February 2018


ලුඩොවයික්ගේ උරුමය සහ ලක් සරසවියේ කාර්යභාරය

මෙහි පළ වෙන්නේ පසුගිය ජනවාරි 17 පේරාදෙණි සරසවියේ පැවැත්වුණු ඊ.එෆ්.සී ලූඩෝවයික් සමරු දේශනයේ අනුවාදයකි. එම දේශනය පවත්වන ලද්දේ ඉංගී‍්‍රසි භාෂාව හා සාහිත්‍යය පිළිබද ප‍්‍රකට උගතකු හා විශ්ව විiාල කීපයකම දේශකයකු වන ශී‍්‍ර ලංකා ඇමරිකානු ෆුල්…


ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ

අජිත් ජිනදාස ළමා නළුවෙකු වශයෙන් සිනමාවට පිවිස එහි බොහෝ දුරක් ගමන් කළ එකම රංග ශිල්පියා වශයෙන් මා ඔබව හඳුනා ගැනීම කොතරම් දුරට නිවැරදිද? ඔබගේ නිරීක්ෂණය සමග මගේ හිත ඈත අතීතයට දිව යනවා. අපූරූ සුන්දර කල්පනාවන්…


ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරන එක ලේසි නැහැ එම්. සෆීර

දිනී ජයසේකර එම්. සෆීර් නාට්‍යකරුවෙකි. ඔහු විසින් අවුරුදු 6ක සිට ‘කොළඹ නාට්‍යය උළෙල’ නමින් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් කොළඹදී සංවිධානය කරමින් සිටින්නේය. එය ඉතා සාර්ථක නාට්‍ය උළෙලක් ලෙස 7 වැනි වරටද ඉදිරියේදී පැවැත්වෙනු ඇත. ඔහු ජූලියා…


නිහඬ බව ආඥාදායකයින්ව තව තවත් ශක්තිමත් කරනවා Leïla Slimani

සටහන – වින්ධ්‍යා ගම්ලත් ‘කළු ඇඳුම්වලින් සැරසුණු ? සමනළියන් තුන් දෙනෙක්. නියමිත තැනට ඔවුන්ව සුරක්ෂිතව ගෙනයන්න එක්වුණු මෝටර් රථ රියදුරෙක්. ඉස්පාසුවක් නැතුව වත්සුණු වලින් මුහුණ සරසගන්නා ඉදිරිපස අසුනේ ඉන්න තරුණිය ඇත්තටම නඬේ ගුරා. ඇය නෝහා….


ඔළිද ඇටේ…..

ශාන්ති දිසානායක අරුණාලෝකයේ නැහැවෙමින් ඔළිද ඇට අහුලන මුත්තම්මාගේ හිස රිදී පැහැයෙන් බබලයි. ළමිස්සියන්ගේ කළුම කළු කෙස් කළඹ තරම්ම ඒ සුදෝ සුදු කෙස්සත් අලංකාර බව හගිමින් කෙල්ල මිදුලට පැන්නාය. පඩි තුන හතරකින් නැගිය යුතු තරමට උස්…


ළං ළංව නිදන්නන්ගේ ස්මාරක

එය කලබල නගරයක ඉතිරිව පැවති එක් සිසිල් සුවදායක පරිසරයකි. තුරු වියනත් ඒ සෙවනේ ළං ළංව නිදන්නන්ගේ ස්මාරක තදබදයත් හැරෙන්නට නගරයේ මිනිසුන්, රථ වාහනවලින් ඇති වූ තද බදයෙන් තොර වූ එය, රමණීය බිමකි. සැබවින්ම එය උද්‍යානයක්…


ඔලිම්පික් ඡන්ද දූ ෂණ

ඔලිම්පික් නිලවරණය 23 වැනිදාට යෙදී ඇත. එහි ජයග‍්‍රහණය මේ වන විටත් රොහාන් ප‍්‍රනාන්දු පාර්ශවය දිනා අවසන්ය. ඔවුහු තරග වැදීමකින් තොරවම ජයගත් බව නොබෝදා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් සන්දර්ශනයක් පෑහ. නිලවරණයට හිමි ඡුන්ද 31 න් 21 ක්ම…


චන්දිමාල් හොද නැද්ද?

ශ‍්‍රීලංකා කි‍්‍රකට් පිලේ නිත්‍ය නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත් කිරීම යෝග්‍ය වන්නේ ඇන්ජලෝ මැතිව්ස් මනා සෞඛ්‍යයෙන් තොර නිසාය. දුවන්න බැරි අශ්වයකුගෙන් වැඩක් නැතිවා මෙන්ම මැතිව්ස්ද නායකත්වයට කිසිසේත්ම උචිත නොවේ. ඒ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට ලැබීමේ කිසිම…


ජය ගැනීම සහ උඩ පැනීම

උන්නු හැටියට මළා මදැයි කියන්නා සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල හිටි අඩියෙන් දැන් පැමිණ ඇති දුර බොහෝය. එහෙත් බංග්ලාදේශ කණ්ඩායම එක්දින ටෙස්ට්, විස්සයි විස්ස යන අංශ තුනෙන්ම පරදා ශී‍්‍ර ලංකා එන විට ඒ වෙනුවෙන් පෙනී…


පිහිනුම් ඉවරයි නීතිය අසරණයි

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා ධජය වැඩි වාර ගණනක් එසැවූයේ පිිහිනුම් ක‍්‍රීඩාවෙනි. ආසියා හා පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක‍්‍රීඩා උළෙලවලද ධජය ළෙල දුන් වාර විය. එවන් යටගියාවක් අභිමානයක් රැුඳී පිහිනුම් ක‍්‍රීඩාවට වර්තමානය වනවිට අත්ව ඇති…


වත්තේගෙදර ස.ණ.ස කළ වංචාවට, දඩුවම් හා විසදුම් කවදා ද?

බඩගින්නට අඹ ගෙඩියක්, කොස් ගැටයක් කඩා ගත් අහිංසකයින් හිරබත් කන රටක කෝටි ගණන් වංචා කළ මහාපරිමාණ අපරාධකරුවන් සිටින්නේ නිදැල්ලේය. එය වරින් වර ආණ්ඩු මාරු වුවත් සන්ධාන ඇති වුවත් අලූත් වෙනසක් ගෙනෙන බව පවසමින් දේශපාලනඥයන් බලයට…


දරු නොදුටු අම්මාවරුය

‘‘අපි ඉල්ලන්නේ ඊලම නොවෙයි, අපි ඉල්ලන්නේ රට බෙදන්න නොවෙයි, අපි ඉල්ලන්නේ අතුරුදන් කළ අපේ දරුවෝ, හමුදාවට බාර දීපු අපේ දරුවෝ” ඒ ඔවුන්ගේ වසර ගණනාවක සිට කෙරෙන ඉල්ලීමය. යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ අතුරුදන් වූ…


රාජ්‍ය පාලනය සහ බෙල්ල බේරා ගැනීම

ප‍්‍රියන්ත ලියනගේ මෙම රචනය ලියවෙමින් තිබෙන මොහොත වන විට එය ‘යහපාලන’ ආණ්ඩුවේ මළ ගමක පෙර ම`ග ලකුණු ද පෙන්වමින් තිබෙයි. ඇමතිකම් දරන්නට පමණක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්ව සිටි සුසිල් පේ‍්‍රම්ජයත්, ඩිලාන් පෙරේරා, ජෝන් සෙනෙවිරත්ත,…