදහස්වල සංක්ෂිප්ත සටහන්ය. සමන් වික‍්‍රමආරච්චි: ස්ත‍්‍රීවාදීන් කෝ? මේක බලද්දී මම හිතුවේ මේ නාට්‍යය අසූව දශකයේදී වගේ පෙන්වුවා නම් ස්ත‍්‍රීවාදී කාරණය අනුව පේ‍්‍රක්ෂිකාව කොයි විදියේ ප‍්‍රතිචාරයක් දක්වයිද කියලා. මේ නාට්‍යය ස්ත‍්‍රී

    Read more
  • මාරයා ලියූ කතා

    තරිඳු උඩුවරගෙදර වකුගඩු රෝගය ගැන කතා බොහෝය. ඒවා කෙළවරක් නැතිව අපි ඇසුවෙමු. ඒ අනුරාධපුරය දිස්ත‍්‍රික්කය තුළ ඇවිද යෑමකදීය. ඒ කතාවලින් මතුවන්නේ වකුගඩු රෝගය සමාජීය සහ ආර්ථික වශයෙන් බලපා තියෙන තරමයි. පවුල විසුරුවා දමන්නට වකුගඩු රෝගය සමත්ය. වකුගඩු රෝගයේ රෝගීන් වඩා බියට පත්වන අවස්ථාව ඩයලයිසීස් කරන්නට සිදුවෙන අවස්ථාවයි. මේ ඩයලයිසීස් කරන්නට යොමුවුණ රෝගීන් තුන්දෙනෙකුගේ පවුල්වල කතාවයි.

    Read more
  • මහජන උද්ඝෝෂණ හා අධිකරණ නියෝග

    ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමන සම්බන්ධයෙන් ආණ්ඩුව අධිකරණ නියෝග දෙකක් ලබා ගත්තේ ය. ඇත්ත වශයෙන් ම ඒ නියෝග සඳහා මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ පොලිසිය යි. එහෙත් ලංකාවේ පොලිසිය තමන්ම හිතලා එහෙම කරන්නේ නැත. ඒ නිසා පොලිසියේ ඉල්ලීම ආණ්ඩුවේ වුවමනාව මත සිදු වූ බව සාධාරණ ව පිළිගත හැකි ය. පොලිසියේ ඉල්ලීමට මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග දෙකක් දී තිබේ.

    Read more
  • කුරහන් සුවඳ යට බොරු කියන නාමල්

    ලසන්ත රුහුණගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ දැන් කොලම් රචකයකු බවටද පත්වී ඇත. ‘කුරහන් සුවඳ’ යනුවෙන් වූ ඔහුගේ නමින් ලියන කොලමක් ජූලි 20 දින සිට ‘අද’ පුවත්පත ආරම්භ කර තිබේ. එම පළමු කොලමේ සිරස්තලය වන්නේ ‘දේශපාලන සිරකරු අංක 5500’ යන්නය. නාමල් රාජපක්ෂ රිමාන්ඞ්භාරයට පත්වීමෙන් පසු එවැනි අංකයක් පිළිබඳව මුලින්ම අවධාරණය කර තිබුණේ ජූලි 17 දින ‘දේශය’

    Read more
  • රෝගීන් දැවී යන ඖෂධ ක‍්‍රීඩාව

    තරිඳු උඩුවරගෙදර සෞඛ්‍ය අමාත්‍ය රා ජි ත සේනාරත්න පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව කරන ලද කතා රැෙසක් වටරවුම් ගසා අවසන් වූයේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් වෙතට පැමිණීමෙන් පසුවයි. එක්තරා සමාගමක් රුපියල් දෙලක්ෂ පනස්දාහ බැගින් ගෙන්වූ ඖෂධයක් රුපියල් අනූදාහ බැගින් ගෙන්වන්නට හැකිවූ බවත් එයින් ලැබෙන ලාභයෙන් ලංකාවේ සියලූ හෘදය රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ ලබාදිය හැකි බවත් ඔහු

    Read more
  • මත්ද්‍රව්‍ය දඬුවම් ලිහිල් වූ රේගු ධවල පත‍්‍රිකාව හෙවත් නව කෙටුම්පත

    ලසන්ත රුහුණගේ නව රේගු පනතක් කුමකටද? රටේ විධායකය හොබවන ජනාධිපතිවරයාද, ව්‍යවස්ථාදායකයේ ආණ්ඩුවේ ප‍්‍රධානියා වන අගමැතිවරයාද, රේගුව අයත් මුදල් අමාත්‍යාංශය හොබවන මුදල් අමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් වූ සාධනීය පැහැදිලි කිරීමක් මේ දක්වා කර ඇති බවක් අසන්නට දකින්නට ලැබෙන්නේ නැත. ඒ නිසාම නව රේගු පනතක් යන කරුණ සම්බන්ධයෙන් වූ රේගු වෘත්තීය සමිතිවල විරෝධය දිනෙන් දින විවිධාකාරයෙන් පළ වෙමින්

    Read more
  • බටපොත ඇල්ලට මරණය කැන්දා හමාරයි

    celebrex can be used for clients with pain and swelling resulting from an assortment of medical disorders, such as ankylosing arthritis and spondylitis. how to hack snapchat (+snapchat spy apps) | techalook ගම්පහ දිස්ත‍්‍රික්ක යටම තියෙන්නේ ප‍්‍රසිද්ධ දිය ඇලි දෙකයි. එකක් අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම දියඇල්ල. අනෙක දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලීගෙදර බටපොත දියඇල්ල.

    Read more
  • ශ‍්‍රීලනිප දෙකඩවීම ස්ථිරයි

    කේ. සංජීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ කොළඹ පිහිටි නිවසට පසුගිය ජූලි 25 වැනිදා කැඳවා ශ‍්‍රීලනිපය ආරක්ෂා කරගැනීම හා එහි විනය පිළිබඳව කරුණු දැක්වීම් සිදුකළද ඒ කිසිවක් මායිම් නොකර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් මහනුවර සිට කොළඹට පැමිණෙන පාද යාත‍්‍රාවට සහභාගිවීම තුළ පක්ෂය දෙකට කැඞීම වැළැක්විය නොහැකි බව මෛත‍්‍රී පිලේ මතය වී තිබේ.

    Read more
  • මුරලිගේ පන්දුවෙන් තිලංග අවුට්

    රජිදු කාශ්‍යප ඕස්ටේ‍්‍රලියා සංචාරය ආරම්භයත් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මහා කැළඹීමකට ලක්වන්නේය. ඒ මුත්තයියා මුරලිදරන් සම්බන්ධයෙනි. මේ ගැන ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසන්නේ එය නොකළ යුත්තක් වූ බවයි. කෙසේ වෙතත් ඊට සතියක් ඇවෑමෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට මුත්තයියා මුරලිදරන් නම් කරන්නේය. ඒ අනුව එම ලැයිස්තුවට එක්වන පළමු ශ‍්‍රී ලාංකිකයා මුත්තයියා මුරලිදරන්ය. එකී නම් කිරීමෙන්

    Read more
  • වර්ගවාදයේ මූල බීජ

      පන්නරය ඇමරිකාවේ ටෙක්සාස් නුවර පදිංචි කාරියක වන 28 හැවිරිදි කළු ජාතික සැන්ඩ‍්‍රා බ්ලෑන්ඞ් 2015 ජූලි 07 දින සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, මංතීරුව මාරුකරන අවස්ථාවේ සිය මෝටර් රථයේ සංඥා ලාම්පුව නොදැල්වීමේ වරද නිිසාය. වරද පිළිනොගෙන පොලිස් නිලධාරීන් සමග හරි හරියට වාද කිරීම හේතුවෙන් ඔවුහු එදිනම ඇය බන්ධනාගාර ගත කළහ. ඉන්

    Read more
  • දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රිය නැත

    may 23, 2014 – it’s plan b, a brand-name emergency contraceptive used to prevent unwanted pregnancy. amazon has several sellers peddling the birth control … ලැසිල් ද සිල්වා විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක් තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සලකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත් වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා

    Read more