Wednesday, 23/8/2017 | 12:25 UTC+0
රාවය
  • උසාවියද සුද්ද විය යුතුය

    ප්‍රසාද් දේවගේ clomid, buy clomid, buy clomid online, clomiphene, buy ?buy generic clomid online without prescription! 24/7 customer support service! buy clomid, pharmacy online! ලබන මාසයේදී ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ වාර්තාමය විත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත කිරීමට සූදානම් කර ඇත. මෙම විත්‍රපටයෙන් ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කළ ලෙනින් රත්නායකගේ සාපරාධී හැසිරීම සහ ඔහු

    Read more
  • නිලධාරීන්ගේ තර්ජන හා රජයේ වගකීම

    රජයේ සංස්ථා හා රාජ්‍ය මණ්ඩල අධ්‍යක්‍ෂ මණ්ඩලවල තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් සුළු පිරිසක් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට නැවතත් තර්ජනය කර තිබේ ඒ සුළු පිරිස ඉල්ලා අස්වුවහොත් ඒ තනතුරු භාර ගෙන නීතියට අනුකුලව එම තනතුරුවල කාර්යභාරය ඉටු කරන්නට තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බව ද ඒ අතර දැනගන්නට තිබේ. රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ තර්ජනය

    Read more
  • අලසකම, අගතිය හා දූෂණය දුරු කොට රාජ්‍යය කාර්යක්ෂම හා ජනතාවාදී කිරීම ඒ සඳහා කළ හැකිව තිබෙන දේවල්

    වික්ටර් අයිවන් 1. මහජනයාට පාර්ලිමේන්තුවට බලපෑමට තිබෙන හැකියාව වර්ධනය කිරීම පාර්ලිමේන්තුවේ කතානායක අමතා පුද්ගලයන් ලක්ෂයකට නොඅඩු අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් වන අවස්ථාවකදී එම පෙත්සම විවාදයට ගැනීම අනිවාර්ය කරන විධිවිධාන ඇති කිරීම. ඒ මගින් සිදුවන්නට නියමිත නරක දෙයක් වළකා ගැනීමට හැකිවනවා සේ ම හොඳ දෙයක් නීතිගත කර ගැනීමට හැකිවනවා පමණක් නොව බලවත් තනතුරක් දරන පුද්ගලයකු වැරදි

    Read more
  • ගංවතුර නම් බැස්සා අපි තවමත් අවතැන්

    රේඛා නිලුක්ෂි හේරත් කොළඹ යටකර ගංවතුර ආවේ පහුගිය මැයි මාසයේ මැද භාගයේදීය. ඒ මුළු ලංකාවම ස්වාභාවික අනතුරුවලින් විපතට පත් වෙද්දීය. ගංවතුර අවසන්ව දැන් මාස හතරක් පමණ අවසානය. ගංවතුර දිනවල ආණ්ඩුව කී කතා දැන් අමතක වෙමින් පවතින්නේය. දිවයිනටම බලපාන පරිදි ඩොලර් බිලියන 10ක රක්ෂණයකට යටත් කර ඇති බව ජාතික රක්ෂණ භාර අරමුදල කීය. හානි වූ නිවාසවලට

    Read more
  • අසූඅට අසූනවය ගැන විතරක් හෙව්වොත් සංහිඳියාව ඇති කරන්න බෑ | ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්

    තරිඳු උඩුවරගෙදර උතුරු පළාතේ එල්ටීටීඊ සාමාජිකයන් චෝදනා කරනවා එයාලාව පුනරුත්ථාපනය කරද්දී විස එන්නත් කරලා කියලා. ඒ සම්බන්ධව දේශීය වෛද්‍යවරුන් යොදවලා පරීක්ෂණ කරනවා කියලා ආණ්ඩුව කියනවා. ඔබේ අදහස මොකක්ද? ලංකාවේ වෛද්‍යවරුන්ද, ජාත්‍යන්තර වෛද්‍යවරුන්ද පරීක්ෂණය කරන්න ඕනෑ කියන එක ගැන හිතන්න කලින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවාද කියලා බලන්න ඕනෑ. මේ චෝදනාව පදනම් කරගෙන උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත

    Read more
  • ඊනියා ජනහිතකාමීන් නඩත්තු කරන මාධ්‍ය බලය සමඟ ආණ්ඩුකරණය

    මහාචාර්ය සරත් විජේසූරිය ලංකාවේ ජන මාධ්‍ය අද මෙන් පෘථුලව නොපැවති අතීතයේ ජන විඥානයේ විසල් ප්‍රතිරූප හිමි ජන නායකයෝ සිටියහ. ඔවුන් ජන විඥානය දූෂණය කරමින් ප්‍රතිරූප තනා ගත්තෝ නොවෙති. ඔවුන් වෙනුවෙන් ප්‍රතිරූප තැනීමට කැපවුණ මාධ්‍යවේදීන් එකල නොසිටි බව ද කිව යුතුය. ඒ ජන නායකයන් සම්බන්ධ පොදු යථාර්ථය නම් පොදු ජන ව්‍යාපාරවලට ඔවුන් කැපවීමයි. මුදල් වීසි කරමින්

    Read more
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණමු

    ටිරන් කුමාර බංගගමආරච්චි වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකන් වෙනම මාතෘකාවක් බවට මේ දිනවල පත්ව ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ ආර්ථිකයට බරපතළ හිසරදයක්ව බව පැවසී ඇත්තේ අද ඊයේ පමණක් නොවේ. මීට පෙර ආණ්ඩු යටතේද තත්ත්වය මෙබඳූම විය. දැන් කතා බහේ කෙළවර නම් එම සමාගම වසරකට ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට තවදුරටත් බරක්

    Read more
  • දියසායම් කඩදාසි මත විසිරවීමේ සන්ජීවිගේ කලාව

    අරුණ ජයවර්ධන ලංකාවේ චිත්‍රකලා අවකාශය තුළ දියසායම් මාධ්‍යය භාවිත වෙන්නේ සුලබ ආකාරයට නෙවෙයි. දියසායම් කලාවේ තිබෙන ආවේණික ලක්‍ෂණ වගේම ලංකාවේ චිත්‍රකලා අවකාශයේ සීමා සහිත ස්වභාවයත් අඩු වැඩි වශයෙන් ඊට බලපානවා. එවැනි තත්ත්වයක් යටතේ, දශකයකට ආසන්න කාලයක් දියසායම් ක්‍ෂෙත්‍රයේ අනවරත අභ්‍යාසයක යෙදෙන ශිල්පියකු වන සන්ජීවි සෙනෙවිරත්න සිය අර්බන් ස්පේස් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පසුගිය සතියේ ලයනල් වෙන්ඞ්ට්හිදී

    Read more
  • හනුමන් පාලම ගැන විමල්ගෙන් අහන්න

    තරිඳු උඩුවරගෙදර ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදිවීමක් ගැනත් එවන් පාලමක් නිසා ලංකාව ඉන්දියානු ආක්‍රමණයකට මුහුණදීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාට ලිපියක් යවමින් කියා ඇත. මේ පාලම ගැන තමන් කී කතාව හිතලුවක් නොවන බව ඔප්පු කරන්නට ඔහු එම ලිපිය යවා ඇති අතර දීර්ඝ වශයෙන් විවිධ අවස්ථාවල මෙවන් පාලමක් ගැන සාකච්ඡා කළ අවස්ථා පෙන්වා

    Read more
  • ගුවන් විදුලියට ගියේ නීතිය ඉගෙනීම අතහැරලයි | ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී අශෝක තිලකරත්න

    නිමල් අබේසිංහ ඔබ ගුවන්විදුලි නිවේදකයකු වෙන්නේ කොහොමද? කුඩා කාලයේ ඉඳලම ගුවන්විදුලි නිවේදකයකු වීමේ සිහිනයක් මට තිබුණා. ඒ සිහිනය හැදෙව්වේ තේවිස් ගුරුගේ මහත්තයා. එයාගේ හඬ තමයි මාව එතනට ගිනිච්චේ. මම ඒ හඬින් මන්මත්වෙලා හිටියේ. ඒ නිසාම ගුවන්විදුලියේ ඉංග්‍රීසි අංශයේ ළමා වැඩ සටහන්වලට සහභාගි වුණා. අවුරුදු දහඅට පිරුණු ගමන්ම මගේ වැඬේම තමයි ගැසට් එක බලන එක. දැන්

    Read more
  • සෝයා තෙලෙන් බැදෙන කැබිනට් මණ්ඩලය

    ලසන්ත රුහුණගේ ජීවන මිල පාලනය කිරීම සඳහා සහ ආර්ථික අර්බුදය හමුවේ රජයේ බදු ආදායම වැඩිකර ගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග දැඩි විවේචනයන්ට භාජනය වීම පසුගිය කාලයේ සිදුවූ අතර ඒ නිසාම සමහර තීන්දු තීරණ වෙනස් කරන්නට හෝ පසුපසට ගැනීමටද ආණ්ඩුවට සිදුවිය. 11%ක්ව පැවති වැට් බදු ප්‍රතිශතය 15% දක්වා වැඩි කිරීමත්, නැගුණු මහජන විරෝධය හමුවේ සෞඛ්‍ය හා

    Read more
  • රාජ්‍ය සහ කලාව අතර බැඳීම පිළිබඳව එතෙර කලාකරුවන්ගේ අදහස්

    අනුරාධා කෝදාගොඩ ඇසිටෙජ් ආසියානු සමුළුව 2016 අගෝස්තු මස 18 සිට 20 දක්වා කොළඹදී පැවැත්විණි. ඒ සඳහා ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, ජපානය, නේපාලය, පකිස්ථානය, සිංගප්පුරුව, දකුණු කොරියාව සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරුන්, නළු නිළියන් සහ ඒ හා සම්බන්ධ කලාකරුවෝ සහභාගි වූහ. ඇසිටෙජ් ආසියානු සමුළුව 2016 මෙවර ශ්‍රී ලංකාවේදී සංවිධානය

    Read more
  • මන්ත්‍රීන්ට කෝටි 200ක වාහන ණයක්

    ලසන්ත රුහුණගේ තීරු බදු රහිතව ආනයනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වාහන ආනයන බලපත්‍රය මගින් වාහන ගෙන්වීම සඳහා එම බලපත්‍රයේ වටිනාකමට සමාන ණය මුදලක් එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙසට ආණ්ඩුව විසින් ලංකා බැංකුවට උපදෙස් ලබාදී ඇතැයි දැනගන්නට ඇත. එම උපදෙස් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රයේ වටිනාකම වන ඇමරිකානු ඩොලර් 625,000ක ණය

    Read more
  • මම චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි චිත්‍රපටියක් කළ එක්කෙනෙක් | සත්‍යජිත් මාඉටිපේ

    තරිඳු උඩුවරගෙදර යම් නිර්මාණයක් කරන්න කලින් ඒකට මහන්සි වෙන ප්‍රමාණය නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වෙනවා. බොරදිය පොකුණ කරන්න කලින් ඔබ මහන්සි වුණේ මොනවගේ ද? ඒ ගැන කතාකරද්දී චිත්‍රපටියට කලින් තිර පිටපතට යන්න ඕනෑ. අපි මේක ලියද්දී දැනගෙන හිටියා මේ ලියන්නේ අපි ගැන කියලා. අසූඅට අසූනවය කාලයෙන් පස්සේ කැම්පස් වලට ආපු අපේ සම වයසේ හිටපු තරුණ පරම්පරාවක

    Read more