Wednesday, 23/8/2017 | 12:20 UTC+0
රාවය
  • පොලිසිය නොරකින ඇමති හා පොලිස්පති

    පසුගිය පාලන සමයේ දී රටේ පොදු නීතිය උල්ලංඝනය කරමින් කළ විවිධාකාර අපරාධ ගැන දැන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ ය. පැවැති සාම්ප්‍රදායික අපරාධ විමර්ශන ආයතන හා ක්‍රියාවලිය ඒ බරපතළ අපරාධ විමර්ශනය කරන්නට නොසෑහුණු හෙයින් අලුත් අපරාධ විමර්ශන ආයතන පිහිටුවන්නට ද මේ ආණ්ඩුවට සිදු විය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව

    Read more
  • මනෝරාජිකත්වයේ කෙළවර අරාජිකත්වයද?

    වික්ටර් අයිවන් යහපාලන ආණ්ඩුව පිළිබඳව ජනතාව ඇති කරගත් බලාපොරොත්තු යථාර්ථවාදීද? එහි කෙළවර කුමක් විය හැකිද? පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය වැදගත් පියවරක් වුවද එම ආණ්ඩු පෙරළියට නායකත්වය දුන් දේශපාලන නායකයන්ට හෝ සමාජ බලවේගයන්ට මනෝරාජික ඉදිරි දැක්මක් මිස යථාර්ථවාදී ඉදිරි දැක්මක් තිබුණේයැයි කිව නොහැකිය. එම දේශපාලන ආවේගය තුළ තිබුණු ප්‍රබලම

    Read more
  • නාවික ‘රණවිරුවන්’ කළ අපරාධවල තවත් තොරතුරු |මරා, බඩ කපා, කම්බි කණු බැඳ, මුහුද මැදට දැමූ හැටි

    අරුණ ජයවර්ධන කප්පම් ලබාගැනීම සඳහා අහිංසක යන් පැහැරගෙන ගොස් මරාදැමූ බවට චෝදනා ඇති නාවික හමුදා සාමාජිකයන් බේරාගැනීමේ මෙහෙයුම දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති මෙන්ම ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුද ඇතුළු පිරිසක් මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙස වෙමින් සිටිති. අතුරලියේ රතන හිමිද පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, මේ අපරාධ චෝදනා

    Read more
  • අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (1)

    සයිටම් උපාධි ආයතනය යනු, එක පැත්තකින් යම් සමාජ අවශ්‍යතාවක් ද, තවත් පැත්තකින් අක්‍රමිකතා ගණනාවක ද සංයෝගයකි. එය ලියාපදිංචි කරන අවස්ථාවේ සයිටම් යන සංක්ෂිප්ත නාමයේ අවසාන අක්ෂරය වන ‘එම්’ යන්නෙන් කළමනාකරණය යන අරුත අදහස් කෙරී ඇති අතර පසුව එය ‘වෛද්‍ය විද්‍යා’ යන්නට මාරු වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ මේ වචන දෙකම පටන් ගැනෙන්නේ ‘එම්’ අක්ෂරයෙනි. මෙම අකුර

    Read more
  • කරුංකා ජාවාරමට අවසර දුන් බලවතා කවුද?

    ලසන්ත රුහුණගේ පසුගිය සතියේ අප විසින් පළ කරන ලද ‘කැබිනට් නියෝගයට පිටින් කරුංකාවලට යළි බලපත්‍ර’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරික ආයතන මෙන්ම ඊට අදාළ බලපත්‍ර නිකුත් කරන ශ්‍රී ලංකා රේගුවේ පිරිස් දැඩි කලබලයට පත්වී ඇති බව දැනගන්නට ඇත. අපගේ ඉහත ප්‍රවෘත්තියට අදාළ තොරතුරු අපට මුලින්ම හමුවූයේද ශ්‍රී ලංකා රේගුව තුළිනි. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා

    Read more
  • වැලිඔය ළමා විවාහ නම් ඛේදවාචකය

    කේ.සංජීව ඡායා/රුවන් මීගම්මන මුස්ලිම් ළමා විවාහ නීතිය වෙනස් විය යුතුයැයි පසුගිය කාලයේ සමාජය මත බරපතළ සාකච්ඡාවක් ජනිත විය. එහිදී සිංහල සමාජයට මුසල්මානු සමාජය පෙනුණේ තවමත් පරිණාමය වී නැති ගෝත්‍රිකයන් රංචුවක් ලෙසය. මුස්ලිම් ගැහැනු දරුවන් මත ක්‍රියාත්මක එම වහල් නීතිය වෙනස්විය යුතුය. එහි කතා දෙකක් නැත. දැන් සිංහලයන් ලෙස අප මෙසේ ඇසිය යුතුය. අපේ සිංහල සමාජය

    Read more
  • හොරු රකින්න රනිල්ගෙන් යෝජනාවක්

    තිවංක සපරමාදු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වාගෙන යන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ අපරාධ පරීක්‍ෂණ, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යටතට පැවරීමට පොලිස් දෙපාර්තමේන්තුවට නියම කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවට යෝජනා කර තිබේ. 2017 මාර්තු 9වැනිදා දාතමින් යුතුව ලියන ලිපියක් මගින් අගමැතිවරයා කමිටුවට දැනුම් දෙන්නේ, 19 වැනි ආණ්ඩුක්‍රම

    Read more
  • රැලෙක්ස්

    අරුණ ජයවර්ධන රැලෙක්ස් රණසිංහ හෙවත් ‘රැලා’ගේ නම කෙලින්ම ගෑවෙන්නේ ඡායාරූප කරණයත් සමඟ. එහෙත්, රැලා, විවිධ කලා ඉසව් ගණනාවක එක විට වැඩ පෙන්නූ විශිෂ්ට කලාකරුවෙක්. 1935දී උපන්, 2006දී මියගිය රැලෙක්ස් ජීවත්ව සිටි කාලය ලංකාවේ ඡායාරූප කලා ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡෙදයක්. රැලා ඡායාරූපකරණය ආරම්භ කරන විට, කැමරාවක් අතේ තිබීම ඉහළ පන්තියට අයත් බව හඟවන සංකේතයක්. ඒ නිසා

    Read more
  • මට කාවවත් මගදාලා යන්න බෑ | කැලුම් ශ්‍රී මාල්

    ටිරන් කුමාර බංගගමආරච්චි නිවේදකයෙක් විදියට උකහා ගත් දේවල්වලින් ඔබ ජීවිතයට එක්කර ගත්ත පාඩම මොකක්ද? කෙටි බව. මම හිතනවා ඕනෑම දෙයක් කෙටි වෙන්න ඕනෑ. වැඩිය ඕනෑ නෑ, නිකමට හිතන්න සංසර්ගය වුණත් පැය දෙක තුනක් ඇදෙනවා කියලා. ඇත්තටම ඒක කොයිතරම් නීරස වෙයිද? ඒක තමයි ජීවිතයට ගතහැකි හොඳම උදාහරණය. උසස් රසවින්දනයක් ලබන්න දීර්ඝ වශයෙන් අත්විඳින්න පුළුවන්. ඒත් ඒ

    Read more
  • මගේ හිත වෙනස් මගේ සිතුවිලි වෙනස්

    රේඛා නිලුක්ෂි හේරත් සංක්‍රාන්ති ලිංගිකත් වය ගැන ඕනෑම අයෙකු දන්නවා විය හැකිය. යම් පුද්ගලයෙකුට උපතින් සිරුරු දෙකක් හිමිවන බව වෛද්‍ය විද්‍යාව කියයි. භෞතික සිරුර හා මානසික සිරුර මේ සිරුරු දෙකයි. බහුතරයකට උපතින් හිමිවන සිරුර හා මානසික සිරුර සමපාත නොවේ. එකිනෙකට විරුද්ධ ලිංගිකත්වයන්ට අයත් සිරුරු දෙකක් ඇතැමෙකුට හිමිවෙයි. එවැන්නෙකු දෙස බාහිර සමාජය විසින් භෞතික සිරුර අනුව

    Read more
  • ප්‍රගීත් පළමුවරට පැහැරගැනීම සහ තවත් කතා

    කේ. සංජීව ගියවර රාවය පුවත්පතේ ප්‍රගීත් ගැන පළ කළ ලිපියෙන් අපි ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාවේ යම් පරිච්ඡේදයක් කියවූවෙමු. මෙවර මෙහි පහතින් පළවන්නේ එම කතාවේම දිගුවකි. ප්‍රගීත් මුල්වරට අතුරුදන්වන්නේ නැතිනම් සුදු වෑන් එකකින් පැහැරගෙන යන්නේ 2009.08.27 දාය. එය දෙවැනි පැහැර ගැනීමට පෙරහුරුවක් වැනිය. අද අපි එම පළමු පැහැර ගැනීම පිළිබඳ කතාව කියවමු. ප්‍රගීත්ගේ ඉරණම වෙනස් කළ

    Read more
  • ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම පසුගාමීයි | මහාචාර්ය ජයදේව උයන්ගොඩ

    තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් පිළිබඳ බොහෝ දෙනෙක් සාකච්ඡා කළත් දැන් නැවත ව්‍යවස්ථාව සම්මත වේවිද කියලා ප්‍රශ්නයක් අහන්න සිද්ධවෙන තත්ත්වයක් ඇතිවෙලා. ව්‍යවස්ථාව පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් තබාගත හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ක්‍රියාවලිය තුළ තියෙන ප්‍රධාන ගැටලුව වෙන්නේ ආණ්ඩුවේ නායකත්වය සහ ප්‍රධාන පක්ෂ දෙක අතර සාර්ථක සංවාදයක් සිදුවෙලා නැහැ, සිදුවෙන්නෙත් නැහැ. ඔවුන් එකිනෙකට පටහැනි ස්ථාවර දෙකක ඉන්න

    Read more
  • රනිල්-සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?

    ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටුකැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා ශ්‍රී ලංකාණ්ඩුව ඉල්ලා සිටි දෙවසරක කාලය එමගින් ලබාදෙන ලද නිසාය. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ වාර්තා සහ සමාන්තර රැස්වීම් ගණනාවක් විසින් එක්තරා අන්දමක ශ්‍රී ලංකා සැසිවාරයක්

    Read more