Wednesday, 23/8/2017 | 2:16 UTC+0
රාවය
  • ජාතිවාදියෝ සැරිසරති පොලිසියට සුළු වැඩකි

    රේඛා නිලුක්ෂි හේරත් නීතිය අනුව නිවසක් සෝදිසි කිරීමකට අවසරය ඇත්තේ වරෙන්තුවක් ඇති නම් පමණි. අවසරයකින් තොරව පෞද්ගලික දේපළකට ඇතුළුවෙන්නට අයිතියක් කාටවත් නැත. එහෙත් ලංකාවේ සිංහල බෞද්ධයැයි කියාගත් අන්තවාදීන්ට අවශ්‍ය ඕනෑම තැනකට ඇතුළුවී තර්ජනය කරන්නට පුදුමාකාර අයිතියක් ලැබී තිබේ. ඔවුන් නිවෙස්වලට ඇතුළුවී කැමති ඕනෑම දෙයක් කියා අනුන්ගේ නිවසක් ඇතුළේ නිවසේ හිමිකරුවන්ට තර්ජනය කරන අයුරු වීඩියෝ කොට

    Read more
  • අයාලේ ගිය දෙවසරක්

    අයාලේ ගිය දෙවසරක් ආණ්ඩුව පත් වී දෙවසරක් හෙවත් ධුර කාලයෙන් බාගයකට ආසන්න කාලයක් ගෙවෙන විටත්, මහජනතාව තමන්ගෙන් බලාපොරොත්තු වූ දේවලින් භාගයක් වත් ඉටු කරන්නට ආණ්ඩුවට හැකි වී නැත. යම් යම් වෙනස්කම් කරන්නට හැකිවී ඇතිවා ඇත්ත ය. එනමුත්, සමස්තයක් හැටියට ආණ්ඩුව පසුගිය දෙවසරක කාලය තුළ, නිසි මඟ පෙනි පෙනී මුත් ගියේ අයාලේ ම ය. ඒ නිසා,

    Read more
  • රාජ්‍ය පාලනයේ වස්තු කොල්ලය

    වික්ටර් අයිවන් පාලකයාට හා පාලක පක්ෂයට රටේ පොදු වස්තුව කොල්ලකෑමට හා අත්පත් කරගැනීමට ලැබී තිබෙන බලය හෝ අයිතිය ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමයේ තිබෙන ලොකුම දෝෂය ලෙස සැලකිය හැකිය. මා ඒ ගැන පසුගිය සතියේ ලියන ලද ලිපියෙන් ද ඊට පෙර විටින් විට ලිපි ගණනාවක් මගින්ද කතාකර ඇත්තෙමි. මා 2010 වසරේදී ‘චෞර රාජ්‍යය’ නමින් ලියන ලද පොතෙන් ප්‍රධාන

    Read more
  • ව්‍යාජ වෙනුවට සැබෑ ප්‍රජා රේඩියෝ ඕනෑකර තිබේ!

    දකුණු ආසියාවේ පුරෝගාමී ප්‍රජා රේඩියෝව හැටියට පිළි ගැනෙන නේපාලයේ රේඩියෝ සාගර්මාතා ගැන 2017 ජූලි 16 වැනිදා මගේ තීරු ලිපියට ප්‍රතිචාර ගණනාවක් ලැබුණා. සමහරුන් සාගර්මාතා සැබැවින්ම ප්‍රජා රේඩියෝවක්දැයි ප්‍රශ්න කළා. ඔවුන්ට අනුව නාගරික හා අර්ධ නාගරික ශ්‍රාවක පිරිසක් ප්‍රජාවක් නෙවෙයිලු. මෙය බොළඳ විග්‍රහයක්. ප්‍රජාව (community) යනු භූගෝලීය වශයෙන් සමීපව වෙසෙන පිරිසක් හෝ යම් කරුණක් නැතහොත් ගැටලුවක්

    Read more
  • රවී ඉවත්වීම ආදර්ශයක්ද? විහිළුවක්ද?

    තරිඳු උඩුවරගෙදර රවී කරුණානායක ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී අවස්ථාවක් බව පිරිසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ එය දූෂිත ඇමතිවරයෙකුට තවදුරටත් කටයුතු කරගෙන යෑමට නොහැකි වූ නිසා ඉල්ලා අස්වීමක් පමණක් බවයි. මේ සිදුවීම මහා වෙනසකට මුල පුරන බව කෙනෙකු කියද්දී තවකෙකු කියන්නේ රවී ඉල්ලා අස්වුණත් සමස්තයේ වෙනසක් සිදුනොවන බවයි. රවී කරුණානායක ඇමතිවරයා ඉල්ලා

    Read more
  • ‘වෙනම’ අධිකරණයක් පිළිබඳ විජයදාස රාජපක්ෂගේ දුර්මත

    අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ‘විශේෂ’ අධිකරණයක් ගැන කතා කරයි. අප කතා කරන්නේ ‘වෙනම’ අධිකරණයක් ගැනයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබේ. එසේ තිබියදී, ‘විශේෂ’ අධිකරණයක් පිහිටුවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකොට කළ නොහැකි දෙයක් යැයි විජයදාස රාජපක්ෂ නැවත නැවතත් කියන විට එයින් අදහස් වන්නේ, අදාළ ප්‍රශ්නය මගහැර යාම සඳහා ඔහු ‘විශේෂ’ කෑල්ලක් හිතමතාම මීට එක් කරගන්නා

    Read more
  • මිනිසුනි, රටේ නියඟයක් තිබේ

    රේඛා නිලුක්ෂි හේරත් තරිඳු උඩුවරගෙදර අපි නියඟය ගැන බලන්නට ගොස් වර්ෂාවට හසුවුණෙමු. කැබිති ගොල්ලෑව, මිහින්තලේ, මහාකනදරා වැව, පදවිය, මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පසුගියදා ගිය අපට දකින්නට ලැබුණේ මහාකනදරා වැව, වාහල්කඩ වැව, තබ්බෝව වැව, මැදවච්චිය මහ වැව, පදවිය වැව ඇතුළු වැව් බොහොමයක් සිඳීයෑමේ මහා අර්බුදයට පහුගිය දිනවල ඇදහැලුණු වර්ෂාව විසඳුමක් වී නැති බවයි. නියඟය පැවති බොහෝ

    Read more
  • විජයදාස ඉවරයි

    ලසන්ත රුහුණගේ විජයදාස රාජපක්ෂ මහතා දරන අධිකරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන තුළදී කමිටුවක් පත්කර තීරණයක් ගන්නා බව එජාප නායක රනිල් වික්‍රමසිංහ අගෝස්තු 17 දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඔහුගෙන් අධිකරණ අමාත්‍යාංශය ඉවත්කිරීමට නියමිතය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුරය

    Read more
  • දයාට සිරි අපිට නොසිරි

    ඒ.වික්‍රමසුරිය මෙරට ක්‍රීඩාව තවමත් සංවර්ධනයට යන මගට වැටී නැති බව කිවමනාය. තවමත් සිද්දවන්නේ අඳුරේ අතපත ගෑම බව සිදු වෙමින් පවතින බොහෝ දේ දෙස බලද්දී පැහැදිලිය. වත්මන් ක්‍රීඩා ඇමතිවරයා නොඅවදිවන සිහින ලෝකයක ගැටෙනවා බඳුය. මෙය ක්‍රීඩාවේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක කෙළවර නොදැකීමකී. ක්‍රීඩා අමාත්‍යවරයාට අකිල විරාජ් හමුවෙන්නැයි අප කීවේ ඔහු අමාත්‍ය ධුරය භාරගත් අලුතය. ඒ අමුතු

    Read more
  • රට හෙල්ලූ 53 හර්තාලය

    රාජා උස්වැටකෙයියාව 1953 ඓතිහාසික හර්තාලය තරම් වූ දැවැන්ත බහුජන අරගලයක් අපේ කම්කරු සටන් ඉතිහාසයේ මෙතෙක් සනිටුහන් වී නොමැත. වමේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වයෙන් ඇරඹුණ එය ගොවීන් හා සෙසුජන කොටස්වල සහාය ලැබූ චමත්කාරජනක ජනතා ව්‍යාපාරයක් විය. 1953 -1954 අය වැය යෝජනාවන්ට අනුව සහල් සේරුවක මිල ශත 25 සිට 75 දක්වා වැඩි කිරීම, බස්, දුම්රිය හා තැපැල්

    Read more
  • ආයු බෝ වීමේ ගෝලීය බලපෑම

    කීර්තිමත් ප්‍රංශ ලේඛකයෙකු වූ ගීද මෝපසාං (1850-1893) ලියූ ‘පුංචි පීප්පය’ නම් කතාවේ කතා නායිකාව වන්නේ 72 වන වියේ පසුවන හා විශාල ගොවිපළකට හිමිකම් කියන මැග්ලොරී ආච්චි අම්මාය. මැග්ලොරී ආච්චිගේ විශාල වත්තට මායිම්ව පිහිටි කුඩා ඉඩමේ හිමිකරු වන්නේ හතළිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන ජූල්ස් චිකොට්ය. ගොවිපොළ සහිත ඉඩම තමාට විකුණන ලෙස චිකොට් නිතරම මැග්ලොරී ආච්චිට ඇවිටිලි කළද

    Read more
  • මාතාහාරි සම්මතයට ගරු නොකරන පරපුරේ අයිකනයක් පාවුලෝ කොයියෝ

    සුභාෂිණි චතුරිකා මාතාහාරි ලෙස ඉතිහාස‍යේ ප්‍රසිද්ධියට පත්වුණු මර්ගරීතා ‘සෙල්, විසිවැනි ශතවර්ශයේ මුල්භාගයේ මධ්‍ය යුරෝපයේ ජීවත් වුණු බලපෑම් සහගත සංස්කෘතික පෞරුෂ්‍යයකි. ඕලන්දයේ උපත ලද ඇය නගරශෝභිනියකි, සිය සිතැඟි අනුව ක්‍රියා කරන හිතුවක්කාර ගැහැනියකි, පෙර නොවූ විරූ ඇයගේ අපූරු නර්තනයෙන් ජනිත කරන තහනම් සුවයත්, ඇයගේ සිරුරේ සාහසික නග්නත්වයත් නිසා ඇය ලිංගිකත්වයේ අයිකනයක් සේම, කාන්තාවකගේ නිර්භීතකම තේරුම් ගැනීමට

    Read more
  • පානමට ලොකු වැඩක් කරන පුංචි රාළ

    කේ. සංජීව ඔහු එතරම් උස නැහැ. රැලි කොණ්ඩයක් පානමට උරුම කළු සමක් එක්ක වැඩි කතාබහක් නැති හතළිස් එක්වැනි වියේ පසුවෙන මේ පුංචි මිනිසා පුංචිරාළ සෝමසිරි. පානම මිනිසුන්ට නම් වැටෙන්නේ දෙමළ ක්‍රමයට. එතකොට තාත්තා තමයි පුංචිරාළ. ඔහුගේ නම තමයි සෝමසිරි. මෙවර අපේ කතානායකයා වෙන්නේ ඔහු. ඔහු ඊට හැම අතින්ම සුදුසුයි. පානම කියන්නේ නැගෙනහිර අන්තයේ පහළින්ම තියෙන

    Read more
  • මිනිසෙක්, ගමක් සහ පාඩමක්

    නිමල් අබේසිංහ ඔහු දිවිගෙවුයේ අබලන් ලැයිම් කාමර, අගුපිල් හා පොළභූමිවලය. ඒ නිසාම වැස්සකටවත් පාසලකට ගොඩවැදීමේ වරම අහිමිවූවෙකි. පාසලක අකුරු නොකළද හෙතෙම සමාජ සංවර්ධනයෙහි සමතෙකි. පාසල් නොගිය මේ මිනිසාගෙන් ඉගෙනගත හැකි පාඩමකුත් තිබෙයි. අනුනට අතපාමින් ජීවත් වූ පවුල් විසිහයකට ඉන්න හිටින්නට තැන් සපයා දී තවදුරටත් අනුන්ට අත නොපා ජීවත්වීමේ රටාව ද ඉගැන්වීම ඒ පාඩමය. පුදුමය නම්

    Read more