January 2018

පුංචි ඡන්දය, සමාජ වගකීම සහ අප

වින්ද්‍යා සවිති‍්‍ර ගමගේ පුංචි ඡන්දය අත ළඟ නිසා මේ දිනවල ඡුන්දදායකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට බොහෝ දෙනෙක් පොරොන්දු ලබා දෙයි. එහෙත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනෙක් ගමේ ඇති සැබෑ ප‍්‍රශ්නය ගැන දැනුවත්ද? තාක්ෂණයත් සමග බද්ධව අද අප ගෙවන…


ඔලිම්පික් මහත්වරු සහ මහත් හොරු

ආණ්ඩුව ඇතුළේ බැදුම්කර විවාද කෙබදුද? ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් මේ වන විට පවතින සංවාදත් එබදුමය. පිරිසක් අනෙක් පිරිසට හොරා කියන අතර ඒ පිරිස මේ අයට හොරා කියති. අවසානයේ සැවෝම හොරුය. හොර තක්කඩියා. මේ නම් කම්බ හොරුමය….


රාජ්‍ය යාන්ත‍්‍රණය ඇඟිලි ගහන තාක්කල් යුක්තිය ඉටුවෙන්නේ නෑ

ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්ද්‍රා කුමාරගේ නීතියේ ආධිපත්‍යයලංකාව තුළ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු හැටියට ඔබේ තක්සේරුව කොයි වගේද? ඔය ගැන කතා කරද්දී කොටස් දෙකකට අනුව සලකලා බලන්න පුළුවන්. පහුගිය කාලයට සාපේක්ෂව බලද්දි නීතියේ ආධිපත්‍යය එක්තරා…


ලාංකේය ශ‍්‍රව්‍ය, දෘෂ්‍ය කලා වංශාවලියේ අප‍්‍රකට පුරෝගාමියා

සම්පත් බණ්ඩාර ඒ ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර යනු ලාංකේය ශ‍්‍රව්‍ය දෘෂ්‍ය කලා වංශාවලියේ අතිශය වැදගත් පුරෝගාමී චරිතයකි. ඔහු පිළිබද සදහන් නොකර මෙරට ඡුායාරූප කලා ඉතිහාසය. සිනමා ඉතිහාසය හෝ සංගීත ඉතිහාසය පරිපූර්ණව සටහන් කිරීම උගහටය. මෙරට සිනමා, කලා…


මගඩිය හා විගඩම

ශාන්ති දිසානායක මින් වුවද තිරසාර ලෙස දැල්වෙන දරකොට දුරුතු සීතල පලවා හරිමින් උකටලී සිරුරු උණුසුම් කරවයි. පිළිකන්නේ දෙහි දොඩම් හා නාරං ගස්වලට අතුරු ආන්තරාවක් නොවන ලෙස දැල්වූ ගිනිමැළය වටා බාල තරුණ මහලූ කොයි කව්රුත් එක්රොක්වී…


විද්‍යුත් හැඳුනුම්පත හා ජාතික පුද්ගල නාමලේඛනය පනින්න පෙර සිතා බලමු!

1983 කළු ජූලියේ ප‍්‍රහාරකයන් සංවිධානගතව ක‍්‍රියාත්මක වූ බවත්, දෙමළ ජාතිකයන් වාසය කළ නිවාස හා දෙමළ හිමිකාරිත්වය තිබූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරුවලින් සන්නද්ධව පැමිණි බවත් වාර්තාගතයි. මෙකී ගෘහස්ත තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශි වී ඇත්තේ රජය…


පළාත් පාලන මැතිවරණය සහ රාජපක්ෂ දේශපාලනයේ අවසානය

වරක් පරාජය වූ හිටපු ජනාධිපතිවරයකු තෙවන වතාවටත් දේශපාලන තරග බිමට පැමිණි එකම රට ශ‍්‍රී ලංකාව විය හැකිය. රාජපක්ෂවරුන්ගේ බල තණ්හාව අවසන් නොවන එකකි. මන්ද යත් දේශපාලන බලයේ රස කාටත් වඩා දන්නේ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයන්…


තුර්කිය සිරියා ආක‍්‍රමණයක

පසුගිය ඉරිදා දේශීය වේලාවෙන් පෙව 11.00ට පමණ තුර්කි යුද ටැංකි සහ බලසේනා සිරියා අරාබි ජනරජයේ අලෙප්පෝ පාලන ඒකකයේ අෆ්රින් දිස්ති‍්‍රක්කයට ඇතුලූ විය. තුර්කි හමුදා ඉලක්ක කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය සහිත සිරියානු – කුර්දිශ් සාංගම්…


සභාග දේශපාලනය සහ යහපාලන විරසකය

අප තරුණ කාලයේ ලංකාවේ ප‍්‍රදර්ශනය වූ ‘ගීත්’ නමැති හින්දි චිත‍්‍රපටිය ගැන ගුවන්විදුලි වෙළෙඳ සේවයේ සෑම ඉරිදා දවසකම දවල් එකට ප‍්‍රචාරය වූ වැඩසටහනක – මට මතක හැටියට – කරුණාරත්න අබේසේක රගේ කටහඬින් කියැවුණු පාඨයක් විය. එය,…


No Picture

වංචා දූෂණවලට එරෙහිවීමේ අභියෝගය

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන්නට පත් කරන ලද කොමිසමේනිර්දේශ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉතාමත් උනන්දුවකින් කටයුතු කරන බව දැනගන්නට තිබේ. පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැඳවමින්, ඉතාම උනන්දුවෙන් මෙහෙයවමින්, බැඳුම්කර වංචාකාරයන්ට විරුද්ධව…


පළාත් පාලන ඡන්දය

ලංකා දේශපාලනයේ මේ මොහොතේ සිදුවන සියලූ දේවල් භ‍්‍රමණයවෙමින් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය නමැති අක්ෂය වටාය. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී ජය ලැබෙන්නේ පාලක පක්ෂයට මිස විපක්ෂයට නොවේ. එහෙත් ලංකාවේ පළාත් පාලන මැතිවරණවලට අදාළ එම ධර්මතාව මෙම…


අපේ පක්ෂය තනි තීන්දු ගත්ත කාලය අවසානයි

එජනිස මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා මේ දිනවල එජාපය ගැන තදින් කතා කරනවා. මැතිවරණයෙන් පස්සේ ජාතික පෙරමුණක් හදන බව කීවා. මේ ජාතික පෙරමුණ මොකක්ද? ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ වංචාවට සහ දූෂණයට විරුද්ධ වෙන පිරිසිදු දේශපාලනඥයන් සියලූදෙනා…


ජනතාව ඉල්ලන්නේ ගෝඨාභයව නෙවෙයි, මහින්දව

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග   ජනාධිපතිවරයා එජාපයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා ආර්ථිකයත් අතට ගන්නා බව කියාතිබුණා. ඔබ කියා තිබුණේ ජනාධිපතිවරයා රංගනයක් කරන බව. ජනාධිපතිවරයාගේ ස්ථාවරයන් ගැන ඔබේ අදහස මොකක්ද? රටේ නායකයා ජනාධිපතිවරයා….


මත්තල මහජන මුදල් කෑ හැටි

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති හුදු සංදර්ශන පමණක් මිසෙක ඵලදායක ඒවා නොවන බවට සාධක හෙළිවෙමින් තිබේ. ඩොලර් මිලියන 343.7ක් වැයකර ඉදි කළ මත්තල ගුවන්තොටුපොළ එවැන්නකි. ඒ බව තහවුරුවන්නේ 2016 විගණකාධිපති වාර්තාවෙනි. එහි…