Wednesday, 23/8/2017 | 12:21 UTC+0
රාවය
  • දැනෙන්න නෙමෙයි නටන්නමයි ගහන්නේ -මහින්ද සිල්වා ඩ්‍රම්ස් වාදක

    ටිරන් කුමාර බංගගමආරච්චි මහින්ද සිල්වා අප අතර සිටින අතිදක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකි. එදා ‘සුපර් ස්ටාර්ස්’ වාද්‍ය කණ්ඩායම හරහා කරළියට ආ ඔහු අද එහි හිමිකරුවාය. මේ ඔහු සමඟ කළ සංවාදයකි. ඔබගේ නිවස තුළ සංගීතයට උචිත පරිසරයක් තිබුණාද? ඔව්! මගේ අම්මාගේ පවුල සංගීතයට ළැදියි. අම්මට පියානෝවක් තිබුණා. ඇයට එය වාදනය කරන්නත් පුළුවන්. අම්මගේ මල්ලී ලෙස්ලි අශෝකා. එයා ගුවන්විදුලි

    Read more
  • ගෝන් ෆ්‍රී සහ මෙරට මලල ක්‍රීඩාව

    ආසියානු ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර අවසන්ය. පළමු අදියර අවසන් වන විට අප සිටිනුයේ රටක් ලෙස හයවන තැනය. හයවන තැනට එන්නට දායක වූයේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනකි. චීනයේ ජින්හුවාහිදී පැවති ආසියානු ගෝන් ෆ්‍රී තරගාවලියෙහි පළමු අදියර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා දක්ෂතාවේ උපරිමය එබඳුය. මේ අපට මලල ක්‍රීඩාවෙන් අද දවසේ සිටින

    Read more
  • ළමා මනස කේන්ද්‍ර කොටගත් ෆින්ලන්ත අධ්‍යාපනය

    පන්නරය ඇම රි කා නු ජා ති ක ග ණි ත ගුරුවරියක වන කෙලී ඬේ වෙත ෆුල්බ්‍රයිට් අධ්‍යාපන පර්යේෂණ පැවරුමක් පිරිනැමුණේ 2014 වසරේ ජනවාරි මාසයේදීය. ඒ අනුව, ෆින්ලන්තය වෙත ගොස් එරට අධ්‍යාපන ක්‍රමය හැදෑරීම සඳහා වසරක කාලයක් එහි ගතකොට අවසානයේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු විය. ‘හැල්මේ නොදුවා, හෙමි හෙමින් හොඳ අධ්‍යාපනයක් ලැබීම’ යන මාතෘකාව

    Read more
  • එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමේ කතාව දුරකතන දත්ත මගින්

    කේ. සංජීව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමද ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුර තුළ රඳවා තිබූ අයුරුද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවද ගියවර ලීවෙමු. මෙවර ලියන්නේ එම කතාවේම වෙනත් මානයක්ය. ගියවර ලිපිය මගින් ඔබ වෙත ගෙනා සිතුවම කැබලි කර එය ඇතුළත බැලීම මේ ලිපියේ අරමුණයි. මෙහි ප්‍රධාන සැකකරුවන්ට අප මෙහි සඳහන් කරන ඉතිහාසය අමතකව ගොස්

    Read more
  • කුණු ගැන සන්සුන් ව සිතමු

    කුණු ගැන වාද විවාද තවමත් අවසන් වී නැත. කුණු පිළිබඳ කතාබහේ දී බොහෝ පාර්ශ්වවලින් බොහෝ විට ප්‍රදර්ශනය වුණේ කවරකුට හෝ චෝදනා ඉදිරිපත් කිරීමට ඇති කැමැත්තයි. තමා නොවී වෙන කවුරුන් හෝ කුණු විපත්තියේ වගඋත්තරකරුවා කර ගන්නට ඒ හැම කෙනෙකු ම අඩු වැඩි වශයෙන් උත්සාහ ගනු පෙනිණ. කුණු ප්‍රශ්නය අනුන්ගේ ප්‍රශ්නයක් නොවන බවත්, හැම පුද්ගලයකු ම කුණු

    Read more
  • කුලය හා පුනරුදය II

    වික්ටර් අයිවන් පසුදින උදෙන්ම උදය කුමාර හා පුනරුදයට සම්බන්ධ තරුණ නීතිඥ මහතෙකු සමඟ විජය උඳුපිටියගේ මෝටර් රථයෙන් කෝන්වැව ගමට ගියෙමු. එක්තරා මංසන්ධියකදී අප ඒ ගමට රැගෙන යෑම පිණිස කෝන්වැව ගමේ නියෝජිතයෝ දෙදෙනෙක්ද අපට එකතු වූහ. ගමට යන්නට පෙර අධිකරණ නියෝගයකින් තහනම් කර තිබුණු ඉදිකිරීම් කිහිපයක් බලන්නට යෑමට ඒ දෙදෙනා යෝජනා කළෝය. ඒ අනුව පළමුවෙන්ම වහල

    Read more
  • අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (5)

    ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 50 අතුරින් එකක් සේ සැලකෙන, ‘මධ්‍යම යුරෝපීය විශ්වවිද්‍යාලය’ නැමැති පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දැමෙන පනතක් මීට සති දෙකකට කලින් හංගේරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඊට එරෙහිව අසූ දහසකට අධික ජනතාවක් පසුගිය 13 වැනි දා එරට අගනුවර වන බුඩාපෙස්ට්හි විරෝධතා දැක්වූහ. හංගේරියාව යනු, අවුරුදු පනහක් තිස්සේ රාජ්‍ය-කේන්ද්‍රීය සමාජවාදී ක්‍රමය අත්හදා බලා අසාර්ථකත්වයට මුහුණදුන් රටකි. රාජ්‍යය

    Read more
  • සාලාව දෙස ආපසු හැරී බලන්න

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ස්වාභාවික විපත් මෙන්ම ස්වා භාවික නොවන ඛේදවාචකයන් අතරට මීතොටමුල්ල ඛේද වාචකයත් එක් වෙද්දී සාලාව ඛේදවාචකයටත් දැන් වසරකට ආසන්නය. පසුගිය වසරේ ජුනි 05 වන දින කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ දැවැන්ත අවි ගබඩාව පුපුරා ගොස් අතිවිශාල ප්‍රදේශයක් හරහා පැතිර ගිය විනාශයෙන් වින්දිතයන් බවට පත් වූ බොහොමයකට අද වන විටත් සාධාරණයක් ඉටු නොවුණු බව

    Read more
  • මීතොටමුල්ලේ කතාව ජනතා ඇසින්

    තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි හේරත් ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේ අසාර්ථක බව නිසා අවසානයේදී කුණු කන්දක් ළඟ ස්වාමි පුරුෂයෝ, බිරින්දෑවරු, දියණියෝ, දරුවෝ මියගියෝය. කුණුකන්දේ පිපිරීමෙන් මියගිය සම්පූර්ණ මරණ ප්‍රමාණය හතළිහක් පමණ බව ගම්වාසීහු විශ්වාස කරති. මිනී තිස් දෙකක් සහ එක් අතක් හමුවී ඇත. නුවන් බෝපගේ මහතා සහ මීතොටමුල්ලේ ජනතාව පවසන ආකාරයට ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙකු මීතොටමුල්ල වාසීන්ට

    Read more
  • මහින්දානන්ද, විදුර, වෙල්ගම ඉවතට

    නිමල් අබේසිංහ /නිමල් බණ්ඩාර හේරත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි ආසන සංවිධායකවරුන්ගේ සංවිධායක තනතුරු නුදුරේදීම අහෝසි වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබලයෙක් රාවය කළ විමසුමකදී කීවේය. ශ්‍රීලනිපය මහනුවර ගැටඹේදී පැවැත්වීමට නියමිත මැයි දින රැලිය සඳහා අනිවාර්යයෙන් සහභාගිවන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන්ට ලිපි මගින්

    Read more
  • ඩයන් එනවා වැටෙන්න ගහයි

    ටිරන් කුමාර බංගගමආරච්චි ඔ්නෑම පිළුණු අහරක් රස බොජුනක් සේ වළඳන්නට මාධ්‍ය රුසියෝය. එවන් පිළුණු කතා බොහෝමයක් මේ දිනවල රස කතා ලෙස කරළියට පැමිණ ඇත. බොක්සිං ක්‍රීඩාව සහ ඩයන් ගෝමස්ගේ පැමිණිමත් එවැනි පිළුණු ඇල්මැරුණු කතාවකි. අදාළ පාර්ශ්වවලින්ම දෙන කතා අදාළ ලෙස එළීම මේ දිනවල අපුරුවට සිදුවේ. ඒ අතර මතු කරන ප්‍රධාන කරුණ නම් මේ දිනවල බොක්සිං

    Read more
  • දිළිඳුබවේ අභියෝගය

    පන්නරය යටගිය දවසේ ලෝකය අදට වඩා ඉතා යහපත් තැනක් වීයැයි කියමින් අතීතකාමයේ කිඳෙන පුද්ගලයෝ ලොව හැම රටකම පාහේ වෙසෙති. පරිසර දූෂණය, ඇති-නැති පරතරය ඉහළ යෑම සහ මිනිස් ශ්‍රමය දුහුවිලි බවට පත්වීම යනාදි මෙකී නොකී සියලු ව්‍යසනයන් ගෝලීයකරණය නිසා හටගත් බව මොවුහු පුනපුනා කියති. යම් පුද්ගලයෙකුගේ දෛනික ආහාර පරිභෝජනය ඇමරිකන් ඩොලර් 1.90 (රුපියල් 288.38)ට වඩා අඩු

    Read more
  • වාහන ජාවාරමට සහන දෙන්න මුදල් අමාත්‍යාංශය වලිකන්නේ ඇයි?

    ලසන්ත රුහුණගේ වාහන ජාවාරමකට සහන ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයත් මුදල් අමාත්‍යවරයාත් ගන්නා උත්සාහයන් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී හෙළිදරව් කළෙමු. ඒ ‘වාහන ජාවාරමට සහන දෙන්න රවීගෙන් තවත් කැබිනට් පත්‍රිකාවක්’ යන 2017 පෙබරවාරි 05 දින මුල් පුවතක් වශයෙන් හා එදිනම ‘අධිකරණ තීන්දුවට පයින් ගසා වාහන ජාවාරමකට කැබිනට් අනුමැතිය’ යන ලිපියෙන් සහ 2017 පෙබරවාරි 12 දින

    Read more
  • ප්‍රගීත් ඇත්තටම ගිරිතලේ හිටියාද?

    කේ. සංජීව මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසයේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්ටීටීඊ සංවිධානයේ රැඳවියෝ 9 දෙනෙක් විතර විශේෂිත ස්ථානයක ගිරිතලේ කඳවුරේ රඳවලා හිටියා. ඒ අතරේ සුමතිපාල සුරේෂ් කුමාර් නැත්නම් තවේන්ද්‍රන් නැත්නම් මුරලි කියලා කෙනෙක් සිටියා. දවසක් මගේ රාජකාරි දුරකථනයට කෝල් එක ගත්ත සර් (ෂම්මි කුමාරරත්න) කෝ මුරලි ඉන්නවාද මුරලිට

    Read more