Wednesday, 23/8/2017 | 2:16 UTC+0
රාවය
  • මල්පැණි බොන මදුරුවා ඩෙංගුවලට හොඳ පිළියමක් |මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ෙඩංගු රෝගය මේ වන විට කවදාවත් නැති තරම් තදින් පැතිරෙමින් තියෙනවා. මේකට හේතු කාරණා වෙලා තියෙන්නේ මොකක්ද? ලංකාවේ ඩෙංගු රෝගය මුලින්ම වාර්තා වෙන්නේ එක්දහස් නවසිය හැට හතරේ. මේක වසංගතයක් බවට පත් වුණේ දෙදහස් හතරේ විතර ඉඳන්. දෙදහස් නවය වන විට තත්ත්වය තවදුරටත් වර්ධනය වුණා. ඒ අවුරුද්දේදී මිනිස්සු තුන්සිය පණහක් විතර ඩෙංගු රෝගයෙන්

    Read more
  • කබලෙන් ළිපට: උතුරු ගමනක කටුසටහන්

    ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනිබිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික ආබාධිතයකු බවට පත්කළේය. ඔහු දැන් වසර හතක් පුරා ජීවිතය ගෙවන්නේ ඇඳෙහිය. යකඩින් තැනූ මේ ඇඳහිසට ඉහළින් මැදින් සවිකරන ලද බටයක්ද සහිතව සකස් කරදී ඇත්තේ එකල මෙරට ක්‍රියාත්මක වූ ‘දේශසීමා නැති වෛiවරු’ නම් පැරිසිය

    Read more
  • පෞද්ගලික අවශ්‍යතාවලට වඩා රට ගැන හිතන්න ඕනෑ -සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    තරිඳු උඩුවරගෙදර   අාණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම ඉවත්වෙන බවට සාකච්ඡාවක් තියෙනවා. ඔබේ අදහස මොකක්ද? සමහර අය විවිධ මත පළකළා ජාතික ආණ්ඩුව හදපු දවසේ ඉඳන්. ජාතික ආණ්ඩුවට සමහර අය එකතුවෙන බව කීවා. තවත් අය ඉවත්වෙන බව කීවා. මේවා කතන්දර විතරනේ. අපි ජාතික ආණ්ඩුවට ආවේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා ඇවිල්ලා මධ්‍යම කාරක සභාවේදී එකඟ වෙලා. ඒක

    Read more
  • ලැජ්ජයි !

    විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට සිය ඇමති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට හැකි තත්ත්වයක් තිබේ ද? මේ සතියේ පුවත්පත් කාටුන් ශිල්පීන් බොහෝ දෙනකු රවි කරුණානායක මහතා ඇඳ තිබුණේ යට ඇඳුමෙන් සිටින ආකාරයෙනි. ඇත්ත වශයෙන් ම යට ඇඳුමෙන් සිටින්නේ රවි කරුණානායක ඇමතිවරයා පමණක් නොවේ. ඔහු නිසා ආණ්ඩුවේ ද උඩ ඇඳුම ගැලවී තිබේ. මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් පැවැත්වෙන

    Read more
  • අපේ දැවෙන ම ප්‍රශ්නය හසුකර ගත් 28

    නිලාර් එන්. කාසිම් ප්‍රසන්න ජය කොඩිගේ 28 සිනමා කෘතිය පිළිබඳ කුහුල මතුවන්නේ එහි නාමකරණයේම පටන්ය. එය ‘ශ්‍රී 420’ වැනි හුදු නාමපුවරුවක් නොවේ. චිත්‍රපටයේ සමුදයාර්ථය කේන්ද්‍ර කොටගත් ලෛංගික හා ප්‍රජනනමය සාධකවල ඉංගිතයකි. ගැහැනියකගේ ඔසප් චක්‍රය දින 28කි. චන්ද්‍ර මාසයක් සම්පූර්ණ වන්නට ගතවන කාලයද දින 28කි. මේ, චන්ද්‍රයාගේ භ්‍රමණය සහ මිනිස් ජීවිතය අතර දැඩි සබඳතාවක් පවතී. ගැහැනියකගේ

    Read more
  • මෙරට ළමා සාහිත්‍යයේ ගමන් මග වෙනස් කරමු

    රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන ෙමරට ළමා සාහිත්‍යය ගැන මා මෙම ලිපිය ලියන්නේ THE MAGIC SCHOOL BUS ඇතුළු ළමා පරිවර්තන කෘති 50 කට අධික සංඛ්‍යාවක් මෙරට දහස් සංඛ්‍යාත දරු පිරිසක් අතට පත් කොට ලබා ගත් පරිචය ඇසුරිණි. නොබෝදා දුම්රිය ගමනකදී මාහට කියවන්නට ලැබුණු ඉංග්‍රීසි පොත් 3ක සංක්ෂිප්ත සිංහල පරිවර්තනයන් 3ක් පහතින් ඔබට ඉදිරිපත් කරමි. දුම්රියට ගොඩවූ පොත්

    Read more
  • නොකී කතා එකතුකළ අන්ටෝල්ඞ් ස්ටෝරීස්

    තරිඳු උඩුවරගෙදර |රේඛා නිලුක්ෂි හේරත් ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ තරුණ නිර්මාණ කරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණ ඇතුළත් දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් ‘අන්ටෝල්ඞ් ස්ටෝරීස්’ නමින් පසුගිය 23 වැනිදා සිට 27 දක්වා කොළඹ ලයනල් වෙන්ඞ්ට් ශාලාවේදී පැවැත්විණි. ජුලි 23 වැනිදා ප්‍රදර්ශනය අරඹන්නට හේතු වී තිබුණේ කළු ජූලිය නම් සිදුවීම් මාලාව 1983 ජුලි 23 වැනිදා ඇරඹුණු නිසාය. එහෙත් නිර්මාණ

    Read more
  • ගෝණකැලේ දී ගුරු ගීතය දුටිමි

    නිමල් අබේසිංහ ඡායාරූප රුවන් මීගම්මන අෑත ගිරිහෙල් මුදුන් තරණය කර පල්ලම් බැහැගෙන ආ ළමයි එකා දෙන්නා පාසලට ඇතුළුවෙනවා. බාහිර පෙනුමෙන් නම් මේ දරුවන් සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා කියන්න බැහැ. ඒත් මේ පාසල තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග තුනම ඉගෙනගන්න බව නම් ඇත්තක්. මේ දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේ අයගේ ජනවර්ගය අදාළ නෑ. එක පවුලක සාමාජිකයෝ වගේ

    Read more
  • හැමදාම සිකුරා තමයි | මනෝජ් පීරිස්

    ටිරන් කුමාර බංගගමආරච්චි  මනෝජ්ගේ පවුලම සංගීතමය පවුලක්. මේ පසුබිම නිර්මාණය වන ප්‍රධාන සාධකය මොකක් කියලාද අද හිතන්නේ? අපේ ගෙදර ගත්තොත් විශේෂයෙන් අම්මායි, තාත්තායි සංගීතයට නැඹුරුවක් තිබුණ අය. ඒකට හේතුව ඔවුන්ට පල්ලිය එක්ක තිබුණු ලොකු සම්බන්ධය කිව්වොත් ඒකේ වරදක් නැහැ. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ මොවුන් සාමාජිකයෝ. මේ නිසා අපේ අක්කලාත් අපිත් මේ ගීතිකාවලට ඇදිලා ගියා. ඔය අතර

    Read more
  • කඳුළු නැති නායකයන්ගේ දේශය

    වික්ටර් අයිවන් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීමේ වරදට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරන ලද නඩුවේදී වරද පිළිගත් චූදිතයාට පනවන ලද රුපියල් දෙදහසේ දඩය ගෙවා නිදහස්වීමේ හැකියාව ලැබුණි. මෙම නඩුව පැවරීම සඳහා පමණක් අල්ලස් හා දූෂණ විමර්ශන

    Read more
  • විවෘත ආර්ථිකයේ ඵල භුක්ති විඳිමින් එයට ගරහන දෙබිඞ්ඩෝ

    1977 ජූලි මහමැතිවරණය පවත්වා මේ මාසයට වසර 40ක් පිරෙනවා. 1977 ජූලි සිදු වූයේ ආණ්ඩු මාරුවක් විතරක් නොවෙයි. සමස්ත ආර්ථික ක්‍රමයේම ප්‍රබල වෙනසක්. වඩාත් විවෘත හා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කළ එජාපයට විශාල ජයක් ලැබුණා. ඒ ජයට හේතුව එකී ප්‍රතිපත්තිවලට ජනතා කැමැත්ත ද නැතිනම් 1970-77 රජයට තිබූ බලවත් ජනතා අප්‍රසාදය ද? මෙය තාමත් විවාද කැරෙන්නක්. අද

    Read more
  • ඒ.සී.ඩෙප් රිටි පැනීම, බඹර කවි සහ පොලිසියේ ඉතිහාසය හඹායෑම

    නීල් විජේරත්න මලල ක්‍රීඩා සහ පාපන්දු ක්‍රීඩාව නවසිය හැටේ දශකයේදී මෙරට ක්‍රීඩාලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණ. ජනප්‍රියත්වය අතින් ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ ඊට පහළ මට්ටමකය. ඒ.එස්.එම්. ඛාන්, ඩැරල් ලීවර්ස්, ලක්ෂ්මන් ද අල්විස්, එස්.එල්.බී. රෝසා, බෲනෝ ප්‍රනාන්දු, නාගලිංගම් එදිරිවීරසිංහම්, ඩබ්ලිව්, විමලදාස, ආර්.ජේ.කේ. කරුණානන්ද, ලීනස් ඩයස්, නිර්මලා දිසානායක, ලොරේන් රත්නම්, ජිල්ස්කා ෆ්ලේමර්-කල්දේරා, ශ්රාහි බොන්ග්සෝ, ශාන්ති ද ආබෲ,

    Read more
  • එජාපය රටම ආතතියට පත්කළා

    මහාචාර්ය මිල්ටන් රාජරත්න රාජපක්ෂ පාලන කාලය තුළ එජාපයේ අවිච්ඡිචින්න පරාජයත්, දිනෙන් දින පහළ ගිය ඡන්ද ප්‍රතිශතයත්, මන්ත්‍රීවරුන් එජාපය අතහැර මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට යෑමත්, නායකත්ව මණ්ඩල අවුලත් යන සකල ව්‍යාධීන්ගෙන් ඔත්පළව පෙනෙන තෙක් මානයකවත් අනාගත ජයග්‍රහණයක් නොමැතිව එජාපය මහත් ආතතියට පත්ව සිටියේය. කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටි එජාපය අවසානයේ මහින්දගෙන් බැට කා ආතතියට පත්ව සිටි

    Read more
  • සුසන්තිකා ආවේ නෑ

    ටිරන් කුමාර බංගගමආරච්චි ක්‍රීඩා අමාත්‍යාං ශයට පනස් වසරක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලබන ස්වර්ණ ජයන්ති උළෙලට සමගාමීව වැඩසටහන් තොගයක් මේ දිනවල ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කරමින් පවතී. ඒ අතර එක් වැඩසටහනක් වූයේ මෙරට ක්‍රීඩා ඉතිහාසය පුරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමය. කල් ගොස් හෝ ඇගයීම යන කරුණ ඉතාම වැදගත් බව කිව යුතුය. මන්ද අද

    Read more