චන්දිමාල් හොද නැද්ද?

ශ‍්‍රීලංකා කි‍්‍රකට් පිලේ නිත්‍ය නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත් කිරීම යෝග්‍ය වන්නේ ඇන්ජලෝ මැතිව්ස් මනා සෞඛ්‍යයෙන් තොර නිසාය. දුවන්න බැරි අශ්වයකුගෙන් වැඩක් නැතිවා මෙන්ම මැතිව්ස්ද නායකත්වයට කිසිසේත්ම උචිත නොවේ. ඒ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට ලැබීමේ කිසිම වරදක් නොපවතී. තමන් ඊට මනා සුදුසු බව ඔහු බංග්ලාදේශ තරගාවලිය පුරාම ඔප්පු කොටඇත.