Wednesday, 23/8/2017 | 2:18 UTC+0
රාවය
  • මචං ජයේ..

    කේ. සංජීව කැලේ කොලේ අලේ ගැන කංසාමය මතකයක්, අල්කොහොලිය මතකයක් එක්ක දියකරලා ආයෙත් අවුස්සන්න යන්නේ. පහළ වෙල්ලස්සේ කුමන මහ කැලේ අද්දර හේන් කොටන ඉරිඟු ඕසේට වවන දඩයමේත් යන කවිත් කියන (කවි කිව්වාට බයිලා ආරට) කැලේ මහා එකාට කුණුහබ්බෙන් බනින ඇම්ඩනීය කතාබතා ජයටම වගා කරන, හිතුණොත් බණත් කියන ජයේ ගැන. මතක කැබලි එකට පුරුද්දලා මතක මාලයක්

    Read more
  • අස්ගිරියෙන් කුණු ගොඩට විසි වුණු කාලාම සූත්‍රය

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අස්ගිරි විහාරයේ කැඳවීමෙන් ඉදිරිපත් කරන ලද ත්‍රෛනිකායික ප්‍රකාශය එක පැත්තකින් අවඥාවෙන් බැහැර කළ යුතු ය. අනෙක් පැත්තෙන් කිසිසේත් ගණන් ගත යුතු නැත. ලංකාව කියන්නේ අස්ගිරිය විහාරයවත්, ත්‍රෛනිකායික නායක භික්‍ෂූහු පිරිසවත් නොවෙති. ලංකාව ඊට වඩා බොහෝ විශාල එකකි. එහි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදි බොහෝ ජාතිකයෝ වසති. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි

    Read more
  • ඩෙංගු ප්‍රශ්නය හා සයිටම් ප්‍රශ්නය

    වික්ටර් අයිවන් ලංකාවේ විසඳාගත යුතුව තිබෙන පුපුරනසුලු ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට ඒවා අවුල් කරගනිමින් ලංකාව විනාශය කරා හැල්මේ ගමන් කරන රටක් බවට පත්ව තිබෙන්නේය. ලංකාව ප්‍රශ්න විසඳා ගැනීමට යොදා ගනිමින් තිබෙන ප්‍රවේශය ඩෙංගු මදුරු උවදුර ජයගැනීම සඳහා යොදාගෙන තිබෙන මෝඩ ප්‍රවේශයට සමානය. මහජනයා සිය ගෙවතු ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට ඉඩක් නැති ලෙස පවත්වාගෙන යන වැඩසටහනක්

    Read more
  • තොරතුරු අයිතියේ ඉල්ලුම වැඩි කරගන්නේ කෙසේද?

    ඉල්ලුම හා සැපයුම යනු හුදෙක් ආර්ථික විiාවේ එක් සංකල්පයක් පමණක් නොවෙයි. සොබාදහමේ මෙන්ම මානව සමාජයන්හිත් ඉල්ලුම හා සැපයුම යන ප්‍රවාහයන් දෙක ක්‍රියාත්මක වනු දැකිය හැකියි. තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය සම්බන්ධයෙන්ද ඉල්ලුම හා සැපයුම වශයෙන් ප්‍රවාහයන් දෙකක් මා දකිනවා. එහිදී සැපයුම කළ යුත්තේ රජය විසින්. තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකම් ගොන්නට එකතු කිරීම (19වන ව්‍යවස්ථා සංශෝධනය)

    Read more
  • සයිටම් අර්බුදය මෙතැනින් කොතැනටද

    තරිඳු උඩුවරගෙදර සයිටම් අර්බුදය ආණ්ඩුව සහ විරෝධතාකරුවන් අතර එකඟතාවකින් අවසන් වන බව පෙනෙන්නේ නැත. එය තව තවත් වර්ධනය වෙන්නේ බරපතළ සමාජ අර්බුදයක් ලෙසයි. සයිටම් විරෝධීන්ට සහ සයිටම් ආයතනයට පක්ෂ දෙපාර්ශ්වයම තමන්ගේ මතය සාධාරණීකරණය කරන්නට පදනම් සහගත තර්ක ඉදිරිපත් කරයි. තවත් පිරිසක් මෙය වාමාංශික රජයක් දක්වා යන මාර්ගයක වැදගත් අවස්ථාවක් ලෙස දකිද්දී පටු අරමුණු ඇති පිරිසක්

    Read more
  • ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා! එපා! එපා! (2 වැනි කොටස)

    ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා! එපා! එපා! (2 වැනි කොටස) අපේ ගමේ අහිංසකයෙකුට 1960 ගණන්වල රුපියල් ලක්ෂයක ලොතරැයියක් ඇදුණි. එදා රුපියල් ලක්ෂයක් යනු අද රුපියල් කෝටියකටත් අධික වටිනාකමකි. ගත වුණේ දෙවසරකි. අර කී ධන නිධානය නාස්ති කර ගත් මේ පුද්ගලයා කඩපිල් ගානේ හිඟාකන තත්ත්වයට වැටුණේය. වර්තමාන යහපාලන ආණ්ඩුවේ චර්යාව දෙස බලන විට, එහි අනාගතය අර

    Read more
  • අපරාධවලට කැමති මහින්ද සහ සංඝයා වහන්සේලා

    ලසන්ත රුහුණගේ අස්ගිරි විහාරය ඇතුළු භික්ෂුන්ගෙන්ද මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජාතිකවාදී දේශපාලනඥයන්ගෙන්ද ගුණදාස අමරසේකර ඇතුළු ජාතිකවාදී දේශපාලන ආධාරකරුවන්ගෙන්ද නැගී ආ විරෝධය හමුවේ ජුලි 5 දින පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පසුපසට ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තීරණය කර ඇත. මෙම පනත්

    Read more
  • මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයක් වැඩියි

    සුදන්ත සේනානායක/ ගාමිණි ජයවීර 2017 අප්‍රේල් 30 දින මහනුවර නගරය හරහා ගමන් කිරීමට උමං මාර්ගයක් තැනීමට යෝජිත බව සඳහන් කරමින් ජාතික පුවත්පතක ලිපියක් පළවිය. එය සුදුහුම්පල සිට තැන්නකුඹුර දක්වා ඉදිකිරිමට යෝජිත කිමී 5.5ක් දිග උමං මාර්ගයක් වන අතර ඒ සඳහා මූල්‍ය ආධාර සපයන්නේ කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල (EDCF) බවටද එකී ලිපියෙහි සඳහන් විය. ලිපිය පළවීමත් සමඟම

    Read more
  • බලය බෙදීමට ඒකාබද්ධයත් කැමතියි

    තරිඳු උඩවරගෙදර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පසුගිය 06 වැනිදා රැස්වූ අවස්ථාවේදී සාකච්ඡාවට ලක්වුණු බලය බෙදීම පිළිබඳ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් වශයෙන් සහභාගි වූ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මුලික වශයෙන් එකඟ වී ඇති බවත් කරුණු කිහිපයකට පමණක් එකඟ වී නැති බවත් වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මෙහෙයුම් කමිටුවේ

    Read more