September 2017

දුවගේ පස්සනේ දිවූ කුලේ

ජගත් ප්‍රේමචන්ද්‍ර අවුරුදු 47ක් වන එස්.එම්. කුලරත්න දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ හත්වැනියා. අඩුපාඩු කොතරම් තිබුණත් කුලරත්නලාට වැටිලා ඉන්න තැනක් තිබුණා. ඒ පිය උරුමයෙන් ලැබුණ ඉඩම සහ ගෙය. ලිපිනය වුණේ පුහුල්හේන, කුමාරකට්ටුව. හලාවත-වෙන්නප්පුවට කිට්ටුව. මේ…


ඇමති ඇමති මේ අහන්න

ඒ. වික්‍රමසුරිය තවමත් කතාබහ ක්‍රිකට්ය. අර්ජුන දිවා රාත්‍රී නොබලා ක්‍රිකට් බේරා ගන්නට වෙහෙසෙනු පෙනේ. ක්‍රිකට්වලට ආදරය කරන අය තනතුරු බාර නොගන්නා බව අර්ජුන මේ දවස්වල කියන කතාවය. එය මොන තරම් කුහක ප්‍රකාශයක්ද යන්න අමුතුවෙන් කිව…


කිම් ද බිය වන්ට කාරණ?

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට පිහිටුවීමට දිනයක් නියම කරමින්, එනම් සැප්තැම්බර් 15 වැනි දා නියම කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනය නිකුත් කිරීම පැසසුම් කටයුතු කාරණයකි. එහෙත්, එම පනත සම්මත කොට, කාර්යාලය පිහිටුවීම සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවීම නම්…


ඉර්කොන් එක්ක අමුතු බැඳීමක්

තරිඳු උඩුවරගෙදර ප්‍රියත් ද සිල්වා කමිටු වාර්තාව නමින් හැඳින්වෙන්නේ ද්විපාර්ශ්වීය ගිවිසුම් හරහා රාජපක්ෂ යුගයේ ඉදිකළ උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැන අධ්‍යයනය කරන්නට පත් කළ විද්වත් කමිටුවක වාර්තාවයි. එම වාර්තාවෙන් උතුරු දුම්රිය මාර්ගය තැනීමේදී සිදුව…


වන සතුන් ගැන වාදය

වික්ටර් අයිවන් සංකේතාත්මක වැදගත්කමක් ඇති සිද්ධීන් තුනක් පසුගිය සතියේදී අසන්නට ලැබුණි. අහංගම ඉදිකෙරෙමින් තිබූ තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වැටුණි. පානමේදී බි්‍රතාන්‍ය ජාතික ජනමාධ්‍යවේදියකු කිඹුලකුගේ රුදුරු ගොදුරක් බවට පත්වී මරණයට පත්විය. දඩාවතේ යන බල්ලකු දිළිඳු නිවසක…


ශරිෆ්ගේ බිරිඳ පාර්ලිමේන්තුවට

එස්. නන්දලාල් පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරිෆ්ගේ භාර්යාව වන කුල්සූම් නවාස් පසුගිය 20 වන ඉරිදා පැවැති අතුරු මැතිවරණයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේ අංක 120 දරන ලාහෝර් ආසනයේ මහජන මන්ත්‍රීවරිය ලෙස 14,000 ඉක්මවන වැඩි ඡන්ද ලබා ගනිමින් තේරී…


කාර්දිනල්වරයාගේ ආගමික ගබ්සාව

නීල් ක්‍රිස්ටෝෆර් ඕනෑ ම කෙනකුට ඕනෑ ම මතයක් දැරීමට අයිතියක් හා නිදහසක් තිබිය හැකිය. එහෙත් ඒ කවර මතයක් වුවත් සබුද්ධික මනුෂ්‍යයා වර්ධනය කැරගත් ශිෂ්ටත්වයට සාපේක්ෂකව උරගා බලා එම මතය ශිෂ්ට ද අශිෂ්ට ද මානුෂික ද…


ආණ්ඩුවේ ගුණ වැයීම ප්‍රමාණවත් නෑ – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන

තරිඳු උඩුවරගෙදර සුදර්ශන ගුණවර්ධන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාය. ඔහු හිටපු ආණ්ඩුව සමයේ විපක්ෂයේ සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව ඇතුළු ප්‍රතිපත්ති මත හිඳිමින් ආණ්ඩුව විවේචනය කළ ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරිකයෙකි. මේ රජයේ ඉහළ තනතුරක් බාරගැනීම සහ…


කස්තුරිගේ චාරිකා (1933-2017)

මගේ පියා ඩබ්ලිව් ඩී කේ (කස්තුරිරත්න) ගුණවර්ධන 84 හැවිරිදිව පසුගිය සතියේ මිය ගියා. ඔහුගේ ඉල්ලීම පරිදි අවමගුල ඉක්මනින් හා චාම්ව පැවැත්වුණා. වසර25 ක් පමණ ගුරුවරයකු ලෙස සේවය කළ පියා විශ්‍රාම ගිය පසු සක්‍රියව සමාජසේවා හා…


බලය බෙදීම රට බෙදන්න හේතුවක් නොවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

තරිඳු උඩුවරගෙදර විසිවැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය වුණ පසුබිමක ආණ්ඩුව තුනෙන් දෙකක ඡන්දයකින් පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළ පනත සම්මත කරගත්තා. ජවිපෙ මේ සිදුවීම් දකින්නේ කොහොමද? ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ස්ථාවරයක් තමයි පළාත් පාලන ඡන්දය…


රවි කිව්වත් නොකිව්වත් ජනමාධ්‍යවේදීන් වත්කම් ප්‍රකාශ කළ යුතුයි

ලසන්ත රුහුණගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසම්පූර්ණ වාර්තා මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් කිහිපයක් සිදුවී තිබුණේ සැප්තැම්බර් 8 වැනි සිකුරාදාය. එම අදහස් දැක්වීම්වලට එක්වෙමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේද…


“බලහත්කාරී අතුරුදන්කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතට” එරෙහි ‘සුදු වෑන්’ චින්තනයට යහපාලනයත් යට වීම

“බලහත්කාරී අතුරුදන්කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතට” එරෙහි ‘සුදු වෑන්’ චින්තනයට යහපාලනයත් යට වීම බලහත්කාරී අතුරුදන් කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් තිබේ. එම ප්‍රඥප්තියට අත්සන් කළ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන්, ලංකාව 2016 මැයි…


මානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද?

පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරය ආරම්භවූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහකොමසාරිස් සෙයිඞ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි අදහසක් තිබූ නමුත් ඔහු වක්‍ර නමුත් අනතුරු…


විධායක ජනාධිපති අහෝසියි

අරුණ ජයවර්ධන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් ගැන යෝජනා කොට තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් තෝරාගත යුතුයැයිද, පළාත් සභාවලට…