Wednesday, 23/8/2017 | 2:20 UTC+0
රාවය
  • විජය කුමාරණතුංග: සිහින ලොව කුමරාගේ හිසට වෙඩි තැබීම

    ජයදේව උයන්ගොඩ පෙබරවාරි 16 දා විජය කුමාරණතුංග මරාදමනු ලැබුවේ ඉතා ඛේදජනක සහ අනපේක් ෂිත ආකාරයකිනි. ඔහුගේ ක්ෂණික සහ සිත් කම්පාකළ ජීවිතාවසානය, වසර දහයක් පමණ දිග ඔහුගේ දේශපාලන ජීවිතයත්, ඊටත් වඩා ඈතට පැතිරුණු ඔහුගේ කලා ජීවිතයත් තරම්ම වර්තමාන ලාංකීය සමාජයේ දේශපාලන මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන් සහ ප්‍රතිවිරෝධතාවන් සංකේතවත් කරයි. මියයන විට විජය කුමාරණතුංග ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා

    Read more
  • හැම්ලට් සිංහල වේදිකාවට

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි බුද්ධික දමයන්තගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘හැම්ලට්’හි මංගල දැක්ම මාර්තු මස 3 සහ 4 දෙදින සවස 6.30ට කොළඹ ලුම්බිණි රගහලේදී වේදිකාගත වීමට නියමිතය. රාජ්‍ය සම්මාන යෙන් පිදුම් ලද අධිපතියාගේ මරණ මංචකය, පාදඩයා, පළිඟු රෑන, දවස තාම ගෙවුන්නෑ, බන්සි මැරිලා නෑ, අපේ පංති කාමරය, රැකවලා, මාස්ටර් හැරල්ඞ්, පරණ අයගේ කතාවක්, පුංචි ආදර බලකිරීමක්,

    Read more
  • ප්‍රේමය නම් … සුඛෝපභෝගී දුක පිළිබඳ ‘නියුරෝසියා’ ආදර කතාව.

    උපුල් ශාන්ත සන්නස්ගල කල්පන ආරිය වංශ හා වින්දන ආරිය වංශ දෙබෑයන්ගේ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය පිළිබඳ ව අසම්පූර්ණ ප්‍රේක්ෂක සටහනක් ලියන මම; ග්‍රස්තික නියුරෝසියා රෝගියෙක් වෙමි. ‘අංගොඩ පිස්සන් කොටුවට’ මා කුදලාගෙන යෑමට මොහොතකට පෙර තේඩා සයිස් පිරිත් නූලකින් දකුණතට සෙත් පතා, මාගේ දෑතත් දෙපාත් කොහු ලණුවලින් ගැටගසා වාහනයට පැටවිණ. මගේ සිතිවිලි හා ක්‍රියාවන් අසාමාන්‍ය බව දැනි

    Read more
  • වීරයා වගේම දුෂ්ටයාත් තාත්තාම තමයි | මොහාන් රාජ් මඩවල

    ටිරන් කුමාර බංගගමආරච්චි   මොහාන් රාජ් මඩවල මෑතකාලීන මෙරට සාහිත්‍ය නියෝජනය කරන ජනප්‍රියතම ලේඛකයෙකි. කලක් ඔහු නිවේදකයෙකි. වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. වත්මනෙහි ඔහු ඒ සියල්ල පසෙක ලා කතාකාරයෙකු වී ඇත. මේ ඒ කතාකාරයාගේ කතාවය. මොහාන්ට ඔය නම දාන්න ඇත්තේ ඇයි කියලා හිතලා තියෙනවාද? තාත්තා තමයි නම දාලා තියෙන්නේ. මුලින්ම තාත්තා ගැන යමක් කියන්නම්. මගේ තාත්තා බණ්ඩාරනායකවාදියෙක්. ආරිය

    Read more
  • තවමත් ආදරෙයි | අවුරුදු 78ක විසල් ප්‍රේමයක මතක සැමරුමක්

    කේ. සංජීව සුභාෂිණි චතුරිකා මෝරි මාකෝෆ් වයස 103යි. බිරිඳ බෙටී මාකෝෆ් වයස 100 යි. මේ දෙන්නාගේ විවාහ ජීවිතයට අවුරුදු 78යි! මේ දෙන්නා ජීවත් වෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල. ඔයාලාගේ දීර්ඝ විවාහයට හේතුවක් තියෙනවාද? මම කතාව පටන් ගත්තා. දෙන්නාම හිටියේ සෝපා එකක. ළඟ ජනේලයේ සුදු පාටට හුරු තිරය එහාට මෙහාට වෙනවා. මේ තැන මුහුදු වෙරළට එච්චර දුර

    Read more
  • ක්‍රිකට් පරිපාලන අට ෆේල්

    රජිඳු කාශ්‍යප දැන් දැන් සියල්ල සිදුවන ආකාරයට ක්‍රිකට් මහගෙදරින් යහපාලනය පැනගොස් ය. මීට කාලයකට ඉහත ක්‍රිකට් නිලවරණයක් පවත්වද්දී බොහෝ දෙනෙකු එහි ප්‍රජාතන්ත්‍රවාදී බවක් බලාපොරොත්තු වූ බැව් මතක ය. විශේෂයෙන් ම ඒ වනවිට ක්‍රිකට් පාලනයේ සිටි අතුරු කමිටුව ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට ගෙනඒමට විශේෂ මෙහෙයුමක නිරත වීම කාගේත් පැසසුමට ලක් වුණි. එහෙත් ඔවුන්ට ජාත්‍යන්තර

    Read more
  • දුවන්නට පෙර හතිලෑම

    ඒ. වික්‍රමසුරිය ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් රොත් තක්ම මේ දිනවල සිටිනුයේ ඕස්ටේ්‍රලි යාවේය. ඒ ගැම්මටම ඕස්ටේ්‍රලි යාවෙන් නවසීලන්තය බලා යෑමට නියමිතය. මේ රට රටවල ගොසින් වෙහෙසෙනුයේ මෙරට ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය දැනුම ගොඩ ගසාගෙන එන්නටය. ඒ දැනුම යොදා ගෙන මෙරට ක්‍රීඩාව දියුණු කරන්නටය. සතියක දෙකක වැඩමුළු සඳහා මෙලෙස රට වටා කැරකෙන ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්

    Read more
  • ‘විස්මිත’ සරසවි ප්‍රචණ්ඩත්වය

    රෝහිත භාෂණ අබේවර්ධන නවක සිසුන් කණ්ඩායමක් සැහැසි ලිංගික වධ හිංසනයට ලක් කළ බැව් කියන පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය විසින් නියෝග කරන ලද්දේ පෙබරවාරි 20 වැනිදා ය. සරසවි පරිශ්‍රයෙන් බැහැර කුලී පදනමින් ගත් නිවසක රඳවාගෙන නවක සිසුනට වධ හිංසා පමුණුවන ලදැයි කියන සිදුවීම සම්බන්ධයෙන් ඉමහත් කම්පනයට පත් ජනාධිපති

    Read more
  • නිදහස් අධ්‍යාපනයද? විධිමත් අධ්‍යාපනයද?

    ශ්‍රී ලංකාවේ බහුතර යක් ජනයා සිතනුයේ, අපට නිදහස් අධ්‍යාපනය උරුම වූයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා 1944 මැයි මස 30 වැනිදා (එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස) රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව හේතුවෙන් බවයි. මහාචාර්ය මැන්දිස් රෝහණධීරට අනුව, 1946 වසරේ සිට නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය දියත්වන්නට පෙර අවුරුදු 100ක් තරම් කාලයක් මේ රටේ නොමිලයේ ලබාදුන්

    Read more
  • වැලිකඩ ඝාතන විමර්ශනය සීඅයිඩීයට භාරදිය යුතුය

    අරුණ ජයවර්ධන වැලිකඩ බන්ධනා ගාරයේ මිනිස් සංහාරය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමකි. බන්ධනාගාරයක් තුළ සිදුවූ තිරශ්චීන මිනිස් සංහාරයක් හැටියට එය දෙවැනි වන්නේ 1983 කළු ජූලිය අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාරය තුළ ජාතිවාදී කැරැල්ලක් ආකාරයෙන් සිදුවූ කුට්ටිමනී ඇතුළු නිරායුධ දෙමළ රඳවුවන් ඝාතනය කිරීමට පමණි. 1983 සිදුවීම බන්ධනාගාරය තුළ රඳවුවන් පිරිසක් විසින් තවත් නිරායුධ රඳවුවන් පිරිසක් ඝාතනය කිරීමක් වන විට,

    Read more
  • මහජන මතයට බය නොවී එය වෙනස් කළ යුතුයි | යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල්

    තරිඳු උඩුවරගෙදර අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක සාමාන්‍ය ජනතාව අතර එදිනෙදා දැනෙන අවශ්‍යතාවක් බවට ව්‍යවස්ථාව පත්වෙලාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන එක පොදු සමාජය තුළ නිශ්චිත අදහසක් හෝ එහි වටිනාකම පිළිබඳ නිශ්චිත ඇගයීමක් නැති බව ඇත්ත. ඒකට හේතුවෙලා තියෙන්නේ ලංකාවේ පොදු සමාජය බොහෝවිට දේශපාලනිකව හිතන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමන්ගේ බඩගින්න නිවාගන්නට, රස්සාවක් හොයාගන්නට වැදගත් දෙයක් නොවෙයි කියලා

    Read more
  • විහාරමහාදේවි උද්‍යානයේදී අත්සන් කළ ගිවිසුමට මොකද වෙන්නේ?

    මහාචාර්ය සරත් විජේසූරිය අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ 2015 දී පැවැත්වුණු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණ මෛත්‍රීපාල සිරිසේන මහතා විහාරමහාදේවී උද්‍යානයේ දී ප්‍රසිද්ධියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. සංවිධාන හතළිස් නවයක් අත්සන් කළ ඒ ගිවිසුමේ කොන්දේසිවලට අද වගකීමට බැඳී සිටින්නේ කවුරුන් ද? ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වුණ පාර්ලිමේන්තු මැතිවරණයට මත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ

    Read more
  • සිටිය යුත්තේ කා සමඟද?

    මනුවර්ණගේ සතිය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑන්නට මේ ආණ්ඩුවට ජනවරමක් නැතැ’යි එස්බී දිසානායක ඇමතිවරයා පසුගිය සතියේ කිව්වේය. මීට පෙර ඒ අදහසම සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, ජෝන් සෙනෙවිරත්න වැනි ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ශ්වයේ මැති ඇමතිවරුන්ද නොයෙක් විට කියා තිබේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන්නට මේ ආණ්ඩුවට ජනවරමක් නැතැයි කීම අමූලික දුෂ්ට බොරුවකි. ජනවාරි 8 වැනිදා මේ

    Read more
  • ජාත්‍යන්තර පොරොන්දු

    පසුගිය ආණ්ඩුව බලයෙන් පහ කරන්නට රටේ ජනතාව තීන්දුව ගත්තේ, දේශීය ව ආණ්ඩුවත් ආණ්ඩුවේ නායකයන් පිරිසත් අත්කර ගත් ජන විරෝධය මත පමණක් නොවේ. ඒ පාලන කාලය තුළ ජාත්‍යන්තර තලයේ ලංකාව අත්කර ගෙන තිබූ අපකීර්තිය ද ඊට හේතු විය. ඒ ජාත්‍යන්තර අපකීර්තිය හේතුවෙන් රටක් වශයෙන් ලංකාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි අනාගත අවදානම ගැන ඒ කාලයේ බොහෝ සංවාද

    Read more