Wednesday, 23/8/2017 | 12:21 UTC+0
රාවය
  • කාගෙත් මිතුරා කොස්තා

    ඩබ්ලිව් ජයසිරි ඒ හැටේ දශකයේ අග භාගයයි. රාජකීය විද්‍යාල යේ ප්‍රාථමික අංශයේ විදුහල්පති එච් ඩී සුගතපාල උන්නැහේ පාසල් වේලාවෙන් පසු පංති කාමර නාට්‍ය පුහුණුවීම් සඳහා වෙන්කර දී තිබිණ. හවස් වරුව ඒ පරිශ්‍රය නාට්‍ය තවානකි. මට නාට්‍ය පුහුණුවක් තිබුණත් නැතත් මගේ හවස ගෙවුණේ එහිය. එක දවසක අපූරු නාට්‍යයක පුහුණුවක් පංති කාමරයක කම්බි දැල් අතරින් බලා සිටියෙමි.

    Read more
  • ලුම්බිණි රඟහල ප්‍රතිසංස්කරණය අද නොවේ හෙට

    සඳුනිකා රත්නායක මේක තමයි ඉතින් මහගෙදර. මෙතනින් වැඩ පටන් ගත්තාම හරියනවා කියලා දෙයක් තියෙනවානේ. ඒකත් හරි පුදුම දෙයක්, මේ වේදිකාවෙ ඉඳන් කතාකරන කොට ඒ හඬ අර අන්තිම පුටුව වෙනකම්ම ඇහෙනවා. අපටත් ඒක දැනෙනවා.’ සේන මාමාගේ වියපත් කටහඬෙන් එවන් වර්ණනාවක් ලද ඒ අජීවි වස්තුව නම් මෙරට නාට්‍ය කලාවේ ස්වර්ණමය පරිච්ඡේදයක සිය මුද්‍රාව අභිමානයෙන් තැබූ ලුම්බිණියයි. මතක

    Read more
  • දුෂ්ටයා ලිට්මස් පරීක්ෂණයෙන් සමත්ද?

    චතුපමා අබේවික්‍රම ශෝකයත් රසයක් නම් දුෂ්ටකමත් සෞන්දර්යයකැයි ‘දුස්ටකමේ සවුන්දර්ය’ ගැන කෙටිකතා සංග්‍රහයක් ලියූ මේ ලේඛකයා සති කීපයකට එපිටදී පුවත්පතකට කියා තිබිණ. පෙරදිග නාට්‍ය විචාරයට අනුව විභාව, අනුභාව සහ ව්‍යභිචාරී භාව සංයෝගයෙන් රස නිෂ්පත්තිය සිදු වේ. භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ රස සිද්ධාන්තය පරිදි භාව අටක් ද ඒවායින් ජනනය වන රස අටක් ද ඉගැන්වෙන අතර, පසුව ධනංජය ලියූ

    Read more
  • මානව චලනයේ උත්තරීතර අවස්ථාව නර්තනයයි |රවිබන්දු විද්‍යාපති

    ඉඳුනිල් උසගොඩ ආරච්චි චලන, හැඩතල කියන දේ සංකලනය කරගෙන නිර්මාණය වන නැටුම නැත්නම් නර්තනය කියන කලාව ඔබ හඳුන්වන්නේ කෙසේද? නර්තනය කියන දේ හැඳින්වීමට නිර්වචන ගණනාවක් ලෝකයේ තිබෙනවා. එය මා හඳුනාගෙන තිබෙන්නේ කීප විදියකටයි. එක් පැත්තකින් ගත්තාම නැටුම චලනය මූලික ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. ඒ වගේම එය භාවනාවක්. අනෙක් දේ තමයි එය හැඟීම් ප්‍රකාශ කිරීමට තිබෙන ඉතාම

    Read more