වෘෂභ සංග්‍රාමය හෙවත් දියවන්නා සටන

පියරත්න හේවාබටගේ

වර්ෂ දෙදහසක පමණ ශිෂ්ඨාචාරයක පැවැත්මට උරදුන් ගවයාණෙනි, මෙවන් අරමුණකට ඔබ උපමාවට හේතු වූයේ ජනවහර නිසාවෙනි. ඒ ගැන මට කමා කරත්වා!