November 2017

ඡන්දයට බය ශ්‍රීලනිපය

ඡන්දයට බය ශ්‍රීලනිපය මිනිසුන් අධිකරණය ඉදිරියට යන්නේ යුක්තිය සාධාරණය ඉල්ලාගෙන, සද්භාවයෙන් ය. එහෙත්, සමහරුන් අධිකරණයට යන්නේ යුක්තිය සාධාරණය ඉටු වීම වළක්වන්නට, අසද්භාවයෙන් ය. පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කළ ගැසට් පත්‍රයට එරෙහි ව අභියාචනාධිකරණය ඉදිරියට…


මුහුදු, දුම්රිය හා අධිවේග මාර්ග

වික්ටර් අයිවන් ලංකාව නිසි පිළිවෙළකට නිසි ප්‍රමිතියකට හෝ ප්‍රශ්න විසඳන විට තිබෙන ප්‍රශ්න අතරින් ප්‍රමුඛ ප්‍රශ්න තෝරා ගැනීමට දන්නේ නැති මෝඩ රටක් ලෙස සැලකිය හැකිය. නම්බුකාර ගණයෙහිලා සැලකිය හැකි පාසල් පවා කුණු ගඳගහන අපිරිසිදු වැසිකිළි…


ව්‍යවස්ථා විරෝධය හිතේ මවාගත්ත දේවල් නිසා ආ විරෝධයක් | ජාතික හෙළ උරුමයේ සභාපති කරුණාරත්න පරණවිතාන

තරිඳු උඩුවරගෙදර ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනාවල තියෙනවා ස්ථාවරභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය සමබර කළ ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ව්‍යවස්ථාවකින් ප්‍රධාන කාරණා දෙකක් බලාපොරොත්තු වෙන්න ඕනෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ ස්ථාවරභාවය…


මහින්ද බොරු සමාජගත කිරීම ගැන මට කනගාටුයි| විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

තරිඳු උඩුවරගෙදර දෙමළ ජාතික සන්ධානය බලය බෙදන්නැයි ඉල්ලන්නේ කාලෙක පටන්. ‘බලය බෙදීමක් ඇයි?’ කියන්නෙ පරණ ප්‍රශ්නයක්. ඒ පරණ ප්‍රශ්නය යළිත් ඇහුවොත් ඔබ ලබාදෙන පිළිතුර මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොඩාක් රටවල් පිළිගන්නවා බලය බෙදීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුදුසුයි…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට බය කවුද? (1)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම සඳහා වන පහත සඳහන් යෝජනාව වර්තමාන පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ ඒකච්ඡන්දයෙනි: “සැකයක් ඇති නොවනු පිණිස, ආණ්ඩුක්‍රම ව්‍යස්ථා කෙටුම්පතක්, නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව, මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකේ විශේෂ බහුතර ඡන්දයකින්…


එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා. ඒ අතරේ අපිට ගැහුවා. ගිංතොට කළු නොවැම්බරයක කතාව

කේ. සංජීව දා 19 වැනි ඉරිදා. අපි ඇල්පිටියේ සිට කුමාරකන්ද දොඩන්දූව හරහා ගාල්ල ගිංතොට දෙසට යමින් සිටියෙමු. ඒ 17 වැනි සිකුරාදා දින රාත්‍රියේදී ප්‍රදේශය වෙලාගත් ජාතිවාදී ගිනිදැල්වල කතාව ලියන්නට තොරතුරු සොයන්නටය. මේ රාජකාරියට යන්නට ත්‍රීවීලරයට…


විශ්වාසභංගෙට එජාප ජවිපෙ සහාය

තරිඳු උඩුවරගෙදර පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුනේද සහයෝගය ලබාදෙන බව එම කණ්ඩායම් දෙකේ සාමාජිකයෝ පවසති. ඒකාබද්ධ…


ඇමතිට වැටෙන්න ගහන්න ලේසි ද?

ටිරන් කුමාර බංගගමආරච්චි ඔලිම්පික් සංගමයේ නිලවරණය එළැඹෙන වසරේ මුල එනම් ජනවාරි 09 වැනිදා පැවැත්වෙන බව මේ දිනවල කතාබහය. ඊට ඇති සූදානමද සෑහෙන උනන්දුකාරීය. බැලූබැල්මට බලය කාට යතැයිද කිව නොහැකි මුත් එක් පාර්ශ්වයක් දැනටමත් දිනුම්ය. ඒ…


මිලියන 2257ක් කාබාසිනියා කරන කෘෂිකර්ම ගොඩනැගිල්ල අගමැතිගේ සොඳුරු වැරදීමක්ද?

ලසන්ත රුහුණගේ මේ දිනවල පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන 2018 වසරට අදාළ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ මතුවුණු එක් ප්‍රබල කාරණාවක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලය. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී වෛද්‍ය…


රොබෝ මාධ්‍යවේදීන්ගේ ආගමනය හා අපේ මාධ්‍ය අනාගතය

1992 දී ඇරැඹි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, 2017දී විසිපස් වසරක් සපුරනවා. මේ කාලය පුරා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැදගත් හා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළා. එහෙත් එය සදා නොනිමි අරගලයක්. 2017දී අප සිටින්නේ පැවති දරුණු මාධ්‍ය මර්දනය පහව…


කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහිදී ආණ්ඩුව දුන් පොරොන්දු!

ශී ලංකා  ආණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙනයන බවටත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන බවටත් පසුගිය 17දා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්…


ගෝඨාභය ආරක්ෂා කිරීමේ අපරාදයෙන් හෙළිවන නායකයන්ගේ නිරුවත

මහාචාර්ය සරත් විජේසූරිය ගෝඨාභය රාජපක්ෂ නමැති හිටපු ආරක්ෂක ලේකම් වරයා සිය බලය අයථා ලෙස පරිහරණය කරමින්, අපරාධ සහ දූෂණ යන උභය අංශයෙන්ම චෝදනාවට ලක් වන්නේ සෑහෙන කාලයක් තිස්සේය. සැබවින්ම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කෙසේ හෝ පරාද…


ගෝඨාභය නොගන්නේ ඇයි?

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එෆ්සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගන්නට නියමිත බව පසුගිය අඟහරුවාදා වන විට රාවයක් පැතිර ගියේය. සිය පියා වූ ඩීඒ රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා…


හතාගේ උරුමය ගෙනයෑම

තරිඳු උඩුවරගෙදර එරංග නිදහසේ ගීය හෙවත් ‘රිඩෙප්ෂන් සෝන්ග්’ ගීය ගැඹුරෙන් ගයයි. බරසාර කටහඬත් නිසි උච්චාරණයත් සමදුඡ්ඟ ඉංග්‍රීසිය නොදත් අයෙකුට වුව ගීයෙන් අමුතු අරුතක් දැනෙයි. ඉංග්‍රීසිය මිනිසුන් තලන අවියක් කර නොගෙන අවැසි මොහොතක පාවිච්චි කිරීමට එරංගලා…